නිවස
පුවත්
පුවත් විශේෂාංග
විශ්ලේෂන
විවරණ
නිර්මාණ
අප ගැන
Archives
English
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Sri Lanka Brief
News, views and analysis of Human Rights & Democratic Governance in Sri Lanka
Sri Lanka Brief
News, views and analysis of Human Rights & Democratic Governance in Sri Lanka
Facebook
Instagram
Twitter
Youtube
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
Tuesday, June 28, 2022
Sign in / Join
Sri Lanka Brief
News, views and analysis of Human Rights & Democratic Governance in Sri Lanka
නිවස
පුවත්
පුවත් විශේෂාංග
විශ්ලේෂන
විවරණ
නිර්මාණ
අප ගැන
Archives
English
type here...
Search
Latest news
ගෝඨා-රනිල් ගොන් බානට කළ හැක්කේ බැරි මරගාතේ අදින කරත්තය තවතවත් මඩ ගොහොරුවේම ගිල්වීමයි. – රංජිත් හේනායක ආරච්චි
ඉන්ධන අර්බූදාය භයානක තත්වය සහ විය හැකි හැකි බරපතල ප්‍රතිවිපාක තේරුම් ගන්න. – නීතිඥ සංගමය රජයට කියයි
පරිහානියේ මාර්ග සිතියම : “විද්‍යාත්මක” අයවැය – ආචාර්ය (නීතිඥ) ශානුක සෙනරත්
තෙල් නැව් ලණුව කෑ රනිල්ගේ අවසානයේ ආරම්භය තෙල්, ගෑස්, විදුලි අර්බුයද? – රජිත් කීර්ති තෙන්නකෝන්
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්රකාශනයේ නිදහස කෙලෙසමින් ක්‍රියාකාරී දඩයමක – නිමාව්ය
Sri Lanka Brief
News, views and analysis of Human Rights & Democratic Governance in Sri Lanka
නිවස
පුවත්
පුවත් විශේෂාංග
විශ්ලේෂන
විවරණ
නිර්මාණ
අප ගැන
Archives
English
type here...
Search
Monthly Archives: December, 0
- Advertisement -
පුවත්
නාවික හමුදාව බලා ගන්නා යෝශිතගේ හෝටලයෙන් සිංහරාජයට වළ කැපෙන හැටි – සජීව චාමිකර
Sri Lanka Brief
-
30/04/2022
0
ඡයාරූපය: යෝශිතගේ හෝටලය 2019 වසරේ දී සිංහරාජ අඩවියේ වනාන්තර සුරක්ෂිත කිරීම සඳහා ඉතා ම වැදගත් තීරණයක් ක්‍රියාත්මක කෙරින. ඒ 1988 වසරේ ජාතික උරුම වන භූමි...
Read more
පුවත්
රට ආර්ථික අර්බූදයක ගිලී සිටියදී පසුගිය නිදහස් දින සැමරුමට ලක්ෂ 1000කට වඩා වැය කරලා.
Sri Lanka Brief
-
30/04/2022
0
ලංකාව මුහුණ දී සිටින උග්‍ර ආර්ථික අර්බූදය නොසළකා රාජපක්ෂ ආණ්ඩුව පසුගිය නිදිහස් දින සැමරුම සඳහා රැපියල් ලක්ෂ 1000කට ආසන්න ප්‍රමාණයක් වැය කර තිබේ. ඒ වන...
Read more
පුවත්
නීතිඥ සංගමයේ යෝජනා ඉතා ඉක්මනින් ක්‍රියාත්මක කරන්න! – කරු ජයසූරිය
Sri Lanka Brief
-
29/04/2022
0
අපි අද ඔබ අමතා කතා කරන්නේ, රටේ දැවෙන ප්‍රශ්ණ විසඳීමට පියවර ගන්නවා වෙනුවට රජය බල අරගලයකට යොමු වී ඇති අවස්ථාවක. රාජ්‍යකරණය බිඳවැටී ඇති අවස්ථාවක...
Read more
පුවත්
රටම නැවැත්වූ මහ වැඩ වර්ජනය ඉතිහාසගත වාර්තාවක්.
