නිවස
පුවත්
පුවත් විශේෂාංග
විශ්ලේෂන
විවරණ
නිර්මාණ
අප ගැන
Archives
English
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Sri Lanka Brief
News, views and analysis of Human Rights & Democratic Governance in Sri Lanka
Sri Lanka Brief
News, views and analysis of Human Rights & Democratic Governance in Sri Lanka
Facebook
Instagram
Twitter
Youtube
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
Saturday, May 21, 2022
Sign in / Join
Sri Lanka Brief
News, views and analysis of Human Rights & Democratic Governance in Sri Lanka
නිවස
පුවත්
පුවත් විශේෂාංග
විශ්ලේෂන
විවරණ
නිර්මාණ
අප ගැන
Archives
English
type here...
Search
Latest news
ගෝටා- බැසිල්, සිය අගමැති වික්‍රමසිංහ පුකෙන් යවයි!
වික්‍රමසිංහ රාජපක්ෂ පවුලට සහ පොහොට්ටුවට ඇති හොඳම විසඳුමයි – ජාතික ජන බලවේගය, රනිල්ට පිළිතුරු දෙයි.
දුර කතන උදුරා ගත් පාර්ලිම්න්තු චන්ඩි : කතානායකගේ අවනීතිය සහ ගෝටාගේ අගමැති!
ගෝටාගේ අගමැති වික්‍රමසිංහ ජාත්‍යන්තරයට කී -රාජපක්ෂලාට දඩුවම් නැති ගෝටා ඉවත් නෙකරන – අපූරු කතා
චම්පික රණවකට ආණ්ඩුවට පැනීමට කඩුල්ල පහත් කරයි!
Sri Lanka Brief
News, views and analysis of Human Rights & Democratic Governance in Sri Lanka
නිවස
පුවත්
පුවත් විශේෂාංග
විශ්ලේෂන
විවරණ
නිර්මාණ
අප ගැන
Archives
English
type here...
Search
ජවිපෙ
- Advertisement -
පුවත්
ජනාධිපති යන නිසා NPP කොඩි බැනර් ගලවන්නැයි මිරිහාන පොලිසිය නියෝග කළා – සුනිල් වටගල
Sri Lanka Brief
-
22/02/2022
0
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ රැස්වීමකට යන බව පවසා ඇඹුල්දෙණිය – මාදිවෙල ප්‍රධාන පාරේ ජාතික ජන බලවේගයේ ප්‍රදර්ශනය කර ඇති බැනර්, කොඩි, පතාක ඇතුළු සැරසිලි ගලවන්නැයි...
Read more
පුවත්
“ප්රජාතන්ත්රවාදය රැක ගැනීමට අප සමඟ එක්වන්න”- ජා.ජ.බ අන් සැමට කියයි
Sri Lanka Brief
-
17/02/2022
0
(ප්‍රස්තකාල ජායාරූපයකි) මෙරට ප්රජාතනත්රවාදය රැක ගැනීමට තමන් සමඟ එක්වන ලෙස ජාතික ජන බලවෙිගය රටෙහි අනෙක් ප්රජාතනිත්රවාදී බලවේගයන්ගෙන් ඉල්ලා සිටී. ඉන් අදහස් වන්නෙ පොදු ව්‍යාපාරයක් ගොඩ...
Read more
පුවත්
ආණ්ඩුව බිඳ වැටෙනවා; තමන් සමඟ එක්වන ලෙස සියලු ප්රගතිශීලීන්ගෙන් ජාතික ජන බලවේගය ඉල්ලයි!
Sri Lanka Brief
-
06/01/2022
0
ජනතාව මෙම ආණ්ඩුව බලයට පත්කර ගත්තේ, ඉමහත් බලාපොරොත්තු සහ ප්‍රාර්ථනා පෙරදැරි කර ගෙන නිසා අවම වශයෙන් ජනතාව මීට වඩා ව්‍යසනකාරී තත්වයකට පත්වීම වැළක්වීමවත් කළ...
