නිවස
පුවත්
පුවත් විශේෂාංග
විශ්ලේෂන
විවරණ
නිර්මාණ
අප ගැන
Archives
English
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Sri Lanka Brief
News, views and analysis of Human Rights & Democratic Governance in Sri Lanka
Sri Lanka Brief
News, views and analysis of Human Rights & Democratic Governance in Sri Lanka
Facebook
Instagram
Twitter
Youtube
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
Sunday, June 26, 2022
Sign in / Join
Sri Lanka Brief
News, views and analysis of Human Rights & Democratic Governance in Sri Lanka
නිවස
පුවත්
පුවත් විශේෂාංග
විශ්ලේෂන
විවරණ
නිර්මාණ
අප ගැන
Archives
English
type here...
Search
Latest news
තෙල් නැව් ලණුව කෑ රනිල්ගේ අවසානයේ ආරම්භය තෙල්, ගෑස්, විදුලි අර්බුයද? – රජිත් කීර්ති තෙන්නකෝන්
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්රකාශනයේ නිදහස කෙලෙසමින් ක්‍රියාකාරී දඩයමක – නිමාව්ය
ජාත්‍යන්තර බැදුම්කර ණය ගෙවීම් පැහර හැරීම නිසා ශ්‍රී ලංකාවට එරෙහිව අමෙරිකාවේ නඩු
රෝයල් පාක් ඝාතකයා නිදහස් කිරීම, රතන හිමි මූලික වූ අල්ලස සහ සිරිසේන අල්ලස් කොමිසමට වාර්තා නොකිරීම.
මාධ්‍යවේදී තරිඳු උඩුවරගෙදර රහස් පොලිසියට කැඳවයි! යූ ටියුබ් චැනලය ගැන සොයනවලු!
Sri Lanka Brief
News, views and analysis of Human Rights & Democratic Governance in Sri Lanka
නිවස
පුවත්
පුවත් විශේෂාංග
විශ්ලේෂන
විවරණ
නිර්මාණ
අප ගැන
Archives
English
type here...
Search
පුවත්
International
UN-Sri Lanka
නිර්මාණ
පුවත්
පුවත් විශේෂාංග
මැතිවරණ නිරීක්ෂන වාර්තා
විවරණ
විශ්ලේෂන
පුවත්
අරගල කරුවන් ඉල්ලා සිටින ආකාරයට මෙන්ම සදාචාරාත්මකව ජනාධිපතිවරයා කල යුත්තේ ඉල්ලා අස් වීමය – කරු ජයසූරිය
Sri Lanka Brief
-
17/05/2022
0
අනිසි ලෙස විධායකය තුල බලය සංකේන්ද්‍රණය කරගත් 20වන සංශෝධනයට සාධාරණ සමාජයක් සඳහාවූ ජාතික ව්‍යාපාරය නිරන්තරව විරුද්ධවූ අතර කැබිනට් කේන්ද්‍රීය ආණ්ඩුකරන ක්‍රමවේදයක් නැවත ස්ථාපිත කිරීම...
Read more
පුවත්
රාජපක්ෂ චන්ඩි මංත්‍රින් තවම වැඩ: පාර්ලිමේන්තුව තුලදීම මාධ්‍යවේදීන්ට බලහත්කාරකම්!
Sri Lanka Brief
-
17/05/2022
0
අද දින සිරස පාර්ලිමේන්තු මාධ්‍යවේදී කසුන් සමරවීර සහ ස්වරණවාහිනියේ පාර්ලිමේන්තු මාධ්‍යවේදී ප්‍රගීත් පෙරේරාගේ ජංගම දුරකථන, ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් දෙදෙනෙකු විසින් බලහත්කාරයෙන් පැහැරගැනීම තරයේ හෙළාදකින...
Read more
පුවත්
ගොටාගෝගමට පහරදීම ගැන විමර්ශන කරන සේ නීතිපති, සීඅයිඩී ලොක්කාට යැවූ දේශපාලක නම් ලැයිස්තුව අදාළ තරුණ ජනමාධ්‍යවේදීන්ගේ ලිපිය
Sri Lanka Brief
-
16/05/2022
0
ඡායාරූපය: මාරන්තික ලෙස පහර දිය හැකි යකඩ මුඟුරක් අතැතිව අරලිය ගහ මන්දිරයේ සිට පැමිණි සිටින මෙම පුද්ගලයා මිරිහාන සහ තවත් උද්ඝෝෂන අවස්ථාවන්හි කළහ ඇති...
