Saturday, May 21, 2022

පොලිස් අවනීතිය

- Advertisement -

ප්‍රචණ්ඩ 09දා: දේශබන්දු ගෙදර නොයවා කරන පරීක්ෂන බොරුවක් – රජිත් කීර්ති තෙන්නකෝන්

ගෝඨා go ගමට සහ, මයිනාගෝගම පරිශ්‍රයන් ට මැර කණ්ඩායම් පහරදීමෙන් ආරම්භවූ ප්‍රචණ්ඩ ක්‍රියා රැල්ල සම්බන්ධයෙන් බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් හට...

ජාතික ආරක්ෂාවට මුවා වී බලයට පැමිණ ගෝටා – වීරසේකර දෙබාන පොලිසිය දේශපාලනීකරණය කළ හැටි ගණන් හිලව් ඇතිව මෙන්න! 

පොදු ජන පෙරමුණේ මංත්‍රීවරුන්ගේ නිවාස ආරක්ෂ කර නොදුන් බවට එල්ල වූ චෝදනා හමූයේ  පොලිස්පති සී.ඩී වික්‍රමරත්න විසින් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාට ලිපියක් යොමු කරමින් ...

දේශපාලන පොලිසිය සහ ගෝටාගෝගමට ප්‍රහාරය: ගෝටා -රනිල් ආණ්ඩුවට අභියෝග පහක්!

ජායාරූපය:හමුදා සෙබලුන් මැදින් ගෝටා ගෝ ගමට ප්‍රහාරය එල්ල කිරීමට යන රාජපක්ෂ මැරයකු ප්‍රාන්ස් 24 රෑපවාහිනි නාලිකාවට හසු වූ අයුරු. සුනන්ද දේශප්‍රිය. ශ්‍රී ලංකා පොලිසිය ගෝටාභය රාජපක්ෂ...

නාමල් – ජොනී ඇතුලු ගෝටාගෝගමට ගැසූ රාජපක්ෂ මැරයින් පිළිබද පරීක්ෂනය සීඅයිඩියට දීම නරියාට කුකුල්ලු බාර දීමක්

ඡායාරූපය: නාමල් සහ ජොනී විසින් උසිගන්වන ලද ත්‍රාඩ පිරිස් විසින් විනාශ කළ ගෝටා ගෝ ගම. පසුගිය 09දා උදෑසන ගාලු මුවදොර පිටියේ පවත්වා ගෙන යමින් තිබූ...

“මහජන විරෝධය සහ පොලිස් නිලධාරීන්ගේ හෘද සාක්ෂිය” – විශ්‍රාමික ජේ‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි

මේ දිනවල මුළු රටම එකම ගිනි ජාලාවක් බවට පත්වෙමින් තිබෙනවා දැනට මාස කිහිපයකට පෙර ආරම්භ වූ විදුලි අර්බුදය ගෑස් සහ ඉන්ධන සැපයීම අඩාල වීම,...

“මගේ මිනිහා මගේ පොලිසියට දමනු!” වාසුදේව නානායක්කාර, වීරසේකරට කියයි! 

ඡාඡායාරූපය: වාසුදේව සැළකෙන්නේ අගමැති රාජපක්ෂගේ අතවැසියකු ලෙසය. කිරිඇල්ල පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා ලෙස යම් නිලධාරියෙකු පත් කරන ලෙස තමන් කළ ඉල්ලීම මහජන ආරක්ෂාව බාර ඇමති සරත්...

ප්ලාස්ටික් සෙල්ලම් බඩු පොලිසියට ආයුධ ගබඩාවක් වෙලා – ඕශල හේරත්

බොරැල්ල සියලු සාන්තුවරයන්ගේ දේවස්ථානයට අත් බෝම්බයක් තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් පිළියන්දල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් විශ්‍රාමික වෛද්‍යවරයාගේ නිවස තුළ තිබී ආයුධ තොගයක් සොයාගෙන ඇතැයි ඇතැම් මාධ්‍යවල පලවී...