Read more
පුවත් විශේෂාංග
සිංහල-බෞද්ධ බලය ගැන කතා නොකර ඒ වෙනුවෙන් කතා කිරීමේ ජ.වි.පෙ හපන්කම – කුසල් පෙරේරා
Sri Lanka Brief
-
30/12/2021
0
පසුගිය ඉරිදා සවස මිතුරෙකු මට කතා කර කියුවේ “.........උඹේ ජේ.වි.පි ලිපිය කියෙව්වම, මට ලැජ්ජා හිතුනා බං.....ගිය සැරේ ඉලෙක්ෂන් එකේ මාත් අනුරට-නෙ සපෝට් කෙරුවේ.....අපිත් කිව්වේ...
Read more
පුවත් විශේෂාංග
ජාතික ජන බලවේගයේ විසදුම: ශ්‍රී ලාංකීය මහජාතියේ “සාමුහිකත්වය = අධිපතිවාදී පොර බැදීම” – කුසල් පෙරේරා
Sri Lanka Brief
-
26/12/2021
0
“දේශයේ අපේක්ෂාව” යැයි ජ.වි.පේ ඉදිරි දැක්ම සඳහා පුරෝකතනයක් සැපයූ නායක අනුර කුමාර දිසානායක ගේ දේශනයෙහි සඳහන් කෙරුණු “සමාජ සාමුහිකත්වය” පිළිබඳව උපුටා දැක්වීම් දෙකක් පහතින්...
Read more
පුවත්
යුදගනවි ගිවිසුම: කමෝන් ජේවීපී! ( දි අයිලන්ඩ් කතු වැකිය)
Sri Lanka Brief
-
12/12/2021
0
ආණ්ඩුව මාස ගණනක් වසන් කළ ප්‍රශ්න ගත New Fortress ගිවිසුමේ පිටපතක් ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු අනුර කුමාර දිසානායක පෙරේදා පාර්ලිමේන්තුවට ඉදිරිපත්...
Read more
පුවත් විශේෂාංග
1971 අප්‍රේල් කැරැල්ල දෙස ආපසු හැරී බැලීමක් – සෝමපාල ගරුසිංහ
Sri Lanka Brief
-
07/04/2021
0
ඡායාරූපය: සොමපාල ගරුසිංහ 2016 අප්‍රෙල් 05දා පැවැති සමරු රැස්වීමකදී. අදින් වසර 50 කට පෙර, 1971 අප්‍රේල් 05 වන දින නිල්පාට නිල ඇඳුමකින් සහ රතු තරුව...
Read more
පුවත්
පනස් වසරකට පෙර: කැරලිකරුවකුගේ විප්ලවවාදී ජීවගුණ පරීක්ෂාව – සුනන්ද දේශප්‍රිය
Sri Lanka Brief
-
05/04/2021
0
මගේ ඇස් කුඩා කළ සිටම කදුළුවලට පෙම් බැද තිබුණි. තවමත් එහෙමය. අම්මා මතක් වුනත්, අලුතින් පාසැලකට ගියත්, සංවේදී කතාවක් ඇසුවත් මගේ ඇස් තෙමුණි. එය...
Read more
පුවත්
ජනාධිපති රාජපක්ෂට අභියෝගයක්! ව්‍යාජ වෙබ් අඩවිය ගැන එන සෙනසුරාදා උත්තර දෙන්න! – අනුර කුමාර දිසානායක
Sri Lanka Brief
-
22/03/2021
0
ජනාධිපතිවරයගේ කතාවේ යම් බිහිසුණු චිත්‍රයක් තිබෙන බව පේනවා. ඊයේ දිනයේදී එතුමා විසින් කළ ප්‍රකාශ අතර, විශේෂයෙන් මාධ්‍ය ආයතන, මාධ්‍යවේදීන් ඉලක්ක කරගෙන දෝෂාරෝපණ හා තර්ජනයන්...
