Monday, August 8, 2022

දෙමළ අයිතිය

- Advertisement -

මාධ්‍යවේදී කුමනන් කනපතිපිල්ලේ ගේ මාධ්‍ය හැදුනුම්පත බලයෙන් ගැනීමට නාවික හමුදාව දැරූ උත්සාහය සහ තර්ජන හෙළා දකිමු! – PARL

ඡායාරූපය: කුමනන් ගේ මාධය හැදුනුම්පත බලහතකාරයෙන් ලබා ගැනීමට නාවික හමුදාව දැරූ උත්සාහයට කුමනන් විරුද්ධ විය. 2022 ජූනි 09 වනදා, ශ්‍රී ලංකා නාවික හමුදාව (SLN) සහ...

ජනවාර්ගික ප්‍රස්නය මඟහැර අලුත් ලංකාවක් බිහිකල නොහැක. – රංජිත් හේනායක ආරච්චි.

පුළුල් බහුජන නැගිටීමක් ඇති වී ඇති මේ මොහොතේ ගාලුමුවදොර ගෝඨා ගෝ ගම පමණක් නොව එය අද වන විට මුලු දිවයින පුරාම පැතිර යන අරගලයක්...

අපට අවශ්‍ය ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ගැන අරගලය තුල කතා කිරීමට බිය විය යුතු නැත.- රංජිත් හේනායකආරච්චි.

පවතින ජන අරගල නිසාවෙන් රට තුළ බොහෝ දෙනෙකු විශේෂයෙන්ම ප්‍රජාතන්ත්‍රවාදී සහ මිනිස් අයිතීන් වෙනුවෙන් මෙතෙක් පෙනී සිටි සහ ඒ වෙනුවෙන් පෙනී සිටි අය සතුටු...

උතුරෙහි ජන ගහණ රටාව වෙනස් කීරීමේ රජයේ වැයම නතර කරනු! දෙමළ මංත්‍රීවරු චමල්ට ලියති.

ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ වෙත ලිපියක් යවමින්, දෙමළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් එකතුවක් උතුරු පළාතේ "ජනගහන රටාව කෘතිමව වෙනස් කිරීම" නතර...

මඩකළපුව දෙමළ මාධ්‍යවේදී සංගමයේ ලේකම්ගෙන් ටීඅයිඩිය පැය 3ක් ප්‍රශ්න කරයි; අනීතිකව මුර පද ඉල්ලයි!

ඡාායරූපය: නිලන්තන් සෙල්වකුමාර් ( ජේඩීඑස් ජායරූපයකි) මඩකලපුවෙහි දෙමළ මාධ්‍යවේදියෙකු වන සෙල්වකුමාර් නිලන්තන්  කැඳවූ ත්‍රස්ත විමර්ශන අංශය (TID) පසුගිය 12වනදා ඔහුගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කර තිබේ. ඔහු...

යුක්තිය පතා දින 1600ක්: “දෙමළ නිජබිමෙන් පිට වනු!” අතුරුදහන්වූවන්ගේ මාපියෝ චීනයට කියති.

යුද සමයේ බලහත්කාරයෙන් අතුරුදහන් කරවන ලද සිය ආදරනීයයන් පිළිබඳ තොරතුරු ඉල්ලමින් “අතුරුදහන් වූවන්ගේ වවුනියා පවුල්” විසින් පවත්වා ගෙන යන අඛන්ඩ සත්‍යග්‍රහය පසුගිය 05දා  1600...

අද්මිරාල් කොලඹගේ, ත්‍රස්තවාදය සහ බලය බෙදීම – සුනන්ද දේශප්‍රිය

ඡායාරූපය‍: වත්මන් ආණ්ඩුවේ නැගෙනහිර බලකණුවක් වන කරුණා අම්මාන් අද්මිරාල් කොළඹගේට අනුව තවමත් ත්‍රස්තවාදියෙකි. විශ්‍රාමික අද්මිරාල් ජයන්ත කොළඹගේ ජනාධිපති රාජපක්ෂගේ සමීපතමයෙකි. ජනාධිපතිවරණයෙන් පසු ගෝඨාභය රාජපක්ෂගේ විදේශ...

