නිවස
පුවත්
පුවත් විශේෂාංග
විශ්ලේෂන
විවරණ
නිර්මාණ
අප ගැන
Archives
English
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Sri Lanka Brief
News, views and analysis of Human Rights & Democratic Governance in Sri Lanka
Sri Lanka Brief
News, views and analysis of Human Rights & Democratic Governance in Sri Lanka
Facebook
Instagram
Twitter
Youtube
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
Monday, August 8, 2022
Sign in / Join
Sri Lanka Brief
News, views and analysis of Human Rights & Democratic Governance in Sri Lanka
නිවස
පුවත්
පුවත් විශේෂාංග
විශ්ලේෂන
විවරණ
නිර්මාණ
අප ගැන
Archives
English
type here...
Search
Latest news
ජූලි 08 ඇදිරි නීතිය නීති විරෝධියි; තරුණ ජනමාධ්‍යවේදියෝ පොලිස්පතිට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට යති.
පොලිස් ඇමැති ටිරන් අලස් යළි මුදල් කොල්ලයක; මිලියන 17ක් නීති විරෝධීව ලබා ගනී.
රනිල් රාජපක්ෂ: අරගලකරුවන්ට කොකා පෙන්වා පොදු සමා ප්‍රෝඩාවකින් භීෂනය සාධාරණ කිරීම
2022 ජූලි මහජන විප්ලවය සහ රනිල් රාජපක්ෂගේ ප්‍රති විප්ලවය – සුනන්ද දේශප්‍රිය
හිරේ දැමූ ජෝසෆ් ගැන නොකී කතා!
Sri Lanka Brief
News, views and analysis of Human Rights & Democratic Governance in Sri Lanka
නිවස
පුවත්
පුවත් විශේෂාංග
විශ්ලේෂන
විවරණ
නිර්මාණ
අප ගැන
Archives
English
type here...
Search
බලය බෙදීම
- Advertisement -
පුවත් විශේෂාංග
දෙමළ ජනයා, අරගලය සහ ක්‍රම වෙනස – ගජේන්ද්ර කුමාර් පොනන්නම්බලන්ගේ කියවීම
Sri Lanka Brief
-
25/07/2022
0
පවතින ක්‍රමය වෙනස් කිරීම, එසේත් නැතිනම් ක්‍රමය පෙරළීම පිලිබඳ සටන් පාඨය දකුණේ මෑතකාලීන ආණ්ඩු විරෝධී සටන්වලදී වැඩි වැඩියෙන් කියැවුණි. එහිදී බොහෝ දෙනෙකු මගහරින, එසේත්...
Read more
පුවත් විශේෂාංග
අපට අවශ්‍ය ප්රජාතන්ත්රවාදී අයිතීන් ගැන අරගලය තුල කතා කිරීමට බිය විය යුතු නැත.- රංජිත් හේනායකආරච්චි.
Sri Lanka Brief
-
23/04/2022
0
පවතින ජන අරගල නිසාවෙන් රට තුළ බොහෝ දෙනෙකු විශේෂයෙන්ම ප්රජාතන්ත්රවාදී සහ මිනිස් අයිතීන් වෙනුවෙන් මෙතෙක් පෙනී සිටි සහ ඒ වෙනුවෙන් පෙනී සිටි අය සතුටු...
Read more
පුවත්
අභ්‍යන්තර බලය බෙදීමක් නැතොත් වෙනම රටකට අයිතිය තියෙනවා – දෙමළ සන්ධානය
Sri Lanka Brief
-
02/03/2021
0
ආන්ඩුව මගින් පත් කර ඇති ව්‍යවස්ථා සම්පාදක විශේෂඥ කමිටුවට ලිපියක් යන දෙමළ ජාතික සන්ධානය “ අභ්‍යන්තර ස්වයං නිර්ණය සඳහා ඇති අයිතිය දිගින් දිගටම ප්‍රතික්ෂේප...