Sri Lanka Brief
-
29/04/2022
0
ඊයේ වැඩ වර්ජිත පිරිස් දහස් ගණනින් ගෝටා ගෝ ගමට ආහ. ( ජායරූපය: තිළින කලුතොටගේ) (Lanka Truth) ඊයේ (28) පැවැත්වූ සමස්ත මහා වැඩ වර්ජනය මෙරට වෘත්තීය...
Read more
පුවත්
රටම නැගිටිත්දී මංත්‍රී ශානකියන් රාසමානික්කම්ට විරෝධතාවයන්ට එක්වීම පොලිසිය සහ උසාවිය තහනම් කරයි!
Sri Lanka Brief
-
28/04/2022
0
ඡායාරූපය:#thilinakaluthotagephotography දෙමළ ජාතික සන්ධානයේ (ටීඑන්ඒ) පාර්ලිමේන්තු මන්ත්‍රී ශානකියන් රාසමානික්කම්ට දෙසතියක කාලයක් සඳහා රජයට එරෙහි කිසිදු විරෝධතාවයකට සහභාගී වීම කලුවාන්චිකුඩි මහේස්ත්‍රාත්වරයා විසින් තහනම් කර තිබේ. ෙ හෙට...
Read more
පුවත්
එක් රාජපක්ෂ කෙනෙක් නොවෙයි, රාජවංශ ව්‍යාපෘතියම දැන් නටඹුන්!
Sri Lanka Brief
-
28/04/2022
0
රංග ජයසූරිය විසිනි. අගමැති මහින්ද රාජපක්ෂද ඔහුගේ සොහොයුරා වන ජනාධිපති ගෝඨාභය මෙන්ම ඉල්ලා අස්විය යුතු බවට කරන ලද ඉල්ලීම් ප්‍රතික්ෂේප කර තිබේ. පෞද්ගලික ගුවන්විදුලි නාලිකාවක්...
Read more
පුවත් විශේෂාංග
ජනවාර්ගික ප්රස්නය මඟහැර අලුත් ලංකාවක් බිහිකල නොහැක. – රංජිත් හේනායක ආරච්චි.
Sri Lanka Brief
-
28/04/2022
0
පුළුල් බහුජන නැගිටීමක් ඇති වී ඇති මේ මොහොතේ ගාලුමුවදොර ගෝඨා ගෝ ගම පමණක් නොව එය අද වන විට මුලු දිවයින පුරාම පැතිර යන අරගලයක්...
Read more
පුවත්
රාජපක්ෂ පාලිත ලංකාව එහෙමම නවතී: සියලු ගොඩනැගීම්, බදවා ගැනීම්, අතිකාල දීමනා, සහනාධාර කප්පාදුයි, අහවරයි!
Sri Lanka Brief
-
26/04/2022
0
මුදල් අමාත්‍යාංශය විසින් අද නිකුත් කරන ලද චක්‍ර ලේඛනයක් අනුව මේ වන විට ආරම්භ කර ඇති හෝ නොහැති සියලුම ගොඩ නැගීම් නතර කරනු ඇති...
Read more
පුවත්
ඖෂධ, ප්‍රතිජීවක මාසයකටවත් ප්‍රමාණවත් නැහැ- ඔසුසල් හිමියන්ගේ සංගමය
Sri Lanka Brief
-
26/04/2022
0
දැනට රට තුළ පවතින ඖෂධ සහ ප්‍රතිජීවක අවම වශයෙන් මාසයකටවත් ප්‍රමාණවත් නොවන බව සමස්ත ලංකා පෞද්ගලික ඔසුසල් හිමියන්ගේ සංගමයේ (AIPPOA) සභාපති චන්දික ගන්කන්ද ඩේලි...
Read more
පුවත්
අර්බුදය විසදීමට වන්ද්රිකාගෙන් යෝජනා මාලාවක්; රාජ්‍ය කවුන්සිලයට 40% ස්ත්‍රීන්; 40% තරුණ ප්‍රජාවෙන්
Sri Lanka Brief
-
25/04/2022
0
රට තුළ පවතින දේශපාලන අවුල් සහගත තත්ත්වය මඟහරවා ගැනීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතරින් තේරී පත්වන රජයේ ප්‍රධානියා ලෙස අග්‍රාමාත්‍යවරයා සමඟ උපරිම මාස 6ක කාලයක්...
