Sri Lanka Brief
  • සුනිලා අබේසේකර: දළ පිය සටහන් (අවසන් කොටස):  කේමදාස, මාරේ, හතා, සයිමන් සහ තවත් අය අැසුරේ

    සුනිලා අබේසේකර: දළ පිය සටහන් (අවසන් කොටස): කේමදාස, මාරේ, හතා, සයිමන් සහ තවත් අය අැසුරේ

    ජයාරෑපය: සුනිලා අබේසේකර ((c) sunanda deshapriya) පිළිසඳර සුනන්ද දේශප්‍රිය විසිනි. මං දිගටම කිව්ව වගේ 80 වැඩ වර්ජනය පරාජය වෙලා කලු ජූලිය ආව. හරියට අවපාතයක් වගේ. මානසික පීඩාවක් අප අතර පැතිරිලා ගියා. එවැනි පසුබිමක තමයි 1986 ‘නිදි නැති නදියේ නාදය’ බිහිවීම ප්‍රබල සංසිද්ධියක් වෙන්නේ. එ් මගින් කේමදාස සහ තවත් අය එක වේදිකාවකට ගේන්නත් එම අත්දැකීමට පුලුවන් […]

  • සුනිලා අබේසේකර: දළ පිය සටහන් (3)  දේශපාලනය සහ කලා සංස්කෘතික වටපිටාවක් මැදින් විමුක්ති ගී කරා

    සුනිලා අබේසේකර: දළ පිය සටහන් (3) දේශපාලනය සහ කලා සංස්කෘතික වටපිටාවක් මැදින් විමුක්ති ගී කරා

    පිළිසඳර සුනන්ද දේශප්‍රිය විසිනි. මං හිතන්නේ මා සමාජ දේශපාලන ක්‍රියාකාරකම් ගැන උනන්දු වෙන්න එක හේතුවක් වුණේ මගේ පවුලේ පසුබිම. විශේෂයෙන්ම තාත්තා. මේ ගැන කියන්න ඕන කරුණු දෙකක් තියෙනවා. මං ගියේ බිෂොප් කොලිජියටනේ. ඒක ප්‍රභූවාදී පාසලක්. නමුත් අපට හිටියා භද්‍රා ගුණතිලක කියල ගුරුවරියක්. චීනයේ දීර්ඝ කාලයක් සේවය කර තිබූ ඇය සමාජවාදිනියක්. වාංමාශිකාවක්. ඇය තමයි මගේ සිංහල […]

  • අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය ඉදිරිපත්අ කරන ලද අන්තර්කාලීන නිර්දේශ

    අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය ඉදිරිපත්අ කරන ලද අන්තර්කාලීන නිර්දේශ

    සාරාංශය: අතුරුදහන් වූ හෝ අතුරුදහන් කරවන ලද තැනැත්තන් සම්බන්ධ කාරණා නිරාකරණය කිරීම සඳහා ශ්‍රී ලංකා රජයේ උත්සාහයන්ගේ සුවිශේෂි සංධිස්ථානයක් ලෙස අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය පිහිටුවීම දැක්විය හැකිය. ස්වාධීන කොමිෂන් සභාවක් ලෙස අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය 2016 අංක 14 දරන අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය පනත මගින් පිහිටුවීමේ අරමුණු වනුයේ අතුරුදහන්වූවන් පිළිබඳ සොයා බැලීමත් […]

  • සුනිලා අබේසේකර: දළ පිය සටහන් (2) - කලු ජූලිය සහ ස්ත්‍රී ව්‍යාපාරය මැදින්

    සුනිලා අබේසේකර: දළ පිය සටහන් (2) - කලු ජූලිය සහ ස්ත්‍රී ව්‍යාපාරය මැදින්

    පිළිසඳර සුනන්ද දේශප්‍රිය විසිනි. මං හිතන්නේ 1971 වගේම 1983ත් මට කම්පනයක් ගෙන ආව කියලයි. එක අතකට 1983 කලු ජූලිය සිද්ධ වුනේ අපේ ඇස් ඉස්සරහ. ඔබ දැන් සිවරාම් ගැන මතක් කරානෙ. ඒ 1983 ගැන මට ලැබුණ හොඳ අත්දැකීමක්. ජූලි කළබල දවස් මැද්දේ මට දුරකථන පණිවිඩයක් ආව. කොටුව තරුණ ක්‍රිස්ත්‍රියානි සංගමයේ කාර්යාලයේ තිබුණූ ශිෂ්‍ය ක්‍රිස්තියානි ව්‍යාපාරයේ කුඩා […]