Read more
පුවත්
විජේවීරට දියහැකි හොඳම ජන්ම දින තෑග්ග – දයාපාල තිරාණගම
Sri Lanka Brief
-
14/07/2020
0
මේ සටහන විජේවීර විසින් ලාංකීය දේශපාලනය ට හදුන්වාදුන් නව මානය හෙවත් සන්නද්ධ ප්‍රවේශය පිලිබදව කරන කෙටි විශ්ලේෂණයක් වෙයි. මා මුලින්ම විජේවීර දැක ගත්තේ සහ හමුවුයේ...
Read more
පුවත්
කාලය ගෙවී ගියත් මතකය මැකී නොයන 1971 අප්‍රේල් 05; යාපනය ප්‍රහාරය සහ ඉන්පසු- බර්ටි රංජිත් හේනායකආරච්චි.
Sri Lanka Brief
-
05/04/2020
0
ඡායාරූපය: බර්ටි රංජිත් හේනායකආරච්චි වසර 49කට පෙර සිය මතකය අවදි කරයි. (© සුනන්ද දේශප්‍රිය) අදින් වසර හතළිස් නවයකට පෙර අද වැනි දිනක විශ්වවිද්‍යාල සිසුන් එකොළොස්...
Read more
පුවත්
බකට් පත්තු කරන්න ඕන වෙසක් එකට; ජනතාවට ටිකක් විදින්න දීලා බලමු! – ලාල් කාන්ත
Sri Lanka Brief
-
30/12/2019
0
ජවිපෙජවිපෙ ප්‍රතිසංස්කරණ දිනා ගන්නත් රාජ්‍ය බලය ලබා ගන්නත් සටන් කරනවා. ජනතා විමුක්ති පෙරමුණ දේශපාලනය කිරීමේ මූලික අරමුණු දෙකක් තිබෙනවා. එකක් තමයි අපට බලය ලබාගැනීමේ අවශ්යතාවයක්ෙතිබෙනවා....
Read more
පුවත්
ජාතික ජන බලවේගය දිය කර හරින්න භීතිය තව තව වපුරලා, ඡන්ද කඩා ගන්න බලන උත්සාහයන් තියෙනවා – මහින්ද රත්නායක, වාමාංශික එක්සත් පෙරමුණ
Sri Lanka Brief
-
29/10/2019
0
ගෝඨාභය රාජපක්ෂ මහත්මයා තමන්ගේ මැතිවරණ ප්රචාරක කටයුතු ආරම්භ කළේ අනතුරට හෙළා ඇති ජාතික ආරක්ෂාව තහවුරු කරන්න කියලා විශාල භීතියක් මවලයි. ඇත්තට ම ජාතික ආරක්ෂාව...
Read more
පුවත්
දෙවැනි මනාපය පාවිච්චි කිරීමට පටහැනිව ගෙනෙන ළාබාල විරෝධය – මහාචාර්ය කුමාර් ඩේවිඩ්
Sri Lanka Brief
-
13/10/2019
0
ලෝකයේ වෙනත් තැන්වල, මනාප ඡන්දය හෙවත් උපායශීලීව ඡන්දය පාවිච්චි කිරීම පක්ෂ විසින් ක්රමෝපායීව භාවිතයට ගන්නා ආකාරයත්, ඡන්දදායකයන් විසින් එම මනාපය මහත් උනන්දුවෙන් භාවිත කරන...
Read more
පුවත්
රටේ ධනය හොරා කෑම නතර කරන්න පුළුවන් අපිට විතරයි. – අනුර කුමාර දිසානායක
Sri Lanka Brief
-
10/10/2019
0
අසූ දෙකේ ජනාධිපතිවරණෙදි මෙතැන (තඹුත්තේගම) රැස්වීමක් තිබුණා. මමත් පොඩි කාලෙදි ඒ රැස්වීම බලන්න ආවා. ඒ රැස්වීමෙ මුලසුනේ හිටියෙ අපේ ඉස්කෝලෙ සෞඛ්‍ය ගුරුතුමා වුණු පෙරේරා...
Read more
පුවත්
අනුර කුමාර: දෙමළ ජනතාවගේ ප්‍රශ්ණ වෙනුවෙන් අප පෙනි සිටියා මදි!