Read more
පුවත්
අප්‍රේල් 25 ගුරු-විදුහල්පති වැඩ වර්ජනය- වැඩබැරි ආණ්ඩුවට ඉල්ලා අස්වීමට බල කරමු !
Sri Lanka Brief
-
24/04/2022
0
වර්තමාන ආණ්ඩුවේ අවිධිමත් පාලනය තුළ ඉන්ධන නොමැති කමින් හා ඉන්ධ මිල ඉහළ යාමෙන් සිසුන්ට සහ ගුරු විදුහල්පතිවරුන්ට පාසලට පැමිණීමේදී දැඩි ගමනාගමන දුෂ්කරතාවලට මුහුණ දීමට...
Read more
පුවත්
ලක්ෂයක් කොළඹට ; විරෝධතා හමුවේ දිගටම පරාද වූ රාජපක්ෂ හොර දෙටු නඩය අදත් පරදිනවා – රජිත් කීර්ති තෙන්නකෝන්
Sri Lanka Brief
-
24/04/2022
0
කොළඹ කොටුව පොලීසිය කරන්න හදන්නේ මොකක්ද? පොලීසිය කළේ මොකක්ද? කොළඹ ගොල්ෆෙස් උද්ඝෝෂණය සැලසුම් කළ පරිදි පැවැත්වීමට කිසිදු බාධාවක් නැත. ඊයේ අලුත්කඩේ අංක 7 උසාවියේ ප්රභාකරන් මහෙස්ත්‍රාත්...
Read more
පුවත් විශේෂාංග
ධම්මික පෙරේරා කියන විදියට ධන කුවේරයන් මවන සිහින වලින් රට ගොඩ නැගිය හැකිද ? – විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ
Sri Lanka Brief
-
24/04/2022
0
මගෙන් දැන් ප්‍රශ්ණයක් ඇහුවා ව්‍යාපාරිකයකුට රටක නායකත්වය ලබා රටක් දියුණු කල හැකිද කියලා. ඉතිහාසය විෂය හා දේශපාලන ඉතිහාසය මා තරමක් ගැඹුරින් හදාරලා තියෙනවා. වසර...
Read more
පුවත්
20 වෙනුවට 19 වැඩි දියණූ කළ 21වන සංසෝධනයක් සහ ජාතික සමගි ආණ්ඩුවක් නීතිඥ සංගමය යෝජනා කරයි!
Sri Lanka Brief
-
23/04/2022
0
ඡායාරූපය: විශේෂ රැස්වීම ( සාලිය පීරිස් මුහුණු පොතිනි) ශ්‍රී ලංකාවේ ආර්ථික හා දේශපාලන ස්ථාවරත්වය යථා තත්ත්වයට පත් කිරීම සඳහා ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ යෝජනා පිළිබඳව...
Read more
පුවත්
ඖෂධ හිඟය: “ඉදිරි සති හය අතිශය අමාරු, භයානක, තීරණාමක කාලයක්”
Sri Lanka Brief
-
23/04/2022
0
ඡායරූපය: මේ වන විට ශ්‍රී ලංකාව ඉතාම දරුණු සෞඛ්‍යමය ඛේදවාචකයක් කරා ඇදී යමින් සිටින්නේය. ඒ, රෝහල්වලට අවශ්‍ය ඖෂධ හිඟවීම හේතුවෙනි. ( ඡායාරූප මූලාශ්‍රය,GETTY IMAGES/බීබීසී සිංහල) "ඉදිරි...
Read more
පුවත් විශේෂාංග
අපට අවශ්‍ය ප්රජාතන්ත්රවාදී අයිතීන් ගැන අරගලය තුල කතා කිරීමට බිය විය යුතු නැත.- රංජිත් හේනායකආරච්චි.
Sri Lanka Brief
-
23/04/2022
0
පවතින ජන අරගල නිසාවෙන් රට තුළ බොහෝ දෙනෙකු විශේෂයෙන්ම ප්රජාතන්ත්රවාදී සහ මිනිස් අයිතීන් වෙනුවෙන් මෙතෙක් පෙනී සිටි සහ ඒ වෙනුවෙන් පෙනී සිටි අය සතුටු...
