Wednesday, July 17, 2024

“ත්‍රස්ත පනත ඉවත් කරනු” උද්ඝෝෂණය ඇරඹේ; සජිත් පක්ෂය නැහැ!

ත්‍රස්ත පනත ඉවත් කරන ලෙස රජයට බලකිරීමේ මහජන පෙත්සමට අත්සන් ගැනීම අද කොළඹ කොටුව දුම්ර්ය පොළ ඉදිරිපට දී ආරම්භ විය.

මෙම අවස්ථාවට දේශපාලන පක්ෂ ගණනාවක නායකයින්ද සිවිල් සංවිධානද එක්ව සිටියහ. එනමුත් සජිත් ප්‍රේමදාස නායකත්වය දෙන සජබ පැමිණ සිටියේ නැත.

සිරකරු අයිතීන් සුරැකීමේ කමිටුවේ සභාපති නීතිඥ  සේනක පෙරේරා එම අවස්ථාවට සහභාගි වෙමින් කරන ලද අදහස් දැක්වීම පහත දැක්වේ.

 

Archive

Latest news

Related news