නිවස
පුවත්
පුවත් විශේෂාංග
විශ්ලේෂන
විවරණ
නිර්මාණ
අප ගැන
Archives
English
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Sri Lanka Brief
News, views and analysis of Human Rights & Democratic Governance in Sri Lanka
Sri Lanka Brief
News, views and analysis of Human Rights & Democratic Governance in Sri Lanka
Facebook
Instagram
Twitter
Youtube
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
Saturday, May 21, 2022
Sign in / Join
Sri Lanka Brief
News, views and analysis of Human Rights & Democratic Governance in Sri Lanka
නිවස
පුවත්
පුවත් විශේෂාංග
විශ්ලේෂන
විවරණ
නිර්මාණ
අප ගැන
Archives
English
type here...
Search
Latest news
ගෝටා- බැසිල්, සිය අගමැති වික්‍රමසිංහ පුකෙන් යවයි!
වික්‍රමසිංහ රාජපක්ෂ පවුලට සහ පොහොට්ටුවට ඇති හොඳම විසඳුමයි – ජාතික ජන බලවේගය, රනිල්ට පිළිතුරු දෙයි.
දුර කතන උදුරා ගත් පාර්ලිම්න්තු චන්ඩි : කතානායකගේ අවනීතිය සහ ගෝටාගේ අගමැති!
ගෝටාගේ අගමැති වික්‍රමසිංහ ජාත්‍යන්තරයට කී -රාජපක්ෂලාට දඩුවම් නැති ගෝටා ඉවත් නෙකරන – අපූරු කතා
චම්පික රණවකට ආණ්ඩුවට පැනීමට කඩුල්ල පහත් කරයි!
Sri Lanka Brief
News, views and analysis of Human Rights & Democratic Governance in Sri Lanka
නිවස
පුවත්
පුවත් විශේෂාංග
විශ්ලේෂන
විවරණ
නිර්මාණ
අප ගැන
Archives
English
type here...
Search
පුවත් විශේෂාංග
International
UN-Sri Lanka
නිර්මාණ
පුවත්
පුවත් විශේෂාංග
මැතිවරණ නිරීක්ෂන වාර්තා
විවරණ
විශ්ලේෂන
පුවත් විශේෂාංග
ලොහාන් රත්වත්තේගේ හිරගෙදර වියරුවේ සම්පූර්ණ කතාව – ඩී.බී.එස්. ජෙයරාජ්
Sri Lanka Brief
-
26/09/2021
0
ලොහාන් එවින්ද්‍ර රත්වත්තේ යනු වැරදි හේතු මත බොහෝ විට මාධ්‍ය අවධානයට ලක් වන ශ්‍රී ලාංකික දේශපාලනඥයෙකි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (SLPP) මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු...
Read more
පුවත් විශේෂාංග
වාරණ මෙවලම් අන්තර්ගත බැවින් චීන දුරකථන වීසිකර දමන්නැ යි ලිතුවේනියාව සිය රටවැසියන්ට කියයි
Sri Lanka Brief
-
25/09/2021
0
පාරිභෝගිකයින් සිය චීන දුරකථන වීසිකර දමා, නව චීන දුරකථන මිල දී ගැනීමෙන් ද වැළකිය යුතුයැ යි ලිතුවේනියානු ආරක්ෂක අමාත්‍යංශය අනතුරු අඟවා ඇත. චීන සමාගම්වලින් නිෂ්පාදිත...
Read more
පුවත් විශේෂාංග
අද්මිරාල් කරන්නාගොඩ සහ නාවික හමුදා කඳවුරේදී අතුරුදහන් වූ ළමුන් 11 දෙනා
Sri Lanka Brief
-
20/09/2021
0
ඡායාරූපය: නිව්ස් 19 වෙතිනි. 2008 වසරේ දී පිරිමි ළමයින් 11 දෙනෙකු පැහැර ගෙන ගොස් ඝාතනය කරන ලදි. අපරාධය සම්බන්ධයෙන් නාවික හමුදා නිලධාරීන් 14 දෙනෙකුට චෝදනා...