Read more
පුවත්
ලංකාවට මූල්‍ය ආධාර ලබා දීමේදී ප්රජාතන්ත්රීය ආණ්ඩු කරණය සහ සමාජ සාධාරණය කොන්දේසි ලෙස පනවන්න – ශ්‍රී ලංකාවේ ප්රජාතන්ත්රවාදය සඳහා වූ ජාත්‍යන්තර ජාලය (INSD)
Sri Lanka Brief
-
23/04/2022
0
ශ්‍රී ලංකාව මුහුණ දෙන උග්‍ර මූල්‍ය අර්බුදයට තනිකරම වගකිව යුතු ඒකාධිපති රාජපක්ෂ රෙජීමය, ජාත්‍යන්තර ප්‍රජාවෙන් සහ ජාත්‍යන්තර මූල්‍ය ආයතනවලින් ආධාර ඉල්ලීමේ අවශ්‍යතාවය දිගින් දිගටම...
Read more
පුවත්
කොළඹ ඖෂධ 525ක, ශල්‍ය ද්‍රව්‍ය 6376ක තොග අවසන්; රෝගීන් අන්ත අසරණ වේවි- රජයේ ඖෂධවේදීන්ගේ සංගමය
Sri Lanka Brief
-
22/04/2022
0
ඡායාරූපය: කාසල් රෝහලේ වෘත්තිකයින් පැවැත් වූ විරෝධය මේ වන විට කොළඹ වෛද්‍ය සැපයීම් අංශය තුළ ඖෂධ වර්ග 525ක් සහ ශල්‍ය ද්‍රව්‍ය 6376ක් තොග අවසන් වී...
Read more
පුවත්
සිවිල් සමාජයේ සාමූහික ප්‍රකාශය: මර්දනය නවතනු! 20 සංශෝදනය සති තුනක් තුළ අහෝසි කරනු!
Sri Lanka Brief
-
22/04/2022
0
ඡායාරූපය: රඹුක්තන පොලිිසිය විසින් නිරායුධ විරෝධතාකරුවකු මරා දැමීමට එරෙහිව පවත්වන ලද නිරෝධතාවයක්. (ජායාරූපය මුහුණු පොතිනි) ජනතාව පිළිගන්නා විසඳුමක් වෙත සියලු දේශපාලන පක්ෂ, ඒවායේ නායකත්වයන්, සහ...
Read more
පුවත්
නැගනිය දුන් මල නිසා පැන්න අයට: “මෙතන මල මෙතන නටන්න”- චින්තන ධර්මදාස
Sri Lanka Brief
-
22/04/2022
0
ඊයේ වැඩේදි අර නංගි මලක් දුන්නා විතරක් නෙමෙයි කොපි කරපු කරුණු 15කුත් පිළිගැන්නුවා. ඔරිජිනල් එකේදී නිකං මලක් විතරක් දුන්නට ඒ මල අතට ගන්න නම්...
Read more
පුවත්
සජිත් ප්‍රේමදාස ඉදිරිපත් කල විධායක ජනපති ක්‍රමය අහෝසි කරන 21වන ව්‍යවස්ථා සංසෝධනය මෙන්න
Sri Lanka Brief
-
21/04/2022
0
සමගි ජන බලවේගයේ නායක පා.ම. සජිත් ප්‍රේමදාස විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද 21 වන ව්‍යවස්ථා සංසෝධනය සම්පූර්ණයෙන් පහත දැක්වේ. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම...
Read more
පුවත්
රඹුක්කන ඝාතනය: මුහුණු වසාගත් පොලිසියේ දෙදෙනෙක් මගේ ත්‍රීවීල් එකට ගිනි තිබ්බා – රියදුරු අධිකරණයට කියයි!
Sri Lanka Brief
-
21/04/2022
0
“ටී – 56 ආයුධ ගත් තවත් පොලිස් නිලධාරීන් තිදෙනෙක් දුම්රිය ක්වාටස්වල ටොයිලට් දොරවල් කඩමින් මා සොයන්නට ගත්තා. ඉන් පසුව ප්‍රථමයෙන් පැමිණි කොට තුවක්කු රැගත්...
