නිවස
පුවත්
පුවත් විශේෂාංග
විශ්ලේෂන
විවරණ
නිර්මාණ
අප ගැන
Archives
English
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Sri Lanka Brief
News, views and analysis of Human Rights & Democratic Governance in Sri Lanka
Sri Lanka Brief
News, views and analysis of Human Rights & Democratic Governance in Sri Lanka
Facebook
Instagram
Twitter
Youtube
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
Wednesday, August 10, 2022
Sign in / Join
Sri Lanka Brief
News, views and analysis of Human Rights & Democratic Governance in Sri Lanka
නිවස
පුවත්
පුවත් විශේෂාංග
විශ්ලේෂන
විවරණ
නිර්මාණ
අප ගැන
Archives
English
type here...
Search
Latest news
ජනමත සමික්ෂනයක්: හදිසි නීතියට 65% විරුද්ධයි; අරගලයට 80%කට වැඩි සහයෝගයක්; රට නැවීමට අනුරට පළමු තැන.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් විශේෂඥයෝ විරෝධතා මර්දනය කිරීම සඳහා ලංකාණ්ඩුව හදිසි නීතිය නැවත නැවත භාවිතා කිරීම හෙළා දකිති!
කබල් දූශිත දේශපාලකයින් වීරයන් කරවන ක්‍රමවේදය වෙනුවට විශිෂ්ඨ දූර දර්ශී රාජ්‍ය තාන්ත්‍රිකයින් බිහිකරන මාර්ගයක්
ජූලි 08 ඇදිරි නීතිය නීති විරෝධියි; තරුණ ජනමාධ්‍යවේදියෝ පොලිස්පතිට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට යති.
පොලිස් ඇමැති ටිරන් අලස් යළි මුදල් කොල්ලයක; මිලියන 17ක් නීති විරෝධීව ලබා ගනී.
Sri Lanka Brief
News, views and analysis of Human Rights & Democratic Governance in Sri Lanka
නිවස
පුවත්
පුවත් විශේෂාංග
විශ්ලේෂන
විවරණ
නිර්මාණ
අප ගැන
Archives
English
type here...
Search
යුද අපරාධ
- Advertisement -
පුවත්
‘අම්මේ මම ඉන්න තැනට අවුරුදු 18 ත්, 20 ත් අතර ගැහැණු ළමයිවයි, පිරිමි ළමයිවයි ගෙනල්ලා වෙඩි තියනවා’ – නාවික කඳවුරේ තරුණ ඝාතනය
Sri Lanka Brief
-
23/10/2019
0
ඡායාරූපය: එකළ නාවික හමුදාපතිවූයේ වසන්ත කරන්නාගොඩ ය. කිත්සිරි විජේසිංහ විසිනි, ත්‍රිකුණාමලය කුප්‍රකට ගන්සයිට් භූගත සිර කඳවුරේ සිරකර සිටි තරුණ තරුණියන්, එහි පාලනය භාරව සිටි නාවික හමුදා...
Read more
පුවත්
යුද ජයග්‍රහණය දේශපාලනීකරණය වීමෙන් මුදවා ගැනීම
Sri Lanka Brief
-
19/10/2019
0
යුද ජයග්‍රහණයට අයිතිවාසිකම් පෑම දීර්ඝ කාලයක් තිස්සේ ප්‍රශ්නයට තුඩුදී ඇති කාරණයකි. 2009 සිට, සමහරවිට ඊටත් කලින් සිට, යුද ජයග්‍රහණය ප්‍රධාන දෙපාර්ශ්වයම පාවිච්චි කොට ඇත්තේ...
