Tuesday, June 28, 2022

Monthly Archives: December, 0

- Advertisement -

වීදියේ අරගලය “ගෝටා ගෙදර යනු” පාඨයෙන් ඔබ්බට ගෙන යෑම – සුනන්ද දේශප්‍රිය

ඡායාරූපය: තෙල් නෑ; කරන්ට් නෑ, ඉතිං මෙතැනින් කොතැනටද? කවරකු විසින් නිර්මාණය කරන ලදැයි නොදන්නා ගෝටාගෝහෝම් නොහොත් “ගෝටා ගෛදර යනු” යන සටන් පාඨය දැන් මෙරට රැව්...

දිගන මුස්ලිම් විරෝධී ප්‍රහාර: මුස්ලිම් තරුණයින් හිරේ; ප්‍රහාරකයින් නිදැල්ලේ – රම්සි රසීක්

මහනුවර ප්‍රදේශයේ ඉන්දන පිරවුම්හලක ඇතිවූ පෞද්ගලික ආරවුලක් දුදිගයෑම හේතුකොටගෙන මහනුවර, දිගන, කටුගස්තොට ප්‍රදේශය පුරාවටම පැතිර ගිය මුස්ලිම් ප්‍රජාවට එරෙහි අන්තවාදී ප්‍රහාරය සිදුවී දැනට වසර...

ආණ්ඩුව පාසල් දරුවන්ගේ පෝෂණය වේලටත් කෙලී!

දිවයින පුරා තෝරා ගත් පාසල් 7000 කට ආසන්න ප්‍රමණයක පාසල් දරුවන්ට පෝෂණ ව්‍යාපෘතියක් ලෙස ආහාර වේලක් ලබාදීම සිදු කරයි. 2017.03.17 දිනැති 10/2017 චක්‍රලේඛය අනුව...

ඉන්දීය විදේශ ලේකම්ට එලූ පාවඩය නොහොත් ගිවිසුම් හතරක් – බිඟුන් මේනක ගමගේ

කැබිනට්ටුව රූකඩයක් කළ ගිවිසුම් හතර.. ඉන්දු - ලංකා ආණ්ඩු අස්සන් කර ඇති ගිවිසුම් තුනක් හා අත්සන් කිරීමට නියමිත තවත් ගිවිසුමක් හේතුවෙන් ශ්‍රී ලංකාව රාජ්‍යයක් හැටියට...

IMF ලංකා වාර්තාව, මහ බැංකු අධිපති සහ දේශපාලනඥයින් නිරුවත් කරයි -රජිත් කීර්ති තෙන්නකෝන්

රටටත්, පාර්ලිමේන්තුවටත් ආර්ථික අර්බුදය ගැන නොමඟයවන යැවූ මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් සහ ආණ්ඩුවේ දේශපාලනයින් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල් වාර්තාව මගින් නිරුවත් වී ඇතැයි,...

ලක්‍ෂ 24ක ආබාධ සහිත ප්‍රජාව සහ සමාජ ප්‍රතිසංස්කරණ අවශ්‍යතාවය

ශ්‍රී ලංකාවේ ජීවත් වන ආන්තික ජන කොටස් අතරින් වඩාත්ම පීඩාවට පත්වී සිටින්නේ ආබාධ සහිත ප්‍රජාව බවත් , වර්ථමානය වන තුරුත් ඔවුන් පිළිබඳ ව රජයේ...

පොලිස් දූෂණ හෙළිකළ අරුණ කතෘ චමින්ද සේනාරත්නට මරණ තර්ජන

ඡායාරූපය: දිනපතා “අරුණ” සහ “සතිඅග අරුණ” පුවත්පත්වල ප්‍රවෘත්ති කර්තෘ චමින්ද සේනාරත්න. මාධ්‍යවේදී චමින්ද සේනාරත්න මහතාට එල්ල වී ඇති ජීවිත තර්ජන සම්බන්ධ පැමිණිල්ලට අදාල පරීක්ෂණවල ප්‍රගතිය...

ජනපති විධායක බලය කප්පාදු කර අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවීමට යෝජනා විජේදාස රාජපක්ෂ ඉදිරිපත් කරයි! (සම්පූර්ණ කෙටුම්පත)

ඡායරූපය: මේතාක් බලයට පත් දුර්වලම ජනපති! පසුගිය කාලය පුරා පත් කර ගත් හැම ජනාධිපතිවරයෙක් ම ඔහුගේ හෝ ඇයගේ පූර්වගාමියාට වඩා දූෂිත, අකාර්යක්ෂම සහ  අදක්ෂ වූ බව...

