නිවස
පුවත්
පුවත් විශේෂාංග
විශ්ලේෂන
විවරණ
නිර්මාණ
අප ගැන
Archives
English
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Sri Lanka Brief
News, views and analysis of Human Rights & Democratic Governance in Sri Lanka
Sri Lanka Brief
News, views and analysis of Human Rights & Democratic Governance in Sri Lanka
Facebook
Instagram
Twitter
Youtube
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
Tuesday, June 28, 2022
Sign in / Join
Sri Lanka Brief
News, views and analysis of Human Rights & Democratic Governance in Sri Lanka
නිවස
පුවත්
පුවත් විශේෂාංග
විශ්ලේෂන
විවරණ
නිර්මාණ
අප ගැන
Archives
English
type here...
Search
Latest news
ගෝඨා-රනිල් ගොන් බානට කළ හැක්කේ බැරි මරගාතේ අදින කරත්තය තවතවත් මඩ ගොහොරුවේම ගිල්වීමයි. – රංජිත් හේනායක ආරච්චි
ඉන්ධන අර්බූදාය භයානක තත්වය සහ විය හැකි හැකි බරපතල ප්‍රතිවිපාක තේරුම් ගන්න. – නීතිඥ සංගමය රජයට කියයි
පරිහානියේ මාර්ග සිතියම : “විද්‍යාත්මක” අයවැය – ආචාර්ය (නීතිඥ) ශානුක සෙනරත්
තෙල් නැව් ලණුව කෑ රනිල්ගේ අවසානයේ ආරම්භය තෙල්, ගෑස්, විදුලි අර්බුයද? – රජිත් කීර්ති තෙන්නකෝන්
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්රකාශනයේ නිදහස කෙලෙසමින් ක්‍රියාකාරී දඩයමක – නිමාව්ය
Sri Lanka Brief
News, views and analysis of Human Rights & Democratic Governance in Sri Lanka
නිවස
පුවත්
පුවත් විශේෂාංග
විශ්ලේෂන
විවරණ
නිර්මාණ
අප ගැන
Archives
English
type here...
Search
Monthly Archives: December, 0
- Advertisement -
පුවත්
පූටින්ගේ යුද්ධය, යුක්රේනයේ ස්වාධිපත්‍යය සහ ලෝක යුද්ධයක අනතුර – රංජිත් හේනායක ආරච්චි
Sri Lanka Brief
-
27/02/2022
0
පෙබරවාරි 24 වන දින රුසියාවේ යුද ටැංකි යුක්රේනයේ මායිම් හරහා ගමන් කරන අයුරු ලෝකයම බලා සිටියහ. දෙවන ලෝක යුද්ධයෙන් පසු ලෝකය පුරා විවිධ යුද්ධ...
Read more
පුවත්
පුටින්ගේ මහ රුසියාව හා ගැටෙන යුක්රේනය අපට කියන කතාව – කුසල් පෙරේරා
Sri Lanka Brief
-
27/02/2022
0
ඡායාරූපය: හමුදාවට එකතු වූ යුක්රේනු ජනාධිපති සෙලෙන්ස්කි. • යුක්රේන ජනතාවට මානුෂීය ආධාර ලබාදීමට එක්සත් ජාතීන්ගේ මහ ලේකම් අන්තෝනියෝ ගුතරෙස් සහතික වේ. • රුසියාව ආරක්ෂක මණ්ඩලයෙන් ඉවත්...
Read more
පුවත්
පාස්කු වින්දිතයන් නොසලකා සාක්ෂි විමර්ශකයන් සිරගතකිරීමේ දේශපාලනය පිටුදකිමු; ශානි අබේසේකරට අත නොතබනු! – රැඩිකල් සෙන්ටර්
Sri Lanka Brief
-
26/02/2022
0
2019 අප්‍රේල් 21 දින සිදුවූ ම්ලේච්ඡ ත්‍රස්ත ප්‍රහාරය හේතුවෙන් මෙරට අහිංසක පුරවැසියන් 267 දෙනෙකු ජීවිතක්ෂයට පත් වූ අතර තවත් 500 කට ආසන්න පිරිසකට තුවාල...