ත්‍රස්ත විමර්ශන ඒකකයේ ත්‍රස්තවාදය: “බෞද්ධ පොත් ළඟ නැති නිසා මා ත්‍රස්තයෙක් යැයි පොලිසිය කිව්වා” – අහ්නාෆ් ජසීම්

පාපෝච්චාරණයකට අත්සන් නොකළහොත් වසර 20ක් තමන් රඳවා තබන බවට තර්ජනය කළ බව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ හිටපු රැඳවි කවියා කියයි කවියෙකු සහ ගුරුවරයෙකු වන අහනාෆ් ජසීම්...

වැළිකඩ සමූහ ඝාතනය: චූදිත අයිපී රංගජීවට ‍පෙරදාතම ඇතිව උසස් වීමක්; ලියා අවසන් තීන්දුව ප්‍රකාශ කිරිම දින 6කින් කල්දායි.

2012 නොවැම්බර් මස 09 දා සිදු වූ වැලිකඩ සිරගෙදර සමූහ ඝාතන නඩුවෙහි තීන්දුව ප්‍රකාශ කිරීමට දිනයක් තබා නඩුවෙහි ප්‍රධන සැකකරුවකු වන නෙවමාල් රංගජීව නම්...

පොලිසියට අවශ්‍ය වූ සැකකරුවකු වෙනුවෙන් 2012 දී සහෝදරිය රඳවා තබා ගත් පොලිස් නිලධාරීන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ 2021 දී වරදකරු වෙයි!

සැකකරුවකු පොලිසියට පැමිණෙන තුරු ඔහුගේ සහෝදරියක පොලිසියේ රඳවා තබාගැනීමට උත්සාහ කිරීමෙන් කොට්ටාව පොලිසියේ නිලධාරීන් දෙදෙනකු මූලික අයිතිවාසිකම් කඩ කර ඇතැයි තීන්දු කළ ශ්‍රේෂ්ඨාධිකරණය, එම...

ඒකාබද්ධ සිවිල් සමාජ ලිපියට පොලිස්පති උත්තරය: ටින්කරින් ලසන්ත ඝාතනය ගැන තොරතුරු මදියි! 

අත්අඩංගුවේ සිටින සැකකරුවන් ඝාතනය කිරීම සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන ලෙසත්, ශ්‍රී ලංකා පොලිසිය මානව හිමිකම්වලට ගරු කරන ආයතනයක් බවට පත් කරන ලෙසත් ඉල්ලමින් සංවිධාන 14ක්...

හෙජාස් හිස්බුල්ලාට විරුද්ධව සාක්ෂි දෙන ලෙස සැකකරුවකු වධදුන් පොලිස් නිලධාරීන් ගැන වාර්තාවක් අධිකරණය ඉල්ලයි!

අවුරුදු දෙකකට වැඩි කලක් ත්‍රස්ත නීති යොදාගෙන රඳවාගෙන සිටින මුස්ලිම් නීතිඥවරයකුට විරුද්ධව සාක්ෂි දෙන ලෙස බලකරමින් වධහිංසා කළ බවට චෝදනා ලබන ත්‍රස්ත පොලිසියේ නිලධාරීන් සම්බන්ධයෙන්...

පොලිස් නිලධාරීන් පිරිසක් විපක්‍ෂ නායකට කළ බාධා කිරීම පොලිස් රාජ්‍යක ලක්ෂනයක්! – කරු ජයසූරිය

පොලිස් නිළධාරීන් පිරිසක් විසින් විපක්‍ෂ නායකතුමාට සිදුකරඇති බාධා කිරීම පිළිකුලෙන් යුතුව හෙළා දකින්නෙමු. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ගරු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමාට රටේ රාජ්‍ය ආයතනයක්...

ලලිත් පිංතු ඝාතනය නීතියේ ආධිපත්‍ය බිදවැටීමේ සංකේතයක්; පරීක්ෂනය රහස් පොලීසියට දෙන්න – සේනක පෙරේරා

ඡායාරූපය: ලලිත් පිංතු සහ  ඔහු විසින් සිරගෙදරදී ලියා පළ කරන ලද පොත. අපරාධ සම්බන්ධයෙන් සැකපිට බන්ධනාගරගතව සිට ඇප පිට නිදහස් කරන ලද ලලිත් පිංතු නම්...

