Saturday, May 17, 2025

එස්ටීඑෆ් බූස්ස බන්ධනාගාරයේ යකා නටයි

ගෙටි ඉමේජ් ඡායාරූපය: විශේෂ කාර්ය බලකා පුහුුණුවක්.

නීති විරෝධී ලෙස බූස්ස බන්ධනාගාරයට මත්පැන් ගෙන ගිය පොලිස් විශේෂ කාර්‍ය සාධක බලකා සාමාජික පිරිසක් බූස්ස බන්ධනාගරය තුල යකා නටා ඇතැයි මාධ්‍ය නිවේදනයක් නිකුත් කරන සිරකරු අයිතිවාසිකම් රැකගැනීමේ කමිටුව පවසයි.

Archive

Latest news

Related news