Read more
පුවත් විශේෂාංග
කසීගේ ලෝකය (1): හැරියට් තුබ්මාන්, පාපන්දු සහ ත්‍රෛයි-ජාතිවත්වය
Sri Lanka Brief
-
17/09/2021
0
ඡායාරූපය: හැරියට තුබ්මාන් (පොතක කරවරයකිනි) සුනන්ද දේශප්‍රිය විසිනි. පෙරේදා රෑ අප දෙදෙනා ප්රෑන්ක් 10ක් ගෙවා ප්‍රංශයේ පැරි සන් ෂෙර්මා paris saint germain සහ බෙල්ජියමේ බ්‍ර්ෂ Bruges...
Read more
පුවත් විශේෂාංග
ප්රජාතන්ත්රවාදයේ ලෝක දිනය: මොණරාගලින් සහ අනුරාධපුරයෙන් ඔබ්බට – සුනන්ද දේශප්‍රිය
Sri Lanka Brief
-
16/09/2021
0
සැප්තැම්බර් 15දාට යෙදෙන ලෝක ප්රජාතන්ත්රවාදි දිනය වෙනුවෙන් සුබ පණිවිඩයක් පසුගිය 13දා මොණරාගල මහාධිකරණයෙන් ලැබුණි. මහාධිකරණ විනිසුරු රංග දිසානායක එම තීන්දුවෙන් පලාත් පාලන මැතිවරණයක දී අල්ලස්...
Read more
පුවත් විශේෂාංග
කොවිඩ් වසංගතයේ ව්‍යසන තුන සහ එහි අනාගත අභියෝගයන් – විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ
Sri Lanka Brief
-
15/09/2021
0
ලෝකයේ මේ වගේ වසංගත තත්ත්වයන් විවිධ කාලවල ඇති වෙලා තිබෙනවා. පසුගිය දශකය තුළ ඇති වූ සාස්, එම්.ආර්.එස්.ඒ වයිරසයන් ලෝකය පුරා පැතිරිය හැකි ආකාරයේ වසංගත...
Read more
පුවත් විශේෂාංග
වසංගතය අයිතිවාසිකම් මැඩළීමට රජයට ඇති බලපත්‍රයක් නොවේ; KNDU) පනත අහෝසි කරනු! ක්‍රියාධර පිරිස් නිදහස් කරනු!!
Sri Lanka Brief
-
14/09/2021
0
කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත හරහා අධ්‍යාපනය මිලිටරිකරණයට ගන්නා උත්සාහය නතර කරන ලෙසත් විරෝධතාවන්ට නායකත්වය දුන් ක්‍රියාකාරීන් අඛණ්ඩව රඳවා තබා ගනිමින් ඔවුන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව අනතුරේ...
Read more
පුවත් විශේෂාංග
වසංගතය මැදින් විනාශය කරා හීනෙන් ඇවිදීම සහ වියැකී යන ‘69-ලක්ෂ පම්පෝරිය’
Sri Lanka Brief
-
13/09/2021
0
සිතුවමකට නැගුණූ කලු මරණය. ( https://fischen.ch/) පසු ගිය සැප්තැම්බර් 1 දා වන විට ශ්‍රී ලාංකිකයින් 9,185 ක් පමණ කොරෝනා වසංගතයට ගොදුරු වී තිබේ. රෝගීන්ගෙන් අධික...
Read more
පුවත් විශේෂාංග
අජිත් නිවාඩ් කබ්රාල් ට නැවත මහ බැංකු අධිපති කිරීම – දේශපාලන බංකොලොත් භාවය ඉක්මවූ උද්දච්චකමකි – රජිත් කීර්ති තෙන්නකෝන්
Sri Lanka Brief
-
12/09/2021
0
බැඳුම්කර කොමිසමේ, වෝහාරික විගණන වාර්තාවේ නම සඳහන් පුද්ගලයන් වන අජිත් නිවාඩ් කබ්රාල් සහ අර්ජුන මහේන්ද්‍රන් නැවත වරක් මහ බැංකුවේ අධිපති ලෙස පත් කිරීම දේශපාලන...
