Monday, September 27, 2021

Monthly Archives: December, 0

- Advertisement -

රණවිරුවෙක්ද, දේශදෝහියෙක්ද? වෘත්තීමය රහස් පරීක්ෂකයෙක් ද? තීරණය ඔබ සතුයි!

ඡායාරූපය: පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා . රටේ ජනමාධ්‍යවේදීන් හා සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් ජීවිතයේ වැඩි කාලයක් ගත කරන්නේ කවුරු බලයට පත්...

වෙබ් මාධ්‍යවේදීන්ට අනිසි හිරිහැර අන්තර්ජාල මාධ්‍ය ක්‍රියාකාරීත්ව‌‌යේ අවධානයට

මාධ්‍ය නිවේදනය/ 2019 නොවැම්බර් 29 | කොළඹ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් නිශ්චිත හේතු නොදක්වා, වෙබ් අඩවි පවත්වාගෙන යන කාර්යාල පරීක්ෂාවට...

පුදන කොටම කාපි යකා! – සුනන්ද දේශප්‍රිය

ඡායාරූපය: ස්විස් ඉන්ෆො නම් ‌වෙබ් අඩවියෙහි පළවූ ‌කොළඹ ස්විස් තානාපති කාර්යාලයේ නිලධාරිනියක පැහැරගෙන යාම පිළිබද පුවත වඩාම කියවන ලද පුවතක් බවට පත්වී තිබේ. නව ජනාධිපතිවරයකු...

වෙබ් මාධ්‍යවේදී දඩයම ගැන ‌වෘත්තීය වෙබ් මාධ්‍යවේදීන්ගේ සංගමයේ කණස්සල්ල

ඡායාරූපය: අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත  අද දින පැමිණෙනVOICE TUBE" යූ ටියුබ් නාලිකාවේ සංස්කාරකවරිය වන තුෂාරා විතාරන වෙත කැඳවීමක් ලැබී තිබුණි. නව ජනාධිපතිවරයා සහ රජය බලයට පත්වීමෙන්...

ප්‍රසන්නගේ සහ ගාඩිගේ ආත්මය සොයා යෑම

සංවාදය හා සටහන - සුදේශ් ද සිල්වා. ලංකාවේ සිනමාවේ ප්‍රවීනතම චිත්‍රපට අධ්‍යක්ෂකයාවරයා වන ප්‍රසන්න විතානගේ විසින් තමන්ගේ නමවන වෘත්තාත්ත චිත්‍රපටය වු ගාඩි මේ වසරේ දී එළිදැක්වීම...

මාධ්‍ය ආයතනයකට පොලීසිය පනී. මාධ්‍යවේදියකුගෙන් ප්‍රශ්ණ කරයි. රා.නො. සංවිධානකට බුද්ධි අංශ එයි

ඡායාරූපය: ධනුෂ්ක රාමනායක ජනමාධ්‍ය අමතයි. ගෝටාභය රාජක්ෂගේ ජනාධිපති ධූරයේ නමවන දිනය වූ 26 දා  මර්ධනකාරී සිදුවීම් අඩුම වශයෙන් තුනක් වාර්තා විය. රයිට් ටු ලයිප් නම් මානව...

ශානි අබේසේකර මාරුව ජනමාධ්‍ය ඝාතන පරීක්ෂනයන්ට බාධාවක්! – නිදහස් මාධ්‍ය ව්‍යාපාරය

මාධ්‍ය නිවේදනයක් නිකුත් කරන නිදහස් මාධ්‍ය ව්‍යාපාරය මාධ්‍ය නිදහසට දැඩි බලපෑමක්  ජනමාධ්‍ය ඝාතන යනාදිය සම්බන්ධ පරීක්ෂන බාධාවකින් තොරව ඉදිරියට ගෙන යා යුතු බැවින් ද ශානි...

අරාජිකත්වය ඒකාධිපතිත්වයට පාර කපයි ( ජවිපෙ පරාජයට හේතු විමසීමක්) – ඉරිදා ලංකා

(මෙම ලිපිය පළවූයේ ජවිපෙට සම්බන්ධ ඉරිදා ලංකා සංග්‍රහයේ ය.) තවත් එක් ජනාධිපතිවරණයක් අවසන් විය. රටේ හත්වන විධායක ජනාධිපතිවරයා ද පත්විය. පත්වූ අලූත බොහෝ දේවල් අලූත්...

අපට ඕන විදිහට පොලිස්කාරයෙක්වත් මාරු කරගන්න බැරි 19වන සංසෝධනය කරදරයක් – ගෝඨාභය රාජපක්ෂ

සිය විනය ගරුක ප්‍රජාතන්ත්‍රවාදය යනු කුමක්දැයි පැහැදිළි කරමින්‍‍‍‍ ජනපති රාජපක්ෂ මෙසේ පවසා තිබේ. ''පොලිසියෙ කෙනෙක් අනවශ්‍ය තැනක ඉන්න කෙනෙක් මාරු කරවලා හොඳ මිනිහෙක් දාගන්නත්...

