Saturday, May 21, 2022

පුවත් විශේෂාංග

පළාත් පාලනය නන්තාරකරණයෙන් බේරාගැනීමට නම් – රංජිත් හේනායකආරච්චි

අද වන විට නැවත පළාත් පාලන ඡන්ද පිළිබඳ විවිධ දේශපාලන පක්ෂ සහ බලවේග විසින් හඬ නගති. පසුගිය මහින්ද රාජපක්ෂ පාලන සමයේ ලංකාව එකම මැතිවරණය සැණකෙලියක්ව පැවතුණි. යලට...

HIV / AIDS සම්බන්ධ වැරදි මාධ්‍ය වාර්තාකරණය සඳහා නිදසුනක්‍

පසු ගිය පෙබරවාරියේදී කුලියාපිටියේ පාසල් සිසුවකු සම්බන්ධයෙන් ඇති වූ ආන්දෝලනාත්මක සිද්ධිය ඔබට මතක ද? එම සිද්ධියට භාජනය වූයේ වයස අවුරුදු පහ සපිරී පළමු ශ්‍රේණියට ඇතුළත්...

යාන් බ්‍රවුන්ස්මා: සගයකුගේ සහයෝගිතා මතකය – සුනන්ද දේශප්‍රිය

යාන් යනුවෙන් අප බොහෝ දෙනෙකු කීමට පුරුදුව සිටි  ඕලන්ද ජාතික යාන් බ්‍රවුන්ස්මා ( Jan Bruinsma 1950 ජූනි 26 - 2016 අප්‍රේල් 14) පසුගිය සති...

පැනමා පත්‍රිකා කුමක්ද කෙසේද කවරෙක්ද? – රංජිත් හේනායකආරච්චි

පැනමා පත්‍රිකා  එළිදරව්ව ඇරඹෙන්නේ දක්ෂින ජර්මන් පුවත්පතෙහි (Süddeutsche Zeitung )ගවේෂණාත්මක මාධ්‍ය අංශයෙහි මාධ්‍ය වේදියෙකුට ලැබෙන ඊ-මේල් පණිවිඩයක් තුලිනි. එහි සඳහන් වන්නේ ‘හලෝ මේ කතා...

71 සහෝදරත්ව සංසදය අප්‍රේල් කැරුල්ල සමරයි – ජායාරෑප කතාව

( සමරුවට දෙසියයක් පමණ සහභාගි වූහ) ජනතා විමුක්ති පෙරමුණ ආරම්භයේ දායකත්වය දුන් පිරිසගෙන් සැදුම් ලත් ‘71 සංසදය' විසින් 1971 අප්‍රේල් 05 සිදුවූ සටනට වසර 45...

පෝට් සිටි විරෝධය ගාලු මුවදොර කළඹයි; රෑප කතාව

වීන ආණ්ඩුවේ සහායෙන් මහින්ද රාජපක්ෂ ආණ්ඩුව ආරම්භ කළ කොලඹ පෝට් සිටි නොහොත් වරාය නගර ව්‍යාපෘතිය වත්මන් ආණ්ඩුව විසින් ද ඉදිරියට ගෙන යාමට විරෝධය දක්වමින්...

ප්‍රගීත් නඩුව දා හෝමාගම උසාවියේ දී – සුනන්ද දේශප්‍රිය

(Image:(c) sunanda deshapriya) දිනය 2016 මාර්තු 28වනදා ය. එදිනට මාධ්‍ය වේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැර ගෙන ගොස් අතුරුදහන් කිරීම පිළිබඳ නඩු විභාගය නියමිතව තිබුණි. හෝමාගම නගරයේ සිට...

යාපනයේ ජනයා රැකියාවලට නොඑන්නේ ඇයි? – නඩරාජා ගුරුබරන්

(යාපනයේ දේශපාලන රැස්වීමක්) මා දුටු යාපනය -2- දශක තුනක අරගලයක් හේතුවෙන් ඇතිවූ සංක්‍රමණයෙන් උදාවූ ඩයස්පෝරා දෙමළ ප්‍රජාව ඊළාම් නිදහස් අරගලයේ  පිඹිදීම සහ බිඳවැටීමේදී ද පරාජයෙන් පසු...

සිය ඉඩම් ආපසු නොදෙන යහපාලන ආණ්ඩුවට අභියෝග කරන පානම මිනිස්සු

2010 වසරේ සිට විවිධ අවස්ථාවලදි අවතැන්වීමට මුහුණ දුන් පානම රාගම්විල ගම්වාසින්් අද එනම් මාර්තු 27 වනදා දහවල් සිය මුල්ගම වු රාගම්විල ගමට ඇතුලූවු බවත්...