Read more
පුවත් විශේෂාංග
මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කරන පනත් කෙටුම්පතකට ජනමත විචාරණයක්ද අවශ්‍යයි; ශ්‍රේෂ්ඨාධිකරණයේ වැදගත් තීරණයක් – ජනාධිපති නීතිඥ, ආචාර්ය ජයම්පති වික්‍රමරත්න
Sri Lanka Brief
-
24/02/2022
0
අප ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3 වන වගන්තිය අනුව ශ්‍රී ලංකා ජනරජයේ පරමාධිපත්‍යය ජනතාව කෙරෙහි පිහිටා ඇති අතර එය අත්හල නොහැක්කේය. පරමාධිපත්‍යයට පාලන බලතල, මූලික අයිතිවාසිකම්...
Read more
පුවත්
නිමලරාජන් ඝාතනය සම්බන්ධයෙන් බ්රිතානයයේ්දී අත් අඩංඟුවට ගත් පුද්ගලයා නිදහස් කරයි.
Sri Lanka Brief
-
24/02/2022
0
2000 වසරේදී ඝාතනයට ලක්වූ මාධ්‍යවේදී මයිල්වාගනම් නිමලරාජන් ඝාතනයට අදාළව බ්‍රිතාන්‍ය පොලිසියේ යුද අපරාධ සම්බන්ධ කණ්ඩායම විසින් අත්අඩංගුවට ගත් පුද්ගලයා විමර්ශණයෙන් අනතුරුව නිදහස් කර තිබේ. ප්‍රතිත්‍රස්ත...
Read more
පුවත්
සුනිල් මාධව!
Sri Lanka Brief
-
23/02/2022
0
සුනිල් මාධව මා හදුනා ගත්තේ 90 ගනන් මුල් කාලයේ පත්තරයකට වඩා වැඩි යමක් කරන්නට උත්සාහ දරමින් සිටි කාලයේය. සුනිල් මඟ පෙන් වූ ලක්දිව පුවත්පත පැවැත්...
Read more
පුවත්
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ලසන්ත රැහුණගේට දිගින් දිගටම දුරකතන තර්ජන; පොලිසිය නිදි!
Sri Lanka Brief
-
23/02/2022
0
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී අනිද්දා පුවත්පතේ නියෝජ්‍ය කර්තෘ මාධ්‍යවේදී ලසන්ත රුහුණගේ හට දිගින් දිගටම ලැබෙන දුරකතන තර්ජන පිළිබඳව කරන ලද පැමිණිළි දෙකකටම නිසි ප්‍රතිචාරයක් නැති බව...
Read more
පුවත්
ජනාධිපති යන නිසා NPP කොඩි බැනර් ගලවන්නැයි මිරිහාන පොලිසිය නියෝග කළා – සුනිල් වටගල
Sri Lanka Brief
-
22/02/2022
0
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ රැස්වීමකට යන බව පවසා ඇඹුල්දෙණිය – මාදිවෙල ප්‍රධාන පාරේ ජාතික ජන බලවේගයේ ප්‍රදර්ශනය කර ඇති බැනර්, කොඩි, පතාක ඇතුළු සැරසිලි ගලවන්නැයි...
Read more
පුවත්
ශවේන්ද්‍ර යටතට තවත් කාර්ය සාධක බලකා දෙකක්; හැම දිසාවකම ගොවිතැනට යුද නිලධාරීන්
Sri Lanka Brief
-
22/02/2022
0
ජනාධිපති වරයාගේ නිර්දේශය මත ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වාගේ ප්‍රධානත්වය යටතේ පිහිට වූ හරිත කෘෂිකර්මාන්ත ක්‍රියාන්විත මධ්‍යස්ථානය (Green Agriculture Operations Centre) මේ වනවිට...
