Tuesday, June 28, 2022

රාජපක්ෂ පාලනය

- Advertisement -

දේශපාලන කඹ ඇදිල්ලක හිර වූ IMF යාම – පමා වී එන වසන්තයකි- රජිත් කීර්ති තෙන්නකෝන්

ඡායාරූපය: නිසි කළට හිම ඉවත් කර ගත්තේ නැත්නම්  බෙන්ස් එකක් වුනත් යට වෙනවා. වෘත්තීය භාවය සහ බල ලෝභී දේශපාලන උවමනාවන් අතර ගැටුමකින් පමා වූ ජාත්‍යන්තර...

ජනමත විචාරණයක ප්‍රතිඵල: රජයේ ක්‍රියාමාර්ග අනුමත කරන්නේ සියයට 10යි, තෘප්තිමත් 6%යි, ආර්ථික විශ්වාසය ඍන 86යි!

Gallup යනු ලෝකයේ වඩාත්ම කීර්තිමත් මත විචාරණ සංවිධානයකි. එය  ඇමෙරිකා එක්සත් ජනපදයෙහි නිතිපතා "ජාතියේ මනෝභාවය" මත විමසුමක් පවත්වයි. Verité Research විසින් එම මත විමසුම්...

ජාතික ජන බලවේගයේ විසදුම: ශ්‍රී ලාංකීය මහජාතියේ “සාමුහිකත්වය = අධිපතිවාදී පොර බැදීම” – කුසල් පෙරේරා

“දේශයේ අපේක්ෂාව” යැයි ජ.වි.පේ ඉදිරි දැක්ම සඳහා පුරෝකතනයක් සැපයූ නායක අනුර කුමාර දිසානායක ගේ දේශනයෙහි සඳහන් කෙරුණු “සමාජ සාමුහිකත්වය” පිළිබඳව උපුටා දැක්වීම් දෙකක් පහතින්...

උඩරට කැරැල්ල මර්දනයට වැඩි විනාශයක් ආණ්ඩුවේ පොහොර – කෘෂි රසායන තහනම නිසා සිදු වෙනවා -රජිත් කීර්ති තෙන්නකෝන්

ඡායාරූපය: හානියට පත් වැලිමඩ, උඩුබාදන සහ හාලිඇළ බෝංචි වගාව සහ  වගා බිමේ විනාශවන පුල්ලි රෝගයට ගොදුරු වූ බෝංචි . ඔක්තෝබර් කන්නයේ වැසි ආරම්භවීමත් සමඟම උඩරට...

සෞභ්‍යාගයේ අලුත්ම එක: ලොකුගේ ගරානා වැලි දුම්රිය

එරාවූර් සිට මරදාන දක්වා වැලි ප්‍රවාහනය කිරීම සඳහා අඩු මිලට විශේෂ දුම්රියක් දියත් කිරීමට ප්‍රවාහන අමාත්‍ය ගාමිනි ලොකුගේ ගත් තීරණය අවලංගු කරන සේ ...

රාජ්‍ය නොවන සංවිධාන පාලන පනත මාස දෙකකින් ඉදිරිපත් කිරීම සුසන්ත ගුණතිලක කමිටුවට පැවරේ.

ඡායාරූපය: ශ්‍රී ලංකා රාජ්‍ය නොවන ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂක ජනරාල් රාජා ගුණරත්න පත්වීම් ලිපිය බාර ගනිමින්. (ශ්‍රී ලංකා බ්‍රීෆ්) රාජ්‍ය නොවන ක්ෂේත්‍රය සීමා කිරීම පිනිස රාජපක්ෂ...

පළිනොගන්නා රාජපක්ෂ දේශපාලනය ෂානි අබේසේකරගෙන් පළිගනී!

සිය ආණ්ඩුව කිසිවකුගෙන් පළි නොගන්නා බවත් දැනට කෙරිගෙන යන කිිසිදු පරීක්ෂණයකට බාධා නොකරන බවටත් ගෝඨාභය රාජපක්ෂ පාලනය ප්‍රකාශ කර එහි උණුසුම නිවෙන්නටත් පෙර රාජපක්ෂ...

ජාතිවාදී භූතයා බෝතලෙන් එළියට ගැනීමට තරම් බෝතලය ඇතුළට දැමීම පහසු නැහැ – අනුර දිසානායක

මෙම ජාතිවාදී ප‍්‍රවණතාවයන් ඕපපාතිකව ඇතිවෙනවා කියලා අපි හිතන්නේ නැහැ. ක්‍රියාකාරීව ඉතාම අවබෝධයෙන් යුක්තව ජාතිවාදයට අවශ්‍ය වටපිටාව නිර්මාණය කරන කණ්ඩායමක් ඉන්නවා. ඒ වගේම එහි තිබෙන...

