නිවස
පුවත්
පුවත් විශේෂාංග
විශ්ලේෂන
විවරණ
නිර්මාණ
අප ගැන
Archives
English
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Sri Lanka Brief
News, views and analysis of Human Rights & Democratic Governance in Sri Lanka
Sri Lanka Brief
News, views and analysis of Human Rights & Democratic Governance in Sri Lanka
Facebook
Instagram
Twitter
Youtube
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
Wednesday, August 10, 2022
Sign in / Join
Sri Lanka Brief
News, views and analysis of Human Rights & Democratic Governance in Sri Lanka
නිවස
පුවත්
පුවත් විශේෂාංග
විශ්ලේෂන
විවරණ
නිර්මාණ
අප ගැන
Archives
English
type here...
Search
Latest news
ජනමත සමික්ෂනයක්: හදිසි නීතියට 65% විරුද්ධයි; අරගලයට 80%කට වැඩි සහයෝගයක්; රට නැවීමට අනුරට පළමු තැන.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් විශේෂඥයෝ විරෝධතා මර්දනය කිරීම සඳහා ලංකාණ්ඩුව හදිසි නීතිය නැවත නැවත භාවිතා කිරීම හෙළා දකිති!
කබල් දූශිත දේශපාලකයින් වීරයන් කරවන ක්‍රමවේදය වෙනුවට විශිෂ්ඨ දූර දර්ශී රාජ්‍ය තාන්ත්‍රිකයින් බිහිකරන මාර්ගයක්
ජූලි 08 ඇදිරි නීතිය නීති විරෝධියි; තරුණ ජනමාධ්‍යවේදියෝ පොලිස්පතිට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට යති.
පොලිස් ඇමැති ටිරන් අලස් යළි මුදල් කොල්ලයක; මිලියන 17ක් නීති විරෝධීව ලබා ගනී.
Sri Lanka Brief
News, views and analysis of Human Rights & Democratic Governance in Sri Lanka
නිවස
පුවත්
පුවත් විශේෂාංග
විශ්ලේෂන
විවරණ
නිර්මාණ
අප ගැන
Archives
English
type here...
Search
යුද අපරාධ
- Advertisement -
UN-Sri Lanka
ගෝඨාභය අත්අඩංගුවට ගන්නවාට මං විරුද්ධයි – විජේදාස රාජපක්ෂ
Sri Lanka Brief
-
10/11/2015
0
‘ රටේ යුද්ධය මෙහෙයවා ත්රස්තවාදීන් මුළුමනින්ම ඉවත් කළ ගෝඨාභය රාජපක්ෂ මහතා සහ නාවික හමුදාපතිවරයා අත්අඩංගුවට ගන්නා ලෙස බලපෑම් කිරීම මම නම් අනුමත කරන්නේ නැහැ‘...
Read more
විවරණ
පටු ආකල්පයක සිට මිශ්‍ර අධිකරණය දෙස බැලිය යුතු නෑ – නිර්මාල් රංජිත්
Sri Lanka Brief
-
08/11/2015
0
දෙමුහුන් අධිකරණය ගැන කතා කරන විට ජනතා පරමාධිපත්‍ය කියලා සංකල්පයක් තිබෙන බවත් දැනට තිබෙන දේශාපාලනය තුළ පරමාධිපත්‍ය ඉහළ ම පරමාධිපත්‍ය රාජ්‍ය වන බවත් ඒ...
Read more
UN-Sri Lanka
දේශීය යාන්ත්රණයට ජාත්‍යන්තර තාක්ෂණය හා විදෙස් නිරීක්ෂකයින් අවශ්‍යයි – විනිසුරු මැක්ස්වෙල් පරණගම
Sri Lanka Brief
-
29/10/2015
0
ශ්‍රී ලංකාවේ සිදුවී ඇතැයි කියන යුද අපරාධ චෝදනා විභාග කිරීම සඳහා රජය විසින් දේශීය යාන්ත්‍රණයක් පිහිටුවීමේදී එයට විදේශීය විනිශ්චයකාරවරුන් පත් නොකරන්නේනම් එම දේශීය යාන්ත්‍රණය...
Read more
පුවත්
පරණගම වාර්තාව: යුද අපරාධ චෝදනා විශ්වසනීය යි – සුනන්ද දේශප්‍රිය
Sri Lanka Brief
-
23/10/2015
0
හිටපු ජනාධිපති රාජපක්ෂ විසින් පත් කරන ලද මැක්ස්වෙල් පරණගම කොමිසමේ වාර්තාව ශ්‍රී ලංකා යුද හමුදාව යුද අපරාධ කර ඇති බවට නැගෙන චෝදනා විශ්වසනීය බව...