Read more
පුවත් විශේෂාංග
ශානි අබේසේකර යනු කව්ද? පාස්කු ප්‍රහාරයේ අදිසි හස්තය පෙන්වන ශ්‍රේෂ්ඨාධිකරණයට ඔහු ඉදිරිපත් කල කරුණූ තව දුරටත්
Sri Lanka Brief
-
22/02/2022
0
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සම්බන්ධයෙන් මෙතෙක් හෙළිදරව් නොවූ කාරණා රැසක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂවරයෙකු වූ ශානි අබේසේකර අනාවරණය කළේ ය. ඒ, පෙබරවාරි 18 වැනිදා...
Read more
පුවත්
ශානිගේ පෙත්සමෙන් හෙළිවන පාස්කු ප්‍රහාරයේ අදිසි හස්තය ගැන පරීක්ෂනයක් අවශ්‍යයි – සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය
Sri Lanka Brief
-
22/02/2022
0
ශානි අබේසේකර මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සමින් දක්වන ලද කරුණු පිළිබඳවයි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්යක්ෂ ශානි අබේසේකර මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණය...
Read more
පුවත්
පූජිත සහ හේමසිරි නිදහස් වූයේ නිලන්ත ජයවර්ධනගේ සාක්ෂියෙන්; තීන්දුවෙන් නීතිපතිට දෙවරක් සිතීමට අවවාද! (තීන්දු සම්පූර්ණයෙන්)
Sri Lanka Brief
-
22/02/2022
0
පසුගිය 18වන දින කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණය විසින් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත ජයවර්ධන පාස්කු ප්‍රහාර පිළිබඳ චෝදනා කොට නීතිපති විසින්...
Read more
පුවත් විශේෂාංග
ලංකාවේ ගොවිතැන ඉවරයි ද ? දැන් අපි මොකද කරන්න ඕනේ ? – සදුන් තුඩුගල
Sri Lanka Brief
-
21/02/2022
0
ජායාරූපය Streets Of Tamileelam @fromtamileelam වෙතිනි. ලංකාවේ ගොවිතැන ඉවරයි ද ? පරම්පරා ගාණක් අපිට කන්න දීපු, අපේ ජීවිත ගොඩනගන්න උදව් වුන, අපේ දරුවන්ගේ අධ්‍යාපනය ඇතුළු...
Read more
පුවත්
මිලිටරි සහ රාජ්‍ය බුද්ධි සේවා පාස්කු ප්‍රහාරකයින් දැන සිටියා, සබඳතා තිබුණා, වසං කළා – ශානි අබේසේකර අධිකරණයට කියයි
Sri Lanka Brief
-
19/02/2022
0
සුනන්ද දේශප්‍රිය විසිනි. මෙරට ප්‍රධානතම බුද්ධි සේවාව වන ජ්‍යෙෂ්ඨ පොලිස්පති නිලන්ත ජයවර්ධන යටතේ තිබූ රාජ්‍ය බුද්ධි සේවාව සහ බිගේඩියර් චූලා කොඩිකාර යටතේ තිබූ මිලිටරි බුද්ධි...
Read more
පුවත්
සිරකරු අයිතින් සුරැකීමේ කමිටුවේ ලේකම් නන්දිමාල්ට තර්ජන
Sri Lanka Brief
-
18/02/2022
0
තමන් ගැන සොයා බැලීමට යම් නාදුනන කණ්ඩායමක් ප්‍රදේශයේ විවිධ අයගෙන් තොරතුරු රැස් කරන බවත් ඒ තුල තමන්ගේ ජිවිතයට යම් තර්ජනයක් ඇති බව පවසමින් සිරකරු...