රනිල්, කරූ සහ බැසිල් දින 250 නොහොත් පලාත් පාලන ආයතන 290 ක පාලනය සදහා මෛත්‍රී-රනිල්-බැසිල් අරගලය – කීර්ති තෙන්නකෝන්

ජායාරූපය: දේශපාලනයේදී තමන්ගේ අලය තමන්ම හාරා ගත යුතුය. ශ්‍රීලනිප ය තීරණය රනිල් වික්‍ර‍මසිංහ අගමැතිවරයා යටතේ ‘ජාතික ආණ්ඩුව‘ අවසන් කිරීමය. ඒ අනුව, එජාපයට වෙනත් අගමැතිවරයෙකු යෝජනා...

ජපන් බොරුව සහ මහින්දගේ ජී.එස්.පී විරෝධය – සුනිල් ජයසේකර

ජායාරූපය:අධිරාජ්‍යයාගේ ආරාධනයක් ලැබා යන බව කී  රාජපක්ෂ ජපානයේදී  එවැන්නකු හමුවූයේ නැත. නූතන ලෝකයේ සෑම ශිෂ්ට සම්පන්න රාජ්‍ය පාලකයෙක්ම බලය පිළිබඳව සළකන්නේ තාවකාලිකව තමන් වෙත පැවරුණ...

ගොල්පේස් මැයි දිනයට යන අය ඇස් හැර උතුරින් පෙනෙන වරාය නගරය දෙස බලන්න – සුනිල් ජයසේකර

සුනිල් ජයසේකර විසිනි. රාජ්‍ය දේපළ විකිණීමට එරෙහිව ගෝල්ෆේස් පිටියේ කළයුතු අභ්‍යාසය. ලෝක කම්කරු දිනය හෙවත් පොදු ව්‍යවහාරයේදී බොහෝ දෙනෙකු විසින් හ`දුන්වන මැයි දිනය අත ළඟටම පැමිණ...

සුද්දාට කැමරන් අපේ ගොම-රන් – සුනිල් ජයසේකර

( ඬේවිඩි කැමරන් සිය පවුල සමඟ සිය අගමැති නිවසින් ඉවත්ව යෑම) මහා බි‍්‍රතාන්‍යයේ හිටපු අග‍්‍රාමාත්‍ය ඬේවිඩි කැමරන් මහතා තම පහළොස් වසරක දේශපාලන ජීවිතයට සමු දෙමින්...

මෝඩ රජුගේ කවට භික්ෂුව – නිලන්ත ඉලංගමුව

( මෙම භික්ෂුව පිටිදූවේ සිරිධමම නම් වේ) මෝඩ රජා සහ රජවාස කපටි ආරක්ෂකයා වටා ගෙතී ඇති කතාව එක්තරා භික්ෂුවක් විසින් මෑතකදී යළිත් තම “ධර්මානු දේශනාවකදී” ...

රාජපක්ෂ නීතිපති දෙපාර්ථමේන්තුව එල්ටීටීඊ නායකයින් රැකගත හැටි

(දයා මාස්ටර්) තමන්ට පක්ෂපාතී තවත් එල්ටීටීඊ නායකයකු වූ දයා මාස්ටර් පිළිබඳ පරීක්ෂණ නීතිපති දෙපාර්ථමේන්තුව විසින් වසර පහක් පුරා පමා කර ඇති බව අද අධිකරණයේ දී...

රාජපක්ෂගේ නීරස උපාය මාර්ගය – හරීම් පීරිස්

පසුගිය සතියේ ප‍්‍රධාන දේශපාලන සිදුවීම් ගණනාවක් දක්නට ලැබුණි. එයින් ප‍්‍රධාන තැනක් ගත්තේ, ශ‍්‍රී ලංකාවට අදාළව ඇති කර ගත් ජිනීවා යෝජනාව ක‍්‍රියාත්මක කර ගැනීම අරභයා...

ඒකාබද්ද විපක්ෂයේ නව දේශපාලන පක්ෂය: රාජපක්ෂගේ ගෙලට වැටෙන අවසන් තොණ්ඩුව ! නිලන්ත ඉලංගමුව

( මරා පස්ස හැරී සිය නවකාර්යාලය විවෘත කරයි) නව ජනාධිපතිවරයකු පත්වී වසරක් මෙන්ම නව ආණ්ඩුවක් පත් වී මාස හයක් ගත වූ පසු දේශපාලනික වශයෙන් ඊට...