Read more
පුවත්
ජවිපෙට සහාය දුන් සහෝදරවරුනි, දැන් කතා කරන්න! – සුනන්ද දේශප්‍රිය
Sri Lanka Brief
-
09/10/2015
0
( මහා මැතිවරණ සමයෙහි ජවිපෙ වේදිකාවෙහි පෙනී සිටි වාමාංශික පිරිස් - ජායාරූපය. ජවිපෙ මුහුණු පොතෙනි) පසුගිය ජනාධිපතිවරණයේ දී ජනතා විමක්ති පෙරමුණ ප්‍රධාන විපක්ෂය බවට පත් කිරීමේ...
Read more
UN-Sri Lanka
ශ්‍රී ලංකාවේ යුධ අපරාධ හා මානව හිමිකම් උල්ලංඝනය වීම් පිලිබඳ එජා වාර්තාවේ නිර්දේශයන් විමසා බැලීමක්
Sri Lanka Brief
-
03/10/2015
0
( මානව හිමිකම් මහ කොමසාරිස් සෙයිඩ් වාර්තාව ඉදිරිපත් කළේ සැප් 18වනදා ය) ශ්‍රී ලංකාවේ යුධ අපරාධ හා මානව හිමිකම් උල්ලංඝනය වීම පිලිබඳ එක්සත් ජාතීන්ගේ විද්වත්...
Read more
UN-Sri Lanka
මහින්ද රාජපක්ෂ විදුලි පුටුවෙන් හාන්සි පුටුවට – උපුල් ජෝෂප් ප්‍රනාන්දු
Sri Lanka Brief
-
02/10/2015
0
( දැන් රණවිරුවන් බේරා ගත් නම්බුනාමය ජනාධිපති සිරිසේන අතට යයිද) "මාව හේග් නුවරට ගෙනිහින් විදුලි පුටුවේ ඉන්දවන්නයි මේ යන්නේ..." මහින්ද පසුගිය ජනාධිපතිවරණයේදී වේදිකාවක් වේදිකාවක් ගාණේ කිය...
Read more
UN-Sri Lanka
එය ජාතික සහ ජාත්‍යන්තර එකතුවකින්ම විය යුත්තේ ඇයි? – රංජිත් හේනායකආරච්චි
Sri Lanka Brief
-
01/10/2015
0
ඕනෑම රටක්, සමාජයක් අවුල් සහගත තත්වයක් මගහරවා ගැනීමට නම්, එම සමාජය තුල පුද්ගල සුරක්ෂිතභාවය තවුරු කර ගැනීමට නම්, වැරදිකළවුන් නීතිය ඉදිරියට ගෙනඒම ඉතා වැදගත්...
Read more
UN-Sri Lanka
ජිනීවා: ‘ශ්‍රී ලංකා ආණ්ඩුුවට වාසිදායක යෝජනාවක්’ – සුනන්ද දේශප්‍රිය
Sri Lanka Brief
-
25/09/2015
0
( එල්ටීටීඊ සංවිධානය විසින් කරන ලදැයි කියන අපරාධ සම්බන්ධයෙන් ද වගවීමේ ක්‍රියාවළියක් ස්ථාපිත කල යුතු බවත් නව යෝජනාවේ සඳහන්) සුනන්ද දේශප්‍රිය ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී, ජිනීවා බීබීසී...
Read more
UN-Sri Lanka
යුද්ධ අපරාධ: විශේෂ මිශ්‍ර උසාවියක් පිහිටුවන ලෙසට එජා වාර්තාවෙන් ලංකාවට නිර්දේශයක්
Sri Lanka Brief
-
16/09/2015
0
(මහ කොමසාරිස් සෙයඩ් ශ්‍රී ලංකාව සම්බන්ධ වාර්තාව ඉදිරිපත් කරමින්) ජීනීවා ,16 සැප්තැම්බර් 2015. එක්සත් ජාතීන් විසින් ප්‍රකාශයට පත් කරන ලද වාර්තාවෙන්* 2002 හා 2011 අතර කාලයේ...
Read more
පුවත්
එක්සත් ජාතීන්ගේ සංවිධානය යුක්තිය පසිඳලීමේ යාන්ත්‍රණයක් ඇතුලු ප්රතිසන්ධාන ක්‍රියාවලියට සහය දක්වයි
Sri Lanka Brief
-
07/08/2015
0
එක්සත් ජාතීන්ගේ සංවිධානය ශ්‍රී ලංකාව තුළ දෙමළ ප්‍රජාව සමඟ සංහිඳියාව ගොඩ නැඟීමේ ප්රතිසන්ධාන ක්‍රියාවලිය තවදුරටත් ඉදිරියට ගෙන යාම සඳහා තාක්ෂණික සහ මූල්‍යමය සහය සැපයීමේ...