ශානි අබේසේකර මාරු කිරීම ඉදිරි පරීක්ෂන හා අධිකරණ ක්‍රියාවලියට බාධාවක්, මාධ්‍ය නිදහසට බලපෑමක් – වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය

ජාතික පොලිස් කොමිසමේ  සභාපති  කේ.ඩබ්. ඊ. කරලියැද්ද මහතා වෙත ලිපියක් යවමන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ වශයෙන් කටයුතු කළ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර වැනි පොලිස් නිලධාරියෙක්ව මාරු...

දේශපාලන තීන්දුවක් බව පෙනෙන ශානි අබේසේකර මාරුව අවලංගු කරන්න! ‘තරුණ ජනමාධ්‍යවේදියෝ’ පොලිස් කොමිසමට ලියයි

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතාගේ ස්ථාන මාරුව අත්හිටුවන ලෙස ඉල්ලමින් ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ජාතික පොලිස් කොමිෂන් සභාවෙන්...

පළිනොගන්නා රාජපක්ෂ දේශපාලනය ෂානි අබේසේකරගෙන් පළිගනී!

සිය ආණ්ඩුව කිසිවකුගෙන් පළි නොගන්නා බවත් දැනට කෙරිගෙන යන කිිසිදු පරීක්ෂණයකට බාධා නොකරන බවටත් ගෝඨාභය රාජපක්ෂ පාලනය ප්‍රකාශ කර එහි උණුසුම නිවෙන්නටත් පෙර රාජපක්ෂ...

ජනාධිපතිවරණය: මොකද වුණේ? – සුනන්ද දේශප්‍රිය

ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයෙන් පසු මම මෙම තීරුවෙහි මෙසේ ලීවෙමි. ‘එජාපය ඇත්ත තත්වයට මුහුණ දිය යුතුය. එනම් යුද්ධ ජයග්‍රහණය මත පදනම් වූ ස්වකීය පුද්ගලාභිවාදනය දේශපාලනය...

ප්‍රගීත්, ලසන්ත ඝාතන, කීත් නොයර් පැහැර ගැනීම යනාදී ඝාතන පරීක්ෂන මෙහෙයවූ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර ඉවත් කරයි!

(medialk) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා එම තනතුරින් ඉවත් කර ගාල්ල නියෝජ්‍ය පොලිස්පතිගේ පුද්ගලික සහකාර ලෙස පත් කිරීමට ජාතික...

ජනපතිවරණයේ දෙමළ ජනයාගේ පණිවිඩය පැහැදිළියි – ආර් සම්බන්දන්

ජනාධිපතිවරණයෙන් ජය ලැබූ ගෝඨාභය රාජපක්ෂ මහතාට සුභ පතන දෙමළ ජාතික සන්ධානය දෙමළ ජනතාව ඡන්දය මගින් දැක්වෙන පණිවිඩය කුමක් දැයි පැහැදිළි කර තිබේ. එහි නායක ආර්....

සජිත් විපක්ෂනායක කම ඉල්ලයි; රනිල් සජිත්ට විරුද්ධව වාර්තාවක් ඉල්ලයි!

එක්සත් ජාතික පක්ෂය තුල තියණු අභ්‍යන්තර අරගලයක් යළි ඇති වී තිබේ‍. සජිත් ප්‍රේමදාස විපක්ෂ නායක ලෙස පත් කරන සේ ඉල්ලා එජාප මංත්‍රීවරු බහුතරයකගේ (45)ගෙ අත්සනින්...

ගෝඨාභය රාජපක්ෂගෙන් විශේෂ තීන්දු රැසක් රාජපක්ෂවාදී වෙබ් අඩවි වාර්තා කරයි!

ඡයාරූපය: මාරග නම් වලට රාජ්‍ය ලංචනය විශාල ලෙස යෙදීම ගෝඨාභයගේ නියෝගයක යැයි කියැවේ. අභිනව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තමන්ගේ ප්‍රතිපත්තිය අනුව විශේෂ දේශපාලන තීන්දු ගණනාවක්...

ජනපති මුක්තිය ගෝඨාභයට ඩී.ඒ.රාජපක්ෂ කෞතුකාගාර නඩුවෙන් නිදහස ගෙන එයි!

ජායාරූපය: ගෝඨාභය සිය පියාගේ කෞතුකාගාරය ඉදිරිපිට! (ලංකා ට්රුත් 21/11/19) ජනාධිපතිවරයෙකුට එරෙහිව අපරාධ හෝ සිවිල් නඩුවක් පවරා පවත්වාගෙනයාමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව හැකියාවක් නැතැයි නීතිපතිවරයා වෙනුවෙන් පෙනී...