මා දුටු යාපනය (1):යතුරු පැදි ව්‍යසනය – නඩරාජා ගුරුපරන්

(යාපනයේ යකුරු පැදි සංචාරකයෝ) යාපනයේ යතුරු පැදි, ස්කූටර් යැයි විවිද මාදිලියේ යතුරු පැදිවලින් මාර්ග සියල්ල පිරී යයි.. යතුරු පැදිවල හිමිකරුවන් බහුතරයක්ම තරුණයන්ය. රැකියාවටත් ගෘහ මූලිකත්වය...

සෝභිත හිමි අපවත්වීම, රාජපක්ෂ මර්දනය සහ උඩුවේ හිමි – සුනිල් ජයසේකර

ශ‍්‍රී ලාංකීය භික්ෂු සමාජයේ ආන්දෝලනාත්මක චරිතයක් ලෙස සැලකිය හැකි උඩුවේ ධම්මාලෝක හිමියන් ඊයේ ප‍්‍රවෘත්ති සාකච්ඡුාවකට එක්වෙමින් රට කළඹවන තවත් ප‍්‍රකාශයක් වදාරා තිබේ. ඒ අති...

සේයා ඝාතකයාට මරණ දණ්ඩනය ! මින්පසු අවලං වැඩ, අපරාධ සිදුනොවේවි ද ? – මෙලනි මානෙල් පෙරේරා

( සේයා දැරිය කෙළෙසා දුෂණය කිරීම තිරශ්චීන අපරාධයක් බව නිසැකය) කොටදෙණියාව බඩල්ගම සේයා සඳෙව්මි දැරිය පැහැරගෙන ගොස් බරපතල ලෙස ලිංගිකව දූෂණයකොට මරා දැමීමේ අපාරධයට වරදකරුවු,...

උඩුවේ ධම්මාලෝක හිමිගේ නොපෙනෙන කුණුහරුප

කරුණාකර මෙම ළිපිය කියවීමට පෙර ප්‍රධාන පෙලේ ජනමාධ්‍යවලින් ප්‍රසිද්ධ නොකරන හා ප්‍රචාරයක් ලබා නොදෙන, පරසර හිතවාදියෙක් වන සජීව විජේවීර නම් වූ ඔහු, ඇලන් මැතිනියාරාමයට...

උතුරට කාන්තා දිනය කලු වෙයි

( කිලිනොච්චි කලු කන්තා දිනය; පින්තූරය GTN) ජාත්‍යන්තර කාන්තා දිනය වන අද දින උතුරු නැගෙනහිර කාන්තා සංවිධානයක් වන කාන්තා ක්‍රියාකාරී ජාලය (Women's Action Network) විසින්...

රට වනසන, සසුන නසන අලජ්ජි භික්ෂූන්ට තැලිය යුත්තේ මොන වලිගයෙන්ද ජනපතිතුමනි? – ගාමිණී වියන්ගොඩ

සෑම ඇඳුමකම පොදු ගුණාකාරය විළි වසා ගැනීමයි. පසුගිය දවසක, ගැහැනියක් තනපටය ගලවා වේදිකාවකට වීසි කළ විට, අදාළ පුද්ගලයන්ට මඩුවලිගයෙන් තැලිය යුතු යැයි...

ජනාධිපතිවරයාගෙන් අප බලාපොරොත්තු වන්නේ කුමක් ද? – සුනන්ද දේශප්‍රිය

ජනාධිපති සිරිසේන පසුගිය දා බීබීසී සිංහල සේවය සමඟ පැවැත් වූ සම්මුඛ සාකච්ජාව ඔහුගේ ‘අම්පාර දේශණා’ වෙන් පසු වැඩිම ප්‍රසිද්ධියට පත් සාකච්ජාව බවට පත් විය....

හිරුණිකා නාඩගම සහ රාජ්‍යයේ තරම

Image by:asianmirror.lk ‘‘සත්‍යය වන්නේ, ඇමරිකාවේ සෑම අභිමතයක් සහ බියක්ම පොලීසිය තුළින් නිරූපණය කෙරෙන බවයි. මේ රටේ පවතින අපරාධ යුක්ති විනිශ්චය ප‍්‍රතිපත්තිය අප මොන ආකාරයකින් වටහා...

සතියේ ආරක්ෂාව: සේනාධිපතිගේ හබන් කුකුලන් නාවික හමුදාපති ඉලක්ක කිරීම !

