නිවස
පුවත්
පුවත් විශේෂාංග
විශ්ලේෂන
විවරණ
නිර්මාණ
අප ගැන
Archives
English
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Sri Lanka Brief
News, views and analysis of Human Rights & Democratic Governance in Sri Lanka
Sri Lanka Brief
News, views and analysis of Human Rights & Democratic Governance in Sri Lanka
Facebook
Instagram
Twitter
Youtube
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
Wednesday, August 10, 2022
Sign in / Join
Sri Lanka Brief
News, views and analysis of Human Rights & Democratic Governance in Sri Lanka
නිවස
පුවත්
පුවත් විශේෂාංග
විශ්ලේෂන
විවරණ
නිර්මාණ
අප ගැන
Archives
English
type here...
Search
Latest news
ජනමත සමික්ෂනයක්: හදිසි නීතියට 65% විරුද්ධයි; අරගලයට 80%කට වැඩි සහයෝගයක්; රට නැවීමට අනුරට පළමු තැන.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් විශේෂඥයෝ විරෝධතා මර්දනය කිරීම සඳහා ලංකාණ්ඩුව හදිසි නීතිය නැවත නැවත භාවිතා කිරීම හෙළා දකිති!
කබල් දූශිත දේශපාලකයින් වීරයන් කරවන ක්‍රමවේදය වෙනුවට විශිෂ්ඨ දූර දර්ශී රාජ්‍ය තාන්ත්‍රිකයින් බිහිකරන මාර්ගයක්
ජූලි 08 ඇදිරි නීතිය නීති විරෝධියි; තරුණ ජනමාධ්‍යවේදියෝ පොලිස්පතිට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට යති.
පොලිස් ඇමැති ටිරන් අලස් යළි මුදල් කොල්ලයක; මිලියන 17ක් නීති විරෝධීව ලබා ගනී.
Sri Lanka Brief
News, views and analysis of Human Rights & Democratic Governance in Sri Lanka
නිවස
පුවත්
පුවත් විශේෂාංග
විශ්ලේෂන
විවරණ
නිර්මාණ
අප ගැන
Archives
English
type here...
Search
පුවත්
International
UN-Sri Lanka
නිර්මාණ
පුවත්
පුවත් විශේෂාංග
මැතිවරණ නිරීක්ෂන වාර්තා
විවරණ
විශ්ලේෂන
පුවත්
මැරයිනි, ජයතිලක බණ්ඩාර නම් ජනතාවාදී අරගලකරුවාට අත නොතබනු! – ආලෝක රණසිංහ
Sri Lanka Brief
-
08/12/2014
0
මේ දූපත තුළ මැරකම යනු තව දුරටත් ලැජ්ජා විය යුතු දෙයක් හෝ දඬුවම් ලැබිය යුතු වරදක් නොවේ. එය මහරජාණන් ඇතුළු බන්ධු මිත්‍රාදීන් විසින් සිය...
Read more
පුවත්
මහින්ද රාජපක්ෂගේ රාජකීය මනස් විකාර
Sri Lanka Brief
-
08/12/2014
0
රංජිත් හේනායකආරච්චි රජුන් පුරවැසියන් නොඉවසන බව ප්‍රකට කරුණකි. රජුන් යැයි සිතා සිටින්නවුන්ද පුරවැසියන් නුරුස්සන සහ නොඉවසන අතර ඔවුන් පතන්නේ රටක යටත් වැසියන් නැත්නම් ගැත්තන් පමණක්...
Read more
පුවත්
.වියරුවට එරෙහිව‘ විරෝධතාවයට එල්ල වූ දේශපාලන කල්ලියක ප්‍රහාරය නිදහස් මාධ්‍ය ව්‍යාපාරය හෙළා දකියි
Sri Lanka Brief
-
07/12/2014
0
නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ මාධ්‍ය නිවේදනයකි.- ‘වියරුවට එරෙහිව, ජීවිතය වෙනුවෙන්‘ තේමා කර ගනිමින් ලංකාවේ සිවිල් සංවිධාන එක්ව අද දින (05) එප්පාවල පැවැති ‘වීදියේ විරෝධය‘ වැඩසටහනට ආන්ඩු...
