Friday, March 29, 2024

සජිත් ප්‍රේමදාස ඉදිරිපත් කල විධායක ජනපති ක්‍රමය අහෝසි කරන 21වන ව්‍යවස්ථා සංසෝධනය මෙන්න

සමගි ජන බලවේගයේ නායක පා.ම. සජිත් ප්‍රේමදාස විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද 21 වන ව්‍යවස්ථා සංස‌ෝධනය සම්පූර්ණයෙන් පහත දැක්වේ.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංසෝධනය කිරිම සඳහා වූ පනතකි.
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුව  විසින් මෙසේ පනවනු ලැබේ:

ලුහුු නාමය
1‌  මෙම පනත විසිඑක් වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාථා සංසෝධනය යනුවෙන්  හඳුන් වනු ලැබේ.
ආණ්ඩුක්‍රම වයවස්ථායේ 4 වැනි වයවස්ථාව සංසෝධනය  කිරීම

2. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍්‍යවස්ථායේ 4 වන වයවස්ථාව පහත දැක්යවන පරිදි යමයින්ත්‍ර සංසෝධනය කරනු ලැබේ:

එය මෙම පිඩීඒෆ් ගොනුව ක්ලික් කිරීමෙන් කියවිය හැක.

20220420 21A_S_Formatted 1100

Archive

Latest news

Related news