Tuesday, July 16, 2024

රහස් නියෝගයක්: යුද හමුදාව දැන් එන්නේ සිවිල් වාහනවල සිවිල් ඇදුමින්! 

ඡායාරූපය මෙරට එකක් නොවේ.

ශ්‍රී ලංකා යුද හමුදාවේ ඉහල නිලධාරීන්ට නිල වාහනවල ගමන් නොකරන ලෙස සහ විවෘත අවකාශයන්හිදී සිවිල් ඇඳමින් කටයුතු කරන ලෙස නියෝග ලබාදී ඇති බව වාර්තා වේ.

එම නියෝගය මෙසේය.

මෙයට මූලික හේතුව වී ඇත්තේ ගෝඨාභය රාජපක්ෂගේ අවශ්‍යතාවය මත ස්ථාන ගත කර තිබෙන හමුදා අනු කණ්ඩ කිහිපයක නිලධාරීන් අනාවරණය වීම වැළැක්වීම සඳහා බව ලංකා ට්රුත් වාර්ති කරයි.

ගෝඨාභය රාජපක්ෂගේ ඍජු මෙහෙයවීම යටතේ හමුදා අනු කණ්ඩ කිහිපයක් සූදානම් කරමින් පවතින බවට තොරතුරු හෙළිවන බවත්  ඔවුන්ට පූර්ණ ආවරණය ලබා ගැනීම සඳහා සමස්ත යුද හමුදාවටම පොදු නියෝගයක් ලෙස මෙම රහසිගත විශේෂ නියෝගය ලබාදී තිබෙන බවත් එම වෙබ් අඩවිය වාර්තා කරයි.

Archive

Latest news

Related news