Read more
පුවත්
විපක්ෂ පොදු එකඟතාවයට අත්සන් කිරීමට අවස්ථාව ලැබුනේ නැහැ – සිවිල් සංවිධාන
Sri Lanka Brief
-
07/12/2014
0
(අවස්ථාව අහිමි වූ නිදහසේ වේදිකාව දිර්ඝ කාලයක් මුළුල්ලේ ප්රජාතන්ත්රවාදී ජනමතයක් ගොඩ නැගීමට කටයුතු කළේ ය) විපක්ෂ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ විවිද දේශපාලන පක්ෂ...
Read more
පුවත්
මහින්ද රාජපක්ෂ බලය සීසීකඩ යන හැටි
Sri Lanka Brief
-
07/12/2014
0
සේනක වත්තේගෙදර විසිනි- ජීවිතයේ බොහෝ අවස්ථාවල අප අතින් වීදුරු බඳුන් බිදී ගොස් ඇත. ඇතැම් අවස්ථාවල ඒවා විශාල කෑලි වශයෙන්ද තවත් අවස්ථාවල ඉතා කුඩා කැබලි වශයෙන්ද...
Read more
පුවත්
ආන්ඩුවේ දේශපාලන මැරයින්ට එරෙහි එප්පාවල විරෝධතාවය 07දා උදෑසන
Sri Lanka Brief
-
07/12/2014
0
(ප්‍රධාන දේශපාලන මැරවරයින් දෙදෙනා) ‘වියරුවට එරෙහිව, වීදියේ විරෝධය‘ කණ්ඩායමට සහ මාධ්‍යවේදීන්ට පහරදුන් මැරයින් වහා අත්අඩංගුවට ගන්නා ලෙස බල කැරෙන විරෝධතාවයක් 07 වන ඉරිදා උදෑසන එප්පාවල...
Read more
පුවත්
දෙමළ ජනයාගේ රන් භාන්ඩ රාජපක්ෂ විසින් ආපසු: ප්‍රශ්ණ කිහිපයක්
Sri Lanka Brief
-
06/12/2014
0
එල්ටීටීඊ ය දෙමළ ජනතාවගෙන් බලයෙන් ලබා ගන්නා ලද හො එල්ටීටීඊ බැංකුවල තැන්පත් කරන ලද හෝ රන්භාන්ඩ දැන් ජනාධිපති රාජපක්ෂ විසින් ජන්ද ගුන්ඩුවක් ලෙස බෙදා...
Read more
පුවත්
වාසුදේව මහජන මුදලින් ජනාධීපතිවරණයට රාජපක්ෂ ප්රචාරක පුවරු
Sri Lanka Brief
-
06/12/2014
0
කලකට පෙර ප්රජාතන්ත්රවාදය සහ මානව හිමිකම් පිළිබඳ උනන්දුමත් වාමංශික දේශපාලනඥයකු වූ ඇමැති වාසුදේව නානායක්කාර දැන් මහජන මුදලින් ජනාධිපති රාජපක්ෂ වෙනුවෙන් ප්රචාරක පුවරු ඉදි කරයි. පහත...
Read more
පුවත්
‘වියරැවට එරෙහිව, වීදියේ විරෝධය‘ කණ්ඩායමට මැර ප්‍රහාරයක්
Sri Lanka Brief
-
05/12/2014
0
(වියරුවට එරෙහිව - ජායාරූපය විකල්ප වෙතිනි) ‘වියරැවට එරෙහිව, ජීවිතය වෙනුවෙන්‘ තේමා කර ගනිමින් ලංකාවේ සිවිල් සංවිධාන විශාල ප්‍රමාණයක් එක්ව සංවිධානය කරන ‘වියරැවට එරෙහිව, වීදියේ විරෝධය‘...
Read more
පුවත්
‘වියරැවට එරෙහිව, ජීවිතය වෙනුවෙන්‘ රට වටා
Sri Lanka Brief
-
05/12/2014
0
( ‘වියරැවට එරෙහිව, ජීවිතය වෙනුවෙන් නොවැ 25 දින කොළඹ පැවැත් වූ විරෝධතාවයේ අවස්ථාවක්: ජායාරූපය වකල්ප වෙතිනි) ‘වියරැවට එරෙහිව, ජීවිතය වෙනුවෙන්‘ තේමා කර ගනිමින් ලංකාවේ සිවිල්...