Read more
පුවත්
“ප්රජාතන්ත්රවාදය රැක ගැනීමට අප සමඟ එක්වන්න”- ජා.ජ.බ අන් සැමට කියයි
Sri Lanka Brief
-
17/02/2022
0
(ප්‍රස්තකාල ජායාරූපයකි) මෙරට ප්රජාතනත්රවාදය රැක ගැනීමට තමන් සමඟ එක්වන ලෙස ජාතික ජන බලවෙිගය රටෙහි අනෙක් ප්රජාතනිත්රවාදී බලවේගයන්ගෙන් ඉල්ලා සිටී. ඉන් අදහස් වන්නෙ පොදු ව්‍යාපාරයක් ගොඩ...
Read more
පුවත්
දත්ත ආරක්ෂණ පනත භයානකයි; ලංකාණ්ඩුවට කියන්න- තරුණ ජනමාධ්‍යවේදීහු එක්සත් ජාතීන්ට ලියති
Sri Lanka Brief
-
16/02/2022
0
ශ්‍රී ලංකාවෙහි නීතියක් බවට පත්වීමට බොහෝ දුරටම ඉඩ ඇති ඉතා හානිකර වගන්ති අඩංඟු "දත්ත ආරක්ෂණ පනත" පිළිබඳ අයිතීන් දෘෂ්ඨි කෝණයෙන් විමසා බලා ඉන් ඇති...
Read more
පුවත්
“ත්‍රස්ත පනත ඉවත් කරනු” උද්ඝෝෂණය ඇරඹේ; සජිත් පක්ෂය නැහැ!
Sri Lanka Brief
-
15/02/2022
0
ත්‍රස්ත පනත ඉවත් කරන ලෙස රජයට බලකිරීමේ මහජන පෙත්සමට අත්සන් ගැනීම අද කොළඹ කොටුව දුම්ර්ය පොළ ඉදිරිපට දී ආරම්භ විය. මෙම අවස්ථාවට දේශපාලන පක්ෂ ගණනාවක...
Read more
පුවත්
ශෙහාන් මාලක අත්අඩංඟුවට ගැනීම සුදුවෑන් සංස්කෘතිය යළි ගෙන ඒමක්
Sri Lanka Brief
-
14/02/2022
0
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මාධ්‍ය හමුවකදී සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් සමාජ ක්‍රියාකාරිකයෙකු වන ෂෙහාන් මාලක ගමගේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගැනීම යළි සුදවෑන් තර්ජනයක් ගෙන...
Read more
පුවත්
මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රමගේ නිවසට එල්ල වූ ප්‍රහාරය බිහිසුණුය – සා.ස.ජ.ව්‍යාපාරය
Sri Lanka Brief
-
14/02/2022
0
ප්‍රවීන මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාගේ නිවස වෙත පැමිණි සන්නද්ධ මැර පිරිසක් ප්‍රහාරයක් එල්ල කරමින් සිදුකර ඇති වෙඩි තැබීම තරයේ හෙළා දකින සාධාරණ සමාජයක් සදහා...
Read more
පුවත්
ගොවි අරගල මැඩලීමට සෑම කුඹුරකටම හමුදා සොල්දාදුවන්
Sri Lanka Brief
-
13/02/2022
0
ඉදිරි යල කන්නයේදී ( මාර්තු- සැප්තැම්බර් ) ගොවීන්ට උපරිම ලෙස සහයවීම සඳහා රට පුරා සෑම කුඹුරකට සහ වගාබිමකටම හමුදා නිලධාරියකු බැගින් යොමු කරන බව...
Read more
පුවත්
සෞඛ්‍ය සේවාව බියකුරු මහජන ආරක්ෂා පනත යටතේ අත්‍යවශය සේවාවක් කරයි; වර්ජනයට තහනම් නියෝගයක්.
Sri Lanka Brief
-
12/02/2022
0
සෞඛය සේවා වැඩ වරජනය පවත්වාගෙන යාම කිරීම වළක්වාලමින් කොළඹ දිසාවිනිසුරු අරුණ අලුත්ගේ රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය හා එහි සභාපති සමන් රත්නප්‍රියට එරෙහිව වාරණ නියෝගයක්...
