නිවස
පුවත්
පුවත් විශේෂාංග
විශ්ලේෂන
විවරණ
නිර්මාණ
අප ගැන
Archives
English
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Sri Lanka Brief
News, views and analysis of Human Rights & Democratic Governance in Sri Lanka
Sri Lanka Brief
News, views and analysis of Human Rights & Democratic Governance in Sri Lanka
Facebook
Instagram
Twitter
Youtube
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
Tuesday, June 28, 2022
Sign in / Join
Sri Lanka Brief
News, views and analysis of Human Rights & Democratic Governance in Sri Lanka
නිවස
පුවත්
පුවත් විශේෂාංග
විශ්ලේෂන
විවරණ
නිර්මාණ
අප ගැන
Archives
English
type here...
Search
Latest news
ගෝඨා-රනිල් ගොන් බානට කළ හැක්කේ බැරි මරගාතේ අදින කරත්තය තවතවත් මඩ ගොහොරුවේම ගිල්වීමයි. – රංජිත් හේනායක ආරච්චි
ඉන්ධන අර්බූදාය භයානක තත්වය සහ විය හැකි හැකි බරපතල ප්‍රතිවිපාක තේරුම් ගන්න. – නීතිඥ සංගමය රජයට කියයි
පරිහානියේ මාර්ග සිතියම : “විද්‍යාත්මක” අයවැය – ආචාර්ය (නීතිඥ) ශානුක සෙනරත්
තෙල් නැව් ලණුව කෑ රනිල්ගේ අවසානයේ ආරම්භය තෙල්, ගෑස්, විදුලි අර්බුයද? – රජිත් කීර්ති තෙන්නකෝන්
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්රකාශනයේ නිදහස කෙලෙසමින් ක්‍රියාකාරී දඩයමක – නිමාව්ය
Sri Lanka Brief
News, views and analysis of Human Rights & Democratic Governance in Sri Lanka
නිවස
පුවත්
පුවත් විශේෂාංග
විශ්ලේෂන
විවරණ
නිර්මාණ
අප ගැන
Archives
English
type here...
Search
Monthly Archives: December, 0
- Advertisement -
පුවත්
ආයෙත් පේල්: මිනීමරුවකුට නිදහස දී ගෝටා ඉල්ලං කෑ මේ කතාව මුල සිට අගට!
Sri Lanka Brief
-
31/05/2022
0
ඡායාරූපය: මිනීමරු දුම්න්ද නිදහස්භා කොට භාරත ලක්ෂ්මන් පේමචන්ද්‍රට කරන ලද අවනඩුව වෙනුවෙන් රාජපක්ෂවරු වන්දි ගෙවිය යුතුය. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට ජනාධිපති සමාවක් දීම, අසමත්...
Read more
පුවත්
තටු කැපුණු ශවේන්ද්‍රගේ ප්‍රතිප්‍රහාරය සහ හුළං ගිය ජාතික ආරක්ෂාව – සුනන්ද දේශප්‍රිය
Sri Lanka Brief
-
31/05/2022
0
ඡායාරූපය: සිය මැරවර අනුගාමිකයින්ට එලව එලවා ජනයා පහර දෙත්දී අරලිය ගම මන්දිරයේ ගැහෙමින් සිටි රාජපක්ෂ දැන් බයිලා ගැසීමට පටන් ගෙන තිබේ. යුද හමුදාපති ධුරයෙන් ඉවත්...
Read more
පුවත්
අධිකරණය ඉදිරිපිට පාර අවහිර කළැයි රනිල්-ගෝටා ආණ්ඩුව හිමිකම් ක්‍රියාධර පිරිස් පසුපස පන්නයි!
Sri Lanka Brief
-
30/05/2022
0
ඡායාරූපය: රනිල්-ගෝටා ආණ්ඩුවේු මර්දනය දිනක් පාසා ඉහළ යමින් ඇත්තේ අලුත්ම කැරැලි මර්දන උපකරණ ද ගෙන්වමිනි. (මුල් ඡායාරූප:Thilina Kaluthotage @ThilinaKalu) පසුගියදා කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරියේ කළහකාරී...