පුරවැසි අයිතිය සුරැකීමට යෝජනා මාලාවක් පොලිස්පතිට සිවිල් සමාජයෙන්

ඡායාරූපය: සමාජයේ දුර්වල සහ අසරණ ජනතාවට විරුද්ධව පමණක් නීතිය අත්තනෝමතිකව ක්‍රියාත්මක කිරීම එම ලිපිය මගින් හෙළා දකී. ශ්‍රී ලාංකීය පුරවැසියන් විසින් ව්‍යාවස්ථානුකූලව සනාථ කරන ලද...

දිනෙත් මෙලන් ඝාතනය සහ ශ්‍රී ලංකාවේ ඝාතක දේශපාලනය

ඡායාරූපය: ජෙඩීඑස් අඩවියෙනි. මබුලාගේ දිනෙත් මෙලන් මබුලා පසුගිය 10වැනි දින අඟුණකොළපැලැස්ස සිරගෙදරින් නිදහස් වූයේ අට වසරකට පසුය. දිනෙත් මෙලන්ට ඌරු ජුවා ලෙස පටබැදුනු නමක්ද තිබේ. ඔහු නිදහස්...

“පිට්ටු හා වඩේ කාපු උතුරට අපි පීසා කන්න හදල දුන්නා” – යාපනයේ පොලිස් එච්කියුඅයි ප්‍රසාද් ප්‍රනාන්දු

යාපනයේ පීසා හට් පින්තූරය ටැමිල් ගාර්ඩියන් වෙතිනි. "මීට පෙර පිට්ටු, වඩෙයි සහ සෝරු කාපු යාපනේ මිනිස්සුන්ට අප යුද්දය ඉවර කරලා පීසා කන්න පුලුවන් තත්වයක්...

2020 ජූනි සිට නොවැ දක්වා පොලිස් අත්අඩංගුවේදී මදූශ් ඇතුළු මරණ අටක් – මානව හිමිකම් කොමිසම

පසුගිය ජූනි මාසයේදී සිට මේ  දක්වා පොලිස් අතු අඩංගුවෙහි සිටි පුද්ගලයින් අට දෙනෙකු මරණයට පත්ව ඇති බව පෙන්වා දෙන ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම...

රටටම එන නීතියක්: පොලීසියෙන් ඉන්ද්‍රාට වෙඩි; සම්පායෝට සැප!

සංවිධානාත්මක අපරාධකරුවෙකු යැයි කියන සමයං ගේ ප්‍රධාන වෙඩික්කරුවෙකු යැයි පොලිස්-මාධ්‍ය විසින් හංඩඟු ලසා ඇති ඉඳුනිල් වජිර කුමාර ඒලියස් නොහොත් ඉන්ද්‍රා නම් සැකකරුට පොලීසිය...

ශානී වගේ පොලිස්කාරයෙක්ට වඩා වටින්නේ චොකා මල්ලී වැනි අපරාදකරුවෙක්! – කේ සංජීව

fmd,siaමේක පොඩි නිරීක්ෂණයක්, පොඩ්ඩක් හිතලා බලන්න ලංකාව කියන්නේ මොනවගේ රාජ්‍යයක් ද කියලා.. ඊයේ (ජුලි 31) කොළඹ අපරාද කොට්ඨාශය අත්අඩංගුවට ගත්ත සීඅයිඩීයේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර...

බොරු සාක්කි දුන් බව කියන අය එළියේ තබා ශානි අබේසේකර රිමාන්ඩ් කිරිම බියජනක පූර්වාදර්ශයක්

ශ්‍රී ලංකාවේ පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න ඡන්ද වේදිකාවක කතා කරන කටට එන දේ කියන දේශපාලඥයකු වැනිය. ඒ තරමටම අද පොලීසිය...