ගෝටාගෝහෝම්: අභියෝග, අවස්ථා, දුබලතා සහ තර්ජන ජය ගැනීම- සුනන්ද දේශප්‍රිය

ඡායාරූපය: රාජපක්ෂ දේශපාලනය පවතින්නේ විධියක බලතල සහිත ජනාධිපති ක්‍රමය මතය. එය පරාජය කිරීමට ක්විය හැකි මහා පොදු සාධකය කුමක්ද? ( ජායාරුපය ප්‍රදීප් දඹරගේ.) ගෝටා ගෙදර...

කසීගේ  ලෝකය (02): ලුවී බ්‍රයි සහ දෘශ්‍යාබාධිත ලක්ෂ 390

සුනන්ද දේශප්‍රිය. මෙම වසරේ ද කසීට පන්තිය හමුවේ ඉදිරිපත් කිරීමේ පැවරුමක්  තිබුණි. මෙවර ගුරුවරිය  යෝජනා කර තිබුණේ  තමන්ට ද අදාළ වැදගත් සොයා ගැනීමක් ගැන විනාඩි...

රාජ්‍ය තාන්ත්‍රික දූත මණ්ඩල 10 ප්‍රධානීන් රුසියානු ආක්‍රමණයට විරුද්ධව යුක්රේනයට සහයෝගය දක්වන ලෙස ලංකාණ්ඩුවෙන් ඉල්ලයි.

ඡාායරූපය: රුසියානු බෝම්බ ප්‍රහාරයන්ගෙන් මිය ගිය දරුවන් සංකේතවත් කරමින් යුක්රේන අගනුවර කිව් චතුරශරයේ  තබා ඇති හිස් ළමා Strollers. යුක්‍රේනයට ජාත්‍යන්තර සහයෝගය ලබා දීම සහ රුසියානු...

බැටළු ඇඳුමින් සැරසුණු වෘක පනත: ගොවීන්ට ගොවිබිම් අහිමි කිරීමේ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ

ඡායාරූපය: ඌව වෙල්ලස්ස ඉඩම් රැක ගැනීමේ ව්‍යාපාරයේ පා ගමනක්. (පෙබරවාරි 2022) ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ගොවීන්ට ගොවිබිම් අහිමි කිරීමේ පනත් කෙටුම්පත දෙවන වර කියවීම අවසන් කරයි. ඉඩම්...

19 වන සංශෝධනයට ආපසු යෑම අප්‍රමාණවත්ය; එහි ප්‍රතිවිරෝධතා විසඳිය යුතුය – ආචාර්ය ජයම්පති වික්‍රමරත්න, ජනාධිපති නීතිඥ

ජායාරූපය: නව ව්‍යවස්ථාවක් ගෙන ඒ්ම මගින් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම යහපාලන පොරොන්දුවක් විය. 19 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් ඇතුලත් කල බොහෝ ප්‍රතිපාදන ඉවත්කල 20 වන...

පාරමී නිලේප්තිට රූපවාහිනිය තහනම් කිරීම මාධ්‍යවේදීන් ආවේක්ෂණය සිදුවන බවට සංඥාවකි –  නිදහස් මාධ්‍ය ව්‍යාපාරය

Image courtesy of ACLU. ජාතික රූපවාහිනියේ නිදහස් මාධ්‍යවේදිනියක ලෙස සේවය කළ පාරමී නිලේප්ති රණසිංහට නැවත සේවයට නොපැමිණෙන ලෙස එහි පාලනාධිකාරියේ උපදෙස් මත යැයි පවසමින්, වැඩසටහන්...

දේශපාලන කඹ ඇදිල්ලක හිර වූ IMF යාම – පමා වී එන වසන්තයකි- රජිත් කීර්ති තෙන්නකෝන්

ඡායාරූපය: නිසි කළට හිම ඉවත් කර ගත්තේ නැත්නම්  බෙන්ස් එකක් වුනත් යට වෙනවා. වෘත්තීය භාවය සහ බල ලෝභී දේශපාලන උවමනාවන් අතර ගැටුමකින් පමා වූ ජාත්‍යන්තර...

ආණ්ඩුව විවේචනය කළැයි ආණ්ඩුවේ රූපවාහිනී මාධ්‍යවේදිනියක් දොට්ට!

ඡායාරූපය‍: පාරමී නිලේප්ති රණසිංහ (Para Nileptha Ranasinghe) පාරමී නිලේප්ති රණසිංහ නම් ජාතික රෑපවාහිනී මාධ්‍යවේදිනිය ෆේස් බුක් සටහවක් තබමින් ශ්‍රී ලංකික ජීවිතය ගැන සංවේදී වීම නිසා...