Read more
පුවත්
සීඅියිඩීයේ හිටපු ප්‍රධානීන් පටලැවීමට පාස්කු ප්‍රහාරය ගැන තවත් පරීක්ෂණයක්!!
Sri Lanka Brief
-
10/02/2022
0
පාස්කු ඉරුදින තස්ත්‍ර ප්‍රහාරය වැළැක්වීමට අවස්ථාව තිබියදී අපරාධ පරික්ෂණ දෙපාර්ත්මේන්තුවේ උසස් නිලධාරීන් කණ්ඩායමක් ඒ පිළිබදව නිසි පරිදි විමර්ශනය නොකිරීම සම්බන්ධයෙන් තවත් විශේෂ පරීක්ෂණයක් ආරම්භ...
Read more
පුවත්
මත විමසුමක ප්‍රතිපල: යුද හමුදා පාලනයකට මෙරට ජනයා 71% අකමැතියි!
Sri Lanka Brief
-
10/02/2022
0
විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ සමීක්ෂණ පර්යේෂණ අංශය වන සෝෂල් ඉන්ඩිකේටර් විසින් වර්තමාන පාලන තන්ත්රය යටතේ ආණ්ඩුකරණ ක්‍රමය තක්සේරු කිරීමට දීප ව්‍යාප්තව පවත්වන ලද මත විමසුමක...
Read more
පුවත්
ලංකා ඊ නිව්ස් කීර්ති රත්නායක ඇප පිට නිදහස්. නඩුව ගෙන යාමට හේතු නැහැ!
Sri Lanka Brief
-
09/02/2022
0
2021 අගෝස්තු මාසයේ සිට ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත (PTA) යටතේ රැඳවුම් නියෝග මත රඳවා සිටි ලංකා ඊ නිව්ස් මාධ්‍යවේදී කීර්ති රත්නායක මහතාට කොටුව මහේස්ත්‍රාත්වරයා අද...
Read more
පුවත්
“මගේ මිනිහා මගේ පොලිසියට දමනු!” වාසුදේව නානායක්කාර, වීරසේකරට කියයි!
Sri Lanka Brief
-
08/02/2022
0
ඡාඡායාරූපය: වාසුදේව සැළකෙන්නේ අගමැති රාජපක්ෂගේ අතවැසියකු ලෙසය. කිරිඇල්ල පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා ලෙස යම් නිලධාරියෙකු පත් කරන ලෙස තමන් කළ ඉල්ලීම මහජන ආරක්ෂාව බාර ඇමති සරත්...
Read more
පුවත්
වැඩ වර්ජකයින්ට විරුද්ධව පොලු අතට ගන්න! – තිස්ස කුට්ටිආරච්චි
Sri Lanka Brief
-
08/02/2022
0
පොදු ජන පෙරමුණේ ඇමැතිවරයකු වන තිස්ස කුටිටිආරච්චි වැඩවර්ජකයින්ට විරුද්ධව පොල් අතට ගන්න ලෙස ජනතාවගෙන් ඉල්ලා සිට තිබේ. ඔහු කියා සිටින්නේ අනුර කුමාර දිසානායකට දුන්...
Read more
පුවත්
ත්‍රස්ත පනතට යෝජිත ආණ්ඩුවේ සංසෝධන වැඩකට නැහැ. පනත භාවිත කිරීම අත් හිටවනු! – සිවිල් සමාජ ඒකාබද්ධ ප්රකාශණය
Sri Lanka Brief
-
07/02/2022
0
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සඳහා යෝජිත සංශෝධන පිළිබඳ සිවිල් සමාජයේ ප්‍රකාශය ශ්‍රී ලංකා රජය විසින් ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන) (සංශෝධන) පනත් කෙටුම්පත 2022 ජනවාරි 27 දා...