සර්! මගේ ගමත් අඟුලාන සර්! – ෂෙනු පෙරේරා

Black Lives Matter පටන් ගත්තු වෙලේ ඒකට හදවතින්ම සහයෝගය දක්වපු මිනිස්සුන්ට එක ක්ෂණයකින් මෙහෙ Lives also Matter කියන එක අමතක වුණා. පොලිස් නිළධාරියෙක්, නිරායුධ, මිනිහෙක්ට...

මාතර මාධ්‍යවේදියාට බාධා කිරීම අවිචාරවත් පොලිස් හැසිරීමට තවත් උදාහරණයක්- නිදහස් මාධ්‍ය ව්‍යාපාරය

මාතර කිරින්ද ප්‍රදේශයේදී පොලිස් නිලධාරීන් අනතුරට පත් කරමින් රිය ධාවනය කළ සැකකරු මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ගෙන එන අවස්ථාව වාර්තා කිරීමට 2020.07.15 දින අධිකරණය අසළ...

ප්‍රකාශ දීමට පෙර ළමුන්ට හිජාස් හිස්බුල්ලාගේ ජායාරූප පෙන්වීමට උත්සාහ කළ රහස් පොලීසිය අධිකරණයෙන් පිටමං කරයි!

රහස් පොලීසිය විසින් අත් අඩංඟුවට ගෙන ජනාධිපති රාජපක්ෂගේ නියෝගයකින් රදවා ගෙන සිටින නීතිඥ හිජාස් හිස්බුල්ලා සම්බන්ධයෙන් ලාබාල ළමුන් දෙදෙනෙකුගේ ප්‍රකාශ පටිගත කිරීමට පෙර අපරාධ...

පොලීසිය සහ හමුදාව උතුරේ අහිංසක දෙමල ජනතාවට දිගටම අඩන්තේට්ටම් කරයි. – සුභාශ් සෝමචන්ද්‍රන්

ඡායාරුපය: කුඩත්තනෙයි හි මව උකුලේ හොවාගෙන අඬමින් සිටි කුඩා දැරියක්. කොරෝනා වසංගතය මැඩීමේ නාමයෙන් මහජනතාව “විනයගත” කිරීම සඳහා දී ඇති බලතල යොදා ගනිමින්, පොලීසිය සහ...

ඇඳිරි නීති කඩකළැයි දෙමළ තරුණයකුට පොලීසිය සිහිනැති වෙනතුරු පහර දීම ගැන පරීක්ෂණ.

ඡායාරූපය: මුත්තුරාසා කන්නදාසන් ගේ මව අයගේ බිඳ දමන ලද ජංගම දුරකථනය සමඟ. බටහිර අරාලි වාසී මුත්තුරාසා කන්නදාසන් නමැති 23 හැවිරිදි ධීවරයකුට සිහි නැතිවනතුරු පහරදුන් බවට...

පොලීසිය නීතියේ පාලනයට කොකා පෙන්වීමේ භයානක පෙර නිමිත්තක්!

(Image courtesy of choice.npr.org) නීතිඥ හිජාස් හිස්බුල්ලා අත්අඩංඟුවට ගැනීම සහ ඉන්පසු පොලිසීය ක්‍රියාකරමින් සිටින ආකාරය මෙරට මානව අයිතිවාසිකම් සහ නීතියේ පාලනය පිළිබඳ බියකරු පෙරනිමත්තකි. ප්‍රශ්ණය ඔහු...

නිර්ප්‍රචණ්ඩ සිවිල් විරෝධතාවල සාර්ථකත්වය – එරිකා චෙනොවෙච් – 2 කොටස

සිවිල් විරෝධතා විවිධාකාර මට්ටමේ ශාරීරික හැකියාවන් ඇති පුද්ගලයින්ට සම්බන්ධවීමට ඉඩ සලසනව. වැඩිහිටි පුද්ගලයින්, ශාරීරික ගැටඵකාරීත්වයන් ඇති පුද්ගලයින්, ස්ත්‍රීන්, සහ සම්බන්ධ වීමට කැමති ඕනම අයෙකුට...