රාජපක්ෂ හොරු ඇල්ලීම පළි ගැනීමක් ද?

"මගෙ දරුවන්ගෙන් පළිගන්න එක වැරදියි. ඕන නම්, මාව අල්ලල ඇතුළට දාන්න" යෝෂිත ගත් පසු මහින්ද කියූ කතාවය. මේ කියන්නේ යෝෂිතව ගත්තේ තමන්ගෙන් පළි ගැනීමට...

අපට සැබෑ වෙනසක් ඕනෑද? – නිලන්ත ඉලංගමුව

වත්මන් ආණ්ඩුව බිඳ වැටෙන තෙක් බලා සිටින ප්‍රධාන දෙපිරිසක් වෙති. පළමු පාර්ශවය අප ඉදිරියේ වහාම හමුවන කොටස හෙවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රධාන...

ජනමාධ්‍ය ඇමැතිට මොකද ලෙඩේ? සුනන්ද දේශප්‍රිය

ජනමාධ්‍ය ඇමැති ගයන්ත කරුණාතිලක මහතා දිගින් දිගටම කේවට්ට උපදේශකයින් නිසා ඇද ගෙනම නා ගනිමින් සිටීම ජනමාධ්‍ය ක්ෂේත්‍රයෙහි යහපාලනය ඔලුවෙන් සිටුවීමක් බවට පත්ව තිබේ. මුලිමන්ම ඔහු...

රාජපක්ෂ පවුලට එරෙහි විමර්ශන 725ක් – මංගල සමරවීර

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පවුලේ සාමාජිකයන් ඍජුව හෝ වක්‍රව සම්බන්ධවූ බරපතල වංචා, නාස්තිය, මිනිමරුම ආදී සිදුවීම් 725 ක් ගැන රජය පරීක්ෂණ පවත්වන බව විදේශ...

කවුද සේනාධිපති, ඇවන්ට් ගාඩ් ද? ජනපති ද ? – උපුල් ජෝශප් ප්‍රනාන්දු

2008දී මහින්දගේ ආණ්ඩුවේ අය – වැය පරාජය කරන්න රනිල්, මංගල සහ ශ්‍රී පති ආණ්ඩුවෙන් එළියට අරන් විජයදාස රාජපක්ෂ සමඟ සාකච්ඡා කරන විට විජයදාස හමු...

ජනපති මන්දිරයේ අඩි 30 ක් පොළව යට සුපිරි මාළිගාවක්

ජනාධිපති මන්දිරය යට අඩි 30 ක් ගැඹුරට සුඛෝපභෝගි පහසුකම් සහිතව මාළිගයක් තිබෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද දිනයේ පරිසර නියමු පදක්කම් පැළදවීම සඳහා...

ජිනීවාහි විශාල පොරොන්දු : මීළඟට කුමක්ද?

by Niran Anketell. මාර්තු 14 වන සඳුදින විදේශ අමාත්‍යතුමා විසින් ජිනීවාහි මිනිස් අයිතිවාසිකම් පිළිබඳ කවුන්සලය ඉදිරිපිට වගවීම පිළිබඳ ඉල්ලීම් සඳහා ගතයුතු පියවර මාලාවක් නිවේදනය කරන...

ප්‍රගීත් එක්නැලිගොඩ ඝාතනයට සම්බන්ධ ලුතිනන් කර්නල්ලා ඇතුලු යුද හමුදාවේ ඉහල නිලධාරීන් 4 ක් අත් අඩංගුවට

ලංකා ඊ නිව්ස් මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් ඝාතනය කිරීමට වගකිවයුතු ප්‍රධාන හමුදා නිලධාරීන් සිව් දෙනෙකු මීට ස්වල්ප වේලාවකට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (සීඅයිඩිය)...

ප්‍රභාකරන් නොසිටින්නට මහින්ද රාජපක්‍ෂ මේ රටේ ජනාධිපති වෙන්නේ නැහැ – අජිත් සී පෙරේරා

කුරුණෑගල දිස්ත්‍රික් අපේක්‍ෂක මහින්ද රාජපක්‍ෂගේ දේශපාලනයේ එකම සටන් පාඨය වී ඇත්තේ වර්ගවාදයයි. ජාතිවාදයයි. ආගම්වාදයයි. විටෙක ජාතික කොඩිය විකෘති කිරීමට අනුබල දෙන මහින්ද රාජපක්‍ෂ තවත්...