Read more
පුවත්
දේශපාලන පොලිසිය සහ ගෝටාගෝගමට ප්‍රහාරය: ගෝටා -රනිල් ආණ්ඩුවට අභියෝග පහක්!
Sri Lanka Brief
-
16/05/2022
0
ජායාරූපය:හමුදා සෙබලුන් මැදින් ගෝටා ගෝ ගමට ප්‍රහාරය එල්ල කිරීමට යන රාජපක්ෂ මැරයකු ප්‍රාන්ස් 24 රෑපවාහිනි නාලිකාවට හසු වූ අයුරු. සුනන්ද දේශප්‍රිය. ශ්‍රී ලංකා පොලිසිය ගෝටාභය රාජපක්ෂ...
Read more
පුවත්
ජනාධිපතිවරයා ගේ උඹ බබා රඟපෑම, රනිල් වික්‍රමසිංහ සහ බහුජන නැගිටීම. – රංජිත් හේනායක ආරච්චි
Sri Lanka Brief
-
16/05/2022
0
ඡායාරූපය: ගෝටා ගෝ ගමෙහි අලුත් සටන් පාඨ සාමකාමී ලෙස උද්ඝෝෂණය කිරීම ජනතාවගේ අනුළංඝනීය ප්රජාතන්ත්රවාදී අයිතියකි. එම අයිතිය කෙලෙසමින් ප්රචණ්ඩත්වය මුදා හැර ගාපු මුව දොර කේන්ද්‍ර...
Read more
පුවත්
ජන අරගලය පවා දීමට ඉඩ නොදෙමු! ගෝටා ගෙදර යවමු! ශිෂ්ඨාචාරවත් රටක් හදමු! – ලංකාවේ ප්රජාතන්ත්රවාදය සඳහා අන්තර් ජාතික ජාලය
Sri Lanka Brief
-
13/05/2022
0
ඡායාරූපය: ලංකාව මත පතිත වූ කලු වළවෙහි පෑයු රිදී රේඛාව නිර්-ප්රචණ්ඩ සහ අධිශ්ඨානවත් තරුණ අරගලයයි. ( ජායරූපය සමාජ ජාල වෙතිනි. හිමිකාරිත්වය අන්වර්ථය) දෙමසක පමණ කාලයක්...
Read more
පුවත්
වෙනස ආරම්භ කළ හැක්කේ #GoHomeGota ගොටා ගෙදර යැවීම මගින් පමණි. ඒ වෙනුවෙන් පෙනී සිටිමු! – “සර්ව ජන යුක්ති”
Sri Lanka Brief
-
13/05/2022
0
2022 අප්‍රේල් 5 වන දින හදිසි නීතිය අවලංගු කිරීමෙන් පසු යළි පැණවිය හැකි වූ හැකි පළමු අවස්ථාවෙහි දී ම 2022 මැයි 6දා මධ්‍යම රාත්‍රියේ...
Read more
පුවත්
නාමල් – ජොනී ඇතුලු ගෝටාගෝගමට ගැසූ රාජපක්ෂ මැරයින් පිළිබද පරීක්ෂනය සීඅයිඩියට දීම නරියාට කුකුල්ලු බාර දීමක්
Sri Lanka Brief
-
12/05/2022
0
ඡායාරූපය: නාමල් සහ ජොනී විසින් උසිගන්වන ලද ත්‍රාඩ පිරිස් විසින් විනාශ කළ ගෝටා ගෝ ගම. පසුගිය 09දා උදෑසන ගාලු මුවදොර පිටියේ පවත්වා ගෙන යමින් තිබූ...
Read more
පුවත්
ජනපති රාජපක්ෂ ගේ සම්පූර්ණ කතාව
Sri Lanka Brief
-
11/05/2022
0
තමා 19වන සංසේධානය ගෙන ඒමටත් පාර්ලිමේන්තුවේ සහ ජනතාවගේ විශාවසය දිනා ගත් මංත්‍රීවරයකුට අගමැතිකම දීමට සූදානම් බවත් තමා යටතේ නව ආණ්ඩුවක් පිහිටුවීමට තමා සූදානම් බවත්...