Read more
පුවත්
‘කට වහගං; තොගේ බඩු මං ලඟ’
Sri Lanka Brief
-
05/12/2014
0
සුනන්ද දේශප්‍රිය - බෝහෝ කළකට පෙර දකුනු පළාතේ සැර වැර මිනිසුන්ට නම ගිය ගමක නෑ ගමන් ගොස් සිටින අතර තුර මහා ඝෝෂාවක් ඇසුනි. බලමු බලමු...
Read more
පුවත්
මහින්ද, රට ලේ විලක් නොකර සාමකාමීව බලය අතහැරීමට සූදානම් වන්න!
Sri Lanka Brief
-
05/12/2014
0
( එකාධිපතියන්ගේ දේශපාලන ලක්ෂණ එක හා සමානයි) රංජිත් හේනායකආරච්චි - තමනට ලැබෙන බලය දරා ගැනීමට තරම් ප්‍රඥාවක් නැති බොහෝ දෙනෙකු බලයෙන් උන්මත්තක වේ. බලයෙන් උන්මත්තක වූවන්...
Read more
පුවත්
රාජපක්ෂ මංගල රුළියට කෝටියක වියදමින් අ,පුර ක්‍රීඩාංගනය කොන්ක්‍රීට් කර වනසයි.
Sri Lanka Brief
-
04/12/2014
0
අනුරාධපුර මහජන ක්‍රීඩාංගණ සංකීර්ණයේ පාපන්දු, ක්‍රිකට්, එල්ලේ ක්‍රීඩා සඳහා යොදා ගැනෙන ක්‍රීඩා පිටිය ජනාධීපති රාජපක්ෂගේ මංගල ජනාධිපතිවරණ රුළිය පැවැත්වීම සඳහා දැන් කොන්ක්‍රීට් අතුරමින් තිබේ....
Read more
පුවත්
විපක්ෂ ජන්ද ව්‍යාපාරය තුල ප්‍රජාතන්තුවාදී න්‍යාය පත්‍රය ජය ගැන්වීම
Sri Lanka Brief
-
04/12/2014
0
( මැතිවරණයෙන් ඔබ්බට යන සිවිල් ක්‍රියාකාරිත්වයක්) රංජිත් හේනායකආරච්චි- අද වන විට ලංකා දේශපාලනය තුල සිදුවෙමින් පවතින කැළඹීල්ල ඇතිවීමේ, ඇති කිරීමේ පෙර ගමන්කරුවන් වූයේ විවිධ ප්රගතිශීලී දේශපාලන...
Read more
පුවත්
‘වන්ද්‍රිකා විරෝධය‘ ආන්ඩුවේ ඇමක්
Sri Lanka Brief
-
04/12/2014
0
විපක්ෂ පොදු සන්ධනය තුළ චන්ද්‍රිකා කුමාරතුංග විසින් තීරණාත්මක භූමිකාවක් ඉටු කිරීම වැළැක්වීමේ අරමුනින් අතේ රොල් ප්‍රවාත්ති සයිබර් අවකාශයට මුදා හැරීම දැන් ආරම්භ වී තිබේ. විපක්ෂ...
Read more
පුවත්
සුජීව දිසානයක (1959 – 2014): නොමියන මතක
Sri Lanka Brief
-
03/12/2014
0
ප්‍රසන්න පොන්සේකා විසිනි- ඔහු ද නික්ම ගියේ ය. මාගේ කතුවරයන්ව සිටි සය දෙනාගෙන් පස් දෙනෙකු මේ වන විට නික්ම ගොසිනි.එහෙත් ඒ සියල්ලටම වඩා සුජීව ගේ...
Read more
පුවත්
දයාන් ජයතිලකගේ විකාර විග්රහ
Sri Lanka Brief
-
03/12/2014
0
(සිහින දැකීමට සහ ඒවායේ ජිවත්වීමට ජයතිලකට ඇති අයිතිය) ජයපාල වික්‍රම විසිනි- දවසින් දවස සිය දේශපාලන විග්රහ වෙනස් කරමින් ඉංග්‍රිසි මාධවවලට ලියන යාන් ජයතිලක මෛත්‍රීපාල සිරිසේන විපක්ෂයේ...