මේ දිනවල, නාවික හමුදාපති  වයිස් අද්මිරාල් රවී විජේගුණරත්න මහතා සමබන්ධයෙන් ලියෙවෙන නොයෙකුත් අවලාද ගැන විමසා බැලිය යුත්තේය. රවී, ඇවන්ට් ගාඩ් සම්බන්ධයෙන් ගත් තීන්දුව රටේ...

සතියේ ආරක්ෂාව: අධිකරණ ඇමතිගේ “සිල්වත් බුදුබණ” ඇවන්ට් ගාඩ් පව් සෝදා හැරියේද? සාදු… සාදු… සා!!!

නිලන්ත ඉලංගමුව “පැහැදිලිවම සර්… මෙරට ව්‍යවසායකයින් හැර කොටස සැලකූ කල චීන ජාතිකයින් සෑම ආකාරයකින්ම ගරුත්වය අතින් අපට වඩා ගොඩාක් ඉදිරියෙන් ඉන්නේ. පානීය ජලය, විදුලිය, අපද්‍රවය...

දුම්රිය මාර්ග පුුනරුත්ථාපනෙයන් ගසා කෑමට ඉඩ නොදෙන්න – සාධාරණ සමාජයක් සඳහා වූ ව්‍යාපාරය

දුම්රිය මාර්ග පුනරුත්ථාපනය යලිත් වරක් විදෙස් සමාගම් වලට පැවැරීම පිණිස ප්‍රවාහන අමාත්‍යාංශය විසින් ඉදිරිපත් කර තිබෙන ඉහත සඳහන් අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවට අනුමැතිය නොදෙන  ලෙස...

ඇවන්ට්ගාඩ් පලහිලව්වේ සැබෑ ඇතුළාන්තය – නිලන්ත ඉලංගමුව

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඇවන්ට් ගාඩ් සමාගෙමේ මෙහෙයුම් නතර කිරීම, ඇවන්ට් ගාඩ් සමාගම ආරක්ෂක අමාත්‍යංශයේ අනුදැනුම යටතේ මෙහෙයවන රක්නා ලංකා සමාගම යටතේ නව ගිවිසුමක්...

අතුරුදන් කිරීම් සහ අතුරුදන් කිරීම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ ක්‍රියාකාරී කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය – රුකී ප්‍රනාන්දු

 බලහත්කාරයෙන් අතුරුදන් කිරීම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ ක්‍රියාකාරී කණ්ඩායමේ (“WGEID”) වසර 35ක ඉතිහාසය තුල ඔවුන් විසින් කටයුතු කර ඇති අතුරුදන් කිරීම් පිළිබඳ සිද්ධීන් අතරින් දෙවනුවට...

මාදුළුවාවේ සෝභිත හිමියනි, රාජපක්ෂ තන්ත්‍රය පරාජය කල ‘‘නිශ්චිත මොහොත“ ඔබ විය

බහුජන හිතාය බහුජන සුඛාය වෙනුවෙන් කැපවූ එක්තරා යතිවරයකුගේ කථාව. චරත භික්ඛවේ චාරිකං බහුජන හිතාය බහුජන සුඛාය....මහණෙනි, පොදුජනයාගේ හිතසුව පිණිස චාරිකාවේ යෙදෙන්න. බුදුන් වහන්සේ බුදු සසුනේ...

මාදුළුවාවේ සෝභිත හිමිපාණන් ඉටු කළ දිරිමත් මෙහෙවර ඉදිරියට ගෙන යා යුතුය! – ලයනල් බෝපගේ

කෝට්ටේ නාග මහා විහාරාධිපති ගරුතර මාදුළුවාවේ සෝභිත නා හිමිපාණන් ගේ අභාවය පිළිබඳව අපි අතිශයින් කණගාටුවට පත් වී සිටිමු. ශ්‍රී ලංකාවේ සාධාරණ සමාජයක් ඇති කිරීම...

ශිෂයින්ට පහරදීම හෙළා නොදකින, ‘දෙපැත්තම බලන ප්‍රකාශයක්‘ ඇමැති තිලක් මාරපනගෙන්

අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය තහවුරු කෙරෙන දෛනික ජීවිතයේ කටයුතු  සාමකාමීව සිදුවන නීතිය හා සාමය  සුරකින සුහද  සමාජයක්  ගොඩනැගීම සඳහා රාජ්‍ය අධිකාරිය මෙන්ම  මහජනතාවගේ  පැත්තෙන්...

මගේ දරුවන්ට දරුණු අසාධාරණයක් සිදු වුනේ – චිත්‍රාංගනී විජේවීර

  මේ වන විට මා සහ මගේ දරුවන් මුහුණ දී සිටින තත්වය සම්බන්ධයෙන් සමාජ කතිකාවක් ආරම්භ වී ඇත. එවැනි පරිසරයක් යටතේ මම බීබීසී සිංහල වෙබ්...