Sri Lanka Brief
-
07/10/2019
0
මෙරට දෙමළ ජනතාවගේ ප්‍රශ්ණ සම්බන්ධයෙන් ක්‍රියා කිරිමට තමන් අසමත් වූ බව පිළිගන්නා ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක එ පිළිබඳව සිය හදවතේ...
Read more
පුවත්
71ක් වසරක ආර්ථිකය විවේචනය කිරීමට අනුර කුමාරට ඇති අයිතිය: විවේචනයට පෙර සමාව ගන්න
Sri Lanka Brief
-
02/10/2019
0
ඡායාරූපය: 1988 - 89 අවධියේ ජවිපෙ සන්නද්ධ පෙරමුණ වූ දේශප්‍රේමී ව්‍යාපාරය ප්රචාරවක සටන් පාටයක්: ජේ.ආර්.මරමු! ජවිපෙ ජනාධිපති අපේක්ෂකයකු ඉදිරිපත් කරණුයේ විසි වසරකට පසුව වීම විශේෂයකි....
Read more
පුවත්
ජවිපෙ සමලිංගික අයිතීන්(එල්ජීබීටී+) වෙනුවෙන් සැබවින්ම පෙනී සිටීද?
Sri Lanka Brief
-
25/09/2019
0
නොවැම්බර් 16, තීරණාත්මක දිනයක් වන්නට නියමිතව ඇති අතරම රට පුරා පැවති මැතිවරණ උණුසුම මැතිවරණ දින නියමයත් සමඟ තීව්ර වී ඇත. මේ එළඹෙන්නේ ශ්‍රී ලංකා...
Read more
පුවත්
ජනාධිපතිවරණයට එහා බැල්මක්! – සුනන්ද දේශප්‍රිය
Sri Lanka Brief
-
19/09/2019
0
ඡායාරූපය: සජිත්ගේ පොස්ටර් පරණ පොස්ටර් උඩ ඇලවෙන්නේ කාගේ පෝස්ටර් විය හැකිද? ‘2020ට අපෙන් සජිත්’ පොස්ටර් දැන් ටිකක් පරණය. මංගලටවත් කියා අලුත් සටන් පාඨයක් හදා ගන්නට...
Read more
පුවත්
ගෝඨාභය වෙනුවෙන් ගින්නේ සහ රුධිරයේ පාලමක්? – තිසරණී ගුණසේකර
Sri Lanka Brief
-
19/09/2019
0
ඡායාරූපය: තිසරණි ගුණසේකරෙගේ ගණිතමය තර්ක අනුව ගෝඨාභය රාජපක්ෂයට සියයට 51 ගැනීම ඉතා දුෂ්කරය. “ඕනෑම දෙයක් හරහා බලය ගැනීමට තතනන්නා, ඒ සඳහා පාවිච්චියට ගත හැකි බිය...
Read more
පුවත්
මුළු සිස්ටම් එකම කුණුවෙලා – සුනිල් හඳුන්නෙත්ති
Sri Lanka Brief
-
16/09/2019
0
කෝප් කමිටුව මහජනතාවට විවෘත කිරීම, පාර්ලිමේන්තුව ඇමැතිවරුන්ගෙන් හිස්වීම, පාඩු ලබන රාජ්‍ය ව්‍යවසාය, රූපවාහිනී සංස්ථාව පවරාගැනීම, පොදුජන පෙරමුණේ අභියෝගය, බලය බෙදීම ගැන අගමැතිවරයාගේ යෝජනාව හා...
Read more
පුවත්
ගෝඨාභය සහ ජාතික ජන බලවේගය – සුනන්ද දේශප්‍රිය
Sri Lanka Brief
-
05/09/2019
0
පසුගිය සති අන්තයේ පත්තර කඩයට ගිය අවස්ථාවෙහි මේ වන විට සිය ගණනාවකගෙන් මා අසා ඇති ප්රශ්නය යළි ඇසීමි. එනම් ඡන්දේ මොකද වෙන්නේ කියාය. වෙළද...