Read more
පුවත්
දෙමළ දේශපාලන පක්ෂ පහකින් ජනාධිපති අපේක්ෂකයින්ට අමාරු ඉල්ලීම් මාලාවක්
Sri Lanka Brief
-
17/10/2019
0
ඡායාරූපය: යෝජනාවළියට තමිල අරසු කචචි පක්ෂයේ මාවෙයි සේනාධිරාජා අත්සන් තැබීම. යාපනේ සරසවි ශිෂ්‍ය සංගමය විසින් මූලිකත්වය ගනු ලදුව ඉලංගෙයි තමිල් අරිසු කච්චි (ලංකා ද්‍රවිඩ රාජ්‍ය පක්ෂය...
Read more
පුවත්
ලක්ෂ්මන් කදිරගාමර් ඝාතනට හිටපු එල්ටීටීඊ සාමාජිකයකුට ජර්මනියේදී නඩු!
Sri Lanka Brief
-
30/09/2019
0
ඡායාරූපය: නඩුව විභාග වනු ඇත්තේ අධි ආරක්ෂිත කලාපයක පිහිටි මෙම කලාපීය මහධිකරණයේ ය.Photo: Lichtgut / Max Kovalenko. හිටපු විදේශ ඇමැති ලක්ෂ්මන් කදිරගාමර්ට වෙඩි තබා ඝාතනය...
Read more
UN-Sri Lanka
ශවේන්ද්‍ර හමුදාපති කිරීම නිසා ශ්‍රී ලංකා යුද හමුදාව සාම සාධක මෙහෙයුම්වල යෙදවීම නවත්වයි
Sri Lanka Brief
-
25/09/2019
0
ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා යුද හමුදාපති ධුරයට පත් කිරීම මුල් කරගනිමින් ශ්‍රී ලංකා යුද හමුදාව මින් ඉදිරියට එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම්වල යෙදවීම...
Read more
පුවත්
දෙවැනි මනාපයෙන් ගෝඨාභය රාජපක්ෂ නතර කරමු! – කුමාර් ඩේවිඩ්
Sri Lanka Brief
-
26/08/2019
0
මේ කොලමේ කාරණා දෙකක් අවධාරණය කෙරේ: (1) එළැඹෙන ජනාධිපතිවරණයේදී ප්රජාතන්ත්රවාදීන්, වාමාංශිකයන් සහ ලිබරල්වාදීන් ඔවුන්ගේ පළමු සහ දෙවැනි මනාප ඡන්ද දෙකම පහත පරිදි පාවිච්චි කළ යුතුය....
Read more
පුවත්
ශවේන්ද්‍ර සිල්වා යුද හමුදාපති කිරීම ආරක්ෂක අංශ ප්‍රතිසංස්කරණයනට හා දණ්ඩ මුක්තිය නැති කිරීමට බාධාවක් – විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය
Sri Lanka Brief
-
22/08/2019
0
මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා යුද හමුදාපති ලෙස පත් කිරීම සම්බන්ධයෙන් සිය කණස්සල්ල ප්‍රකාශ කරන විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය ඔහුට එල්ල වී ඇති බරපතල චෝදනා සැළකිල්ලට...
Read more
පුවත්
අන්තර් ජාතික විරෝධය නොසළකා යුද හමුදාපති ලෙස ශවේන්ද්‍ර සිල්වා පත්කිරීම ගෝඨාභයට දුන් හයියක්
Sri Lanka Brief
-
20/08/2019
0
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරිය ඇතුළු බටහිර රටවලින් විරෝධයක් එල්ල වන බව නොසළකා ජනාධිපති සිරිසේන විසින් ලෙප්ටිනන්ට් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා යුද හමුදාපති ධුරයට පත්...
Read more
පුවත්
ගෝඨාභයට විරුද්ධව අමෙරිකාවෙහි දී වධහිංසා පැමිනවීම සම්බන්ධයෙන් තවත් නඩු දහයක්.
Sri Lanka Brief
-
28/06/2019
0
ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම් ලෙසින් සිටියදී වධහිංසාවට ගොදුුරු වූ වින්දිතයන් විසින් වන්දි ඉල්ලා එක්සත් ජනපදගේ මධ්‍යම කැලිපෝනියා දිස්ත්‍රික්කගේ පවරා ඇති අලුත් නඩු දහයකට මුහුණ දීමට දැන් ඔහුට...