Read more
පුවත් විශේෂාංග
අද්මිරාල් කොලඹගේ, ත්‍රස්තවාදය සහ බලය බෙදීම – සුනන්ද දේශප්‍රිය
Sri Lanka Brief
-
23/12/2020
0
ඡායාරූපය: වත්මන් ආණ්ඩුවේ නැගෙනහිර බලකණුවක් වන කරුණා අම්මාන් අද්මිරාල් කොළඹගේට අනුව තවමත් ත්‍රස්තවාදියෙකි. විශ්‍රාමික අද්මිරාල් ජයන්ත කොළඹගේ ජනාධිපති රාජපක්ෂගේ සමීපතමයෙකි. ජනාධිපතිවරණයෙන් පසු ගෝඨාභය රාජපක්ෂගේ විදේශ...
Read more
පුවත්
බලය බෙදා හැරීමට කැරෙන දෙමළ දේශපාලන ඉල්ලීම බෙදුම්වාදයක් බව ආරක්ෂක ලේකම් කියයි.
Sri Lanka Brief
-
25/02/2020
0
ඡායාරූපය: ආරක්ෂක ලේකම්වරයා සිම්බාබ්වේහි හමුදාපති හමු වූ අවස්ථාව. එල්ටීටීඊ ත්‍රස්තවාදය හමුදාමය වශයෙන් පරාජය කළ නමුත් දෙමළ දේශපාලනඥයින් කිහිප දෙනෙකු තවමත් එහි මතවාදය ප්‍රචාරය කරන බව...
Read more
පුවත්
බලය බෙදා නොහරින බව කී ජනපති රාජපක්ෂට සම්පන්දන් දුන් ආයාචනාත්මක මෘදු පිළිතුර
Sri Lanka Brief
-
12/01/2020
0
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිය රාජාසන කතාව මගින් ඉදිරිපත් කරන ලද බලය නොබෙදීමේ ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානයේ ප්‍රධානී ආර්. සම්පන්දන් විසින් දක්වන ලද අදහස්...
Read more
පුවත්
ජනපතිවරණයේ දෙමළ ජනයාගේ පණිවිඩය පැහැදිළියි – ආර් සම්බන්දන්
Sri Lanka Brief
-
21/11/2019
0
ජනාධිපතිවරණයෙන් ජය ලැබූ ගෝඨාභය රාජපක්ෂ මහතාට සුභ පතන දෙමළ ජාතික සන්ධානය දෙමළ ජනතාව ඡන්දය මගින් දැක්වෙන පණිවිඩය කුමක් දැයි පැහැදිළි කර තිබේ. එහි නායක ආර්....
Read more
පුවත්
කඩාකප්පල්කාරීන්ගේ සැලසුම් ප්‍රකාරව කෙරෙන විදුලිබල ජනනය (2) – ආචාර්ය තිලක් සියඹලාපිටිය
Sri Lanka Brief
-
08/04/2019
0
අපි ඇත්තෙන්ම ගෑස් බලාගාරයක් ගොඩනගන්නෙමු ද? ස්වාභාවික ගෑස් මිල ගණන් 2013 සිට අඩු විය. 2014 දී මේ ගැන සාධ්‍යතා අධ්‍යයනයක් කරන ලදි. ඒ අනුව. බලශක්ති...
Read more
පුවත්
ජනාධිපතිවරණය සහ අපේ දේශපාලන අනාගතය – දයාපාල තිරාණගම
Sri Lanka Brief
-
13/03/2019
0
ලංකාණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් 1978 ජනධිපති ක්‍රමය එවකට පැවති යුඇන්පි ආණ්ඩුව විසින් හඳුන්වාදීමත් සමගම එහි ඒකාධිපති සවභාවය සමබන්ධයෙන් බරපතල විවේචන එල්ලවන්නට පටන් ගත්ත ද ජේ....