උතුරේ ඡන්දය හා ජාතික මැදිහත් වීම – අහීලන් කදිරගාමර්

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරණය ජය ගැනීම තුළ උතුරේ ඡන්දය වටහා ගන්නේ කෙසේ ද ? රටේ ජනගහනයෙන් සියයට 5 ක් පමණ නියෝජනය වන යාපනය හා වන්නි...

ළමා අයිතිවාසිකම් පිළිබඳ ප්‍රඥාප්තියේ තිස්වසරක සැමරුම සහ ශ්‍රී ලංකාවේ කැපවීම

සෑම වසරකම නොවැම්බර් 20 වන දින සමරනු ලබන විශ්ව ළමා දිනය ළමා වියේ ප්‍රීතිමත්භාවය හා අහිංසකත්වය හඳුනා ගැනීමටත් දරුවන්ගේ ජීවිත වැඩිදියුණු කිරීමටත් ආරක්ෂා කිරීමටත්...

සමන් රත්නප්‍රිය චන්ද්‍රගුප්ත තේනුවර වික්‍රමබාහු කරුණාරත්න දේශද්‍රොහීීන් යැයි පැමිණිල්ලක්

සමන් රත්නප්‍රිය චන්ද්‍රගුප්ත තේනුවර වික්‍රමබාහු කරුණාරත්න යන මැතිවරණ නීති උල්ලංඝනය කළ ජාතිද්‍රෝහී න් ‌ලෙස සළකා නීතිය ඉදිරියට පමුණුවන්නැයි මැතිවරණ කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇතැයි සමාජ...

ආණ්ඩුව ‘පළිගත්’ අයට වහාම සාධාරණය ඉටු කරනවා. 19 සං‌සෝධනය හා ව්‍යාවස්ථාව ‌වෙනස් කරනවා- මහින්ද රාජපක්ෂ

වත්මන් ආණ්ඩුව විසින් දඩයම් කළ සහ අසාධාරණ ලෙස පළිගත් සියලු දෙනාට සධාරණය ඉටු කිරීමට වහාම වැඩපිළිවෙලක් යොදන බව ප්‍රකාශණයක් නිකුත් කරමින් මහින්ද රාජපක්ෂ ප්‍රකාශ...

මානව හිමිකම් නීතීඥ, යාපනය විශ්වවිද්‍යාලයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය කුමාරවඩිවේල් ගුරුපරන් ට එරෙහිව තර්ජන, හිංසන සහ පළිගැනීම් හෙළාදකිමු

2019 නොවැම්බර් 15. මානව හිමිකම් නීතීඥ සහ යාපනය විශ්වවිද්‍යාලයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය කුමාරවඩිවේල් ගුරුපරන් මහතාට එරෙහිව සිදුකළ තර්ජන, හිංසන සහ පළිගැනීම් හෙළාදකිමින් සිදුකරන ඒකාබද්ධ   ප්‍රකාශය. පහත අත්සන්...

ලේඛක ලසන්ත විජයරත්නට පහරදීම සම්බන්ධව කඩිනම් පරික්ෂණයක් අවශ්‍යයි- නිදහස් මාධ්‍ය ව්‍යාපාරය

(2019 නොවැ 15/ මාධ්‍ය නිවේදනය) ගාල්ල හබරාදුවේ පදිංචි  ග්‍රන්ථ රචකයෙකු වන ලසන්ත විජයරත්න  මහතාට ප්‍රහාරයක් එල්ල කිරීමේ සිදුවීම කෙරෙහි නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ දැඩි අවධානය යොමු වි...

ජනාධිපතිවරණය සහ ජනමාධ්‍ය – සුනන්ද දේශප්‍රිය

මෙම ජනාධිපතිවරණ සමයෙහි ජනමාධ්‍යයේ හැසිරීම පිළිබඳව වැදගත් සංවාදයන් මෙන්ම මතුපිට අත ගා බලන විිචාරයන් ද දැක්නට හැකි විය. මෙම විවේචනයන් වැඩි හරියක්ම පැන නැගුණේ...

ඇමෙරිකානු පුරවැසිභාවය ඉවත් කර ගැනීමේ වැඩපිළිවෙල ඉතාම දීර්ඝ කාලයක් ගත වන ක්‍රියාවලියක්. – ඇමෙරිකානු තානාපති කාර්යාලය

දෙරණ මාධ්‍යවේදිනී ඉන්දීවරී හා ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති කාර්යාලයේ නිල ප්‍රකාශිකා නැන්සි වැන්හෝන් අතර පැවති සම්මුඛ සාකච්ජාව. අද දෙරණ : මේ ගැන බොහෝ දෙනාගේ කතා බහට...