ප්‍රභාකරන්, බාලසිංහම්ට සවන් දුන්නා නම් දෙමළ ජනයාට ස්වයං පාලනයක් යටතේ ජීවත්වෙන්න තිබුණා – එරික් සෝල්හයිම්

සාම දූතයා ලෙස ඔබ ශ්‍රී ලංකාව තුළ ඉතා තීරණාත්මක හා තීරණාත්මක කාර්යභාරයක් ඉටු කළේය. විශේෂයෙන් ඔබ සාම සාකච්ඡාකරුවෙකු ලෙස ඔබගේ කාර්යභාරයේ අවසාන භාගයේදී ඔබ...

පොලීසිය සහ හමුදාව උතුරේ අහිංසක දෙමල ජනතාවට දිගටම අඩන්තේට්ටම් කරයි. – සුභාශ් සෝමචන්ද්‍රන්

ඡායාරුපය: කුඩත්තනෙයි හි මව උකුලේ හොවාගෙන අඬමින් සිටි කුඩා දැරියක්. කොරෝනා වසංගතය මැඩීමේ නාමයෙන් මහජනතාව “විනයගත” කිරීම සඳහා දී ඇති බලතල යොදා ගනිමින්, පොලීසිය සහ...

විහාරාධිපති ආදාහනය සහ මුලතිව් ගුරුකන්ද විහාරයේ සිදු වූයේ කුමක්ද? – දුලාන් දසනායක

මුලතිව් නයාරු ගුරුකන්ද රජමහා විහාරයේ විහාරාධිපති අපවත් වී වදාළ කොළඹ මේධාලංකාරකිත්ති හිමියන්ගේ ආදාහන පූජෝත්සවය විහාර භූමියේ පැවැත්වීම අධිකරණ නියොගයක් මගින් වළකාලීම පසුගිය දින කීපයේ...

ෆෙඩරල්වාදය යක්ෂයෙකු සහ බෙදුම්වාදයක් සේ වෙස්ගැන්වීමේ දේශපාලනය (3) – ඩී. බී. එස්. ජෙයරාජ්

ජායාරූපය: ඇමරිකා එක්සත් ජනපදය යනු, බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය යටතේ පැවති යටත්විජිත රාජ්‍යයන් දහතුනක් එක්සත්ව පිහිටුවා ගත් රාජ්‍යයකි. - ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුව ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයේ ඉතා වැදගත් කරුණු. ශ්‍රේෂ්ඨාධිකරණය සිය...

විජයකලා මහේශ්වරී කළ කතාව සම්පූර්ණයෙන්.

ළමා හා කාන්තා කටයුතු රාජ්‍ය​ අමාත්‍ය විජයකලා මහේෂ්වරන් 2018-07-02 දින යාපනය වීරසිංහම් ශාලාවේදී කළ සම්පූර්ණ කතාව. "අද දිනයේ ගරු ස්‍වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන අමාත්‍යතුමා...

අපේ ප්‍රජාතන්ත්‍රීය දේශපාලනික ඉඩහසර වැනසීම සහ අනාගතයට එහි ඇති බලපෑම (3) – දයාපාල තිරාණගම

යුද්ධයේ පසු-විපාක දෙමළ කොටි සංවිධානය පරාජය කිරීමෙන් පසුවත්, තිරසාර දේශපාලනික විසඳූමක් පිළිබඳ අපේක්ෂා මෙතරම් මුඩුම ගතියක් ගත්තේ ඇයි? එල්.ටී.ටී.ඊ. නායකත්වය වනසාලීම සඳහා ගෙන ගිය යුද්ධය...