Read more
පුවත්
රඹුක්කනට පත් කළ පොලිස් පරීක්ෂන කමිටුව අධිකරණයට ඉදිරිපත් කළ බී වාර්තාව ටිපෙක්ස් කරයි!
Sri Lanka Brief
-
21/04/2022
0
ඡායාරූපය: පොලිස්පතිවරයා විසින් නම්කළ ඊනියා ස්වාධීන පරීක්ෂණ කමිටුවේ නිලධාරියෙකු නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මැදිහත්වී පොලීසිය විසින් අධිකරණයට භාරදුන් වාර්තාවේ 298 වගන්තියට අදාල කොටස tipex...
Read more
පුවත්
දෙමටගොඩ (කුඩු) රුවන්ට ඇප ගැනීමට දුමින්ද සිල්වා මැදිහත් වී ඇතැයි සීඅයිඩිය අධිකරණයට වාර්තා කරයි.
Sri Lanka Brief
-
20/04/2022
0
ඡායාරූපය: උන් ඔක්කොම යාලුවො මල්ලී! ජනාධිපති රාජපක්ෂ විසින් ජනිධිපති සමාව දී නිදිහස් කර ගන්නා ලද ඔහුගේ ගජ මිතුරකු වන සහ මිනීමරුවකු වන දුමින්ද සිල්වා මහා...
Read more
පුවත්
පුෂ්පා රාජපක්ෂ සහ අයෝමා රාජපක්ෂ සතු ඇමෙරිකානු වත්කම් සොයා බලන ලෙස ඒෆ්.බී.අයි ආයතනයට ඉල්ලීමක්
Sri Lanka Brief
-
20/04/2022
0
ඡාායරූපය: ගෝඨාභය රාජපක්ෂ පවුල සහ අනෝමා රාජපක්ෂ ශ්‍රී ලංකාවේ කළු තොප්පි (Black Cap Movement) සමාජ ව්‍යාපාරය විසින් නීතිවිරෝධී ලෙස ධනය සහ වත්කම් අත්පත් කර ගැනීම්...
Read more
පුවත්
රහස් නියෝගයක්: යුද හමුදාව දැන් එන්නේ සිවිල් වාහනවල සිවිල් ඇදුමින්!
Sri Lanka Brief
-
20/04/2022
0
ඡායාරූපය මෙරට එකක් නොවේ. ශ්‍රී ලංකා යුද හමුදාවේ ඉහල නිලධාරීන්ට නිල වාහනවල ගමන් නොකරන ලෙස සහ විවෘත අවකාශයන්හිදී සිවිල් ඇඳමින් කටයුතු කරන ලෙස නියෝග ලබාදී...
Read more
පුවත් විශේෂාංග
අරගල බිමෙන් පාඩම් – දීපා ප්‍රනාන්දු පැවිදි සොයුරිය
Sri Lanka Brief
-
20/04/2022
0
ඡායාරූපය: රඹුක්කනදී මරා දමන ලද විරෝධතාකරු වෙනුවෙන් ඉයේ රැයෙහි ගාලු මු දොර පැවැති අනුස්මරණය. ශ්‍රී ලාංකීය ජනතාව එකාවන්ව නැගිට මේ පෙන්වන්නේ අතිමහත් සහෝදරත්වයේ සහ සුහදත්වයේ...
Read more
පුවත්
පොලිස්පති කියන්නේ බොරු; රඹුක්කන ප්‍රහාරය සැළසුමක් – තරුණ ජනමාධ්‍යවේදියෝ මානව හිමිකම් කොමිසමට සිදුවීම් පෙළම දක්වති.
Sri Lanka Brief
-
20/04/2022
0
:ජායාරූපය: පොලිසිය විරෝධතාකරුවන්ගේ යතුරු පැදි පොඩි පට්ටම් කළේ කුමන හේතුවක් නිසාද? ඊයේ රඹුක්කනදී කරන ලද පොලිස් ප්රචණ්ඩ ක්‍රියා එකින් එක දක්වමින් ශ්‍රී ලකා මානව හිමිකම්...