Read more
පුවත්
විධායක ජනාධිපතිධුරය පෙරලන ගිවිසුමට පක්ෂ හා සිවිල් සංවිධාන 37යි. ගණනාවක් නිහඩ යි .
Sri Lanka Brief
-
01/12/2014
0
( පොදු අපේක්ෂක මංගල රැළීය: පොළොන්නරැවට ගැලූ ජන ගග) රාජපක්ෂ පරාජය කිරිමේ අවබෝධතා ගිවිසුමට දෙසැම්බර් 01 දින අත්සන් කල දේශපාලන පක්ෂ සහ සිවිල් සංවිධාන ලැයිස්තුව...
Read more
පුවත්
පොදු විපක්ෂයේ අවබෝධතා ගිවිසුම
Sri Lanka Brief
-
01/12/2014
0
සාධාරණ, ප්රජාතන්ත්රවාදී සහ ජනහිතකාමී ආණ්ඩුකරණයක් සඳහා පොදු මහජන න්‍යාය පත්‍රයක් - ශ්‍රී ලාංකිකයින් ලෙස අපි බැරෑරුම් අභියෝග කීපයකට මුහුණ දෙමින් සිටිමු. දශක කීපයකට පෙර ලෝකයේ...
Read more
පුවත්
ජෙනරල් සිරිලාල් විරසුරියට දකුණූ අප්‍රිකාවේදී නඩු පැවරීමේ උත්සාහයක්
Sri Lanka Brief
-
01/12/2014
0
(චෙන්මනීහි පස අවුල්කර ඇත්දැයි විමසාබලන පරීක්ෂක කණ්ඩායමක් -1998) යාපනයේ වෙන්මනී සමූහ මිනීවළ සම්බන්ධයෙන් එවකට යාපනයේ අඥාපති වූ ජෙනරල් සිරිලාල් විරසූරියට එරෙහිව යුද අපරාධ සම්බන්දයෙන් දකුණු...
Read more
පුවත්
‘රාවය‘ අලෙවිකරුවන් පසු පස බුද්ධි අංශය පන්නයි
Sri Lanka Brief
-
01/12/2014
0
කොළඹ රාවය පුවත් පත අලෙවි කරන වෙළදුන් ගනනාවක් හමුවට ගොස් ඇති රාජ්‍ය බුද්ධි අංශහ නිලධාරින් පුවත්පත් කොපමණ අලෙවි වන්නේ ද සහ එය මිලදී ගන්නා...
Read more
පුවත්
දෙසැ 02: පුරවැසි බලය ‘උගුලෙන් ගැලවෙමු’ විපක්ෂය එක් වේදිකාවට කැඳවයි
Sri Lanka Brief
-
30/11/2014
0
කලාකරුවන්, විද්වතුන් සහ සිවිල් ක්‍රියාකාරින්ගේ එකතුවක් වන පුරවැසි බලය ලබන අගහරුවාදා කොළඹ හයිඩ් පිටියේ දී විපක්ෂයේ සියලු පක්ෂ එක් වේදිකාවකට කැඳවයි. එනමුත් මෙම ජනතා...
Read more
පුවත්
වියරුවට එරෙහිව: සිවිල් සමාජ ප්‍රතිසංස්කරණ යෝජනා
Sri Lanka Brief
-
29/11/2014
0
විපක්ෂයේ පොදු අපේෂකයා ජයග්‍රහණය කරවන අතරම සිය ප්‍රතිසංස්කරණ යෝජනා මහා ජනයා අතරට ගෙන යෑම පිණිස වියරුවට එරෙහිව නමින් රටපුරා උද්ඝෝෂණ මාලාවක් සංවිධානය කර ඇති...
Read more
පුවත්
පාප් වහන්සේගේ ශ්‍රී ලංකා සංචාරය ගැන උතුර නැගෙනහිර රදගුරුවරුන්ගෙන් වාර්තාවක්
Sri Lanka Brief
-
29/11/2014
0
පාප් වහන්සේගේ ශ්‍රී ලංකා සංචාරය - රදගුරු සභාව රැස්වෙයි - උතුර නැගෙනහිර රදගුරුවරුන්ගෙන් වාර්තාවක් ශුද්ධෝත්තම පාප් වහන්සේගේ ශ්‍රී ලංකා සංචාරය ගැන ශ්‍රී ලංකා කතෝලික සභාවේ...