ගෝඨාභය පෙරහැර – සුනන්ද දේශප්‍රිය

පෙරහැර සුදානම්ය. කසකරුවෝද හේවිසිකරුවෝද දැනටමත් මහපාරේය. කසකරුවන් දෙස බලන විට පෙරහැර යන අත තේරුම් ගැනීම අමාරු නැත. එක් කසකරුවෙක් නම් අද්මිරාල් සරත් වීරසේකරය. තවත්...

රාජපක්ෂ මර්දනය දැන් රනිල්-මෛත්‍රී ආණ්ඩුවෙන්: දකුණට තහනම් හා කඳුළු ගැස්; උතුරට බියවැද්දවීම් සහ තහනම් නියෝග

ජායරූපය: මුල්ලිවයික්කාල් අනුස්මරණය සූදානම් වෙමින් තිබුණේ මෙසේය. සුනන්ද දේශප්‍රිය. දේශපාලන වශයෙන් එන්න එන්නම අයාලේ යමින් ඇති රනිල් - මෛත්‍රී ආණ්ඩුව දැන් ජනතාවගේ ප්‍රජාතන්ත්‍රීය අයිතින් මැඩළීම පිනිස රාජපක්ෂ...

අපේ කාලයේ පුරෝගාමියකු වූ පෝල් කැස්පර්ස් පියතුමා අවසන් ගමන් යයි.

ජාතීන් අතර යුක්තිය සහ සමානාත්මතාවය සඳහා ව්‍යාපාරයේ ආරම්භකයා වූ පෝල් කැසපර්ස් පියතුමා පසුගිය 25දා අභිවප්‍රප්ත විය. එතුමාගේ අවසන් කටයුතු 28වන සිකුරාදා සවස 05ට නුවර...

නව ව්‍යවස්ථාව ගෙන ඒන්නේ රට පාවාදීමට – මහින්ද රාජපක්ෂගේ ප්‍රකාශය

මහින්ද රාජපක්ෂ විසිනි. ශ්‍රී ලංකාවේ ව්‍යවස්‌ථාවත්, රාජ්‍යයේ ව්‍යහයත්, නීති පද්ධතියත් වෙනස්‌ කිරීමට ආණ්‌ඩුව ගන්නා උත්සාහයන් ඉදිරි කාලයේදී කරළියට එන ලක්‍ෂණ දැන් පහළ වී තිබේ. පසුගිය...

සිවුරු මැරයන් සහ වගකීම් පාවා දෙන පොලීසිය

රාජ්‍යය ආගමෙන් දික්කසාද කිරීමේ වැදගත්කම අවධාරණය කළ යුතු වන්නේ බහුසංස්කෘතික රාජ්‍ය සන්දර්භයන් තුළ බහුත්ව ප්‍රජාතන්ත්‍රවාදයක් ස්ථාපිත කිරීමේදී අතිශය දේශපාලනීකරණය වූ ඊනියා ආගමික විකට රූප...

‘තමිලිනී පරම්පරාවට ඉවර වුනේ සන්නද්ධ යුද්ධය විතරයි! අද ඔවුන් සමාජ ආර්ථික යුද්ධයෙන් බැට කනවා‘

(ජායාරූපය: කිලිනොච්චියේ දී ජෙයකුමාරන් හමුව) ජෙයකුමාරන් මහාදේවන් සමඟ කතා බහක්. සුනන්ද දේශප්‍රිය විසිනි. එල්ටීටීඊ සංවිධානයේ දේශපාලන අංශයේ කාන්තා නායිකාව වූ කර්නල් තමිලිනී නොහොත් සුබ්‍රමනියම් සිවකමි අකල් මරණයකට...

පොලිස් වෙඩි තැබීම ද්‍රවිඩ ජනතාවගේ ගමන් මගේ තවත් හැරවුම් කාරකයක් – දයාපාල තිරාණගම

( කොළඹදී පැවැති උද්ඝෝෂනය සහයෝගිතා ක්‍රියාවක් මෙන්ම ආණ්ඩුවට අභියෝගයක්ද වියග ජායාරූපය විකල්ප වෙතිනිි) ජනතාවක් වශයෙන් ද්‍රවිඩ කොටින් මෙන්ම ලංකාණ්ඩුවේ හමුදා වලින්ද ද්‍රවිඩ තරුණයන් ස්ත්‍රීන් ළමයින්...