  • සුනිලා අබේසේකර: ජීවිත පියසටහන් (1):  මානව හිමිකම් භාෂාව සමාජ සාධාරණ මෙවලමක් ලෙස

    සුනිලා අබේසේකර: ජීවිත පියසටහන් (1): මානව හිමිකම් භාෂාව සමාජ සාධාරණ මෙවලමක් ලෙස

    පිළිසඳර සුනන්ද දේශප්‍රිය විසිනි. මානව හිතවාදය සිය ජීවිත දැක්ම කර ගනිමින් මානව හිමිකම් රැකගනිමින් ප්‍රවර්ධනය කිරීම සිය ජීවිත මෙහෙවර කරගත් සුනිලා අබේසේකර අකල්හි අප හැර ගියේ මෙයට වසර පහතට පෙර සැප්තැම්බර් මුලදීය. ඔබ අහන්නේ මගේ ජීවිතයේ ප්‍රධාන දේශපාලන පැතිමානයන් ගැනනේ. අපි මේ විදිහට කතා කරමු. හරි, සමාජ සාධාණත්වය සහ මානව දයාව ගැන මට ලොකු බැදීමක් […]

  • ගෝඨාභය උභතෝකෝටිකය - සුනන්ද දේශප්‍රිය

    ගෝඨාභය උභතෝකෝටිකය - සුනන්ද දේශප්‍රිය

    රාජපක්ෂ පවුලට යළි බලය ලබා ගැනීමට ඇති හොඳම තුරුම්පුව ගෝඨාභය රාජපක්ෂ ය. එමෙන්ම ජාතික සහ අන්තර් ජාතික වශයෙන් රාජපක්ෂවරුන්නට ඇති අවාසිදායක ම තුරුම්පුව ද ගෝඨාභයම ය. මේ වනාහී අරුමයක් ලෙස පෙනෙන ඉතිහාසයේ සරදමකි. රාජපක්ෂ පවුලට යළි බලය ලබා ගැනීමට ඇති ප්‍රධාන සාධකය සිිංහල බෞද්ධ හැගීම් ඇවිස්සීමට එහි ඇති සූදානමයි. යුද ජයග්‍රහණය සහ ‘රණ විරුවන්’ ආරක්ෂා […]

  • මහ රජ, ගෝඨාභය හැර වෙනත් අපේක්ෂකයෝ සිටිත් ද?  - සුනන්ද දේශප්‍රිය

    මහ රජ, ගෝඨාභය හැර වෙනත් අපේක්ෂකයෝ සිටිත් ද? - සුනන්ද දේශප්‍රිය

    මහරජ පට්ටම ගීතයකට පමණක් සීමා ව තිබූ එකල්හී රාජපක්ෂයෝ යළි සිය අණසක පැතිරවීම උදෙසා පිඹුරුපත් සකසන්නේ සිය මළනුවන් වන ගෝඨාභයන්ගේ අති ධාවනකාරී හැසිරීමෙන් මදක් කුපිතව සිට්න්නේ, වාසුදේව නම් මානවකයා කැඳවා මෙසේ උපදේශයක් දෙන්නේ ය: ‘මා ප්‍රිය මානවකය, මගේ මළයා ම වන මුත් ගෝඨාභයගේ හැසිරීම මා අවුලට පත් කරයි. මුහුද හත් ගව්වක් තබා අමුඩ ගහන්නේ කුමන […]

  • යළි කියවමු: කලු ජූලියේ වැළිකඩ ඝාතන -  සුනන්ද දේශප්‍රිය.

    යළි කියවමු: කලු ජූලියේ වැළිකඩ ඝාතන - සුනන්ද දේශප්‍රිය.

    කලු ජූලිය සිදුවී දැන් පන්තිස් වසරකි. එනමුත් ඒ සා කුරිරු මිනිස් ඝාතන සමූදායකට වගකිය යුතු එකද අපරාධකරුවකු හෝ දඬුවමක් ලබා නැත. දණ්ඩ මුක්තිය යනු ශ්‍රී ලාංකික මානව හිමිකම් සංස්කෘතිය වසා පැතිර ඇති කලු වළාව යි. කලු ජූලිය අතරතුර වැළිකඩ බන්ධනාගාරයෙහි දී දෙමළ සිරකරුවන් පනස් දෙදෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් පහත පළවන විස්තර ඇතුළත් වන්නේ 1981- 1984 […]

Views more...