Read more
UN-Sri Lanka
ජර්මනිය සැකකාර එල්ටීටීඊ සාමාජිකයකුට යුද අපරාධ නඩුවක් පවරයි.
Sri Lanka Brief
-
13/04/2019
0
අත් අඩංඟුවට ගන්නා ලද රජයේ සොල්දාදුවන් 15 දෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් එල්ටීටීඊ සංවිධානයෙහි සාමාජිකයකු ලෙස සිටි බව කියැවෙන පුද්ගලයකුට එරෙහිව පසුගිය12දා ජර්මනියෙහි නඩු පවරන ලදී් මෙම...
Read more
පුවත්
ජිනීවා යෝජනාව, ඝාතක භූමිය සහ ප්‍රතිත්‍රස්ත පනත – සුනන්ද දේශප්‍රිය
Sri Lanka Brief
-
07/03/2019
0
ජයාරූපය: පසුගිය 04දා සමාන්තර රැස්වීමකදී ප්‍රදර්ශනය කරන ලද මෙම සංක්ෂිප්ත වාර්තා විත්රපටියෙහි යුද සමයෙහිදී සිංහල සහ මුස්ලිම් ජනයාට එරෙහිව එල්ටීටී්ය සිදු කළ ප්රචන්ඩ ප්රහාරයන්...
Read more
පුවත්
ජිනීවා, නිව්යෝක්, සහ ලංකාවේ මානව හිමිකම් – සුනන්ද දේශප්‍රිය
Sri Lanka Brief
-
27/09/2018
0
ඡායාරූපය: සරත් වීරසේකර මනව හිමිකම් කවුන්සිලය ලංකාණ්ඩුවේ නිවටයින් සමඟ කතාවට නොයැන්නැයි මහ කොමසාරිස්වරියට කීවේය. මේ සැප්තැම්බරය ගෙවී යන්නේ කන්දක් විලි ලා කෙන්දක් වැදූ කතාව සිහිපත්...
Read more
පුවත්
අපට තිබෙන්න වූ ප්‍රශ්න විසඳාගැනීමට අපට ඉඩ දෙන්න, ජනපති සිරිසේන එජා මහා මණ්ඩලයට කියයි.
Sri Lanka Brief
-
26/09/2018
0
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 73 වන සැසිවාරයේ ප්‍රධාන සැසිය අමතමින් ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා කළ කතාව (2018-09-25). ආදරණීය සභාපතිතුමනී, මහලේකම්තුමනි, සියලුම රාජ්‍ය තාන්ත්‍රික නියෝජිතවරුනි,...
Read more
පුවත්
අතුරුදහන්වූවන් පිළිබඳ කාර්යාලය රමේශ් අතුරුදහන්වීම ගැන එස්.බී. දිසානායකගන්ගෙන් ප්‍රශ්ණ කළ යුතුය
Sri Lanka Brief
-
19/09/2018
0
19 සැප් 2018. හිටපු ඇමැතිවරයකු වන එස්.බී. දිසානායක යුධ අපරාධයක් සම්බන්දයෙන් දැන් ප්‍රසිද්ධ සාක්ෂියක් දී තිබේ. ඔහු මේ තොරතුර ප්‍රකාශයට පත් කළේ තවත් හිටපු ඇමැතිවරයකු...
Read more
පුවත්
මන්නාරම සමූහ මිනීවල : වැඩිහිටියකුගේ හා දරුවකුගේ අස්ථි මතුවෙයි, ශ්‍රී ලාංකික විශේෂඥයින් තවදුරටත් පරීක්ෂණවල
Sri Lanka Brief
-
30/07/2018
0
ජායාරූපය:මන්නාරම සමූහ මිනීවළ. මන්නාරම, පැරණි සතොස ගොඩනැඟිල්ල පැවති ස්ථානයෙන් හමුවු සමූහ මිනීවළෙන් කුඩා දරුවකුගේ හා වැඩිහිටි පුද්ගලයෙකුගේ මිනිස් අස්ථි කොටස් එක ළඟ තිබි අද (30)...