දෙමළ මිනිසාගේ ප්‍රශ්ණයට තඩි බෑමේ අමන්දානන්දය – දයාපාල තිරාණගම

( රාජපක්ෂවාදී අන්තවාදින් කොටුව දුම්රිය පොළ ඉදිරිපිට විග්නේශවරන් විරෝධී විරෝධයක) විග්නේශ්වරන්ගේ ද්‍රවිඩ කවුන්සිලය තවත් ද්‍රවිඩ සංව්ධාන සහ පුද්ගලයන් එකතු ව පසුගිය දිනවල සංවිධානය කල විරෝධතා...

‘දෙමළ පිබිදීම, ආණ්ඩුව සහ දකුණේ ඝෝෂාව – සුනන්ද දේශප්‍රිය

( දෙමළ පිබිදීම පා ගමන; ජයාරූපය ටැමිල් ගාර්ඩියන් වෙතිනි) පසුගිය 24 වනදා යාපනයේ පැවැති ‘දෙමළ පිබිදීම’ නම් මහජන උද්ඝෝෂනය සිංහල ජනමාධ්‍ය විසින් නිසි පරිදි ආවරණය...

උතුරේ විග්නේශවරන් සහ දකුණේ රණවක – නිලන්ත ඉලංගමුව

හොරෙක් අල්ලාගෙන දඬුවම් කිරීමට නොහැකි වීම නිසා මහත් අපහසු තාවයකට පත් වී සිටින ආණ්ඩුව, ආණ්ඩුව දෙසට උසුළු විසුළු කරන අයවලුන්, සහ දේශපාලනය තව දුරටත්...

කිලිනොච්චියදී මාධ්‍යවේදීන්ට තර්ජන…

කිලිනොච්චිය පරවිපාන්චාන් ප්‍රදේශයේ හමුදාව යටතේ තිබෙන ජනතා ඉඩම් නිදහස් කරන ලෙස ඉල්ලා දෙවන දිටත් අඛණ්ඩව පවත්වාගෙන යන උද්ඝෝෂණය ආවරණය කිරීමට ගිය මාධ්‍යවේදීන් සිව් දෙනෙකුට...

වසර හයකට පසු යාපනය: සංචාරක සටහන් (01)- නිලන්ත ඉලංගමුව

ඉතිහාසය මියැදෙමින් තිබේ. නව අරගලයක ආරම්භය සිදුවීමට නියමිතව ඇත. අරාජක කාලයේදී බොහොමයක් අශෝබන දෑ ගත හැකිය, යන ග්‍රාම්ස්චියානු න්‍යාය අර්ධද්වීපයේ ක්‍රමයෙන් මතුවෙමින් පවතින නව...

දස දහස් ගණනින් යුද බිමේ මියගිය දෙමළ ජනයා උතුරු නැගෙනහිර පුරා අනුස්මරණය කෙරේ

මිට වසර හයකට පෙර මැයි 19දා අවසානයකට පැමිණී ශ්‍රී ලංකාවේ යුද්ධයේ දී මිය ගිය දහ දහස් ගණනාවක් වන දෙමළ ජනයා අනුස්මරණය කැරෙන උත්සව මාලාවක්...

කිලිනොච්චිය: ඉරනමඩු වැව සහ කනකාම්බිකයි කෝවිල තවමක් හමුදාව යටතේ

කිලිනොච්චිය ඉරනමඩු කනකාම්බිකයි අම්මන් කෝවිල සහ ඉරණමඩු වැව තවමත් යුද හමුදා ව විසින් අල්ලාගෙන සිටීම එම ජනතාවගේ මූලික අවශ්‍යතාවයන්ට මහත් බාධාවක් බවට පත්ව තිබේ. කෝවිල...