Read more
පුවත්
ෆෙඩරල්වාදය යක්ෂයෙකු සහ බෙදුම්වාදයක් සේ වෙස්ගැන්වීමේ දේශපාලනය (3) – ඩී. බී. එස්. ජෙයරාජ්
Sri Lanka Brief
-
06/03/2019
0
ජායාරූපය: ඇමරිකා එක්සත් ජනපදය යනු, බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය යටතේ පැවති යටත්විජිත රාජ්‍යයන් දහතුනක් එක්සත්ව පිහිටුවා ගත් රාජ්‍යයකි. - ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුව ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයේ ඉතා වැදගත් කරුණු. ශ්‍රේෂ්ඨාධිකරණය සිය...
Read more
පුවත්
ෆෙඩරල්වාදය යක්ෂයෙකු සහ බෙදුම්වාදයක් සේ වෙස්ගැන්වීමේ දේශපාලනය (2) ඩී. බී. එස්. ජෙයරාජ්
Sri Lanka Brief
-
05/03/2019
0
ජායාරූපය: එම පෙත්සමේ ප්‍රධාන වගඋත්තරකරු වූයේ යාපනේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සෝමසුන්දරම් ‘මාවෙයි’ සේනාධිරාජා ය. (c) S.Deshapriya. ඒකීය-ෆෙඩරල් සදොස් ප්රතිපක්ෂ යුග්මය ඒකීය සහ ෆෙඩරල් ක්‍රම අතරේ වැරදි...
Read more
පුවත්
ෆෙඩරල්වාදය යක්ෂයෙකු සහ බෙදුම්වාදයක් සේ වෙස්ගැන්වීමේ දේශපාලනය (1) – ඩී. බී. එස්. ජෙයරාජ්
Sri Lanka Brief
-
03/03/2019
0
ඒ, 1985 වර්ෂයයි. ශ්‍රී ලංකාවේ ජනාධිපතිව සිටියේ ජූනියස් රිචඞ් ජයවර්ධන ය. ඉන්දියාවේ අගමැතිව සිටියේ රජිව් ගාන්ධි ය. ශ්‍රී ලංකා ආණ්ඩුවේ නිල නියෝජිත පිරිසක් සහ...
Read more
පුවත්
තමිල්නාඩුුව සහ තමිල් ඊළම – සාමිනාදන් විමල්
Sri Lanka Brief
-
22/10/2018
0
වසර 94ක ජීවිත කාලයකින් පසුව පසුගිය දිනෙක අවසන් ගමන් ගිය මුත්තුවේල් කරුණානිධිගේ ජීවිතයෙන් වසර 70කට වඩා ගෙවී ඇත්තේ දේශපාලන ක්‍රියාකාරිත්වය තුළයි. සාහිත්‍යකරුවෙකු වශයෙන් ද...
Read more
පුවත්
සිරා මරා වීම – සුනන්ද දේශප්‍රිය
Sri Lanka Brief
-
08/06/2018
0
ජායාරූපය: සිරාට අතීතය අමතක වන ෙද්ශපාලන ඩිමෙන්ෂියාව වැළදී තිබේ. මරු සිරා, වැඩකාරයෙක් විය. තමා ගෙලවැළ ලා මරණයට පත් කිරීමට සිරා ඉඩ තැබුවේ නැත. මරු සිරා සිනමාවට...
Read more
පුවත්
මැයි දිනය: ජාතික ගැටලුවට විසඳුම් සෙවීමට ඒකරාශී වෙමු! – ආර් . සම්බන්දන්
Sri Lanka Brief
-
27/04/2018
0
මැයි දින පණිවුඩය: ලෝක ඉතිහාසය තුළ ඇති ඓතිහාසික වශයෙන් ඉතා වැදගත් දිනයක් පිළිබඳව අප සිහිපත් කරන මෙම අවස්ථාවේ, මෙම දිවයිනේ ජනතාවට දීප්තිමත් අනාගතයක් උදා කරලීම...