‘සැකසුම් ක්‍රියාවලියකට බඳුන් කළ මස් පිළිකා ඇති කරයි’

සැකසුම් ක්‍රියාවලියකට භාජනය කරන ලද බේකන්, සොසේජස් සහ හැම් වැනි මස් වර්ග පිළිකා කාරක ලෙස ක්‍රියා කරන බව ලෝක සෞඛ්‍ය සංවිධානය(WHO) පවසයි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ...

කෝටි දොළහමාරේ අල්ලස්‌ ගනුදෙනුව අල්ලලා දුන්නේ කොහොමද? අල්ලස්‌ නාටකයේ පියවරෙන් පියවර

( ශ්‍රී ලංකා ගමනාගමන මණ්‌ඩලය සහ ස්‌ටීල් ඉම්පෙක්‌ස්‌ ඇන්ඩ් ඉන්ඩස්‌ට්‍රීස්‌ කියන ඉන්දීය සමාගම හවුලේ පවත්වාගෙන යන ව්‍යාපාරයකින් අල්ලස් ඉල්ලුවා) * සල්ලි දැක්‌කම රේගු නිලධාරින්ට ඉන්න...

පැය දෙකේ ‘සංගීතෙට’ දෙකෝටි 76 ලක්ෂයක්

හිටපු රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශ ලේකම්වරයාගේ මඟ පෙන්වීම යටතේ ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව ක්‍රියාත්මක කළ බෙල්ලන්විල ඇවිදින මංතීරුව...

දේශපාලනික පළිගැනීම් වලට ලක් වූ නිලධාරීන්ට, මෛත්‍රී යුක්තිය ඉටුකරයි ! – නිලන්ත ඉලංගමුව

මෙන්දක සමරසිංහ මහතාට මෙන්ම සුසිත් වීරසේකර මහතාට අයුක්තියක් සිදුනොවුණේ නම්, ඔවුන්ගේ ගෞරවාන්විත සේවාවන්වල නායකත්වයට පත්වීමේ අවස්ථාවක් තිබුණි. ඔවුහු, තම රාජකාරිය මැනවින් ඉටුකළා පමණක් නොව...

archive

Must Read

ගෝටා- බැසිල්, සිය අගමැති වික්‍රමසිංහ පුකෙන් යවයි!

ජායාරූපය: සිරිසේන-රනිල් ආණෟඩුව විසින් රැපියල් මිලියන 200ක් වංචා කරන ලදැයි අත්අඩංඟුවට ගෙන නඩු පවරණ ලද  සහ තමා බැසිල් වෙනුවෙන් එල්ටීඊයට මුදල් ලබා දුන් බව...

වික්‍රමසිංහ රාජපක්ෂ පවුලට සහ පොහොට්ටුවට ඇති හොඳම විසඳුමයි – ජාතික ජන බලවේගය, රනිල්ට පිළිතුරු දෙයි.

කාටූනය: දාස හපුවලාන, ලංකාදීප. 2022 මැයි 16 වැනි දින ජාතිය අමතමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි මාස කිහිපය තුළ රටට මුහුණදීමට සිදුවන ගැටලු කිහිපයක් ගෙනහැර...

දුර කතන උදුරා ගත් පාර්ලිම්න්තු චන්ඩි : කතානායකගේ අවනීතිය සහ ගෝටාගේ අගමැති!

ඡායාරූපය: බලහත්කාරයට ලක් කල මාධ්‍යවේදීන් දෙදෙනා ප්‍රගීත් සහ කසුන් (බීබීසී සිංහල) ගෝටා - රනිල් ආණ්ඩුවේ මංත්‍රීවරුන් තිදෙනෙකු විසින් පාර්ලිමේන්තු වාර්තාකරුවන් දෙදෙනෙකුගේ දුරකතන උදුරා ගැනීම සම්බන්ධයෙන්...

ගෝටාගේ අගමැති වික්‍රමසිංහ ජාත්‍යන්තරයට කී -රාජපක්ෂලාට දඩුවම් නැති ගෝටා ඉවත් නෙකරන –  අපූරු කතා

ගෝඨාභය රාජපක්ෂ විස්න් පත් කරන ලද අගමැත වන රනිල් වික්‍රමසිංහ ඊයේ  බ්‍රිතාන්‍යයේ  මුල්පෙල රූපවාහිනි නාලිකාවක් සමඟ සාකච්ඡාවකට සහභාගි විය. එම වීඩියෝව මෙම ලිපිය අවසානයේ...