Saturday, April 27, 2024

ශෂි වීරවංස දෙවසරක් සිරගෙට!

පසුගිය රාජපක්ෂ පාලන සමයේ කූඨ ලේඛණ ඉදිරිපත් කර ඉදිරිපත් කර විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගැනීමේ චෝදනාවට වරදකරු වූ හිටපු අමාත්‍ය විමල් වීරවංශගේ බිරිඳ වන ශෂී වීරවංශට අද වසර දෙකක සිර දඬුවමක් නියම කරනි ලදී.

මහින්ද රාජපක්ෂ විසින් විමල් වීරවංශ හදුන්වන ලද්දේ සිය පුත්‍රයකු ලෙසිනි. 2015 පරාජයෙන් පසු මහින්ද සුළඟ නමින් රැස්වීම් මාලාවක් සංවිධානය කර රාජපක්ෂ යළි වේදිකාව මතට ගෙන්වන ලද්දේ ඔහු විසිනි.

රාජපක්ෂ ආණ්ඩුවෙන් ඉවත් වී සිටින විමල් විරවංශට විරුද්ධ නඩු ගණනාවකම තීන්දු ලැබීමට නියමිතය.

ඊට අමතරවව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය රුපියල් ලක්ෂයක දඩයක් ද නියම කළේය. 100,000 දඩය නොගෙවන්නේ නම් අමතර මාස හයක සිර දඬුවමක්  විදීමට සිදුවනු ඇත.

 

Archive

Latest news

Related news