Read more
පුවත් විශේෂාංග
පාස්කුදින ප්‍රහාරය බලය ඩැහැගැනීමට ක්රියාවේ යෙදවූ බිහිසුණු කුමන්ත්‍රණයක්ද? – සනත් බාලසූරිය
Sri Lanka Brief
-
10/09/2021
0
කිසියම් රටක පුරවැසියන් සියගණනක් ඝාතනය කරමින් සිදුවූ ත්‍රස්ත ප්‍රහාරයක් දැනුවත්ව ම දියත්කරන ලද්දේ, ඒ රටේ නායකයා බලයට ගෙනඒමේ රහසිගත කුමන්ත්‍රණයක් ලෙසයයි එරට පුරවැසියන්ගෙන් කිසියම්ම...
Read more
පුවත් විශේෂාංග
ගෝටාගේ ඉල්ලීමට අනුව අලි පැටවා ආපසු දෙන ලෙස නීතිපති නියෝගය: පරිසරවේදීහු විරෝධය දක්වති.
Sri Lanka Brief
-
09/09/2021
0
ව්‍යාජ ලේඛන භාවිතා කරමින් නීතිවිරෝධී ලෙස ලඟ තබා ගැනීමේ චෝදනා මත වනජීවී භාරයට ගත් අලි පැටවුන් එම චෝදනා ලත් පුද්ගලයන්ටම යළි ලබා දීමේ තීන්දුවට...
Read more
පුවත් විශේෂාංග
මංගල සමරවීර වියොවෙන් ඇති වූ හිදස හා ඔහුගේ දේශපාලනය – ජගත් සිරිවර්ධන
Sri Lanka Brief
-
07/09/2021
0
මෑත අවුරුදු කිහිපය දක්වාම මංගල සමරවීර හුදෙක් ශ්‍රී.ලං.නි.ප. හා එ.ජා.ප. තුල වඩාත් ප්රගතිශීලී හා ලිබරල් අදහස් දැරූ මන්ත්‍රීවරයකු වූවා පමණි. එහෙත් මෑත වසර කිහිපය...
Read more
පුවත් විශේෂාංග
‘දිව්‍ය ලෝකය සහ එජාප 75 වන සංවත්සරය – රජිත් කීර්ති තෙන්නකෝන්
Sri Lanka Brief
-
05/09/2021
0
ඡායාරූපය: එජාපයේ (සජබ) අර්බුදය ‘විකල්පයක්‘ නොවීම ය. ආදේශකයමක්ම වීම ය! එක්සත් ජාතික පක්ෂය ‘මරණයෙන් මතු දිව්‍ය ලෝකයේ යනවා‘ යැයි කියන මිනිසුන්ගේ පක්ෂය යි. මැරෙනකල්ම ඉදලා...
Read more
පුවත් විශේෂාංග
ශ්‍රී ලංකා: නුපුරුදු සෙල්ලමක අවසානයේ පටන්ගැන්ම -බැසිල් ප්‍රනාන්දු
Sri Lanka Brief
-
27/08/2021
0
රටක් තමන් විසින්ම පාලනය කර ගැන්ම ලංකාවේ වර්ථමාන කාලය තුල නොපැවති පුරුද්දකි. නුපුරුදු සෙල්ලම තමන් දන්නා ආකාර වලින් කරන්නට ගොස් ඇතිවී තිබෙන ආරවුල අද...
