Monday, August 8, 2022

ගෝටා ගෙදර පල

- Advertisement -

ගෝඨාභය රාජපක්ෂගේ ධුරකාලෙයේ වැඩ අවැඩ වාර්තාවක්

(බීබීසී සිංහල) ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 7 වැනි විධායක ජනපති නන්දසේන ගෝඨාභය රාජපක්ෂ මාස 32ක ධුරකාලයකින් පසු ඉල්ලා අස්විය. ජුලි 13 දා ඉල්ලා අස්වනබවට...

මිලිටරි මර්දනයකට සැරසෙන රනිල් රාජපක්ෂගේ අපූරු පැසිස්ට්වාදය

සිය නිවස ගිනිබත් වීමෙන් පසු රනිල් රාජපක්ෂ පැසිස්ට්වාදයට නව අර්ථ නිරූපනයක් දී තිබේ. එනම් ශ්‍රී ලංකාවේ ක්‍රම වෙනසක් කරා දියත් වූ අරගලය දැන් පැසිස්ට්වාදය...

ජන අරගලයේ දෙවන අදියර ; දළ මාර්ග සිතියමක් – සුනිල් විජේසිරිවර්ධන

1. අප වැටී සිටින ගැඹුරු හා බැරෑරුම් අර්බුදය හේතුවෙන් මාස කිහිපයක් තිස්සේ ජන මනසේ පැවති අඳුර , බිය හා අවිනිශ්චිතතාව තුරන් වී අප සිරවී...

විරෝධතාකරුවන් ජනපති මන්දිරයෙන් සොයා ගත් මිලියන 18ක් බාරදුන් බව පොලිසිය පිළිගනී

ඊයේ ජනාධිපති මන්දිරයට ඇතුළු වූ විරෝධතාකරුවන් විසින් සොයා ගෙන බාර දෙන ලද රුපියල් එක කෝටි 18 ලක්ෂයකට ආසන්න මුදල තමන්ට බාර දුන් බව පැය...

සරල ගෝටාගේ එළියට ආ තිත්ත ඇත්ත

මහජන මුදල් අනිසා ලෙස භාවිතා නොකරණ බවට පුරසාරම් දෙඩූ ගෝටාබය රාජපක්ෂ පන්නා දැමීමෙන් පසුව ජනාධිපති පරිහණය කළ සුඛෝපභෝගී ජීවිතය පිළිබඳව ප්‍රධාන සාදකයක් ලෙස වාහන...

ජනාධිපති ප්‍රමුඛ සමස්ථ ආණ්ඩුව වහාම ඉල්ලා අස්විය යුතුය –   කරු ජයසූරිය, සාධාරණ සමාජයක් සදහා වන ජාතික ව්‍යාපාරය

ප්‍රජාතන්ත්‍රවාදය හා ජනතාවගේ නිදහස ඉල්ලා සිටින ශ්‍රී ලාංකේය ජනතාව මාස ගණනාවක් තිස්සේ ගෙන යමින් සිටින දැවැන්ත ජන අරගලය මේ වනවිට ඉතාමත්ම තීරණාත්මක මොහොතකට එළඹ...

පාරවල් වහන්න උසාවි ආ නීතිපති සහ පොලිසිය පරදියි! 

ඡායාරූපය : AFP/Getty Images/The Guardian. කොටුව පාරවල් කිහිපයකට ලබන 09 වැනිදා ඇතුළුවීම වලක්වන නියෝගයක් ඉල්ලා පොලිසිය නීතිපති දෙපාර්තමේන්තුවේ සහාය ඇතිව කළ ඉල්ලීම කොළඹ අතිරේක මහේස්ත්‍රාත්...

අරගලය පණ ‌ පොවමු! දැඩි කරමු!! – විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයෙන් විවෘත ආරාධනයක්

පොදු මහජනතාව, සිවිල් සංවිධාන, වෘත්තිමය සංවිධාන සහ දේශපාලන කණ්ඩායම් වලට කරන විවෘත ආරාධනයයි. ආර්ථිකමය වශයෙන් අප රට අත්විඳින දරුණුතම අර්බුදයට අප දැන් මුහුණ පා සිටිමු....

