ඊයේ (02) අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිට පවත්වන ලද විරෝධතාවයේදී පිහි කල්ලියක් ක්‍රියාත්මක වී ඇති බවත්, ඔවුන්ගේ ප්‍රහාරවලින් පොලිස් නිලධාරීන් තිදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බවත් ජවිපෙට සම්බන්ධ ලංකා ට්රුත් අඩවිය වාර්තා කරයි.
මේ අතර සංවර්ධන නිලධාරී සංගමය ප්‍රකාශ කරන්නේ උද්ඝෝෂකයින් අතරට පැමිණ සිටි නාදුනන පුද්ගලයකු තමන් අල්ලා පොලිසියට බාර දුන් බවත් ඔහු ඉතා සාමකාමීව පොලිස් ජීප් රියකට නංවා ගත් බවත්ය. එම පුද්ගලයාට වූ දෙයක් තලංගම පොලිසිය ප්‍රසිද්ධ කළ යතු බව ඔවුන් ප්‍රකාශ කරයි.
පොලිිසිය සිය ඒජන්තයින් උදඝෝෂකයින් අතරට යවල කලබල ඇති කරාද? මහජන ආරක්ෂක ඇමති උත්තරයක් දෙන්න. කතා කරල විසදන්න පුලුවන් දේ ගැටුම්දක්වා ගෙන යන එක කිසිම ආණ්ඩුවකට ගුණ නෑ! @Dr_HariniA https://t.co/i6A8nIexXQ
— sunanda deshapriya (@sunandadesh) December 3, 2024