අපටත් දීපාවලි එනවා, තයිපොන්කල් එනවා ඒත්?- දෙමළ කතුවරයකුගෙන් ජනපති සහ අගමැතිට විවෘත ලිපියක්

(අපටත් දීපාවලි එනවා, තයිපොන්කල් එනවා - අපේ් දරුවන් නිදහස් කරන්නේ නැත්ද?) නඩරාජා ගුරුපරන්ල කර්තෘ ග්ලෝබල් ටැමිල් නිව්ස් විසිනි. අතිගරු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමනි,. අතිගරු අග‍්‍රාමාත්‍ය රනිල්...

යුදහමුදාව අල්ලාගෙන සිට වළිකාමම් උතුරෙහි ජනයාට මෑත දුන් ගේදොර ත්ත්වය මෙන්න

දෙමළ ජාතික සන්ධානයේ පාම එම්. සුමන්දිරන් මැතදී යුද හමුදාව අල්ලාගෙන සිට ඒවායේ මුල් පදංචිකරුවන්ට නොබෝදා ලබා දුන් ඉඩ කඩම් සහ ගේදොර ද ඒවායේ පදංචිකරුවන්ද...

එල්ටීටීඊ ය ද උතුරේ අතුරුදන්වීම්වලට වගකිව යුතුයි – ජනාධිපති කොමිෂන් සභාව

එල්.ටී.ටී.ඊ සංවිධානය උතුරේ යුද්ධමය වාතාවරණයක් පැවැති සමයේ සිදු වූ අතුරුදහන්වීම්වලට වගකිව යුතු යයි වැඩි දෙනෙකු ප‍්‍රකාශකර ඇති බව අතුරුදහන් වූවන් පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිෂන්...
- Advertisement -

Must Read

ජූලි 08 ඇදිරි නීතිය නීති විරෝධියි; තරුණ ජනමාධ්‍යවේදියෝ පොලිස්පතිට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට යති.

නීතියේ ප්‍රතිපාදනවලින් බැහැරව පොලිස්පතිවරයා විසින් පසුගිය ජූලි 08 වැනිදා පොලිස් ඇඳිරිනීතිය පැනවීමෙන් මූලික අයිතිවාසිකම් කඩවූ බවට ප්‍රකාශ කරන්නැයි ඉල්ලා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය නියෝජනය කරමින්...
- Advertisement -

පොලිස් ඇමැති ටිරන් අලස් යළි මුදල් කොල්ලයක; මිලියන 17ක් නීති විරෝධීව ලබා ගනී.

බැසිල් රාජපක්ෂ විසින් බෑගවල දමා  බාර දුන්  කේටි ගණනක මුදලක් එල්ටීටීඊ සංවිධානයට ලබා දීමට මැදිහත් කරුවකු වූ වර්තමාන මහජන ආරක්ෂක ඇමති එනම් පොලිසිය බාර...

රනිල් රාජපක්ෂ: අරගලකරුවන්ට කොකා පෙන්වා පොදු සමා ප්‍රෝඩාවකින් භීෂනය සාධාරණ කිරීම

ඡායාරූපය: රනිල් රාජපක්ෂ මර්දනයට එරෙහි විරෝධය දෙස් විදෙස් ක්‍රියාවලියකි. ( ඡායාරූපය- @Amaliniii) රනිල් රාජපක්ෂ ඊයේ එනම් 05දා අරගලකරුවන් කණ්ඩායමක් සමඟ පැවැත් වූ සාකච්ඡාවක දී ඔවුන්ට...

2022 ජූලි මහජන විප්ලවය සහ රනිල් රාජපක්ෂගේ ප්‍රති විප්ලවය – සුනන්ද දේශප්‍රිය

දිනයකට තනතුරට පත් (වෘත්තීය සමිති මර්දන) ජනරාල් සමන් රාජපක්ෂ පසු දා පොලීසිය විසින් අත්අඩංගුවට ගත් ජෝශප් ස්ටාලින්ට ඇප ලබා දෙන බවත් ජෝශප් වෙනුවෙන් තමා...