ගෝටා ගෝ හෝම් විරෝධතාකරුවන් ඉවත් කිරීම:  ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩකයෝ හමුදා ප්‍රකාශකගේ කටට සහ කණට ගසති!

ඔස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර පළමු ටෙස්ට් තරගයේදී ශ්‍රී ලංකා රජයට එරෙහි විරෝධතාකරුවන් ගාලු කොටු බැම්මෙන් ඉවත් කළේ ඔවුන් පිතිකරණ ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ අවධානය වෙනතකට...

මෙය පමාවිය නොහැකි මොහොතකි: වහාම සර්ව පාක්ෂික ආන්ඩුවක්! – රංජිත් හේනායක ආරච්චි

ඡායාරූපය: පසුගිය පූලි 01 දින අලුත්කඩේ අධිකරණ සංකිර්ණය ඉදිරිපට විරෝධතාවයක යෙදුණූ නීතිඥ ප්‍රජාවෙහි ඉල්ලීම වූයේද වහාම මෙම ආණෟඩු ප්‍රධානීන් ඉල්ලා අස්වී සර්ව පාක්ෂික තාවකාලික...

ජනාධිපති අසාර්ථකයි; ඇමැති 15කට සීමා කර මස 06ක සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවන්න – මහ නා හිමිවරු ලියති.

ග්‍රැෆික් රෑපය වෙරිටේ රිසර්ච් වෙතිනි. ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය පිළිබඳව සිය අප්‍රසාදය පළ කරමින් කරුණු 10කින් යුත් ලිපියක් ශ්‍රී ලංකාවේ ප්‍රධාන බෞද්ධ පාර්ශ්ව හතරේ මහ...

නන්දේ.., මහජනයා උඹ උස්සා පොළවේ ගහන දිනය එන තෙක් බලන් හිටපන්! -රංග ජයසූරිය 

  (ලංකා ඊ නිව්ස් -2022.ජුනි.30, ) සුභසාධක රාජ්‍යයේ, දීර්ඝ කාලයක් තිස්සේ ආදරයෙන් හා භක්තියෙන් ගොඩනැගූ නිදහස් අධ්‍යාපනයේ සහ නිදහස් සෞඛ්‍ය සේවයේ කුළුණු බිඳ වැටෙමින් තිබේ....

ගෝ්ටාගේ දූරකාලය අවසන් වීමෙන් පසු ක්‍රියාත්මක වන 22වන ව්‍යවස්ථා සංසෝධනය සම්පූර්නයෙන්

කාටූනය: තලංගම ජයසිංහගේ "පලා මල්ල" ජූනි 22වන දින ගැසට් කරන ලද 22වන ආණ්ඩුක්‍රම සංසෝධනය අනුව එහි සඳහන් බොහොමයක් වගන්ති ක්‍රියාවට නැගෙන්නේ ගෝටාභය රාජපක්ෂගේ ධුර කාලය...

අරගලකරුවන් සහ අරගලකාරියන් අත්අඩංගුවට ගැනීම ගැන නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා-Black Cap Movement

අරගලකරුවන් පැහැරගෙන යාම සහ නීතිමය අඩන්තේට්ටමට ලක්කිරීම පිළිබඳවයි ජනතාවගෙන් ප්‍රතික්ෂේප වී ඇති නමුදු තවමත් නිර්ලජ්ජිතව බලයේ රැඳී සිටින වත්මන් ජනාධිපතිවරයාගේ උපන්දිනය දා අරගලකරුවන්ට එල්ල වූ...

දණ්ඩ මුක්තිය ඇතිව, විරෝධතා ප්‍රචණ්ඩ ලෙස මර්දනය කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව මානව හිමිකම් නිරීක්ෂණ ලැයිස්තුවට එක් කරයි!