Read more
පුවත්
“බතල ගන්න ආවා නම් වත්තේ හතර මායිම් සොයන් නැතුව වැඩේ කරන්න”- රාජපක්ෂ පෙරමුුණ ජුදාස් රනිල්ට කියයි!
Sri Lanka Brief
-
30/05/2022
0
දැඩි ආර්ථික අර්බුදයක් මැද 21 වැනි සංශෝධනය ගෙන ඒමට ඉක්මන් වන්නේ මන්දැයි පාලක ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගෙන් ප්‍රශ්න කිරීමත් සමඟ යළිත්...
Read more
පුවත්
ශෂී වීරවංශ නඩුව: විමල් ගේ කීමට නීතිය නැමූ හිටපු ගමන් බලපත්‍ර ප්‍රධානීන්ට එරෙහිව පියවර
Sri Lanka Brief
-
29/05/2022
0
හිටපු අමාත්‍ය විමල් වීරවංශගේ බිරිඳ වන ශෂී වීරවංශට ව්‍යාජ උප්පැන්න සහතිකයක් සහ වෙනත් ලියකියවිලි ඉදිරිපත් කර රාජ්‍ය තාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගැනීමට උදව්...
Read more
පුවත්
අරගලය ජනතා ජයග්රහණයෙන් අවසන් වනු ඇත; මේ සත්‍යය, යුක්තිය සහ සමානාත්මතාවයේ නාමයෙන් අප ගත යුතු දිවුුරුමකි!
Sri Lanka Brief
-
29/05/2022
0
සමාජ විද්‍යාඥයින්ගේ සංගමය විසින් පල කරන ලද ප්‍රකාශයකි. ඓතිහාසික සමානුපාතිකයක් නැති අසමසම,පෙර නොවූ විරූ සමාජ හා ආර්ථික ඛේදවාචකයකට හසු වූ අපගේ බිඳුණු ජාතිය අප ඉදිරියේ...
Read more
පුවත්
මානව හිමිකම් කොමිසම නැති බලයක් ගෙන නීතිඥ සේනක පෙරේරාගෙන් ප්‍රශ්ණ කරයි!
Sri Lanka Brief
-
27/05/2022
0
ඡායාරූපය: නීතිඥ සේනක පෙරේරා. පසුගිය 09වන දින කොළඹ ගාලු මුව දොර ගෝටා ගෝ ගමට එල්ල කළ ප්‍රහාරයට සිරකරුවන් යොදා ගෙන ඇතැයි සැකයක් මතුවන බවට සිරකරු...
Read more
පුවත්
ශෂි වීරවංස දෙවසරක් සිරගෙට!
Sri Lanka Brief
-
27/05/2022
0
පසුගිය රාජපක්ෂ පාලන සමයේ කූඨ ලේඛණ ඉදිරිපත් කර ඉදිරිපත් කර විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගැනීමේ චෝදනාවට වරදකරු වූ හිටපු අමාත්‍ය විමල් වීරවංශගේ බිරිඳ වන...
Read more
පුවත්
යූඇන්පී නායකයකු වන දයා ගමගේ බැංකුවට නොගෙවූ බියලන 3ක මුදල ගැන මුදල් ඇමැති/අගමැති නිහඩයි!
Sri Lanka Brief
-
26/05/2022
0
එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයකු වන ව්‍යාපාරික දයා ගමගේ ලංකා බැංකුවට නොගෙවා ඇති රුපියල් බිලයන තුනකට ආසන්න ණය මුදල ගැන මුදල් ඇමැති සහ දයා ගමගේ...
Read more
පුවත්
19වන සංශෝධනය සම්පූර්ණයෙන් බලාත්මක කර විධායක ජනාධිපති ක්‍රමය ද අහෝසි කරනු- එක්සත් වාමාංශික පෙරමුණ
Sri Lanka Brief
-
25/05/2022
0
19වන සංශෝධනය සම්පූර්ණයෙන් බලාත්මක කරනු! එයින් නොනැවතී විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනු! රාජපක්ෂ-රනිල් ආණ්ඩුව ගෙන ඒමට නියමිත 21වන ව්‍යවස්ථා සංශෝධනය ජනතාව බලාපොරොත්තු වන පරිදි 19වන...