රාජපක්ෂගේ මාධ්‍ය නිදහසේ කතාවලට හිනායන තැන හිතා ගන්න බෑ – පෝද්දල ජයන්ත

වර්තමානයේ ලංකාවේ මාධ්‍ය නිදහස නැති බවටත්, මාධ්‍ය අපක්ෂපාතී නැති බවටත් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා කියන කතාවලට සිනා සෙන්නේ කොහෙන්දැයි සිතා ගන්නට බැරි බව...

රාජපක්ෂලාගේ කාලේ නීතියේ ආධිපත්‍ය රැකුණාලු!

(රාාජපක්ෂ නීතිය රැක්ක හැටි: ප්‍රගීත් අතුරුදහන් කළ සිය ගණනාවෙන් එක් අයෙකි) තමන් ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ඉදිරිපත් වන බවත් තම පාලන සමයේ නීතියේ ආධිපත්‍ය රැකුණු...

මහින්දගේ ප්‍රාඩෝ මගඩියේ තරම මෙන්න: කොටි 370ක වාහන!

පසුගිය 9 වැනිදා රාත්‍රියේ තංගල්ල බුළුගහ ප්‍රදේශයේදී ලියාපදිංචි නොකළ ප්‍රාඩෝ ජීප් රථයක් අනතුරට පත් වීමත් සමග හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පරිහරණය කළ අධි...

ශ්‍රීලංනිප තුන් කොන් සටන සහ යහ පාලන අනාගතය – සුනන්ද දේශප්‍රිය

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති වන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට දේශපාලන වශයෙන් සහාය දක්වන කණ්ඩායම, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට සහාය දක්වන කණ්ඩායම සහ පක්ෂයේ නාමයෙන්...

රාජපක්ෂවරුන්ට පොලිස් රාජ්‍යය, හිටලර්, මානව හිමිකම් මතක් වීම – සුනන්ද දේශප්‍රිය

අම්මප ඇත්ත! රාජපක්ෂවරු දැන් පොලිස් රාජ‍්‍යයක් ගැන, හිට්ලර්වාදී අඥාදයක පාලනයක් ගැන, ජනමාධ්‍ය නිදහස ගැන සහ ශ්‍රේෂ්ඨාධිකරණයේ මානව හිමිකම් නඩු පැවැරීම ගැන කතා කරන්න පටන් අරං! ඔක්කාරය...
- Advertisement -

Must Read

ගෝඨා-රනිල් ගොන් බානට කළ හැක්කේ බැරි මරගාතේ අදින කරත්තය තවතවත් මඩ ගොහොරුවේම ගිල්වීමයි. – රංජිත් හේනායක ආරච්චි

ලංකා දේශපාලනය විසින් අද රටෙහි ජනතාව රසායනාගාර මීයන් හෝ හාවුන් ලෙස ගනිමින් රට අසාර්ථක  පර්යේෂණාගාරයක් බවට පත් කොට තිබේ.   එම තත්වයට රට පත් කර...
- Advertisement -

ඉන්ධන අර්බූදාය භයානක තත්වය සහ විය හැකි හැකි බරපතල ප්‍රතිවිපාක තේරුම් ගන්න. – නීතිඥ සංගමය රජයට කියයි

ශ්‍රී ලංකා රජය  ජන ජීවිතයට අහිතකර ලෙස බලපාන වත්මන් ආර්ථික අර්බුදය සහ එහි ප්‍රතිඵලයක් ලෙස විශේෂයෙන් ඉන්ධන හිඟය පාලනය කරන ආකාරය පිළිබඳව  සිය කනස්සල්ල...

පරිහානියේ මාර්ග සිතියම : “විද්‍යාත්මක”  අයවැය – ආචාර්ය (නීතිඥ) ශානුක සෙනරත්

2022 අයවැය කරළියට පැමිණෙන්නේ ලංකාවේ ආර්ථිකය විශාල ගැටලුකාරී තත්ත්වයක් අබිමුව පවතින අවස්ථාවකයි. ලංකාව ඒ වකවානුව වන විට එක් පැත්තකින් විදෙස් සංචිත හිඟ වෙමින් යනව,...

තෙල් නැව් ලණුව කෑ රනිල්ගේ අවසානයේ ආරම්භය තෙල්, ගෑස්, විදුලි අර්බුයද? – රජිත් කීර්ති තෙන්නකෝන් 

තෙල් - ගෑස් - විදුලි අර්බුද අද සිට ජූනි 30 දක්වා මොකද වෙන්නේ? ලංකාවට දෙන්නට බැරි දෙයක්, ඉන්දියාව ඉල්ලයි.  ඉන්දු ලංකා ගිවිසුමේන් පසුව, ඉන්දියාවේ දැවැන්තම...