ඡායාරූපය: ගෝටාගේ උපන් දිනය දා  විරෝධතා මර්දනයට දැවන්ත පොලිස් බලකායන් CIVICUS මාධ්‍ය නිවේදනයකි. විරෝධතාකරුවන්ට එරෙහිව හදිසි නීති සහ අධික බලය භාවිතා කිරීම මාධ්‍යවේදීන් සහ...

භික්ෂූන් දෙනමක් ද ඇතුලු අරගලයේ ක්‍රියාකාරීන් 8 දෙනෙකු අත්අඩංඟුවට ගැනීමට පොලිසිය අධිකරණ නියෝගයක් ගනී.

ඡායාරූපය: අරලගලයේ නායක භූමිකාවක් රඟපානා කලාකරු ජෙහාන් අප්පුහාමි ද අත් අඩංඟුවට ගැනීමට නියෝග කර තිබේ. ( ඡායාරූප අයිතිය: සමපත්  සමරකොන්) පසුගිය මැයි 09දා පැවැති විරෝධතාවයන්...

මැයි 09දා මංත්‍රීවරුන් 120 ඝාතනය කිරීමට සැළැස්මක් තිබුණා යැයි සනත් නිශාන්තගේ ප්‍රකාශය ගැන පරීක්ෂණයක් කරන්න – තරුණ ජනමාධ්‍යවේදියෝ

ඡායාරූපය: නීති කැඩීම සනත් නිශාන්තගේ පුරුද්දදකි. මැයි 11 වැනිදා වන විට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 120 දෙනකු පවුල් පිටින් මරා දැමීමට සැලසුමක් තිබුණේ  යැයි පොදු ජවන පෙරමුණේ...

කතෝලික සභාවෙන් ප්‍රසන්න රණතුංගට: “අපි ක්‍රියා කලේ සාමයට; ප්‍රචණ්ඩත්වය වැපුරුවේ අරලිය ගහ මන්දිරයෙන්”

ඡායාරූපය: පොලිසිය සහ විරෝධතාකරුවන් අතර ගැටුමක් ඇති වීම වැළැක්වීමට මැදින් සිටගත් කතෝලික පූජකවරියන්. ( ජායාරුපය සමාජ ජාල කෙරෙනි) අ‍ාණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක සහ ගෝටා-රනිල් රිජීමයේ...

නියම ගෝටා පණ ගහයි: “මිශ්‍ර ක්‍රම හරියන් නෑ; ජනාධිපති කෙනෙක් ඉන්නවා නම් විධායක බලය ඕන!”(බ්ලූම්බග් සාකච්ජාව)

ගෝටා කැලැසික් ( ගොටා නියම එක) නැවතත් වෙළෙඳපොළට පැමිණ තිබේ! ගෝටා ලයිට් (ගෝටා ලාවට) හි සති කිහිපයකට පසු,  ‘ ගෝ හෝම් ගෝටා’ අපකීර්තියේ ගෝඨා...

විරෝධතාකරුවන්ට දීර්ඝ සිර දඩුවම් දීමේ ගෝටා-රනිල් මර්දනය මාතරින් ඇරඹේ! පාර හරස් කලාට වසර තුනහමාරක් සිරගෙට!

ඡායාරූපය ජෙිඩීඒස් ටිවිටරයෙනි. ඉන්ධන හිඟයට රටපුරා පැන නැගි විරෝධය පෑමේ කොටසක් ලෙස මාතර පාරක් හරස් කර ත්‍රී රෝද රථයක් ගිනි තැබීමේ චෝදනාව යටතේ 30 හැවිරිදි ...

රනිල් සමඟ කරු ජයසූරිය ගේ ටී පාටිය සහ අරගල සටන් පාඨය වළ දැමීම

ඡාායරූපය: මාදුළුවාවේ සෝභිත හිමි ගෙන ආ මූලික ඉල්ලීම වූ විධායක ජනපති ක්‍රමය කිරීම මෙම තේ පාටියේ දී සඳහන් කිරීමට එහිමියන් නායකත්වය දුන් එම ව්‍යාපාරය...

