Friday, April 26, 2024

කොවිඩ් 19: ස්විට්සර්ලන්තයෙන් ශ්‍රී ලංකාවට ප්‍රතිදේහජනක පරීක්ෂණ කට්ටල මිලියන භාගයක් සහ තවත් උපකරණ

කොවිඩි 19 වසංගතයට එරෙහි සටනේදී ස්විටිසර්ලන්තය ශ්‍රී ලංකාවට සිය සහයෝගය පලකරයි.

2021 ජූනි 8 වෙනි දින උදයේ ප්‍රතිදේහජනක පරීක්ෂණ කට්ිටල මිලියන භාගයකට අධික ප්‍රමාණයක් සහ
ශ්වසන යන්ත්‍ර 50ක් ද ඔක්සිජන් සාන්ද්‍රක 150 ක් සහ රුපියල් මිලියන 800ක් වටිනා වෛද්‍ය උපකරණ
කොළඹට ලඟා වෙමින් ඇත. මෙම ආධාර රටපුරා සිටින ජනතාවට ප්‍රයෝජනවත් වන අතර දෙරට
අතර ම්ත්‍රත්වය සහ දීර්ඝකාලීන සහයෝගයේ ද සළකූණකි.

ශ්‍රී ලංකාවෙි බරපතල සෞඛ්‍ය තත්වය සහ ශ්‍රි ලංකාවෙි බලධාරීන් ව්සින් කරන ලද ඉල්ලීම ද සැලකිල්ලට
ගනිමින් ස්විස් ඒඩි වැඩ පිලිවෙල ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාලය ද ඇතූලත්ව අර්බුද උපදේශක
කමිටුවක් ස්ථාපනය කර ශ්‍රී ලංකාව ගෙන යන සටනට අවශ්‍ය සහාය ලබාදීමට ලංකාවෙන් වාර්තාවුනු
අවශ්‍යයතාවයන් ද සැලකිල්ලට ගනිමින් සෞඛ්‍ය අංශයට ස්විටිසර්ලන්තයෙන් ලබාදිය හැකි මානුෂීය
ආධාර ලැයිස්තූවක් සකස් කරන ලදි.

ජූනි මස 8 වෙනි දින අඟහරුවාදා උදසන ටොන් 16 ක ද්‍රව්‍ය රෑගත් යානයක් සූරිච් සිට කොළඹට
ගොඩබසිනු ඇත. ආධාර නැව්ගත කිරීම සඳහා ස්විටිසර්ලන්ත හමුදාවෙි බෙහෙත් සැපයුම් අංශය ව්සින්
සපයන ලද ශ්වසන යන්ත්‍ර 50ක් ඔක්සිජන් සාන්දක 150ක් සහ වෙනත් වෛද්‍යය සැපයුම් ද ඔක්සිජන්
ධාරිතාවය මැනීමට අවශ්‍ය උපකරණ ද මීට ඇතූලත්ය. මීට අමතරව ස්විටිසර්ලන්තයේ සෞඛ්‍යය
ආමාත්‍යාංශය විසින් ප්‍රතිදේහජනක පරීක්ෂණ කටිටල ම්ිලියන භාගයකට අධික ප්‍රමාණයක්ද ලබා දෙනු
ඇත.

මෙම ආධාර සෞඛ්‍ය ආමාත්‍යංශය වෙත ලබා දෙන අතර අවශ්‍යතාවයන් සමිබන්ධයෙන් ලැබී ඇති
තොරතූරු අනුව විවිධ ප්‍රදේශවලට එක සමාන ලෙස බෙදා හැරීමෙි මූලධර්මයන්ට අනුව මෙම ආධාර
සපයනු ඇත.

පසුගිය වසරේද කොවිඩි19ට එරෙහි සටනේදී ස්විටසර්ලන්තය දැනටමත් ශ්‍රී ලංකාවට සහයෝගය
ලබාදී ඇති අතර එය ඩොලර් මිලියන 220ක් පමණ වේ. 2020 ඔක්තෝබර් මාසයේදී ස්විටිසර්ලන්තය
කොළඹ ගූවන්තොටුපල සඳහා පීසීආර් යන්ත්‍රයක් ද පරීක්ෂණ කටිටල 39000 ක් ද ඇතූලුව පහසුකමි
ලබා දී ඇත. මෙම දායකත්වයේ පරමාර්ථය වූයේ ශ්‍රී ලාංකිකයන් නැවත ගෙන්වා ගැනීමටත් කොඩිඩි
19 නිසා විදේශ රෑකියා අහිමි ව ූ ශ්‍රී ලංකික සංක්‍රමිකයන් නැවත මෙරටට ගෙන්වා ගැනීමට සහාය
විමයි.

එසේම ඩොලර් මිලියන 22ක් ස්විටිසර්ලන්ත තානාපති කාර්යලය දිළිඳූු සහ විශේෂයෙන්ම අඩු
ආදායමිලාභී පවුල් සදහා කොවිඩි හදිසි ආධාර සැපයීමට දේශීය සංවිධාන වෙත ලබාදී ඇත.
අද දින ලබාදෙන මෙම ආධාරය දකූනුආසියාවට තූන්වෙනි වරට සිදු කරන නැවිගත කිරීමය. ඉදිරි
සතිවලදීස්විස් එඩිආධාර යටතේ දැනටමත් ඉන්දියාවට ටොන් 13ක් සහ නේපාලයට ටොන් 30ක
ආධාර යවා ඇත. කොචිඩි 19 වසංගතය හමුවෙි ස්විටිසර්ලන්ත මානුෂීය ආධාර ලෝකයේ සෞඛ්‍ය
තත්වය නිරන්තරයෙන් අධීක්ෂණය කරමින් සිටින අතර හැකිතාක් දුරට සහ ඉල්ලීමි ප්‍රකාරව ආධාර
ලබාදීමට සූදානමිය.

ලංකාවේ ස්විටිසර්ලන්ත තානාපති කාර්යාලය විසින් නිකුත් කළ මාධ්‍යය නිවෙිදනයකි.
07-06-2021 කොළඔ

Archive

Latest news

Related news