Read more
පුවත් විශේෂාංග
සුසිල් සිරිවර්ධන සහ 71 කැරැල්ල
Sri Lanka Brief
-
24/08/2021
0
සුසිල් සිරිවර්ධන 71 අප්‍රේල් මහ නඩුවේ 24 වැනි විත්තිකරුය. ඔහු පරිපාලන සේවයේ සිටි තරුණ නිලධාරියෙක් වු අතර ඔක්ස්ෆඩ් විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලැබු අයෙකු විමද වෙසෙසින්ම සඳහන් කළ යුත්තකි. ඔහුගෙන් සම්මුඛ සාකච්ඡාවක් ලබා ගැනීම මදක් උගහට වු බව සැබැය. දුරකථන සංවාද කිහිපයක් විද්‍යුත් තැපැල් පණිවිඩ කිහිපයක් අප අතර හුවමාරු වූ අතර අවසානයේදි ඔහු මගේ පොතට දායක වීමට එකගත්වය පළ කළේය. 2009 පෙබරවාරි 11 දින රාත්‍රියේ මා සමග දුරකථනයෙන් සම්බන්ධ වූ සුසිල් සිරිවර්ධන මහතා 71 කැරැල්ලට ඔහුගේ සහභාගිත්වය අහඹුවක් බව කීය. යටත් පිරිසෙන් ඔහු පන්ති 5 නිම කොට සිටියේද නැත. අහඹුවක් නිසා 1971 සිට 1975 දක්වා සිරගතව සිටි ඔහු තතු පැවසුවේ මෙයාකාරයෙනි. 1970 දි මම පරිපාලන සේවයේ නිලධාරියෙක්. අපි තමයි මුල් එස්.එල්.ඒ.එස් නිලධාරින්ගේ පරම්පරාව. මම තරුණ ගැටළු, විරැකියාව සමාජ ප්‍රශ්න පිළිබඳව හදාරමින් සිටියේ. එය මගේ රැකියාවේම කොටසක්. මේ අවස්ථාවේදී තමයි පොඩි ලකි මාව මුණ ගැහෙන්නේ. පොඩි ලකී මගේ ගෝලයෙක්. මම අනුරාධපුර සෙන්ට්‍රල් එකේ ගුරුවරයෙක් වශයෙන් කටයුතු කරන කොට පොඩි ලකී මගෙන් ඉගෙන ගත්තා. ඒ සබඳතාව මත ඔහු මා සොයා පැමිණියා. පොඩි ලකී කිව්වා තරුණ අසහනය, තරුණ ගැටළු සඳහා පිළියම් තිඛෙන සමාජ ව්‍යාපාරයක් තියනවා කියලා. මෙය මාක්ස්වාදි දේශපාලන ව්‍යාපාරය බවටත් ඔහු කිව්වා. මේක ඇසුනු මට පුදුම හිතුනා. මම තරුණ ගැටළු පිළිබඳව වසර ගනනාවක් අධ්‍යයනය කරනවා මෙවැනි සංවිධානයක් ලංකාවේ තිඛෙන බව මම දැනගෙන හිටියේ නැහැ. ඒ නිසා මේ සංවිධානය ගැන තොරතුරු දැන ගැනීමට මට අවශ්‍ය කළා. මේ සංවිධානය ගැන දැන ගැනීමට මා තුල තිබූ ආශාව නිසා පොඩි ලකී මාව සම්බන්ධ කළා තවත් අයෙකුට. ඔහු පියතිලක පසුව තමයි මම ඒ බව දැන ගත්තේ. ඔහු කිව්වා ව්‍යාපාරයේ නායකයා කතරගම ඉන්නවා කැමතිද මුණ ගැහෙන්න කියලා. මම ඒ යෝජනාවට කැමති උනා. ඒ අනුව 1970 දිනෙක මම පියතිලක සමඟ කතරගම ගියා. ව්‍යාපාරයෙ නායකයා මුණ ගැහෙන්න. ඒ වෙන කොට මම දැනගෙන හිටියේ නැහැ මේ නායකයා රෝහණ විෙජ්විර බව. (1971 අප්‍රේල් කැරැල්ලේ මහ නඩුවේ පළමුවන විත්තකරු එස්. වී. ඒ. පියතිලක, සුසිල් සිරිවර්ධන හමුවීම පිලිබදව මෙසේ පවසයි වර්ෂ 1969 අවසානයට කිට්ටුව රජයේ දෙපාර්තමේන්තුවක උසස්...
