Thursday, April 25, 2024

ආණ්ඩුව ‘පළිගත්’ අයට වහාම සාධාරණය ඉටු කරනවා. 19 සං‌සෝධනය හා ව්‍යාවස්ථාව ‌වෙනස් කරනවා- මහින්ද රාජපක්ෂ

වත්මන් ආණ්ඩුව විසින් දඩයම් කළ සහ අසාධාරණ ලෙස පළිගත් සියලු දෙනාට සධාරණය ඉටු කිරීමට වහාම වැඩපිළිවෙලක් යොදන බව ප්‍රකාශණයක් නිකුත් කරමින් මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කරයි. එමගින් ඔහු විසින් වෙනත් වචනයෙන් කියා ඇත්තේ සිරගත කරනලද සියලු යුද හමුදා සාමාජීකයින් තමා බලයට පැමිණෙන ප්‍රථම දිනයේදීම නිදහස ්කරන බවට ගෝඨාභය රාජපක්ෂ විසින් කරන ලද ප්‍රකාශය ඉටු කිරීමට කටයුතු කරන බවය.

තවද  රාජපක්ෂවරුන්ට විරුද්ධව ඡන්දය පාවිච්චි කළ දෙමළ සහ මුස්ලිම් දේශපලන පක්ෂ අන්තවාදීන් ලෙස ද එම ප්‍රකාශය මගින් හදුන්වා තිබේ. එම තත්වය අහෝසි කිරීමට පියවර ගන්නා බවත් ප්‍රකාශණය කියයි.

19වන ව්‍යවස්ථා සංසෝධනය ගැන විවේචනාත්මකව සදහන් කරන ප්‍රකාශණය මෙරට ව්‍යාවස්ථාව සම්පූර්නයෙන්ම වෙනස් කිරීමට කටයුතු කරන බවට ද ඉගියක් සපයයි.

එම නිවේදනය පහත පළවේ. රතු කොටු අපෙනි.

Archive

Latest news

Related news