මුස්ලිම් විරෝධී ප්‍රහාර වැළැක්වීමට ‌පොලීසිය පියවර ‌නොගත් සැටි සහ වැ.බ. ‌පොලිස්පති සැකකරුවන් නිදහස් කළ හැටි -මානව හිමිකම් ‌‌කොමිසම

ඡායාරූපය: මුස්ලිම් විරෝධී ප්‍රහාරකයින් හිස්කළ ‌‌බෝතල ( විකල්ප) පහරදීම්වලට පැය කිහිපයකට ප්‍රථමයෙන් ගම් වැසියන් විසින් 119, 118 දුරකථන අංක ඔස්සේ හෙට්ටිපොල, කොස්වත්ත, කුලියාපිටිය සහ නිකවැරටිය පොලිස් ස්ථාන වෙත ආරක්ෂාව...

මාධ්‍යවේදීන්ට එරෙහි අපරාධ පිළිබද පරික්ෂණවලට බාධා නොකරනු! – නිදහස් මාධ්‍ය ව්‍යාපාරය

මාධ්‍ය නිවේදනය/ 2018- නොවැ- 19. ජනමාධ්‍යවේදීන්ට එරෙහි අපරාධ සම්බන්ධ පරික්ෂණ කටයුතු දැනටමත් මන්දගාමීව පවතින පසුබිමක් තුළ, ඊට ආදාළ විමර්ශන කටයුතු සිදු කරමින් සිටි අපරාධ පරික්ෂණ දෙපාර්තුමේන්තුවේ...
- Advertisement -

Must Read

ගෝටා- බැසිල්, සිය අගමැති වික්‍රමසිංහ පුකෙන් යවයි!

ජායාරූපය: සිරිසේන-රනිල් ආණෟඩුව විසින් රැපියල් මිලියන 200ක් වංචා කරන ලදැයි අත්අඩංඟුවට ගෙන නඩු පවරණ ලද  සහ තමා බැසිල් වෙනුවෙන් එල්ටීඊයට මුදල් ලබා දුන් බව...
- Advertisement -

වික්‍රමසිංහ රාජපක්ෂ පවුලට සහ පොහොට්ටුවට ඇති හොඳම විසඳුමයි – ජාතික ජන බලවේගය, රනිල්ට පිළිතුරු දෙයි.

කාටූනය: දාස හපුවලාන, ලංකාදීප. 2022 මැයි 16 වැනි දින ජාතිය අමතමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි මාස කිහිපය තුළ රටට මුහුණදීමට සිදුවන ගැටලු කිහිපයක් ගෙනහැර...

දුර කතන උදුරා ගත් පාර්ලිම්න්තු චන්ඩි : කතානායකගේ අවනීතිය සහ ගෝටාගේ අගමැති!

ඡායාරූපය: බලහත්කාරයට ලක් කල මාධ්‍යවේදීන් දෙදෙනා ප්‍රගීත් සහ කසුන් (බීබීසී සිංහල) ගෝටා - රනිල් ආණ්ඩුවේ මංත්‍රීවරුන් තිදෙනෙකු විසින් පාර්ලිමේන්තු වාර්තාකරුවන් දෙදෙනෙකුගේ දුරකතන උදුරා ගැනීම සම්බන්ධයෙන්...

ගෝටාගේ අගමැති වික්‍රමසිංහ ජාත්‍යන්තරයට කී -රාජපක්ෂලාට දඩුවම් නැති ගෝටා ඉවත් නෙකරන –  අපූරු කතා

ගෝඨාභය රාජපක්ෂ විස්න් පත් කරන ලද අගමැත වන රනිල් වික්‍රමසිංහ ඊයේ  බ්‍රිතාන්‍යයේ  මුල්පෙල රූපවාහිනි නාලිකාවක් සමඟ සාකච්ඡාවකට සහභාගි විය. එම වීඩියෝව මෙම ලිපිය අවසානයේ...