Read more
පුවත්
ආනන්දි සසිදරන් බොරුකාරියක් යැයි කරුණානිධිගේ පක්ෂය කියයි
Sri Lanka Brief
-
08/06/2015
0
තමාගේ පුරුෂයා වූ එල්ටීටීඊ දේශපාලන කොමිසාර්වරයකු වූ එලීලන් සසිදරන් හමුදාවට බාර වූයේ ඉන්දීය ද්‍රවිඩ මුන්නේත්‍ර කළගම් පක්ෂයේ නායක කරුනානිධිගේ දියනියක වන පාර්ලිමේන්තු මංත්‍රී කණමෝලිගේ...
Read more
පුවත්
දස දහස් ගණනින් යුද බිමේ මියගිය දෙමළ ජනයා උතුරු නැගෙනහිර පුරා අනුස්මරණය කෙරේ
Sri Lanka Brief
-
18/05/2015
0
මිට වසර හයකට පෙර මැයි 19දා අවසානයකට පැමිණී ශ්‍රී ලංකාවේ යුද්ධයේ දී මිය ගිය දහ දහස් ගණනාවක් වන දෙමළ ජනයා අනුස්මරණය කැරෙන උත්සව මාලාවක්...
Read more
පුවත්
යුද හමුදා හෝටලයේ වෙසක් දා අරක්කු හොරට වික්කේ කවුද?
Sri Lanka Brief
-
06/05/2015
0
බලපත්‍ර රහිතව වසර ගණනාවක් තිස්සේ නීති විරෝධී ආකාරයෙන් දේශීය හා විදේශීය මත්පැන් අලෙවි කරනු ලැබූ වාද්දුව ලයා බීච් යුද හමුදා හෝටලය පසුගිය වෙසක් පොහොය...
Read more
පුවත්
එල්ටීටීඊ ය ද උතුරේ අතුරුදන්වීම්වලට වගකිව යුතුයි – ජනාධිපති කොමිෂන් සභාව
Sri Lanka Brief
-
30/04/2015
0
එල්.ටී.ටී.ඊ සංවිධානය උතුරේ යුද්ධමය වාතාවරණයක් පැවැති සමයේ සිදු වූ අතුරුදහන්වීම්වලට වගකිව යුතු යයි වැඩි දෙනෙකු ප්‍රකාශකර ඇති බව අතුරුදහන් වූවන් පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිෂන්...
Read more
පුවත්
උතුර කොයිබට ද? – සුනන්ද දේශප්‍රිය
Sri Lanka Brief
-
27/02/2015
0
(යාපනයේ දී සුමන්දරන්ට ගිනි තැබීම) උතුරු - නැගෙනහිර දෙමළ ජනතාව ජනාධිපතිවරණයෙහි දී පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට එකාවන්ව ජන්දය දුන්හ. ඔවුන්ගේ සහාය රාජපක්ෂ පාලනය පෙරළා...
Read more
පුවත්
වැරදි කරුවන් නීතිය ඉදිරියට ගෙන ඒම සහ යුධ අපරාධ – රංජිත් හේනායකආරච්චි
Sri Lanka Brief
-
26/02/2015
0
(3000ක් පමණ සහභාගි වූ යාපනයේ විරෝධතාවය) පසුගිය දිනක උතුරු පළාත් සභාව විසින් තම ජනතාවට දිගින් දිගටම සිදුවූ අසාධාරණකම් සහ අඩම්තේට්ටම් ගැන ජාත්‍යන්තර පර්යේෂණයක් අවශ්‍ය බවට...
Read more
පුවත් විශේෂාංග
යුද සමයේ හිමිකම් කෙළෙසීම් සොයන දේශීය යාන්ත්‍රණය ජනාධිපතිවරණ පොරොන්දුවක් – මංගල සමරවීර
Sri Lanka Brief
-
20/02/2015
0
විදේශ ඇමැති මංගල සමරවීර මහතා පෙබරවාරි 20 දින පාර්ලිමේන්තුවේ දී කළ සම්පූර්ණ කතාව පහත දැක්වේ. “ගරු කතානායක තුමනි, පසුගිය රජයේ ප්රජාතන්තවාදී විරෝධී කි‍්‍රයාවලිය නිසාත් අවුල් සහගත...
Read more
පුවත්
අලුත් ආන්ඩුවේ ජිනීවා අභියෝගය – සුනන්ද දේශප්‍රිය
Sri Lanka Brief
-
13/02/2015
0
මාර්තු මාසය ජිනීවා කරා ලඟා වන්නේ වසන්ත සමයේ පෙර නිමිති සමඟ ය. සීත සමය අවසන් වු බව සළකුණු කරන නේක පුෂ්පයන් ලා තණබිම් පසා...