Read more
පුවත්
ආධාර දීමට නම් දේශපාලන සහ ආර්ථික ප්‍රතිසංස්කරණ සිදු කරන්න; ඇමෙරිකාව සහ ලෝක බැංකුව ලංකාවට කියයි.
Sri Lanka Brief
-
25/05/2022
0
පසුගිය 23 දා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සමඟ දුරකථන සාකච්ඡාවක් පැවැත් වූ දින USAID ආයතනයේ ප්‍රධානී සමන්තා පවර් ශ්‍රී ලංකා රටේ දේශපාලන සහ ආර්ථික අර්බුද පිළිබඳ...
Read more
පුවත්
ඒකාබද්ධ ඉල්ලීම: මහින්ද රාජපක්ෂ, දේශබන්දු ඇතුළු පිරිස අත්අඩංඟුවට ගනු!
Sri Lanka Brief
-
24/05/2022
0
පසුගිය 09 වන දින මයිනා ගෝ ගම සහ ගෝටා ගෝ ගම සාමාකාමී විරෝධතාවයට පහරදීමට ජනාධිපතිවරයා, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා, එවකට අගමැතිවරයා, බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ...
Read more
පුවත්
දේශපාලන විචාරක යූ ටියුබ්කරු දර්ශන හදුන්ගොඩ අත්අඩංඟුවට?
Sri Lanka Brief
-
24/05/2022
0
ආන්දෝලනාත්මක සමාජ දේශපාලන සිදුවීම් පිළිබඳ ගවේශනාත්මක යූ ටියුබ් චැනලයක් පවත්වා ගෙන යන මාධ්‍යවේදී දර්ශන හදුන්ගොඩ අත්අඩංගුවට ගැනීමේ සැළසුමක් ඇතැයි ශ්‍රී ලංකා බ්‍රිෆ් වෙත වාර්තාවේ. හෙට...
Read more
පුවත්
රනිල්-ගෝටා ගේන 21වන සංසෝධනය කොලේ වහලා ගැහිල්ලක්
Sri Lanka Brief
-
24/05/2022
0
ඊයේ අමාත්‍ය මණ්ඩලයට සලකා බැලීම සඳහා ඉදිරිපත් කළ 21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත බූරු ගැසීමේ අති දක්ෂයින්ගේ කොලේ වහලා ගැසීමක් බව බැලූ බැල්මට...
Read more
පුවත්
විජේදාසගේ පුතා කපුටාට (බැසිල්ට) ප්‍රභකරන්ට වඩා දරුණූ මරණයක් ප්‍රාර්ථනා කරයි!
Sri Lanka Brief
-
23/05/2022
0
කපුටු හෙනය වනයක් වන ලකුණු. ප්රභාකරන්ට වඩා හෙනයක්. ඌට නොදෙවනි අවසානයක් අත්වේවා’ යැයි යන ඉහත සඳහන් සහෙන තබා ඇත්තේ ගෝටා- රනිල් ආණ්ඩුවේ ප්‍රබලයකු වන...
Read more
පුවත් විශේෂාංග
යළි පිබිදෙන ශ්‍රී ලංකාවක් උදෙසා අත්‍යවශ්‍ය දූෂණ විරෝධී ප්‍රතිසංස්කරණ 15ක් – ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා
Sri Lanka Brief
-
22/05/2022
0
මේ වන විටමත් 2022 වසර ශ්‍රී ලංකාවට ඉතා කැළඹිලිසහගත වසරක් බවට පත්ව ඇත. රටක් වශයෙන් විදෙස් ණය ගෙවීම තාවකාලිකව අත්හිටුවා ඇති පසුබිමක, පවතින තත්ත්වය යහපත්...
Read more
පුවත්
අරගලයට ද්‍රෝහී වූ රනිල් වික්‍රමසිංහ යන්න ගිය ගෝටා ගලවා ගත් හැටි සන්ඩේ ටයිම්ස් හෙළි කරයි!