Read more
පුවත්
පාස්කු ප්‍රහාරයට මෛත්‍රීපාල සිරිසේන හිර කිරීමේ, ජනපති මාධ්‍ය-නිලන්ත ජයවර්ධන මෙහෙයුම ඇරඹේ!
Sri Lanka Brief
-
20/04/2022
0
පාස්කු ප්‍රහාරය ඇතිකිරීමේ ප්‍රධාන වගකිව යුත්තා රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානී නිලන්ත ජයවර්ධන බවත් ජනාධිපති නිතීඥ මොහාන් වීරකෝන් හදිසියේම ප්‍රකාශ කර තිබේ. ඔහු මේ බව ප්‍රකාශ...
Read more
පුවත් විශේෂාංග
විරෝධතාකාරියනට සහ විරෝධතාකරුවනට විවෘත ලිපියක් – ඉන්ද්‍රවංශ ද සිල්වා, විශ්‍රාමික මහාචාර්ය
Sri Lanka Brief
-
19/04/2022
0
ඡායාරූපය: ගෝටා සහ ඉතිරි අය ගෙදර යවා, තවමත් හෝද්දට හැන්දක් වත් දමා නැති ස්වයං ප්‍රකාශිත "පිරිසිදු" මිනිසුන්ට වෙනුවට ප්රජාතන්ත්රවාදී සහ නියමානුකූල ආයතනවලින් හිස් බව...
Read more
1
2
3
Page 1 of 3
- Advertisement -
Must Read
පුවත්
ගෝඨා-රනිල් ගොන් බානට කළ හැක්කේ බැරි මරගාතේ අදින කරත්තය තවතවත් මඩ ගොහොරුවේම ගිල්වීමයි. – රංජිත් හේනායක ආරච්චි
Sri Lanka Brief
-
27/06/2022
0
ලංකා දේශපාලනය විසින් අද රටෙහි ජනතාව රසායනාගාර මීයන් හෝ හාවුන් ලෙස ගනිමින් රට අසාර්ථක පර්යේෂණාගාරයක් බවට පත් කොට තිබේ. එම තත්වයට රට පත් කර...
Read more
- Advertisement -
පුවත්
ඉන්ධන අර්බූදාය භයානක තත්වය සහ විය හැකි හැකි බරපතල ප්‍රතිවිපාක තේරුම් ගන්න. – නීතිඥ සංගමය රජයට කියයි
Sri Lanka Brief
-
27/06/2022
0
ශ්‍රී ලංකා රජය ජන ජීවිතයට අහිතකර ලෙස බලපාන වත්මන් ආර්ථික අර්බුදය සහ එහි ප්‍රතිඵලයක් ලෙස විශේෂයෙන් ඉන්ධන හිඟය පාලනය කරන ආකාරය පිළිබඳව සිය කනස්සල්ල...
Read more
පුවත් විශේෂාංග
පරිහානියේ මාර්ග සිතියම : “විද්‍යාත්මක” අයවැය – ආචාර්ය (නීතිඥ) ශානුක සෙනරත්
Sri Lanka Brief
-
27/06/2022
0
2022 අයවැය කරළියට පැමිණෙන්නේ ලංකාවේ ආර්ථිකය විශාල ගැටලුකාරී තත්ත්වයක් අබිමුව පවතින අවස්ථාවකයි. ලංකාව ඒ වකවානුව වන විට එක් පැත්තකින් විදෙස් සංචිත හිඟ වෙමින් යනව,...
Read more
පුවත්
තෙල් නැව් ලණුව කෑ රනිල්ගේ අවසානයේ ආරම්භය තෙල්, ගෑස්, විදුලි අර්බුයද? – රජිත් කීර්ති තෙන්නකෝන්
Sri Lanka Brief
-
26/06/2022
0
තෙල් - ගෑස් - විදුලි අර්බුද අද සිට ජූනි 30 දක්වා මොකද වෙන්නේ? ලංකාවට දෙන්නට බැරි දෙයක්, ඉන්දියාව ඉල්ලයි. ඉන්දු ලංකා ගිවිසුමේන් පසුව, ඉන්දියාවේ දැවැන්තම...
Read more