Read more
පුවත්
ව්‍යවස්ථාවට එරෙහිව නන් දෙඩවීම – ජයතිලක ද සිල්වා
Sri Lanka Brief
-
04/11/2017
0
අද රට තොට කතා වන්නේ රට බෙදීමක් ගැන. රට බෙදෙතැයි, රට කැඩෙතැයි කියන්නෝ බොහෝ. අහස කඩා වැටෙතැයි බියෙන් අවිච්ජියා දිව ගොස් වැල්ලේ හිස හංගා...
Read more
පුවත්
නව ව්‍යවස්ථා සාකච්ජාව: දැන් පිළියමක් යෙදිය යුතු කාලයයි – අමාත්‍ය මංගල සමරවීර
Sri Lanka Brief
-
01/11/2017
0
යෝජිත නව ව්‍යවස්ථාව සම්බන්ධයෙන් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා ඊයේ (31) පාර්ලිමේන්තුවේ දී මේ බව ප්‍රකාශ කළේය. මාතර දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම...
Read more
පුවත්
ඒකීය-පෙඩරල් හරඹය – මහාචාර්ය එම්.ඕ.ඒ. ද සොයිසා
Sri Lanka Brief
-
15/10/2017
0
ජායාරූපය: පළාත් සභා ක්‍රමය පිහිටුවීමෙන් පසු ශ්‍රී ලංකාව ප්‍රයෝගික අර්ථයෙන් තවදුරටත් ඒකී්‍ය රාජ්‍යක් නොවේ. ලංකාවේ දේශපාලන ක්ෂෙත්රය තුළ ඒකීය - පෙඩරල් හරඹය යළි පටන් ගෙන...
Read more
පුවත්
ෆෙඩරල්වාදය සඳහා සහයෝගය දක්වා නැති එක නායකයෙකු මට පෙන්වන්න -එම්. එස්. එම්. අයුබ්
Sri Lanka Brief
-
14/10/2017
0
ජායාරූපය: 1988 ඉන්දු- ලංකා ගිවිසුම මගින් ශ්‍රී ලංකාව යම් ආකාරයක පෙඩරල් රාජ්‍යයක් බවට පත්වූයේ යැයි අමරසේකර තර්ක කරයි. පසුගිය දශක දෙකක කාලය තිස්සේ ව්‍යවස්ථා සම්පාදනය...
Read more
පුවත්
සම්බන්දන් සිටින තුරු දෙමළ ජනයාට විකල්ප නායකත්වයක් අවශ්‍ය නැහැ – විග්නේශ්වරන්
Sri Lanka Brief
-
15/09/2017
0
“දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් ජීවතුන් අතර සිටිනතුරු විකල්ප නායකත්වයක් පිළිබඳව කතා කිරීම සුදුසු නොවේ” යැයි උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන් ප්‍රකාශ කරයි. දෙමළ...
Read more
පුවත්
ජන්ද කල්දැමීමේ සොහොන් ළකුණු – සුනන්ද දේශප්‍රිය
Sri Lanka Brief
-
10/08/2017
0
ජායාරූපය: මැතිවරණ කල් යෑම නිසා තමන් නයා මැරුණ අහිකුන්ටිකයා වැනි යැයි කියන මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය. රනිල් - මෛත්‍රී ආණ්ඩුව මහා ජනයා හමුවට ගොස්...
Read more
පුවත්
ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අවස්ථාව ගිලිහී යමින් තිබේ – ජයදේව උයන්ගොඩ
Sri Lanka Brief
-
28/07/2017
0
ජායාරූපය: ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කිරීම; ඉන් වසර තිහකට පසුවත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය සංශෝධන ගෙන ඒමේ ගාමක බලය ශ්‍රී ලංකාව නැවතත් සීඝ්රයෙන් අහිමි කරගනිමින් සිටියි. බෙහෙවින් අවමානයට...