Sri Lanka Brief
-
22/05/2022
0
ගෝටාගෝහෝම් නමින් මෙරට තරුණ ජනයා විසින් දියත් කරන ලදුව බහුතර ජනතාව විසින් වැළඳ ගන්නා ලද අවිහිංසාවාදී ආදරයේ අරගලය හමුවේ සිය ධුරයෙන් සමු ගැනීමට සූදානම්ව...
Read more
පුවත්
මහජන ආරක්ෂක ලේකම් ජෙනරල් ජගත් අල්විස් අගවිනිසුරුට යැවූ අනතුරු හැඟවීමේ ලිපිය ගැන නීතිඥ සංගමය පරීක්ෂනයක් ඉල්ලයි! නීතිපති යට ගහයි!
Sri Lanka Brief
-
22/05/2022
0
ඡායාරූපය: ජෙනරල් ජගත් අල්විස් යුද අපරාධ චෝදනා ලබා ඇති අයෙකි. මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) ජගත් අල්විස් විරෝධතාවලට අදාළව විභාග වෙමින් පවතින නඩු...
Read more
පුවත්
මිරිහානේ බසයට ගිනී තැබූ පුද්ගලයා අරලිය ගහ මැදුරේ සිට ගෝටා ගෝ ගමට ප්‍රහාරයට ඇවිත්!
Sri Lanka Brief
-
22/05/2022
0
ඡායාරූපය: අරලිය ගහ මන්දිිරයේ සිට පොල්ලකින් සන්නද්ධව පැමිණි අශාන්ත නාලක හෙවත් සතා නාලක. පසුගිය දා මිරිහාන ජනාධිපති නිල නිවස ඉදිරිපිට බසර් රථයට ගිනිතැබූ බවට හඳුනාගෙන...
Read more
පුවත්
ගෝටා- බැසිල්, සිය අගමැති වික්‍රමසිංහ පුකෙන් යවයි!
Sri Lanka Brief
-
21/05/2022
0
ජායාරූපය: සිරිසේන-රනිල් ආණෟඩුව විසින් රැපියල් මිලියන 200ක් වංචා කරන ලදැයි අත්අඩංඟුවට ගෙන නඩු පවරණ ලද සහ තමා බැසිල් වෙනුවෙන් එල්ටීඊයට මුදල් ලබා දුන් බව...
Read more
පුවත් විශේෂාංග
වික්‍රමසිංහ රාජපක්ෂ පවුලට සහ පොහොට්ටුවට ඇති හොඳම විසඳුමයි – ජාතික ජන බලවේගය, රනිල්ට පිළිතුරු දෙයි.
Sri Lanka Brief
-
20/05/2022
0
කාටූනය: දාස හපුවලාන, ලංකාදීප. 2022 මැයි 16 වැනි දින ජාතිය අමතමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි මාස කිහිපය තුළ රටට මුහුණදීමට සිදුවන ගැටලු කිහිපයක් ගෙනහැර...
Read more
පුවත්
දුර කතන උදුරා ගත් පාර්ලිම්න්තු චන්ඩි : කතානායකගේ අවනීතිය සහ ගෝටාගේ අගමැති!
Sri Lanka Brief
-
20/05/2022
0
ඡායාරූපය: බලහත්කාරයට ලක් කල මාධ්‍යවේදීන් දෙදෙනා ප්‍රගීත් සහ කසුන් (බීබීසී සිංහල) ගෝටා - රනිල් ආණ්ඩුවේ මංත්‍රීවරුන් තිදෙනෙකු විසින් පාර්ලිමේන්තු වාර්තාකරුවන් දෙදෙනෙකුගේ දුරකතන උදුරා ගැනීම සම්බන්ධයෙන්...