Read more
පුවත්
ගෝටා ගෝ ගමට පහර දීම සංවිධානාත්මක අපරාධයක්; වහාම නිසි පරීක්ෂනයක් කරන්න – තරුණ ජනමාධ්‍යවේදීන් නීතිපතිගෙන් ඉල්ලයි!
Sri Lanka Brief
-
11/05/2022
0
ගෝටා ගෝ ගමට පහර දීම සංවිධානාත්මක අපරාධයක් බවත් වහාම නිසි පරීක්ෂනයක් කළ යුතු බවත් දන්වමින් තරුණ ජනමාධ්යවෙිදීන්ගේ සංගමය අදාළ බලධාරීන් වෙත ඊයේ ලිපියක් යවන...
Read more
පුවත්
නැති බලයක් උඩ වෙඩි තැබීමට අණ දුන් ජෙනරල් කමල් ගුණරත්න වහා අත්අඩංඟුවට ගනු! – තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය
Sri Lanka Brief
-
11/05/2022
0
ඡායාරූපය: ජෙනරල් කමල් ගුණරත්න ගෝඨාභය බලයට ගෙ ඒම දියත් කළ වියත් මඟ සංවිධානයේ ප්‍රධානියෙකි. චන්දන වික්‍රමරත්න මහතා, පොලිස්පති, පොලිස් මූලස්ථානය, කොළඹ. පොලිස්පතිතුමනි, කමල් ගුණරත්න නම් පුද්ගලයා ආරක්ෂක ලේකම් ලෙස පෙනී...
Read more
පුවත්
සාමකාමීව අරගලය ජය කරා ගෙන යමු!- ‘ගෝටාගෝහෝම්’ අරගලයේ පාර්ශවකරුවන්ගන් සාමුහික ආයාචනයක්!
Sri Lanka Brief
-
10/05/2022
0
අරගලයේ විවිධ පාර්ශයටන් විසින් අර්බූදය විසදීම සඳහා ප්‍රතිපත්ති යෝජනා සැකසීමට කටයතු කරමින් සිටීම ඉතා සාධනීය බව ප්‍රකාශ කරන ගෝටාගෝහෝම් පාර්ශවකරුවන් විසින් ඉදිරිපත් කර ඇති...
Read more
පුවත්
රාජපක්ෂ ප්‍රචණ්ඩත්වයෙන් පසු ඊයේ දින මරණ 08ක්. 220 තුවාල, වාහන සහ නිවෙස් විශාල ගණනකට ගිනි!
Sri Lanka Brief
-
10/05/2022
0
ශ්‍රී ලංකාව තුළ ඊයේ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් ඇතිවූ මරණ සහ තුවාල වාර්තාව පොලිසිය ප්‍රසිද්ධ කර තිබේ. ඒ අනුව අද උදෑසන 6 වන විට...
Read more
පුවත්
ප්රචන්ඩත්වය පැතිරීම වළක්වා ප්‍රශ්ණ විසදීම සඳහා අර්ථවත් සංවාදයකට පිවිසෙන්න. – මිෂෙල් බෂලේ ලංකාණ්ඩුවට කියයි
Sri Lanka Brief
-
10/05/2022
0
ඡායාරූපය: රාජපක්ෂ විසින් උසිගන්වන ලද මැරයකු ගෝටා ගෝ ගමෙහි දී පූජකවරයකුට පහර දෙන අයුරු. ජිනීවා (10 මැයි 2022) - තවදුරටත් ප්රචණ්ඩත්වය පැතිරීම වැලැක්වන ලෙස ශ්‍රී...
Read more
පුවත්
රටින් පනින කතා නිසා තත්වය අවිනිශ්චිතයි; වහා විසදුමක් නැතොත් වැඩ වරනවා. – ආගමන සහ විගමන නිලධාරී සංගමය
Sri Lanka Brief
-
10/05/2022
0
ඡායාරූපය: රාජපක්ෂ පවුල් රටින් පැන යෑමට ත්රිකුනාමල නාවික හමුදා කඳවුරට පැමිණ ඇතැයි යන ආරංචිය සමඟ නාවික හමුදා කඳවුර ඉදිරිපිටට ජනයා රැස්වෙමින් සිටී. යම් යම් පුද්ගලයින්...