Read more
පුවත්
විජයකලා මහේශ්වරී කළ කතාව සම්පූර්ණයෙන්.
Sri Lanka Brief
-
04/07/2018
0
ළමා හා කාන්තා කටයුතු රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන් 2018-07-02 දින යාපනය වීරසිංහම් ශාලාවේදී කළ සම්පූර්ණ කතාව. "අද දිනයේ ගරු ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන අමාත්‍යතුමා...
Read more
පුවත්
කොයිබටද, ජිනීවා සහ ආණ්ඩුව ? – සුනන්ද දේශප්‍රිය
Sri Lanka Brief
-
29/03/2018
0
පසුගිය විසිතුන්වනදා ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ තිස්හත්වන සැසිවාරය අවසන් වූයේ ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ප්‍රශ්ණ සම්බන්ධයෙන් යළි ඉහළ යන උනන්දුව පෙන්නුම් කරමිනි. එමෙන්ම දැකිය...
Read more
පුවත්
ලන්ඩන් නාඩගම
Sri Lanka Brief
-
07/02/2018
0
කතුවැකිය/ ශ්‍රී ලංකා ගාර්ඩියන්. ගැටුම් විසඳීමේදී වැදගත් වන්නේ, විසඳිය යුතු මූලික දෑ තවදුරටත් ව්‍යාකූල කිරීම නොවේ. එසේම, සියලු දෙනාම සතු වගකීම දියාරූ කිරීම සඳහා, පහත්...
Read more
පුවත්
බොස්නියාවෙහි ජන ඝාතක යුද අපරාධකරු වෙනුවෙන් කදුළු හෙළන දිවයින
Sri Lanka Brief
-
04/12/2017
0
ජායාරූපය: යුද අපරාධකරු වස බී දිවි තොර කර ගැනීම ගැන දිවයින පුවත්පත දුක්වෙයි! පැරණි යුගෝස්ලෝවියාව බිඳ වැටීමෙන් පසු හටගත් අවුල් වියවුල් මැද බොස්නියාවෙහි මුස්ලිම් ජනයා...
Read more
පුවත්
කාලාන්තරීය විශ්ව සමාලෝචනය 2017: ජිනීවාහීදී ආණ්ඩුව දුන් පොරොන්දු! – සුනන්ද දේශප්‍රිය
Sri Lanka Brief
-
23/11/2017
0
ජායාරූපය: නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා නායකත්වයෙන් ශ්‍රී ලංකාව පිළිබඳ කාලාන්තරීය විශ්ව සමාලෝචනයට සහභාගි වූ ආණ්ඩුවේ දූත පිරිස. (SLB photo) ශ්‍රී ලංකාණ්ඩුව, සිය රටෙහි මානව...
Read more
UN-Sri Lanka
ශ්‍රී ලංකාවේ යුද අපරාධ විභාග කැරෙන දේශීය යාන්ත්‍රණයක් නැතිකම නිසා අන්තර් ජාතික නීතිය යෙදවීම අත්‍යවශයයි. – මහ කොමසාරිස් සෙයිඩ්
Sri Lanka Brief
-
11/09/2017
0
ජායාරූපය: මානව හිමිකම් මහ කොමසාරිස් සෙයිඩ් අල් හුසේන්. අද ජිනීවා නුවර දී ආරම්භ වූ එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 36 වන සැසිවාරයෙහි ආරම්භක දේශණය පැවැත්වූ...
Read more
පුවත්
යුද අපරාධ, ජයසූරිය, පොන්සේකා සහ සිරිසේන – සුනන්ද දේශප්‍රිය
Sri Lanka Brief
-
07/09/2017
0
ජායාරූපය: මේ මරා දමන ලද තරුණ සිරුරු 1971 ද? 1988 ද? 2009 ද? යුද අපරාධ ඉතිහාසය මෙර ට හමන සුලගේ දැවැටී තිබේ. හිටපු හමුදාපති ජෙනරල්...