Read more
පුවත්
ජාතික ජන බලවේගය සැබෑ සමාජ ව්‍යාපාරයකට අඩිතාලමක් – රංජිත් හේනායකආරච්චි
Sri Lanka Brief
-
02/09/2019
0
කාලයක් තිස්සේ සිදුවිය යුතු මෙන්ම රටේ ප්‍රශ්න විසඳා ගැනීමට අත්‍යවශ්‍ය දේශපාලන බලවේගයක් ගොඩනැගී ඇති බව පසුගිය 18 වැනි දින ගෝල්පේස් රැළියෙන් පෙන්නුම් කරනු ලැබීය....
Read more
පුවත්
71 අප්‍රේල් අරගලය: උගත්-නූගත් පාඩම් – සුනන්ද දේශප්‍රිය
Sri Lanka Brief
-
12/04/2019
0
ඡායාරූපය: 22,000 තර්ණ පිරිස් කැරැල්ල සම්බන්ධයෙන් සිර කඳවුරු ගත කෙරිණි. පෙරදා රුයෙහි ඇදිරි නීතියට හසුව අප කණ්ඩායම සිිටියේ හපුතලේ කදුවැටියක් පාමුල අතරමංව ය. එළිය වැටෙන්නට...
Read more
පුවත්
ජාතික විද්වත් සංවිධානය සම්මත කළ යෝජනා
Sri Lanka Brief
-
21/02/2019
0
(ලංකා ට්රුත්) ජාතික විද්වත් සංවිධානය රට පුරා ගමන් කරමින් ජනතා අදහස් ලබාගනිමින් රට සුබවාදී දිසානතියකට හැරවීම සඳහා පසුගිය කාලය තුළ සකස් කළ මූලික...
Read more
පුවත්
බෝපගේද ටිල්වින්ද අදවත් ඇත්ත කිව යුතුයි..! ගින්නෙන් ඉපැදී සීතලෙන් මරාදමන සත්‍යයේ කතාවක්..!
Sri Lanka Brief
-
10/02/2019
0
විසල් කරුණාරත්න. (ලංකා ඊ නිව්ස් ) “ගින්නෙන් උපන් සීතල” විජේවීරගේ චරිතය පාදක කරගත් චිත්‍රපටයක් හරහා වැදගත් දේශපාලන ප්රපංචයක් සම්බන්ධයෙන් සාකච්ඡාවක් ආරම්භ වී තිබේ. මෙහිදී මූලික...
Read more
පුවත්
වීරවංසට එරෙහි නඩුවෙන් ජවිපෙට ජය – මිලියන 10ක වන්දියකුත් ගෙවීමට අධිකරණය නියෝග කරයි
Sri Lanka Brief
-
11/01/2019
0
විමල් වීරවංස විසින් ජනතා විමුක්ති පෙරමුණට අයත් ලිපි ලේඛණ භාවිතා කරමින් මුද්‍රණය කරන ලද “නැත්ත වෙනුවට ඇත්ත” කෘතියට එරෙහිව පවරා තිබූ නඩුවෙන් ජනතා විමුක්ති...
Read more
පුවත්
පේරාදෙනියේ පහරදීම සහ ‘’පසුගාමී’’ දේශපාලනය – චරිත හේරත්
Sri Lanka Brief
-
17/08/2018
0
පසුගිය සතියක පේරාදෙනිය විශ්වවිද්‍යාලය තුළ සිදුවූවා යැයි කියන පහරදිමක් පිළිබදව විවිධ ආකාරයේ අදහස් සමාජ මාධ්‍යයන් අතර මේ දිනවල හුවමාරු වෙමින් පවතී. ඊට අමතරව ප්‍රධාන...
