ලලිත් වීරතුංග – අනූෂ පැල්පිට වරදකරුවන් ලෙස තීරණය කල සම්පුර්ණ නඩු තීන්දුව

1141

මහින්ද රාජපක්ෂ ජනාධිපතිගේ ලේකම් වූ ලලිත් කුමාර් වීරතුංග සහ විදුල සංදේශ නියාමන කොමිසමේ සභාපති වූ විතාන පැල්පිට කෝරාලාගේ අනූෂ පැල්පිට කොලඹ මහාධිකරණය විසින් වරදකරුවන් බවට පත් කරන ලද සම්පූර්ණ නඩු තීන්දුව පහත පළ කරමු. මෙම තීන්දුව දෙන ලද්දේ කොලඹ අධිකරණ කලාපයේ මහාධිකරණ විනිසුරු කේ.එම්.  ගිහාන් එච් කුලතුංග විසින් 2017 සැප්තැම්බර් 09වන දිනය.

මෙම් නඩු තීන්දුව දෙමින් විනිසුරුවරයා මෙසේද ප්‍රකාශ කළේය:

අප සමාජයේ අල්ලස සහ දූෂණය සම්බන්ධයෙන් බරපතල කතිකාවක් ඇති අතර එයට පදනමක් ද ඇත. එවැන අවස්ථාවක මේ ආකාරයේ වරද සඳහා දඩුවම් නියම කිරිමේදී විත්තිකරුගේ කෝණයෙන් පමනක් නොව සමාජිය කෝණයෙන්ද බලා දඩුවම් කල යුතුයි. දඩුවම් නියම කිරිම මෙම අධිකරණයේ වගකීම් සහ යුතුකම වේ.

මෙම නඩු තීන්දුව ශ්‍රි ලංකාවේ දූෂණ වංචාවන්ට දඩුවම් ලබා දිමේ තීරණාත්මක මං සන්දියකි.

සම්පුර්ණ වාර්තාව පීඩිඑෆ් ගොනුවක් ලෙස කියන්න: ලලිත වීරතුංග අනූෂ පැල්පිට සම්පුර්ණ තීන්දු