මැතිවරණ ප්‍රචාරක කටයුතු: නිදහස් හා සාධාරණ මැතිවරණයක් වෙනුවෙන් සමාජ මාධ්‍ය පරීශීලකයන්ද සිය කැපවීම පෙන්විය යුතුයි. –

ශ්‍රී ලංකාවේ 7වන විධායක ජනාධිපතිවරයා තෝරා ගැනීමේ ඡන්ද විමසීම එළඹෙන නොවැම්බර් 16 වනදා පැවැත්වීමට නියමිතය. එම ජනාධිපතිවරණයට අදාළව විද්‍යුත් හා මුද්‍රිත ඇතුලු සියලු මැතිවරණ...

ජනාධිපතිවරයා තෝරා ගැනීමේ දී ශ්‍රී ලංකාව වරද්දා ගනියි ද? – ශ්‍රීන් අබ්දුල් සරූර්

ඡායාරූපය: මන්නාරමේ මුස්ලිම්වරු ඡන්දය හමුවේ මහත් තෙරපුමකට මුහුණ දෙයි. © Sunanda Deshapriya.ක  “අපි දකින්නේ සංවර්ධනය කර ඇති මුස්ලිම් ගම්මාන පමණකි, දෙමළ ගම්මාන සංවර්ධනය කර නැත. දෙමළ...

ඉවොන් පොන්සන් ඝාතක ජූඩ් ඇන්තනිට සමාව දුන් ජනපති සිරිසේනට ඇයගේ සොයුරිය ලියූ විවෘත ලිපිය

yvonne Johnson. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන,  මා මේ ලියුම ලියන්නේ ඔබට ය. එනමුත් ඔබ කිසිදාක මෙය නොකියවන්නට ඉඩ තිබේ. ඔබ මගේ සොයුරියගේ ඝාතකයාට සමාව දීමට තොරා ගත්තේ...

නිදහස වෙනුවෙන් ගෙවිය යුතු මිල: යහපාලනයේ අඩුපාඩු නිසා අධිකාරීවාදියෙකුගේ තුරුළට අප වැටිය යුතු නැත (2) -මනිලාල් දිසානායක

දණ්ඩමුක්තිය දේශපාලනික න්‍යාය පත‍්‍රයක් ඔස්සේ සිදු නොකරන ලද තවත් අපරාධ තිබුණි. ඒවා ක‍්‍රියාත්මක කෙරුණේ හමුදා නිලධාරීන් විසිනි. මේ අපරාධ ගැන රාජපක්ෂ ආණ්ඩුව අහක බලාගෙන සිටියේය....
- Advertisement -

Must Read

ලොහාන් රත්වත්තේගේ හිරගෙදර වියරුවේ සම්පූර්ණ කතාව – ඩී.බී.එස්. ජෙයරාජ්

ලොහාන් එවින්ද්‍ර රත්වත්තේ යනු වැරදි හේතු මත බොහෝ විට මාධ්‍ය අවධානයට ලක් වන ශ්‍රී ලාංකික දේශපාලනඥයෙකි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (SLPP) මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු...
- Advertisement -

දිවයින පුවත්පත සුරේශ් සාලේ පාස්කු ප්‍රහාරයට සම්බන්ධ කරයි!

පළ නොකරන ලද තොරතුරක් නිර්මානය කර දිවයින පුවත්පතෙහි යුද විශේෂඥයා වන කිර්ති වර්ණකුලසූරිය විසින් වර්ථමාන ජාතික බුද්ධි තොරතුරු ප්‍රධානියා වන සුරේශ් සාලේ පාස්කු ප්‍රහාරයට...

වාරණ මෙවලම් අන්තර්ගත බැවින් චීන දුරකථන වීසිකර දමන්නැ යි ලිතුවේනියාව සිය රටවැසියන්ට කියයි

පාරිභෝගිකයින් සිය චීන දුරකථන වීසිකර දමා, නව චීන දුරකථන මිල දී ගැනීමෙන් ද වැළකිය යුතුයැ යි ලිතුවේනියානු ආරක්ෂක අමාත්යංශය අනතුරු අඟවා ඇත. චීන සමාගම්වලින් නිෂ්පාදිත...

අප‌ට ජනමාධ්‍යවේදිනියකගේ ජංගම දුරකථනයක් බලෙන් ගන්න පුලුවන්- පොලීසිය; රහස් පොලිස් ලොක්කා දුරකථන හොරා ටැප් කරනවා- චම්පික රණවක

අද යාපනයේදී ජනමාධ්‍යවේදිනයකගේ ජංගම දුරකථනය බලයෙන් රැගෙන යන පොලීසිය උසාවි අවසරයක් නොමැතිව ඕනෑම ජංගම දුරකථනයක් බලයෙන් ගැනීමට තමන්ට අයිතිය ඇති බව ප්‍රකාශ කරනු පහත...