Read more
පුවත් විශේෂාංග
නඩුත් හාමුදුරුවන්ගේ- බඩුත් හාමුදුරුවන්ගේ නොහොත් කරන්නාගොඩ නිදහස් කිරීම
Sri Lanka Brief
-
19/08/2021
0
ඡායරූපය නිව්ස් 19 අනුග්රහයෙනි. හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩට විරුද්ධව 2008-2009 අතර කාලයේ දී පුද්ගලයින් 11 දෙනෙකු පැහැර ගෙන යාම, වධහිංසා පැමිණ වීම, කප්පම්...
Read more
පුවත් විශේෂාංග
නොදැන බණ කියන මහාචාර්ය චන්න ජයසුමනගේ මුඛයට එළුබෙටි නැලියක් නොලැබේවා! – දිවුල්වැවේ ජිනරතන හිමි
Sri Lanka Brief
-
17/08/2021
0
ලෝකයේ සෙසු රටවලට සාපේක්ෂව ථේරවාදී බුදු දහම අදහන රටවල් පහ තුළ කොවිඩ් රෝග ව්‍යාප්තිය අවම මට්ටමක පැවැති බව වෛද්‍ය විද්‍යා මහාචාර්ය වරයකු වන රාජ්‍ය...
Read more
පුවත් විශේෂාංග
අලුත් ත්‍රස්ත නීති හෙලා දකිිනඑක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතයෝ ජනාධිපතිට ප්‍රශ්න මාලාවක් ඉදිරිපත් කරති.
Sri Lanka Brief
-
14/08/2021
0
ශ්‍රී ලංකා රජය විසින් ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ සම්මත කරගැනීමට සැලසුම් කර ඇති අලුත්ම රෙගුලාසි දැඩි දෝෂ දර්ශනයට ලක් කර තිබෙන එක්සත් ජාතීන්ගේ සංවිධානයෙහි විශේෂ...
Read more
පුවත් විශේෂාංග
ඩඩ්ලි, සිරිමා, ජේ.ආර්., ප්‍රේමදාස, චන්ද්‍රිකා, මහින්ද, මෛත්‍රීට ලැබුණු IMF ණය ගෝඨාභය ආණ්ඩුවට අහිමි ද? – රජිත් කීර්ති තෙන්නකෝන්
Sri Lanka Brief
-
09/08/2021
0
ප්‍රශ්ණය ‘ආර්ථික අර්බුදය හා වෙළඳ ශේෂ හිඟය’ වූ විට, රජයේ තහනම් වචනය ‘ජාත්‍යන්තර මුල්‍ය අරමුදල’ (IMF) කර ගෙන ඇත. මුදල් රාජ්‍ය ඇමති, ජනාධිපති ලේකම්...
Read more
පුවත් විශේෂාංග
ඩීල් දේශපාලනය: නිස්සංක සේනාධිපති, ගෝඨාභය සහ වජිර අබේවර්ධන ගැන තවදුරටත් – සුනන්ද දේශප්‍රිය
Sri Lanka Brief
-
06/08/2021
0
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ හිටපු අධ්යක්ෂ ජනරාල් සහ හිටපු සොලිසිටර් ජනරාල් දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ උගුලක හසු කර ගැනීම පිණිස වත්මන් එජාප...
Read more
පුවත් විශේෂාංග
ශ්‍රී ලංකාව මෘදු සහ දෘඩ හමුදාකරණය අතරමැද- ජයදේව උයන්ගොඩ
Sri Lanka Brief
-
28/07/2021
0
Graphic courtesy of The Economist. (ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය මගින් සංවිධානය කරන ‘හමුදාකරණය යනු කුමක්ද?’ සාකච්ඡා මාලාවේ පළමුවැන්න පසුගිය 23දා පැවැත්විණි. මේ එහිදී මහාචාර්ය...
Read more
පුවත් විශේෂාංග
ඒකාබද්ධ ප්රකාශනය: ළමා ශ්‍රමය, මිනිස් ජාවාරම සහ ලිංගික සූරාකෑම වෙනුවෙන් දඬුවම් මුකිතිය අවසන් කරනු!
Sri Lanka Brief
-
23/07/2021
0
ළමා ශ්‍රමය, මිනිස් ජාවාරම සහ ලිංගික සූරාකෑම වෙනුවෙන් දඬුවම් නොලැබීම අවසන් කරන්න 2021 ජූලි මස 3 වන දින, හිටපු අමාත්‍ය සහ වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ්...