Read more
පුවත්
ගෝටාගේ අගමැති වික්‍රමසිංහ ජාත්‍යන්තරයට කී -රාජපක්ෂලාට දඩුවම් නැති ගෝටා ඉවත් නෙකරන – අපූරු කතා
Sri Lanka Brief
-
20/05/2022
0
ගෝඨාභය රාජපක්ෂ විස්න් පත් කරන ලද අගමැත වන රනිල් වික්‍රමසිංහ ඊයේ බ්‍රිතාන්‍යයේ මුල්පෙල රූපවාහිනි නාලිකාවක් සමඟ සාකච්ඡාවකට සහභාගි විය. එම වීඩියෝව මෙම ලිපිය අවසානයේ...
Read more
පුවත්
චම්පික රණවකට ආණ්ඩුවට පැනීමට කඩුල්ල පහත් කරයි!
Sri Lanka Brief
-
19/05/2022
0
චම්පික රණවක විසින් ගෝටාගේ අගමැති රනිල් වික්‍රමසංහ වෙත යවන ලද ලිපියට පිළිතුර යවමිිින් ඔහුටද ආණ්ඩුවට පැනීමට හැකි පරිදි කඩුල්ල පහත් කර තිබේ. එම ලිපියෙන් වික්‍රමසිංහ...
Read more
පුවත් විශේෂාංග
බොරුව ජනගත කිරීමේ නිදන්ගත රෝගය සහ රනිල් නම් බොරුව – රංජිත් හේනායක ආරච්චි
Sri Lanka Brief
-
19/05/2022
0
ජායාරූපය, මගේ කිරිය වන්නේ දරුවා පරිස්සමට එතෙර කිරීමයි - රනිල්; දරුවා කාගේද? ලංකා දේශපාලනයෙහි ප්‍රධාන ගාමක බලවේගයක් වී තිබෙන්නේ බොරුව සහ රැවටීමත් එතුලින් කරන වංචාවත්ය....
Read more
පුවත්
ප්රචණ්ඩ 09දා: දේශබන්දු ගෙදර නොයවා කරන පරීක්ෂන බොරුවක් – රජිත් කීර්ති තෙන්නකෝන්
Sri Lanka Brief
-
19/05/2022
0
ගෝඨා go ගමට සහ, මයිනාගෝගම පරිශ්‍රයන් ට මැර කණ්ඩායම් පහරදීමෙන් ආරම්භවූ ප්රචණ්ඩ ක්‍රියා රැල්ල සම්බන්ධයෙන් බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් හට...
Read more
පුවත්
ජාතික ආරක්ෂාවට මුවා වී බලයට පැමිණ ගෝටා – වීරසේකර දෙබාන පොලිසිය දේශපාලනීකරණය කළ හැටි ගණන් හිලව් ඇතිව මෙන්න!
Sri Lanka Brief
-
18/05/2022
0
පොදු ජන පෙරමුණේ මංත්‍රීවරුන්ගේ නිවාස ආරක්ෂ කර නොදුන් බවට එල්ල වූ චෝදනා හමූයේ පොලිස්පති සී.ඩී වික්‍රමරත්න විසින් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාට ලිපියක් යොමු කරමින් ...
Read more
පුවත්
ගෝටා ගම ප්‍රහාරයට මහින්ද රාජපක්ෂ එවූ කට්ටඩි ඩෑන් ප්‍රියසාද් අත්අඩංඟුවට ගන්නා ලෙස ඉදිරිපත් කල මෝෂම සම්පූර්ණයෙන්
Sri Lanka Brief
-
18/05/2022
0
ඡායාරූපය: ඩෑන් ප්‍රියසාද් යකඩ පොල්ලක් අතැතිව 09 දා ගෝටා ගෝ ගමෙහිදී. මීතොටමුල්ලෙ වැල්ලම්පිටිය පාරෙහි පදංචි ලියනගේ අබේරත්න සුරේශ් ප්‍රියසාද් නෙහොත් ඩෑන් ප්‍රියසාද් අත්අඩංඟුවට ගන්නා ලෙස...