Read more
පුවත්
වීරවංශට ප්‍රශ්ණයක් – කොමදෝරු දසනායක රණවිරුවෙක්ද? විරුමරුවෙක්ද? – සුනිල් ජයසේකර
Sri Lanka Brief
-
17/07/2017
0
ජායාරූපය:කොමදෝරු දසනායක. දේශපාලනය කිරීම සඳහා හෝ වේවා අන් ඕනෑම කර්මාන්තයක නියැලීම සඳහා හෝ වේවා පළමුව රටක් තිබිය යුතුය. රටක් යනුවෙන් අදහස් කරන්නේ හුදු භූමි භාගයක්ම...
Read more
පුවත්
ඉසේප්‍රියා රගුනාතන්
Sri Lanka Brief
-
17/05/2017
0
1982 යාපනේ ඩෙල්ෆ්ට් වල ඉපදුනේ.. වෙම්බඩි කාන්තා පාසලේ උසස් පෙල දක්වා හදාරලා ඊට පස්සෙ නීතිවේදය ඉගෙන ගෙන කිලිනොච්චි දිසා අදිකරනයේ නීතිඥවරියක් ලෙස ටික කලක්...
Read more
පුවත්
මහින්දගේ නිවේදනයේ නොකී කතාව – සුනිල් ජයසේකර
Sri Lanka Brief
-
31/03/2017
0
ජායාරූපය: රාජපක්ෂට අමතක වී ඇති කාරණය නම් ජිනීවා මානව හිමිකම් මණ්ඩළයේ ශ්‍රී ලංකාව සම්බන්ධ සියළු යෝජනා පදනම් වූයේ 2009 මැයි රාජපක්ෂ - බැං කී-මූන්...
Read more
පුවත්
ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් ජනපති සිරිසේනට ලිපියක් – සුනන්ද දේශප්‍රිය
Sri Lanka Brief
-
28/11/2016
0
ප්‍රිය ජනපති සිරිසේන, යුද අපරාධ චෝදනාවන්ගන් ශ්‍රී ලංකාව බේරා දෙන්නැයි අයැද සිටින ඔබේ ලිපිය ලැබුණා. මෙවැනි අයැදීම්වලට තමයි මං කැමැති. මොකද ඒ මගින් පේනවා අපේ...
Read more
පුවත්
යුද හමුදාව තමන්ට බාර වූ පිරිස් ගැන අධිකරණය මුලා කරලා: විනිසුරු පරීක්ෂණ සීඅයිඩියට බාර දෙයි
Sri Lanka Brief
-
30/09/2016
0
(මුලතිව් අධිකරණය ඉදිරිපට යුද හමුදාව, ජායාරූපය සිලෝන් නිව්ස් වෙතිනි) යුදහමුදාව විසින් මුලතිවු අධිකරණයට ඉදිරිපත් කරණ ලද ලිපි ලේඛන සාවද්‍ය බවට එල්ල වූ විරෝධයක් මත ඒ...
Read more
පුවත් විශේෂාංග
මොකද්ද මේ ක්ලස්ටර් ( පොකුරු) බෝම්බ චෝදනාව ? – නිලන්ත ඉලංගමුව
Sri Lanka Brief
-
23/06/2016
0
( ඇමෙරිකාවේ නිශ්පාදිත පොකුරු බෝම්බයක්) ශ්‍රී ලංකා ආරක්ෂක අංශ, යුද්ධය අවසාන කිරීම සඳහා, ක්ලස්ටර් හෙවත් පොකුරු බෝම්බ භාවිතා කළ බවට වූ චෝදනාව අලුත් එකක් නොවේ....