Read more
පුවත්
නාහිමිවරු ප්‍රහාරය හෙළා දකිති: ප්‍රහාරයේ වගකිය යුත්තන්ට නිසි දඩුවම් දෙනු!
Sri Lanka Brief
-
09/05/2022
0
පටු දේශපාලන අරමණු පෙරදැරි කර ගනිමින් සාමකාමී අරගලකරුවන්ට එල්ල කළ ම්ලේච්ඡ ප්රහාරයන් තරයේ හෙලා දකිමු රට තුළ උද්ගත ව ඇති සමාජ, දේශපාලන හා ආර්ථික අර්බුදයන්ට...
Read more
පුවත්
හදිසි නීතිය යටතේ සිදුවිය හැකි අයිතීන් කෙළෙසීම් එක්සත් ජාතීන්ට දන්වන අයි.එන්.එස්.ඩී.ය, අන්තර් ජාතික වගවීමේ පියවර ගන්නා ලෙස ඉල්ලයි.
Sri Lanka Brief
-
08/05/2022
0
ඡායාරූපය: පසුගිය 06දා පාර්ලිමේන්තුව අසළදී සාමකාමී විරෝධතාකරුවන් සහ විරෝධතාකාරියනට පැයක් පුරා කදුලුගෑස් පුහාරයක් එල්ල කල පොලිසිය ඔවුන් ගණනාවකටම තුවාල සිදු කළේය. මෙම විරෝධතාකාරිය පසුව...
Read more
පුවත්
නීතිඥ සංගමය – ගෝටා කතා බහ දෙන්ඤං කාසි වලින් අවසන්
Sri Lanka Brief
-
08/05/2022
0
ඡායාරූපය: රාජපක්ෂ මාෆියාව කල් බලන්නේ අරගලය මර්දය කිරීමටය. අද ශ්‍රී ලංකා නීතිඥ සංගමය ජනාදිපති රාජපක්ෂ සමඟ පැවැත් වූ සාකච්චජාව දෙන්ඤං කාසි වලින් අහවර වූ බව...
Read more
පුවත්
දේශපාලන අර්බූදයෙන් ගොඩ යාමට ගෝඨාභයට ගත හැකි පියවර තුනක් – ආචාර්ය රාම් මානික්කලිංගම්
Sri Lanka Brief
-
08/05/2022
0
ශ්‍රී ලංකාව සිටින්නේ දේශපාලන අර්බුදයක ය. විරෝධතාකරුවන්ට අවශ්‍ය වන්නේ ජනාධිපති සහ මන්ත්‍රීවරුන් ගෙදර යෑමයි. පාර්ලිමේන්තුවට අවශ්‍ය ජනාධිපතිතුමා ගෙදර යෑමයි. එලෙසින්ම ජනාධිපතිට අවශ්‍ය වී තිබෙන්නේ උද්ඝෝෂකයින්...
Read more
පුවත්
අද ගෝටා හමුවට යන සාලිය පීරිස්ට තරුණ ජනමාධ්‍යවේදීන් ලිපියකින් කළ ඉල්ලීම
Sri Lanka Brief
-
08/05/2022
0
ශ්‍රී ලංකා නීතිඥ සංගමය ජනාධිපතිවරයා සමඟ පැවැත්වීමට නියමිත සාකච්ඡාවේදී ජනතාවගේ ප්රමුඛ ඉල්ලීම වන ගෝඨාභය රාජපක්ෂට ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස කරන ඉල්ලීම දැනුම් දෙන...
Read more
පුවත්
හදිසි නීතිය යටතේ ආරක්ෂ අංශ නිවාඩු අවලංගු කරයි; ජනතාව සමඟ යුදධයක් කරන්නදැයි සැක!
Sri Lanka Brief
-
07/05/2022
0
ඊයේ මධ්‍යම රාතියේ සිට පනවන ලද හදිසි නීතිය යටකේ සියළුම ආරක්ෂ අංශ සාමජිකයින්ගේ නිවාඩු අවලංගු කර තිබේ. නිවාඩු ලබා ගොස් සිටින සියලු සමාජිකයින් වහාම සේවයට...