Read more
පුවත් විශේෂාංග
පාස්කු ප්‍රහාර පරීක්ෂනයේ අතුරුදහන් පුරුක: නිලන්ත ජයවර්ධන සහ රවිරාජ් ඝාතනය – සුනන්ද දේශප්‍රිය
Sri Lanka Brief
-
19/07/2021
0
පාස්කු ප්‍රහාරයෙන් වික්ෂිප්තියට සහ ශෝකයට පත්ව සිටි මෙරට ජනයා හමුවේ අවමඟුලට පැමිණි සුබ පැතුමක් මෙන් ගෝඨාභය රාජපක්ෂ සිය ජනාධිපති අපේක්ෂකත්වය ජයකෙහෙළි මැද නිවේදනය කළේය....
Read more
පුවත් විශේෂාංග
කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල පනත සහ ඊට විරුද්ධ විය යුතු හේතු
Sri Lanka Brief
-
12/07/2021
0
ඡායාරූපය:Ishara Danasekara එම පනත මගින් යෝජනා කරන දේ: 1. ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල විසින් උදාර අරමුනින් රටේ සන්නද්ධ හමුදාවල කෙඩෙට් නිලධාරීන් හට උසස් අධ්‍යාපනය ලබා දීම...
Read more
පුවත් විශේෂාංග
නීතිය අනුව බැසිල් රාජපක්ෂට පාර්ලිමේන්තු යන්න බෑ ලූ‘ බම්බුව තමයි! – රජිත් කීර්ති තෙන්නකෝන්
Sri Lanka Brief
-
07/07/2021
0
ලංකාවේ නීතිය අනුව බැසිල් රාජපක්ෂට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු විය නොහැකි බවට සමාජ මාධ්‍ය සටහන් කිහිපයක් ම දුටිමි. අතීතය අමතක කිරීම තරම් ම අතීතය නොදැන සිටීම...
Read more
පුවත් විශේෂාංග
විකල්ප කතිකාව 03- තෙවන සහ සිව්වන චතුරාර්ය සත්‍යය: අදට අවශ්‍ය මහා පොදු සාධකය
Sri Lanka Brief
-
07/07/2021
0
“තනි මිනිහෙකුට බලය දීපු එක තමයි කරුමේ” කියා කියා තිබුණේ රාජපක්ෂ සංඝ නායකයකු වන මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමිය. ඔහුගේ තරහ තියෙන්නේ ගෝඨාභය රාජපක්ෂ තනි කැමැත්තට...
Read more
පුවත් විශේෂාංග
තිස්ස වැව හැරීම රාජපක්ෂ අවනීතික දේශපාලනයේ තවත් දිගුවක්; විරුද්ධ විය යුත්තේ එයටයි – සජීව චාමිකර
Sri Lanka Brief
-
01/07/2021
0
ඡායාරූපය: රොන් මඩ හාරා වටිනා ලෝහ සහ අනෙක් දේ පෙරා ගන්නා හැටි. වැවක් යනු ශ්‍රී ලංකාවේ තිරසර සංවර්ධනයට ඉතා ම හොඳ උදාහරණයකි. මිනිසා විසින් ගොඩනගන...
Read more
පුවත් විශේෂාංග
දුමින්දට දුන් සමාව සහ නීතියේ ආධිපත්‍යයට කැරෙන අඩන්තේට්ටම් ඉහළ යෑම – හියුමන් රයිිට්ස්වොච්
Sri Lanka Brief
-
30/06/2021
0
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) යටතේ වරදකරුවන් වූ සිරකරුවන් 16 දෙනෙකුට ශ්‍රී ලංකා රජය සමාව දීම, කෙසේ හෝ පිළිගත හැකි වුව ද, එකී පාපිෂ්ඨ පනත...
