Thursday, April 25, 2024

ගෝටා ගම ප්‍රහාරයට මහින්ද රාජපක්ෂ එවූ කට්ටඩි ඩෑන් ප්‍රියසාද් අත්අඩංඟුවට ගන්නා ලෙස ඉදිරිපත් කල මෝෂම සම්පූර්ණයෙන්

ඡායාරූපය: ඩෑන් ප්‍රියසාද් යකඩ පොල්ලක් අතැතිව 09 දා ගෝටා ගෝ ගමෙහිදී.

මීතොටමුල්ලෙ වැල්ලම්පිටිය පාරෙහි පදංචි ලියනගේ අබේරත්න සුරේශ් ප්‍රියසාද් ‌නෙහොත් ඩෑන් ප්‍රියසාද් අත්අඩංඟුවට ගන්නා ලෙස ඉල්ලා අද අපරාධ පරීක්ෂන දෙපාර්ථමෙන්තුවට ඉද්රිපත් කරන ලද මෝෂන් පත්‍රය සම්පූර්ණයෙන් පහත පළවේ.

මෙම මෝෂම ඉදිරිපත් කරන ලද්දේ ජනාදිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න ඇතුලු නීතිඥ කණ්ඩායමක් විසිනි.

ඔහු විසින් ගෝ හෝම් ගෝටා අරගලයට විරුද්ධව කරන ලද විවිධ ප්‍රකාශයන්ද, ජාතිනි අතර අසමගිය ඇති කිරීම සහ ගැටුම් ඇති කිරීම පිනිස කරන ලද ප්‍රකාශයන්ද එහි සඳහන් වේ.

ඩෑන් ප්‍රියාද්, ඔහුගේ මුහුණූ පොතෙහි දක්වා ඇති පරිදි වෘතීයෙන් යන්ත්‍ර-මන්ත්‍ර/ගුරුකම් කරන කට්ටඩියකු බවද එහි දැක්වේ.

Archive

Latest news

Related news