Read more
පුවත්
මෛත්‍රීගෙන් සහ රනිල්ගෙන් විග්නේශ්වරන් අසන ප්‍රශ්ණය
Sri Lanka Brief
-
11/02/2015
0
( බිස්වාල් හමුව නව ආන්ඩුවට පක්ෂ ඇමෙරිකානු පිළිවෙත තමාට පසක් කල බව විග්නේහ්වරන් කියයි) පසුගිය වසරේ අවසන් මස පැවති සභාවාරයේදී සිවාජිලිංගම්...
Read more
පුවත්
මොහාන් පීරිස්, අන්තර් ජාතික පරීක්ෂණය සහ ඉදිරි මඟ – මංගල සමරවීර
Sri Lanka Brief
-
11/02/2015
0
ගිය වසරේ ආරම්භ කෙරුණු ජාත්‍යන්තර පරීක්ෂණයක් එහි අවසානයට ලඟා වෙමින් තිබේ. වහාම සංයුක්ත පියවර ගනිමින් අපේ අධිකරණයේ විශ්වසනීයත්වය යළි ස්ථාපිත නොකරන්නේ නම්, මේ ජාත්‍යන්තර...
Read more
පුවත්
ජෙනරල් සිරිලාල් විරසුරියට දකුණූ අප්‍රිකාවේදී නඩු පැවරීමේ උත්සාහයක්
Sri Lanka Brief
-
01/12/2014
0
(චෙන්මනීහි පස අවුල්කර ඇත්දැයි විමසාබලන පරීක්ෂක කණ්ඩායමක් -1998) යාපනයේ වෙන්මනී සමූහ මිනීවළ සම්බන්ධයෙන් එවකට යාපනයේ අඥාපති වූ ජෙනරල් සිරිලාල් විරසූරියට එරෙහිව යුද අපරාධ සම්බන්දයෙන් දකුණු...
Read more
1
2
3
Page 3 of 3
- Advertisement -
Must Read
පුවත්
ජනමත සමික්ෂනයක්: හදිසි නීතියට 65% විරුද්ධයි; අරගලයට 80%කට වැඩි සහයෝගයක්; රට නැවීමට අනුරට පළමු තැන.
Sri Lanka Brief
-
09/08/2022
0
වත්මන් ආර්ථික අර්බුදයේ මහජන අත්දැකීම් නමින් කොළඹ රාජ්‍ය නොවන සංවිධානයක් වන විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය මගින් සමීක්ෂනයක ප්‍රතිපළ ප්‍රකාශයට පත් කර තිබේ. එය හැදින්වෙන්නේ ශ්‍රී...
Read more
- Advertisement -
පුවත්
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් විශේෂඥයෝ විරෝධතා මර්දනය කිරීම සඳහා ලංකාණ්ඩුව හදිසි නීතිය නැවත නැවත භාවිතා කිරීම හෙළා දකිති!
Sri Lanka Brief
-
08/08/2022
0
ජිනීවා (8 අගෝස්තු 2022) - එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් විශේෂඥයෝ ආර්ථික කඩාවැටීමක් මධ්‍යයේ සාමකාමී විරෝධතාකරුවන් මර්දනය කිරීමට සහ ඔවුන්ගේ දුක්ගැනවිලි ප්‍රකාශ කිරීම වැළැක්වීම සඳහා...
Read more
පුවත් විශේෂාංග
කබල් දූශිත දේශපාලකයින් වීරයන් කරවන ක්‍රමවේදය වෙනුවට විශිෂ්ඨ දූර දර්ශී රාජ්‍ය තාන්ත්‍රිකයින් බිහිකරන මාර්ගයක්
Sri Lanka Brief
-
08/08/2022
0
සෑම මාසයකම නව වෙනිදිනට නියමිත දේශපාලනික පෙරළියකට මාන බලමින් අරගල භූමියේ සිදුවිය හැකි නවග්‍රහ පුජාව කුමක්ද යන කුතුහලයෙන් අපහසුවෙන් ජීවිතය ගැටගසා ගැනීමට ශ්‍රී ලාංකේයන්ට...
Read more
පුවත්
ජූලි 08 ඇදිරි නීතිය නීති විරෝධියි; තරුණ ජනමාධ්‍යවේදියෝ පොලිස්පතිට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට යති.
Sri Lanka Brief
-
07/08/2022
0
නීතියේ ප්‍රතිපාදනවලින් බැහැරව පොලිස්පතිවරයා විසින් පසුගිය ජූලි 08 වැනිදා පොලිස් ඇඳිරිනීතිය පැනවීමෙන් මූලික අයිතිවාසිකම් කඩවූ බවට ප්‍රකාශ කරන්නැයි ඉල්ලා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය නියෝජනය කරමින්...
Read more