මැතිවරණ නිරීක්ෂන වාර්තා

නවතම පුවත්

  • ජ්‍යෝතිෂය, තාරකා විද්‍යාව සහ හේතු බුද්ධිය - උපතිස්ස පෙතියාගොඩ

    ජ්‍යෝතිෂය, තාරකා විද්‍යාව සහ හේතු බුද්ධිය - උපතිස්ස පෙතියාගොඩ

    අපේ ජනතාව කෙරෙහි ඇති කරනු ලබන බරපතල බලපෑම නොවන්නට, ජ්‍යෝතිෂය අවුලක් නැති පිනවීමක් වශයෙන් අපට බැහැර කළ හැකිය. මේ ශාස්ත්‍රය පදනම්ව ඇත්තේ තාරකා විද්‍යාව මත යැයි ජනප්‍රිය විශ්වාසයක් තිබේ. අපට බලපෑම් කරන මේ ශාස්ත්‍රය තුළ ඇති ප්‍රධාන නිරූපකය වන්නේ හඳහනයි. අපේ ජීවිතයට අදාළ බොහෝ දේවල් රැඳී ඇත්තේ ඒ මත ය. මේ හඳහන් සැකසීම සහ ඒවා […]

  • රාජපක්ෂ නඩයේ ගැලවිජ්ජා-දේශපාලනය සහ ආර්ථික යථාර්ථය - ෂ්‍යාමන් ජයසිංහ

    රාජපක්ෂ නඩයේ ගැලවිජ්ජා-දේශපාලනය සහ ආර්ථික යථාර්ථය - ෂ්‍යාමන් ජයසිංහ

    මොංගෝලියානු රණකාමී ගෙන්ජිස් කාන් බි්‍රතාන්‍ය අධිරාජ්‍යයට කලින් 1227 දී ලෝකයේ විශාලතම අධිරාජ්‍යය ගොඩනැගීය. ඒ, ස්ටේප්ස් කඳු වැටි තරණය කරමින්, සන්ත්‍රාසය වපුරා සකල සන්තකය අත්කර ගැනීම සඳහා හතර අතේ ලේ ගංගා වගුරුවමිනි. ගෙන්ජිස් කාන්ගේ දුෂ්ට සේනා සේම, මහින්ද රාජපක්ෂ බලවේගත් කොළඹ ආක්‍රමණය කිරීමට කැසකැවීය. ඒ, ප්‍රජාතන්ත්‍රීයව පිහිටුවා ගත් ආණ්ඩුව පෙරලා දමා නැවත වතාවක් බලය ඩැහැගැනීමට ය. […]

  • හොර නඩයක අවසානය! - සී.ජේ. අමරතුංග

    හොර නඩයක අවසානය! - සී.ජේ. අමරතුංග

    කාල් මාක්ස් හා ෆෙඩ්රික් එංගල්ස් විසින් සුප්‍රසිද්ධ ‘කොමියුනිස්ට් ප්‍රකාශනය’ ලියන ලද්දේ මීට වසර එකසිය හැත්තෑවකට පෙරදීය. ලෝක දේශපාලනයට වැඩිම බලපෑමක් කළ ප්‍රකාශනයක් ලෙස සැලකෙන එය ‘බයිබලය’ හැරුණු විට ලොව වැඩියෙන්ම අලෙවි වූ හා වැඩිම භාෂා ගණනකට පරිවර්තනය වූ කෘතියයි. එය ලෝක දේශපාලනය වෙනස් කළ කෘතියකි. ඔවුන් එම කෘතිය ආරම්භ කරන්නේ ප්‍රධාන ප්‍රවාදයකිනි. එනම් ‘මෙතෙක් පැවැති […]