Read more
පුවත්
අම්බිකා සත්කුනනාදන්ට එරෙහි විදේශ අමාත්‍යාංශයේ ප්‍රහාරක ප්‍රකාශය බිය ජනකයි! – ඒකාබද්ධ සිවිල් සමාජ ප්‍රකාශය
Sri Lanka Brief
-
06/02/2022
0
මානව හිමිකම් කොමිසමේ හිටපු කොමසාරිස්වරියක සහ නීලන් තිරුචෙල්වම් භාරයේ සභාපතිනිය අම්බිකා සත්කුනනාදන් 2022 ජනවාරි 27 වැනි දින යුරෝපීය පාර්ලිමේන්තුවේ මානව හිමිකම් සම්බන්ධයෙන් වන අනුකමිටුවට...
Read more
පුවත්
සිරිල් ගාමිණී පියතුමාගේ පෝස්ට් එකට සහාය පළ කරන කමෙන්ට් එකක් දැමූ තරුණයා CIDයට කැඳවයි!
Sri Lanka Brief
-
06/02/2022
0
සිරිල් ගාමිණී පියතුමා සිය ෆේස්බුක් පිටුවේ තැබූ සටහනකට සහාය පළ කරමින් අදහස් ප්‍රකාශ කළ තරුණයකුට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කැදවීමක් කර ඇත. එහිදී පැය 5ක්...
Read more
1
2
Page 1 of 2
- Advertisement -
Must Read
පුවත්
ගෝඨා-රනිල් ගොන් බානට කළ හැක්කේ බැරි මරගාතේ අදින කරත්තය තවතවත් මඩ ගොහොරුවේම ගිල්වීමයි. – රංජිත් හේනායක ආරච්චි
Sri Lanka Brief
-
27/06/2022
0
ලංකා දේශපාලනය විසින් අද රටෙහි ජනතාව රසායනාගාර මීයන් හෝ හාවුන් ලෙස ගනිමින් රට අසාර්ථක පර්යේෂණාගාරයක් බවට පත් කොට තිබේ. එම තත්වයට රට පත් කර...
Read more
- Advertisement -
පුවත්
ඉන්ධන අර්බූදාය භයානක තත්වය සහ විය හැකි හැකි බරපතල ප්‍රතිවිපාක තේරුම් ගන්න. – නීතිඥ සංගමය රජයට කියයි
Sri Lanka Brief
-
27/06/2022
0
ශ්‍රී ලංකා රජය ජන ජීවිතයට අහිතකර ලෙස බලපාන වත්මන් ආර්ථික අර්බුදය සහ එහි ප්‍රතිඵලයක් ලෙස විශේෂයෙන් ඉන්ධන හිඟය පාලනය කරන ආකාරය පිළිබඳව සිය කනස්සල්ල...
Read more
පුවත් විශේෂාංග
පරිහානියේ මාර්ග සිතියම : “විද්‍යාත්මක” අයවැය – ආචාර්ය (නීතිඥ) ශානුක සෙනරත්
Sri Lanka Brief
-
27/06/2022
0
2022 අයවැය කරළියට පැමිණෙන්නේ ලංකාවේ ආර්ථිකය විශාල ගැටලුකාරී තත්ත්වයක් අබිමුව පවතින අවස්ථාවකයි. ලංකාව ඒ වකවානුව වන විට එක් පැත්තකින් විදෙස් සංචිත හිඟ වෙමින් යනව,...
Read more
පුවත්
තෙල් නැව් ලණුව කෑ රනිල්ගේ අවසානයේ ආරම්භය තෙල්, ගෑස්, විදුලි අර්බුයද? – රජිත් කීර්ති තෙන්නකෝන්
Sri Lanka Brief
-
26/06/2022
0
තෙල් - ගෑස් - විදුලි අර්බුද අද සිට ජූනි 30 දක්වා මොකද වෙන්නේ? ලංකාවට දෙන්නට බැරි දෙයක්, ඉන්දියාව ඉල්ලයි. ඉන්දු ලංකා ගිවිසුමේන් පසුව, ඉන්දියාවේ දැවැන්තම...
Read more