Read more
පුවත්
ව්‍යුහාත්මක වෙනසක් සඳහා වන සාමූහික අරගලය, දෙමළ ජනයාගේ දේශපාලන ඉල්ලීම් සහ අභිලාෂයන් සපුරාලිය යුතුය – උතුරු නැගෙනහිර රදගුරු මණ්ඩලය
Sri Lanka Brief
-
18/05/2022
0
ඡායාරූපය: 2009 දෙමළ ජනයාට යුද මුක්ත කලාපයෙන් කලාපයට යෑමට සිදුවූයේ මෙළෙසය.( ටිවිටර් ජායාරූපයකි) දෙමළ ජනයා ඔවුන්ගේ මළවුන් සිහිපත් කරන සහ උතුරු නැගෙනහිර ජනතාව මැයි 18...
Read more
පුවත්
පාර්ලිමේන්තු මංත්‍රී චන්ඩි: “මාධ්‍යවේදීන්ගේ රාජකාරියට බාධා නොකරනු!” අයිතීන් උදෙසා මාධ්‍යවේදියෝ
Sri Lanka Brief
-
18/05/2022
0
ඊයේ (මැයි 17) පාර්ලිමේන්තුවේදී සිරස මාධ්‍ය ආයතනයේ පාර්ලිමේන්තු වාර්තාකරු කසුන් සමරවීර සහ ස්වර්ණවාහිනී මාධ්‍ය ආයතනයේ පාර්ලිමේන්තු වාර්තාකරු සහ පාර්ලිමේන්තු මාධ්‍යවේදීන්ගේ සංගමයේ සභාපති ප්‍රගීත් පෙරේරා...
Read more
1
2
3
Page 1 of 3
- Advertisement -
Must Read
පුවත්
ගෝඨා-රනිල් ගොන් බානට කළ හැක්කේ බැරි මරගාතේ අදින කරත්තය තවතවත් මඩ ගොහොරුවේම ගිල්වීමයි. – රංජිත් හේනායක ආරච්චි
Sri Lanka Brief
-
27/06/2022
0
ලංකා දේශපාලනය විසින් අද රටෙහි ජනතාව රසායනාගාර මීයන් හෝ හාවුන් ලෙස ගනිමින් රට අසාර්ථක පර්යේෂණාගාරයක් බවට පත් කොට තිබේ. එම තත්වයට රට පත් කර...
Read more
- Advertisement -
පුවත්
ඉන්ධන අර්බූදාය භයානක තත්වය සහ විය හැකි හැකි බරපතල ප්‍රතිවිපාක තේරුම් ගන්න. – නීතිඥ සංගමය රජයට කියයි
Sri Lanka Brief
-
27/06/2022
0
ශ්‍රී ලංකා රජය ජන ජීවිතයට අහිතකර ලෙස බලපාන වත්මන් ආර්ථික අර්බුදය සහ එහි ප්‍රතිඵලයක් ලෙස විශේෂයෙන් ඉන්ධන හිඟය පාලනය කරන ආකාරය පිළිබඳව සිය කනස්සල්ල...
Read more
පුවත් විශේෂාංග
පරිහානියේ මාර්ග සිතියම : “විද්‍යාත්මක” අයවැය – ආචාර්ය (නීතිඥ) ශානුක සෙනරත්
Sri Lanka Brief
-
27/06/2022
0
2022 අයවැය කරළියට පැමිණෙන්නේ ලංකාවේ ආර්ථිකය විශාල ගැටලුකාරී තත්ත්වයක් අබිමුව පවතින අවස්ථාවකයි. ලංකාව ඒ වකවානුව වන විට එක් පැත්තකින් විදෙස් සංචිත හිඟ වෙමින් යනව,...
Read more
පුවත්
තෙල් නැව් ලණුව කෑ රනිල්ගේ අවසානයේ ආරම්භය තෙල්, ගෑස්, විදුලි අර්බුයද? – රජිත් කීර්ති තෙන්නකෝන්
Sri Lanka Brief
-
26/06/2022
0
තෙල් - ගෑස් - විදුලි අර්බුද අද සිට ජූනි 30 දක්වා මොකද වෙන්නේ? ලංකාවට දෙන්නට බැරි දෙයක්, ඉන්දියාව ඉල්ලයි. ඉන්දු ලංකා ගිවිසුමේන් පසුව, ඉන්දියාවේ දැවැන්තම...
Read more