Read more
පුවත්
ජනාධිපති සිරිසේන කළ නිදහස් දින සම්පුර්ණ කතාව
Sri Lanka Brief
-
04/02/2016
0
අද අප සියලුදෙනා එක්වී නිදහස් දින සමරු උළෙල ඉතාමත් අභිමානවත් සහ උත්කර්ෂවත් ලෙස පවත්වනු ලබන අවස්ථාවක්. වසර 68 කට පෙර බි්රතාන්ය පාලනයෙන්, යටත් විජිතවාදයෙන්...
Read more
පුවත්
යුද හමුදා මෝටාර් පහරට රෝහලක් ගොදුරු වූ බව සරත් ෆොන්සේකා පිළිගනී VIDEO
Sri Lanka Brief
-
13/11/2015
0
උතුරේ දියත් කළ යුද්ධයේදී ශ්‍රී ලංකා යුද හමුදාව විසින් සිදු කරන ලද අපරාධ සම්බන්ධ විශ්වසනීය සාක්ෂි තිබේ නම් ඒ සම්බන්ධ පරීක්ෂණයක් පැවැත්වීමට එකඟතාව පල...
Read more
1
2
3
Page 2 of 3
- Advertisement -
Must Read
පුවත්
ජනමත සමික්ෂනයක්: හදිසි නීතියට 65% විරුද්ධයි; අරගලයට 80%කට වැඩි සහයෝගයක්; රට නැවීමට අනුරට පළමු තැන.
Sri Lanka Brief
-
09/08/2022
0
වත්මන් ආර්ථික අර්බුදයේ මහජන අත්දැකීම් නමින් කොළඹ රාජ්‍ය නොවන සංවිධානයක් වන විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය මගින් සමීක්ෂනයක ප්‍රතිපළ ප්‍රකාශයට පත් කර තිබේ. එය හැදින්වෙන්නේ ශ්‍රී...
Read more
- Advertisement -
පුවත්
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් විශේෂඥයෝ විරෝධතා මර්දනය කිරීම සඳහා ලංකාණ්ඩුව හදිසි නීතිය නැවත නැවත භාවිතා කිරීම හෙළා දකිති!
Sri Lanka Brief
-
08/08/2022
0
ජිනීවා (8 අගෝස්තු 2022) - එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් විශේෂඥයෝ ආර්ථික කඩාවැටීමක් මධ්‍යයේ සාමකාමී විරෝධතාකරුවන් මර්දනය කිරීමට සහ ඔවුන්ගේ දුක්ගැනවිලි ප්‍රකාශ කිරීම වැළැක්වීම සඳහා...
Read more
පුවත් විශේෂාංග
කබල් දූශිත දේශපාලකයින් වීරයන් කරවන ක්‍රමවේදය වෙනුවට විශිෂ්ඨ දූර දර්ශී රාජ්‍ය තාන්ත්‍රිකයින් බිහිකරන මාර්ගයක්
Sri Lanka Brief
-
08/08/2022
0
සෑම මාසයකම නව වෙනිදිනට නියමිත දේශපාලනික පෙරළියකට මාන බලමින් අරගල භූමියේ සිදුවිය හැකි නවග්‍රහ පුජාව කුමක්ද යන කුතුහලයෙන් අපහසුවෙන් ජීවිතය ගැටගසා ගැනීමට ශ්‍රී ලාංකේයන්ට...
Read more
පුවත්
ජූලි 08 ඇදිරි නීතිය නීති විරෝධියි; තරුණ ජනමාධ්‍යවේදියෝ පොලිස්පතිට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට යති.
Sri Lanka Brief
-
07/08/2022
0
නීතියේ ප්‍රතිපාදනවලින් බැහැරව පොලිස්පතිවරයා විසින් පසුගිය ජූලි 08 වැනිදා පොලිස් ඇඳිරිනීතිය පැනවීමෙන් මූලික අයිතිවාසිකම් කඩවූ බවට ප්‍රකාශ කරන්නැයි ඉල්ලා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය නියෝජනය කරමින්...
Read more