මාධ්‍යවේදී රාහුල් සමන්තට වාර්තාකරණයක් නවත්වන ලෙස දුමින්ද සිල්වාගෙන් බලපෑම් – නිදහස් මාධ්‍ය ව්‍යාපාරය

ඡායාරූපය:භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනයට සිරදඬුවම් විඳිමින් සිටියදී දුමින්ද සිල්වා  නිදහස් කරන ලද්දේ ඔහුගේ මිතුරකු වන ජනාධිපති රාජපක්ෂ විසිනි. මාධ්‍යවේදී රාහුල් සමන්තට දුමින්ද සිල්වාගෙන් බලපෑම් -...

ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයෙන් නිදහස පතන ගැහැණියකට උරුම විය හැකි ඝාතනයක තවත් කතාවක්

ඔබටත් විය හැකි කතාවක්. මේ ඇත්ත කතාවකි. ඇය කපා කොටා මරා දැමුණේ ලෝක කාන්තා දිනයට දවස් හතරක් තිබියදී කුරුණෑගල නගරයට නුදුරු ගමකය. එවැනි මරණයකට  ඇය ගොදුරු...

“යුද්ධය එපා! පච ප්‍රචාර විශ්වාස නොකරන්න” – ප්‍රධාන ප්‍රවෘත්ති විකාශනය මැද මාධ්‍යවේදිනයක් රුසියාව කළඹයි!

ඡායාරූපය: මාධ්‍යවේදිනී මරීනා ඕව්සියානිකෝවා Marina Ovsyannikova  මෙම විරෝධතාව නිසා වසර 15 ක සිරදඬුවම් වලට මුහුණ දිය හැකි බව ITV ප්‍රවෘත්ති වාර්තාකරු රේචල් යංගර් වාර්තා...

රනිල් ආණ්ඩුවේ කොමිටියට ගන්න – එජාපය නිල වශයෙන්ම ඉල්ලයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පසුගියදා පත් කරන ලද ජාතික ආර්ථික සභාවට තම නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළත් කළ යුතු බව එක්සත්...

රටේ නායකයාගේ සිට මුල් පුටුවලට කපුකම් කරන ගමන් නීතියෙන් රිංගා වැව් රක්ෂිතයේ හෝටල් හදන අනුරාධපුරේ ඥානක්කා

ඡායාරූපය: ගෝටාගේ අතේ ඥණක්කා බදින රතු ජීවම් පටිය හැම විටම වාගේ ඇත. අනුරාධපුර ගුවන්තොටුපල පාරේ ලේක් මොනාක් හෝටලය මෑතක දී කෝටි ගණනකට මිලදී අරන්… ...

එස්ටීඑෆ් බූස්ස බන්ධනාගාරයේ යකා නටයි

ගෙටි ඉමේජ් ඡායාරූපය: විශේෂ කාර්ය බලකා පුහුුණුවක්. නීති විරෝධී ලෙස බූස්ස බන්ධනාගාරයට මත්පැන් ගෙන ගිය පොලිස් විශේෂ කාර්‍ය සාධක බලකා සාමාජික පිරිසක් බූස්ස බන්ධනාගරය තුල...

යුක්රේනයේ යුද්ධය, සමාජ සහකම්පනය සහ අප – රංජිත් හේනායක ආරච්චි

(Image courtesy of www.milwaukeeindependent.com) පසුගිය සතියේ දිනක මගේ වයස හත හමාරක් වන මිනිබිරිය පාසැලේ සිට ගෙදර පැමන චිත්‍රයක් අඳිමින් එහි යුද්ධයක් එපා යයි සටහනක් තැබිය....

අල්ලස් කොමිසමේ වික්‍රමය: ‌රාජපක්ෂ දෙවසර තුල නඩු 28ක් දොයි කරයි!

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවෙන් මහේස්ත්‍රාත් අධිකරණවල සහ මහාධිකරණවල පැවරූ නඩු 38ක් පසුගිය වසර දෙක ඇතුළත ඉල්ලා අස්කරගෙන තිබේ. එයින් වැඩිම නඩු ප්‍රමාණයක්...

පොරොන්දු ඉටු නොකරන ගෝඨාභය රජය කරන්නේ පළිගැනීම් ඉදිරියට ගෙන යාමයි – කරු ජයසූරිය

ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව බලයට පක්වීමට පෙර දුන් පොරොන්දු ඉටු නෙකෙර ටද්ශපාලන විරුද්ධවාදීන්ගෙන් දිගටම පළි ගැනිමින් සිටිව බව සමාජ සාධාරණත්වය සඳහා ව්‍යාපාරයේ සභාපති කරු ජයසූරිය...

පළාත් පාලන කාන්තා නියෝජනය නැති කරන පොහොට්ටුවේ යෝජනාව පරාජයට සිවිල් සංවිධාන එක් විය යුතුයි.