  • ප්‍රජාතන්ත්‍රවාදයේ කුළුණු හතරට රාජපක්ෂලා දුන් මරු පහර - විශ්වමිත්‍ර

    ප්‍රජාතන්ත්‍රවාදයේ කුළුණු හතරට රාජපක්ෂලා දුන් මරු පහර - විශ්වමිත්‍ර

    අපේ ප්‍රජාතන්ත්‍රවාදයේ ස්ථායීතාව සහ පෝෂණය රැඳුණු සම්ප්‍රදායික කුළුණු තුන වුණේ ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණයයි. නීතියේ ප්‍රභවය වන රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පදනම මත මේ කුළුණු මනාව සවි වී තිබේ. සමාජ පරිණාමයේ ඒ සවිමත් ගතිකත්වයන්ට තවත් එක් අංගයක් එක් විය. එය, ‘සිව්වැනි පර්ෂදය’ වශයෙන් හැඳින්වෙන නිදහස් පුවත්පත් ය. මේ ශක්තිමත් වූත්, තිරසාර වූත් ව්‍යුහය කඩා ඉහිරවීමට නම්, […]

  • රාජ්‍ය මූල්‍ය ශක්තිමත් කර ගැනීම: ණය ප්‍රශ්නයට වැරදි විසඳුම්

    රාජ්‍ය මූල්‍ය ශක්තිමත් කර ගැනීම: ණය ප්‍රශ්නයට වැරදි විසඳුම්

    “ණය බර වැඩියි. ඒක නිසා ආර්ථිකය ගොඩගන්න ආණ්ඩුවට හැකියාවක් නැහැ.” “අයවැය පරතරය අඩු කර ගැනීමට රාජ්‍ය මූල්‍ය ශක්තිමත් කර ගැනීමේ වැඩපිළිවෙලක්” “2020 වන විට රාජ්‍ය ණය ප්‍රමාණය, දළ ජාතික නිෂ්පාදිතයෙන් සියයට 70 දක්වා පහළට.” මේ වනාහී, පසුගිය කාලයේ අපට අසන්ට ලැබුණු අදහස්, උපාය මාර්ග සහ අරමුණු ගැන කියැවුණු ප්‍රකාශ කිහිපයකි. ආනයනික පරිභෝජනය අඩු කර ගැනීම […]

  • ද්‍රෝහීන් හඳුනා ගැනීම:  දොස්තර පාදෙනියගේ ලකුණු ක්‍රමය ලැබෙන තෙක් මට නම් ඉස්පාසුවක් නැත - ෂ්‍යාමන් ජයසිංහ

    ද්‍රෝහීන් හඳුනා ගැනීම: දොස්තර පාදෙනියගේ ලකුණු ක්‍රමය ලැබෙන තෙක් මට නම් ඉස්පාසුවක් නැත - ෂ්‍යාමන් ජයසිංහ

    “අප සිටින්නේ අතිශය සංකීර්ණ ක්ෂේත්‍රයක ය. එය සරළව ගැනීම, ලාමකයෙකුගේ සිරිතයි” ඇවිස්සීමට හේතුව මම ඇවිස්සී සිටිමි. ද්‍රෝහියෙකු හඳුනාගෙන උගේ දිග පළල මැන ගැනීමේ මාර්ගයක් ළඟදීම අපට ලැබෙනු ඇත: ඒ ඥානය අපට දානය කරනු ඇත්තේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපතිවරයා විසිනි. යම් ස්නායුවේද අධ්‍යාපන අංශයකත් ඔහු සුදුස්සෙකු නොවේද? මගේ ඉමහත් අපේක්ෂාව එයින් තවත් තර වෙයි. මේ […]

  • ස්වාධීන කොමිෂන් සභා දෙස විවේචනාත්මක හැරී බැලීමක් - මංජුල ගජනායක

    ස්වාධීන කොමිෂන් සභා දෙස විවේචනාත්මක හැරී බැලීමක් - මංජුල ගජනායක

    දේශපාලනීකරණය (Politicization) හා ළැදියාවන් අතර ගැටුම (Conflict of Interest) යනු මේරටේ රාජ්‍යකරණය හමුවේ පවත්නා බරපතළ ම අභියෝගවලින් එකකි. එය වඩාත් තීව්‍ර කරනු ලබන සාධකය බවට පත්ව ඇත්තේ විධායක ජනාධිපති ධුරයයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විධිවිධාන ප්‍රකාර කවර සංවරණ හා තුලන ක්‍රමවේදයක් සහතික කර තිබුණේ වුව ද රජයේ සියලු තීරක ආයතන මත පතිත වී ඇති විධායක ජනාධිපති ධුරයේ […]

Views more...
Back to Top