Read more
පුවත්
ජනාධිපතිවරණයේ පුංචි වමේ සිහින ලෝක
Sri Lanka Brief
-
29/11/2014
0
(ලංකාව වැනි ජනසමාජයක ‘උන් සහ අප’ අතර තව බොහෝ සමාජ ස්ථරයන් සහ මතවාදයන් ඇති බව නව වම.) ලංකාව වැනි ජනසමාජයක ‘උන් සහ අප’ අතර තව...
Read more
පුවත්
ශ්‍රී ලංකා සංචාරය: ශුද්ධෝත්තම පාප්වහන්සේට විවෘත ලිපියක්
Sri Lanka Brief
-
28/11/2014
0
සුනන්ද දේශප්‍රිය විසිනි- ගරු ශුද්ධොත්තම පියතුමනි, ඔබ වහන්සේ ශ්‍රී ලංකාවේ පුරවැසින්ගේ ප්රජාතන්ත්රවාදී අයිතිය කප්පාදු කිරීමට දැන හෝ නොදැන දායක වී තිබිමෙන් කම්පනයට පත් මානව හිමිකම්...
Read more
1
...
121
122
123
Page 123 of 123
archive
August 2022
July 2022
June 2022
May 2022
April 2022
March 2022
Must Read
පුවත්
ජනමත සමික්ෂනයක්: හදිසි නීතියට 65% විරුද්ධයි; අරගලයට 80%කට වැඩි සහයෝගයක්; රට නැවීමට අනුරට පළමු තැන.
Sri Lanka Brief
-
09/08/2022
0
වත්මන් ආර්ථික අර්බුදයේ මහජන අත්දැකීම් නමින් කොළඹ රාජ්‍ය නොවන සංවිධානයක් වන විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය මගින් සමීක්ෂනයක ප්‍රතිපළ ප්‍රකාශයට පත් කර තිබේ. එය හැදින්වෙන්නේ ශ්‍රී...
Read more
පුවත්
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් විශේෂඥයෝ විරෝධතා මර්දනය කිරීම සඳහා ලංකාණ්ඩුව හදිසි නීතිය නැවත නැවත භාවිතා කිරීම හෙළා දකිති!
Sri Lanka Brief
-
08/08/2022
0
ජිනීවා (8 අගෝස්තු 2022) - එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් විශේෂඥයෝ ආර්ථික කඩාවැටීමක් මධ්‍යයේ සාමකාමී විරෝධතාකරුවන් මර්දනය කිරීමට සහ ඔවුන්ගේ දුක්ගැනවිලි ප්‍රකාශ කිරීම වැළැක්වීම සඳහා...
Read more
පුවත් විශේෂාංග
කබල් දූශිත දේශපාලකයින් වීරයන් කරවන ක්‍රමවේදය වෙනුවට විශිෂ්ඨ දූර දර්ශී රාජ්‍ය තාන්ත්‍රිකයින් බිහිකරන මාර්ගයක්
Sri Lanka Brief
-
08/08/2022
0
සෑම මාසයකම නව වෙනිදිනට නියමිත දේශපාලනික පෙරළියකට මාන බලමින් අරගල භූමියේ සිදුවිය හැකි නවග්‍රහ පුජාව කුමක්ද යන කුතුහලයෙන් අපහසුවෙන් ජීවිතය ගැටගසා ගැනීමට ශ්‍රී ලාංකේයන්ට...
Read more
පුවත්
ජූලි 08 ඇදිරි නීතිය නීති විරෝධියි; තරුණ ජනමාධ්‍යවේදියෝ පොලිස්පතිට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට යති.
Sri Lanka Brief
-
07/08/2022
0
නීතියේ ප්‍රතිපාදනවලින් බැහැරව පොලිස්පතිවරයා විසින් පසුගිය ජූලි 08 වැනිදා පොලිස් ඇඳිරිනීතිය පැනවීමෙන් මූලික අයිතිවාසිකම් කඩවූ බවට ප්‍රකාශ කරන්නැයි ඉල්ලා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය නියෝජනය කරමින්...
Read more