රජිත් කීර්ති තෙන්නකෝන්. මැතිවරණ ක්‍රම සංශෝධනය පිළිඳව පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව වෙත පොහොට්ටුව පක්ෂය විසින් ඉදිරිපත් කර ඇති පළාත් පාලන ඡන්ද ක්‍රම සංශෝධනය තුලින් කාන්තා...

ගමට යා නොහැකි දේශපාලනඥයන්ට මුලටියන කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයාගෙන් පාළමක්!

රටේ පවතින ආර්ථික අර්බුදය හමුවේ ගමට යා නොහැකි දේශපාලනඥයන්ට පිළිගැනීම් ලබාදීමට මුලටියන කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයා විදුහල්පතිවරුන්ට දන්වයි විදුහල්පතිවරු අමතමින් මාර/මුල/කලා/පොදු/02 අංකයෙන් සහ 2022.03.04 දිනැතිව මුලටියන...

රනිල් වික්‍රමසිංහ, මානව නිදහස සහ යුක්‍රේන යුද්ධය – සුනන්ද දේශප්‍රිය

එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ යුක්‍රේනයේ රුසියානු ආක්‍රමණය කරන සාධාරණ කරන තවත් ක්ෂමාලාපයකයකු බවට පත්ව තිබේ. සිරස රුපවාහිනිය සමඟ කරන සාකච්ජාවකදී ඔහු සම්පුර්ණයෙන්ම වරද...

දත්ත ආරක්ෂණ පනත් කෙටුම්පතෙහි බරපතළ ගැටලුකාරී තත්ත්වයන් විසඳන තෙක් එය සම්මත නොකළ යුතුයි

2022 මාර්තු 09 – දත්ත ආරක්ෂණ පනත් කෙටුම්පත දෙවන වර කියවීම. පනත් කෙටුම්පතෙහි වත්මන් ස්වරූපය පිළිබඳ මූලික වශයෙන් කරුණු තුනක් පිළිබඳ ගැටලුකාරී තත්ත්වයක්...

ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවයටම  සාධාරණ සහ සාමකාමී ප්‍රජාතන්ත්‍රවාදයක්! – සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය

"තිරසාර හෙටක් සඳහා අද ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය" යන තේමාව යටතේ ජාත්‍යන්තර කාන්තා දිනය සැමරීමට ලෝකය සූදානම් වන විට, සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය...
- Advertisement -

Must Read

ගෝඨා-රනිල් ගොන් බානට කළ හැක්කේ බැරි මරගාතේ අදින කරත්තය තවතවත් මඩ ගොහොරුවේම ගිල්වීමයි. – රංජිත් හේනායක ආරච්චි

ලංකා දේශපාලනය විසින් අද රටෙහි ජනතාව රසායනාගාර මීයන් හෝ හාවුන් ලෙස ගනිමින් රට අසාර්ථක  පර්යේෂණාගාරයක් බවට පත් කොට තිබේ.   එම තත්වයට රට පත් කර...
- Advertisement -

ඉන්ධන අර්බූදාය භයානක තත්වය සහ විය හැකි හැකි බරපතල ප්‍රතිවිපාක තේරුම් ගන්න. – නීතිඥ සංගමය රජයට කියයි

ශ්‍රී ලංකා රජය  ජන ජීවිතයට අහිතකර ලෙස බලපාන වත්මන් ආර්ථික අර්බුදය සහ එහි ප්‍රතිඵලයක් ලෙස විශේෂයෙන් ඉන්ධන හිඟය පාලනය කරන ආකාරය පිළිබඳව  සිය කනස්සල්ල...

පරිහානියේ මාර්ග සිතියම : “විද්‍යාත්මක”  අයවැය – ආචාර්ය (නීතිඥ) ශානුක සෙනරත්

2022 අයවැය කරළියට පැමිණෙන්නේ ලංකාවේ ආර්ථිකය විශාල ගැටලුකාරී තත්ත්වයක් අබිමුව පවතින අවස්ථාවකයි. ලංකාව ඒ වකවානුව වන විට එක් පැත්තකින් විදෙස් සංචිත හිඟ වෙමින් යනව,...

තෙල් නැව් ලණුව කෑ රනිල්ගේ අවසානයේ ආරම්භය තෙල්, ගෑස්, විදුලි අර්බුයද? – රජිත් කීර්ති තෙන්නකෝන් 

තෙල් - ගෑස් - විදුලි අර්බුද අද සිට ජූනි 30 දක්වා මොකද වෙන්නේ? ලංකාවට දෙන්නට බැරි දෙයක්, ඉන්දියාව ඉල්ලයි.  ඉන්දු ලංකා ගිවිසුමේන් පසුව, ඉන්දියාවේ දැවැන්තම...