“09දා සහ ඉන්පසු ප්‍රචණ්ඩත්වයන් ගැන යැයි වග විභාගයක් නැති පොලිස් අත්අඩංඟුවට ගැනීම් බරපතල දෙස් විදෙස් ප්‍රතිවිපාක ඇති කරාවි” – නීතිඥ සංගමය

පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න වෙත ලිපියක් යවන ශ්‍රී ලංකා නීතීඥ සංගමය, 2022 මැයි 9 වැනි දින සහ ඉන් පසුව ඇති වූ සිද්ධීන්වලින් පසුව ඇති වූ...

ගෝටා ගෝ ගමට පහර දීම ගැන මානව හිමිකම් කොමිසමේ විමර්ශනය: ප්‍රහාරය නොවැළැක්වීම ගැන ඩීඅයිජී දේශබන්දු වගකිය යුතුයි – තරුණ ජනමාධ්‍යවේදීයෝ

ඡාායරූපය: ප්‍රහාරයට සූදානම් වන පා.මත සනත් නිශාන්ත සමඟ දේශබන්දු තෙන්නකෝන්. ගෝඨාගෝගම සහ මයිනාගෝගම සාමකාමී අරගලයට පහරදීම සැලසුම් සහගත ක්‍රියාවක් බවත්, සාමකාමී අරගලයට පහර දීම සඳහා...

“19වන සංසෝධනය අසාර්ථකත්වයක්; 21වන සංසෝධනය ඊට වඩා අන්තයි! දේශපාලන ස්ථාවරත්වය සඳහා මැතිවරණක් ඕනෑ” – සුමන්තිරන් (පා.ම)

ඡායාරූපය:"දේශපාලන ස්ථාවරත්වය ඇති කිරීම සඳහා මැතිවරණයක් අවශ්‍යයි." රටේ පවතින දේශපාලන හා ආර්ථික අර්බුද විසඳීම සඳහා කඩිනමින් අවශ්‍ය නීතිමය ප්‍රතිසංස්කරණ මොනවාද? අවශ්‍ය නෛතික ප්‍රතිසංස්කරණ නම් විධායක ජනාධිපති...

ආයෙත් පේල්: මිනීමරුවකුට නිදහස දී ගෝටා ඉල්ලං කෑ මේ කතාව මුල සිට අගට!

ඡායාරූපය: මිනීමරු දුම්න්ද නිදහස්භා කොට භාරත ලක්ෂ්මන් පේමචන්ද්‍රට කරන ලද අවනඩුව වෙනුවෙන් රාජපක්ෂවරු වන්දි ගෙවිය යුතුය. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට ජනාධිපති සමාවක් දීම, අසමත්...

තටු කැපුණු ශවේන්ද්‍රගේ ප්‍රතිප්‍රහාරය සහ  හුළං ගිය ජාතික ආරක්ෂාව – සුනන්ද දේශප්‍රිය

ඡායාරූපය: සිය මැරවර අනුගාමිකයින්ට එලව එලවා ජනයා පහර දෙත්දී අරලිය ගම මන්දිරයේ ගැහෙමින් සිටි රාජපක්ෂ දැන් බයිලා ගැසීමට පටන් ගෙන තිබේ. යුද හමුදාපති ධුරයෙන් ඉවත්...

අධිකරණය ඉදිරිපිට පාර අවහිර කළැයි රනිල්-ගෝටා ආණ්ඩුව හිමිකම් ක්‍රියාධර පිරිස් පසුපස පන්නයි!

ඡායාරූපය: රනිල්-ගෝටා ආණ්ඩුවේු මර්දනය දිනක් පාසා ඉහළ යමින් ඇත්තේ අලුත්ම කැරැලි මර්දන උපකරණ ද ගෙන්වමිනි. (මුල් ඡායාරූප:Thilina Kaluthotage @ThilinaKalu) පසුගියදා  කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරියේ කළහකාරී...

