Tuesday, July 16, 2024

කොළඹ ඖෂධ 525ක, ශල්‍ය ද්‍රව්‍ය 6376ක තොග අවසන්; රෝගීන් අන්ත අසරණ වේවි- රජයේ ඖෂධවේදීන්ගේ සංගමය

ඡායාරූපය: කාසල් රෝහලේ වෘත්තිකයින් පැවැත් වූ විරෝධය

මේ වන වි‌ට කොළඹ වෛද්‍ය සැපයීම් අංශය තුළ ඖෂධ වර්ග 525ක් සහ ශල්‍ය ද්‍රව්‍ය 6376ක් තොග අවසන් වී ඇති බව රජයේ ඖෂධවේදීන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

එය නියා සිටින්නේ ඉදිරියේදී රෝහල් පද්ධතිය කඩා වැටී අසරණ රෝගීන් අන්ත අසරණ තත්වය පත්වනු ඇති බවයි.

එඑම ප්‍රකාශය පහත දැක්වේ.

Image

Archive

Latest news

Related news