Read more
පුවත්
ප්රජාතන්ත්රවාදී ව්‍යපෘතිය ශ්‍රී ලංකාවෙන් ගිලිහී යමින් තිබේ – ජයදේව උයන්ගොඩ
Sri Lanka Brief
-
04/07/2017
0
ජායාරෑපය: 2017 ජූනි මාසයෙහි සම අයිතිය ව්‍යාපාරයේ කොලඹ පැවැති විරෝධතාවයක් මැඬළීමට පොලීසිය යෙදවූ අයුරු. (මුහුණු පොතෙනි) ග්‍රවුන්ඩ්විව්ස් වෙබ් අඩවියට ඉංග්‍රිසි බසින් ලිපියක් ලියන මහාචාර්ය ජයදේව උයන්ගොඩ...
Read more
පුවත්
විග්නේශ්වරන්ට එරෙහි විශ්වාසභංගයත් සමඟ උතුර උණුසුම්
Sri Lanka Brief
-
16/06/2017
0
ජායාරූපය: විග්නේශ්වරන්ගේ නිවස ඉදිරිපිට ඔහුට සහාය දක්වන පිරිස් උද්ඝෝෂණය කරති. credit (@uthayashalin උතුරු පළාත් සභාවේ මහඇමති සී.වී.විග්නේෂ්වරන්ට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කරන ලද මන්ත්‍රිවරුන්ගෙන් දිවුරුම්...
Read more
පුවත්
මරණය පෙනි පෙනී අප පාරට බැස්සේ බලය බෙදා හැරෙන ව්‍යවස්ථා වෙනසක් වෙනුවෙන්! – බ්‍රිටෝ ප්‍රනාන්දු
Sri Lanka Brief
-
20/03/2017
0
ජායාරූපය: බ්‍රිටෝ ප්‍රනාන්දු දශක ගණනාවක් පුරා සමාජ සාධාරණත්ව අරගලයේ පුරෝගාමී මෙහෙවරක් ඉටු කරයි. ©s.deshapriya. බ්‍රිටෝ ප්‍රනාන්දු. සභාපති අතුරුදහන් වූවන්ගේ පවුල් එකතුව. රටට අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අවශ්‍යද?...
Read more
විවරණ
දේශපාලන විසඳුම: සම්පන්දන් වැනි නම්‍යශීලී දෙමළ නායකයකු සිටින මේ අවස්ථාවත් පැහැර හරිමුද?
Sri Lanka Brief
-
18/03/2017
0
ආචාර්ය ජයම්පති වික්‍රමරත්න විසිනි. මූලාසනාරූඪ ගරු මන්ත්‍රීතුමනි, විපක්ෂ නායක සම්බන්ධන් මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද කල් තැබීමේ යෝජනාව පිළිබඳ වචන ස්වල්පයක් කතා කීරීමට අවස්ථාව ලැබීම...
Read more
පුවත්
‘ෆෙඩරල් අත්හැරීමට දෙමළ ජාතික සන්ධානය සූදානම්’ – සුමන්දිරන්
Sri Lanka Brief
-
13/02/2017
0
අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් නිර්මාණය කරගැනීමේ කාර්යයේ දී වචනවල එල්ලෙමින් කටයුතු කිරීමෙන් මිදී අර්ථවත් මට්ටමින් බලය බෙදීම බෙදාහැරීමේ වැඩපිළිවෙලක් පිළිබඳව සාකච්ඡා කිරීමට සූදානම් බව දෙමළ...
Read more
විශ්ලේෂන
නොබෙදුනු රටක් තුළ බලය බෙදා ගමු! – නීතිඥ එම්. ඒ. සුමන්තිරන්
Sri Lanka Brief
-
15/10/2016
0
(සුමන්දිරන් මානව හිමිකම් කවුන්සිලයේ 25වන සැසිවාරය අතරතුර නිල නොවන පුවත්පත් සාකච්ජාවක අදහස් දක්වයි) නව ව්‍යවස්ථාවක් වෙනුවෙන් රට තුළ යම් වැඩපිළිවෙළක් දියත්ව ඇති පසුබිමක් පෙනෙන්නට තියෙනවා....