Read more
පුවත්
අපේ ප්රජාතන්ත්රීය දේශපාලනික ඉඩහසර වැනසීම සහ අනාගතයට එහි ඇති බලපෑම (2) – දයාපාල තිරාණගම
Sri Lanka Brief
-
10/06/2018
0
ජායාරූපය: ජවිපෙ සටන්කාමියකු 1988-90 සමයෙහි බිත්තියක ලියූ කවියක්. වමේ පක්ෂ සහ ප්රජාතන්ත්රීය බහුත්වවාදය ශ්‍රී ලංකාවේ වාමාංශික පක්ෂවල භූමිකාව ඔස්සේ සහ උතුරු නැගෙනහිර පීඩිත දෙමළ ජනතාව මෙන්ම...
Read more
පුවත්
සිරිසේන: හිස සුන් කුකුළෙක් ද, පස්සෙන් සිට පිහියෙන් අනින්නෙක් ද? – මහාචාර්ය කුමාර් ඬේවිඞ්
Sri Lanka Brief
-
10/04/2018
0
(සිරිසේන හෙංචයියාගෙන් තල්ලුව ලත් රාජපක්ෂලාට එරෙහිව යු.එන්.පී සහ එහි හවුල්කරුවෝ) මේ කොලමේ පාත්‍ර වර්ගය වන්නේ, කල් ඉකුත් වූ පතෝලයෙකු සහ බොරු පණ්ඩිතයෙකු, කුමන්ත්රණකාරී සහ මොළේ...
Read more
1
2
3
Page 1 of 3
- Advertisement -
Must Read
පුවත්
ගෝටා- බැසිල්, සිය අගමැති වික්‍රමසිංහ පුකෙන් යවයි!
Sri Lanka Brief
-
21/05/2022
0
ජායාරූපය: සිරිසේන-රනිල් ආණෟඩුව විසින් රැපියල් මිලියන 200ක් වංචා කරන ලදැයි අත්අඩංඟුවට ගෙන නඩු පවරණ ලද සහ තමා බැසිල් වෙනුවෙන් එල්ටීඊයට මුදල් ලබා දුන් බව...
Read more
- Advertisement -
පුවත් විශේෂාංග
වික්‍රමසිංහ රාජපක්ෂ පවුලට සහ පොහොට්ටුවට ඇති හොඳම විසඳුමයි – ජාතික ජන බලවේගය, රනිල්ට පිළිතුරු දෙයි.
Sri Lanka Brief
-
20/05/2022
0
කාටූනය: දාස හපුවලාන, ලංකාදීප. 2022 මැයි 16 වැනි දින ජාතිය අමතමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි මාස කිහිපය තුළ රටට මුහුණදීමට සිදුවන ගැටලු කිහිපයක් ගෙනහැර...
Read more
පුවත්
දුර කතන උදුරා ගත් පාර්ලිම්න්තු චන්ඩි : කතානායකගේ අවනීතිය සහ ගෝටාගේ අගමැති!
Sri Lanka Brief
-
20/05/2022
0
ඡායාරූපය: බලහත්කාරයට ලක් කල මාධ්‍යවේදීන් දෙදෙනා ප්‍රගීත් සහ කසුන් (බීබීසී සිංහල) ගෝටා - රනිල් ආණ්ඩුවේ මංත්‍රීවරුන් තිදෙනෙකු විසින් පාර්ලිමේන්තු වාර්තාකරුවන් දෙදෙනෙකුගේ දුරකතන උදුරා ගැනීම සම්බන්ධයෙන්...
Read more
පුවත්
ගෝටාගේ අගමැති වික්‍රමසිංහ ජාත්‍යන්තරයට කී -රාජපක්ෂලාට දඩුවම් නැති ගෝටා ඉවත් නෙකරන – අපූරු කතා
Sri Lanka Brief
-
20/05/2022
0
ගෝඨාභය රාජපක්ෂ විස්න් පත් කරන ලද අගමැත වන රනිල් වික්‍රමසිංහ ඊයේ බ්‍රිතාන්‍යයේ මුල්පෙල රූපවාහිනි නාලිකාවක් සමඟ සාකච්ඡාවකට සහභාගි විය. එම වීඩියෝව මෙම ලිපිය අවසානයේ...
Read more