Read more
පුවත්
විසදුමක් සඳහා ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ යෝජනා මෙන්න!
Sri Lanka Brief
-
07/05/2022
0
ශ්‍රී ලංකා නීතිඥ සංගමය ලංකාව වැටී ඇති අර්බුදයෙන් ගොඩ ඒම සඳහා කරන ලද යෝජනා සම්පූර්ණයෙන් පහත පරිදි ය. ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ යෝජනා 1. සියලු ක්‍රියාකාරකම් ආණ්ඩුක්‍රම...
Read more
පුවත්
සමගි ජන බලවේගය නීතිඥ සංගමයේ යෝජනා මත විසදුමකට කැමැත්ත දෙයි!
Sri Lanka Brief
-
07/05/2022
0
ඡාායරූපය: සිය තීරණය දැනුම් දීම සඳහා සමගි ජන බලවේගයේ මාධ්‍ය ඒකකය පැවැත් වූ පුවත් පත් සාකච්ජාව. ප්‍රධාන පාර්ලිමේන්තු විපක්ෂය වන සමගි ජන බලවේගය, වර්ථමාන සමාජ...
Read more
පුවත්
රාජපක්ෂ මරුවිකල: ස්වාධීන අධිකරණයටත් අත තියයි!
Sri Lanka Brief
-
07/05/2022
0
දිනෙන් දින නැගී එන මහජන විරෝධතා සුනාමිය හමුවෙහි මරු විකලට පත්ව සිටින පාලක රාජපක්ෂ මාපියාව දැන් අධිකරණ ස්වාධීනත්වයටද කලඑළියේම අත තියන්නට පටන් ගෙන තිබේ. මේ...
Read more
පුවත්
හදිසි නීතිය වහාම ඉවත්කර ගනු! පාර්ලිමේන්තුව රැස්කර තීන්දුවක් ගැනීමට අවස්ථාව දියයුතුයි – කරු ජයසූරිය, (NMSJ).
Sri Lanka Brief
-
07/05/2022
0
ඡායාරූපය: රාජපක්ෂ මර්දනය විදහා දක්වමින් නුවර පැවැති විරෝධතාවයක අවස්ථාවක්! මැයි මස 06 වන දින සිට බලාත්මක වන ආකාරයට ජනාධිපතිවරයා විසින් රට තුළ හදිසි නීතිය පැනවීමට...
Read more
පුවත්
“විරෝධතා සාමකාමීව තිබියදී හදිසි නීති දැමීමට හේතු මහජනයාට කියනු.” – මානව හිමිකම් කොමිසම පොලිස්පති සහ ආරක්ෂක ලේකම් කැඳවයි
Sri Lanka Brief
-
07/05/2022
0
ඡායාරූපය: පසුුගියදා පැවැති සරසවි සිසු- සිසුවියන්ගේ උද්ඝෝෂණය මර්දනය කිරීමට රාජපක්ෂ පොලිස් බලුමුළු කැදවන ලදී. 2022 මැයි 7 වැනි දින මධ්‍යම රාත්‍රියේ සිට හදිසි නීතිය ප්‍රකාශයට...
Read more
පුවත්
හදිසි නීතිය ඉවත් කර ගන්න; පැනවීමට හේතු ජනයාට කියන්න – කණස්සල්ලෙ පත් නීතිඥ සංගමය ජනපතිට කියයි.
Sri Lanka Brief
-
06/05/2022
0
2022 මැයි මස 6 වැනි දින මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි අතිගරු ජනාධිපතිතුමා විසින් හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීම පිළිබඳව ශ්‍රී ලංකා නීතීඥ සංගමය...
Read more
පුවත්
අරගලය පරජය කිරීමට “ගෝටා ගෝ ගම”ට ඥණක්කා මැතිරූ වතුර බෝතල් දහස් ගණනක්!
Sri Lanka Brief
-
05/05/2022
0
Original painting by Nuwan Shilpa (@nuwanshilpa on Instagram). දිනෙන් දින ශක්තිමත් වෙමින් සමාජයේ සෑම තරාතිරමකම ජන ප්‍රසාදය දිනා ගනිමින් සිටින “ගෝටාගෝහෝම්” විරෝධතාවය හමුවේ රාජපක්ෂ මාෆියාවට...