“බතල ගන්න ආවා නම් වත්තේ හතර මායිම් සොයන් නැතුව වැඩේ කරන්න”- රාජපක්ෂ පෙරමුුණ ජුදාස් රනිල්ට කියයි!

දැඩි ආර්ථික අර්බුදයක් මැද 21 වැනි සංශෝධනය ගෙන ඒමට ඉක්මන් වන්නේ මන්දැයි පාලක ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගෙන් ප්‍රශ්න කිරීමත් සමඟ යළිත්...

අරගලය ජනතා ජයග්‍රහණයෙන් අවසන් වනු ඇත; මේ සත්‍යය, යුක්තිය සහ සමානාත්මතාවයේ නාමයෙන් අප ගත යුතු දිවුුරුමකි!

සමාජ විද්‍යාඥයින්ගේ සංගමය විසින් පල කරන ලද ප්‍රකාශයකි. ඓතිහාසික සමානුපාතිකයක් නැති අසමසම,පෙර නොවූ විරූ සමාජ හා ආර්ථික ඛේදවාචකයකට හසු වූ අපගේ බිඳුණු ජාතිය අප ඉදිරියේ...

ඒකාබද්ධ ඉල්ලීම: මහින්ද රාජපක්ෂ, දේශබන්දු ඇතුළු පිරිස අත්අඩංඟුවට ගනු!

පසුගිය 09 වන දින මයිනා ගෝ ගම සහ ගෝටා ගෝ ගම සාමාකාමී විරෝධතාවයට පහරදීමට ජනාධිපතිවරයා, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා, එවකට අගමැතිවරයා, බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ...
- Advertisement -

Must Read

ජූලි 08 ඇදිරි නීතිය නීති විරෝධියි; තරුණ ජනමාධ්‍යවේදියෝ පොලිස්පතිට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට යති.

නීතියේ ප්‍රතිපාදනවලින් බැහැරව පොලිස්පතිවරයා විසින් පසුගිය ජූලි 08 වැනිදා පොලිස් ඇඳිරිනීතිය පැනවීමෙන් මූලික අයිතිවාසිකම් කඩවූ බවට ප්‍රකාශ කරන්නැයි ඉල්ලා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය නියෝජනය කරමින්...
- Advertisement -

පොලිස් ඇමැති ටිරන් අලස් යළි මුදල් කොල්ලයක; මිලියන 17ක් නීති විරෝධීව ලබා ගනී.

බැසිල් රාජපක්ෂ විසින් බෑගවල දමා  බාර දුන්  කේටි ගණනක මුදලක් එල්ටීටීඊ සංවිධානයට ලබා දීමට මැදිහත් කරුවකු වූ වර්තමාන මහජන ආරක්ෂක ඇමති එනම් පොලිසිය බාර...

රනිල් රාජපක්ෂ: අරගලකරුවන්ට කොකා පෙන්වා පොදු සමා ප්‍රෝඩාවකින් භීෂනය සාධාරණ කිරීම

ඡායාරූපය: රනිල් රාජපක්ෂ මර්දනයට එරෙහි විරෝධය දෙස් විදෙස් ක්‍රියාවලියකි. ( ඡායාරූපය- @Amaliniii) රනිල් රාජපක්ෂ ඊයේ එනම් 05දා අරගලකරුවන් කණ්ඩායමක් සමඟ පැවැත් වූ සාකච්ඡාවක දී ඔවුන්ට...

2022 ජූලි මහජන විප්ලවය සහ රනිල් රාජපක්ෂගේ ප්‍රති විප්ලවය – සුනන්ද දේශප්‍රිය

දිනයකට තනතුරට පත් (වෘත්තීය සමිති මර්දන) ජනරාල් සමන් රාජපක්ෂ පසු දා පොලීසිය විසින් අත්අඩංගුවට ගත් ජෝශප් ස්ටාලින්ට ඇප ලබා දෙන බවත් ජෝශප් වෙනුවෙන් තමා...