Read more
පුවත් විශේෂාංග
අසමත් ගෝටා දේශපාලනය, බැසිල් පැතීම සහ අවසන් රාජපක්ෂ තුරුම්පුව – රජිත් කීර්ති තෙන්නකෝන්
Sri Lanka Brief
-
30/06/2021
0
බැසිල් රාජපක්ෂ කාගේ බලාපොරොත්තුව ද? බැසිල් රාජපක්ෂ ඇමති හෝ අගමැතිවීම සමාජ කණ්ඩායම් 10 ක බලාපොරොත්තුවයි. පළමුව, ‘පොහොට්ටුව‘ ට බලය ලබා ගැනීමට ලංකාවේ හතර දිග් භාගයේ ලක්ෂ...
Read more
පුවත් විශේෂාංග
‘අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය’ සහ යුක්තිය පිළිබඳ ප්‍රතිපත්තියක් නොමැති වීම- බැසිල් ප්‍රනාන්දු
Sri Lanka Brief
-
30/06/2021
0
ශ්‍රී ලංකා බලධාරීන්ගේ බලහත්කාරයෙන් අතුරුදහන් වීමේ ගැටලුව සම්බන්ධයෙන් වන ප්‍රවේශය පෙන්නුම් කළ එක් කරුණක් අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයේ ආඛ්‍යානය අධ්‍යයනය කිරීමෙන් සොයාගත හැකිය. සාරාංශයක් ලෙස...
Read more
1
...
3
4
5
...
24
Page 4 of 24
archive
May 2022
April 2022
March 2022
February 2022
January 2022
December 2021
Must Read
පුවත්
ගෝටා- බැසිල්, සිය අගමැති වික්‍රමසිංහ පුකෙන් යවයි!
Sri Lanka Brief
-
21/05/2022
0
ජායාරූපය: සිරිසේන-රනිල් ආණෟඩුව විසින් රැපියල් මිලියන 200ක් වංචා කරන ලදැයි අත්අඩංඟුවට ගෙන නඩු පවරණ ලද සහ තමා බැසිල් වෙනුවෙන් එල්ටීඊයට මුදල් ලබා දුන් බව...
Read more
පුවත් විශේෂාංග
වික්‍රමසිංහ රාජපක්ෂ පවුලට සහ පොහොට්ටුවට ඇති හොඳම විසඳුමයි – ජාතික ජන බලවේගය, රනිල්ට පිළිතුරු දෙයි.
Sri Lanka Brief
-
20/05/2022
0
කාටූනය: දාස හපුවලාන, ලංකාදීප. 2022 මැයි 16 වැනි දින ජාතිය අමතමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි මාස කිහිපය තුළ රටට මුහුණදීමට සිදුවන ගැටලු කිහිපයක් ගෙනහැර...
Read more
පුවත්
දුර කතන උදුරා ගත් පාර්ලිම්න්තු චන්ඩි : කතානායකගේ අවනීතිය සහ ගෝටාගේ අගමැති!
Sri Lanka Brief
-
20/05/2022
0
ඡායාරූපය: බලහත්කාරයට ලක් කල මාධ්‍යවේදීන් දෙදෙනා ප්‍රගීත් සහ කසුන් (බීබීසී සිංහල) ගෝටා - රනිල් ආණ්ඩුවේ මංත්‍රීවරුන් තිදෙනෙකු විසින් පාර්ලිමේන්තු වාර්තාකරුවන් දෙදෙනෙකුගේ දුරකතන උදුරා ගැනීම සම්බන්ධයෙන්...
Read more
පුවත්
ගෝටාගේ අගමැති වික්‍රමසිංහ ජාත්‍යන්තරයට කී -රාජපක්ෂලාට දඩුවම් නැති ගෝටා ඉවත් නෙකරන – අපූරු කතා
Sri Lanka Brief
-
20/05/2022
0
ගෝඨාභය රාජපක්ෂ විස්න් පත් කරන ලද අගමැත වන රනිල් වික්‍රමසිංහ ඊයේ බ්‍රිතාන්‍යයේ මුල්පෙල රූපවාහිනි නාලිකාවක් සමඟ සාකච්ඡාවකට සහභාගි විය. එම වීඩියෝව මෙම ලිපිය අවසානයේ...
Read more