Read more
පුවත්
අරගලයේ ක්‍රියාධරයින් දඩයම් කිරීමේ වළකින ලෙස නි.මා.ව්යා. පොලිස්පතිවරයාට කියයි!
Sri Lanka Brief
-
04/05/2022
0
ඡායාරූපය: අරලිය ගහ මන්දිරිය ඉදිරිපිට මයින ගෝ ගමෙහි දී පොලිස් පහර කෑමට ලක් වූ තරුණයා නීතිඡ සේනක පෙරේරා (වමේ) සමඟ. ජනාධිපතිවරයාට, අගමැතිවරයාට හා වත්මන් ආණ්ඩුවට...
Read more
පුවත්
මිරිහාන, රඹුක්කන, ඇනොනිමස්, බණ්ඩාරනායක ඇස් බැදීම සහ රාජ්‍ය දුෂ්-තොරතුරු ව්‍යාපෘතිය – සුනන්ද දේශප්‍රිය
Sri Lanka Brief
-
02/05/2022
0
යම් පුද්ගලයකු විසින් ගාලු මුව දොර ඇති බණ්ඩාරනායක පිළිරුවේ ඇස් බැදීම දෙස් විදෙස් ක්‍රියාකාරින්ගේ සහ ක්‍රියාකාරිනියන් සුලුතරයකගේ මහත් ප්‍රසංසාවට ලක් විය. සමහරකු එය පෙරළා...
Read more
1
2
3
4
...
121
Page 3 of 121
archive
June 2022
May 2022
April 2022
March 2022
February 2022
January 2022
Must Read
පුවත්
තෙල් නැව් ලණුව කෑ රනිල්ගේ අවසානයේ ආරම්භය තෙල්, ගෑස්, විදුලි අර්බුයද? – රජිත් කීර්ති තෙන්නකෝන්
Sri Lanka Brief
-
26/06/2022
0
තෙල් - ගෑස් - විදුලි අර්බුද අද සිට ජූනි 30 දක්වා මොකද වෙන්නේ? ලංකාවට දෙන්නට බැරි දෙයක්, ඉන්දියාව ඉල්ලයි. ඉන්දු ලංකා ගිවිසුමේන් පසුව, ඉන්දියාවේ දැවැන්තම...
Read more
පුවත්
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්රකාශනයේ නිදහස කෙලෙසමින් ක්‍රියාකාරී දඩයමක – නිමාව්ය
Sri Lanka Brief
-
25/06/2022
0
පින්තූරය ඉකොනොමිස්ටි සඟරාවෙනි. පසුගිය මාස දෙකක පමණ කාලය ඇතුළත, ජනාධිපතිවරයාට හා පවතින ආණ්ඩුවට එරෙහි ජන අරගලයේ ක්‍රියාකාරිකයින්, ඊට සක්‍රිය දායකත්වයක් සපයන මාධ්‍යවේදීන් හා සමාජ මාධ්‍ය...
Read more
පුවත් විශේෂාංග
ජාත්‍යන්තර බැදුම්කර ණය ගෙවීම් පැහර හැරීම නිසා ශ්‍රී ලංකාවට එරෙහිව අමෙරිකාවේ නඩු
Sri Lanka Brief
-
23/06/2022
0
ලබන මාසයේ කල් පිරෙන ඩොලර් බිලියනයක ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කරයක් ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් බැඳුම්කර හිමියෙකු අමෙරිකාවේ මෑන්හැටන් හි දිස්ත්‍රික් අධිකරණයක් හමුවේ ශ්‍රී ලංකාවට එරෙහිව...
Read more
පුවත්
රෝයල් පාක් ඝාතකයා නිදහස් කිරීම, රතන හිමි මූලික වූ අල්ලස සහ සිරිසේන අල්ලස් කොමිසමට වාර්තා නොකිරීම.
Sri Lanka Brief
-
23/06/2022
0
කුප්‍රකට දේශපාලන බයිලාකාරයකු වන මෛත්‍රීපාල සිරිසේන අලුත්ම බයිලාවක් ගායනය කර තිබේ. එනම් රොයල් පාක් ඝාතකයා නිදහස් කිරීමට නිදහසට කරුණූ දක්වමිනි. එම බයිලාවට පෙර සිරිසේන ගායනා...
Read more