Read more
පුවත්
පළාත් සභාවලට ඉඩම් බලතල නොදෙන ලෙස ඉල්ලා නීතිපති උසාවි යයි
Sri Lanka Brief
-
16/08/2016
0
( අධි ආරක්ෂ කලාප ඉඩම්වල මිරිස් කඩන යාපන වැසියෝ) 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් පළාත් සභාවලට ඉඩම් බලතල ලබා දී නොමැති බව තීන්දු කරන...
Read more
විවරණ
ඒකීය රාජ්‍යයටයි ප්‍රජාතන්ත්‍රවාදයටයි එකට ඉන්න බැහැ -අහිලන් කදිරගාමර්
Sri Lanka Brief
-
09/05/2016
0
( මානව හිමිකම් ක්රියාකාරිකයෝ සංවිධානය විසින් ප්රජාතන්ත්රවාදය උදෙසා අරගලයේ ඊයේ අද සහ හෙට මැයෙන් සංවිධානය කරන ලද සම්මන්ත්‍රණයක් පසුගියදා කොළඹ ජාතික පුස්තකාලයේදී පැවැත්විණ. එහිදී...
Read more
1
2
Page 1 of 2
- Advertisement -
Must Read
පුවත්
ජූලි 08 ඇදිරි නීතිය නීති විරෝධියි; තරුණ ජනමාධ්‍යවේදියෝ පොලිස්පතිට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට යති.
Sri Lanka Brief
-
07/08/2022
0
නීතියේ ප්‍රතිපාදනවලින් බැහැරව පොලිස්පතිවරයා විසින් පසුගිය ජූලි 08 වැනිදා පොලිස් ඇඳිරිනීතිය පැනවීමෙන් මූලික අයිතිවාසිකම් කඩවූ බවට ප්‍රකාශ කරන්නැයි ඉල්ලා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය නියෝජනය කරමින්...
Read more
- Advertisement -
පුවත්
පොලිස් ඇමැති ටිරන් අලස් යළි මුදල් කොල්ලයක; මිලියන 17ක් නීති විරෝධීව ලබා ගනී.
Sri Lanka Brief
-
06/08/2022
0
බැසිල් රාජපක්ෂ විසින් බෑගවල දමා බාර දුන් කේටි ගණනක මුදලක් එල්ටීටීඊ සංවිධානයට ලබා දීමට මැදිහත් කරුවකු වූ වර්තමාන මහජන ආරක්ෂක ඇමති එනම් පොලිසිය බාර...
Read more
පුවත්
රනිල් රාජපක්ෂ: අරගලකරුවන්ට කොකා පෙන්වා පොදු සමා ප්‍රෝඩාවකින් භීෂනය සාධාරණ කිරීම
Sri Lanka Brief
-
06/08/2022
0
ඡායාරූපය: රනිල් රාජපක්ෂ මර්දනයට එරෙහි විරෝධය දෙස් විදෙස් ක්‍රියාවලියකි. ( ඡායාරූපය- @Amaliniii) රනිල් රාජපක්ෂ ඊයේ එනම් 05දා අරගලකරුවන් කණ්ඩායමක් සමඟ පැවැත් වූ සාකච්ඡාවක දී ඔවුන්ට...
Read more
පුවත් විශේෂාංග
2022 ජූලි මහජන විප්ලවය සහ රනිල් රාජපක්ෂගේ ප්‍රති විප්ලවය – සුනන්ද දේශප්‍රිය
Sri Lanka Brief
-
05/08/2022
0
දිනයකට තනතුරට පත් (වෘත්තීය සමිති මර්දන) ජනරාල් සමන් රාජපක්ෂ පසු දා පොලීසිය විසින් අත්අඩංගුවට ගත් ජෝශප් ස්ටාලින්ට ඇප ලබා දෙන බවත් ජෝශප් වෙනුවෙන් තමා...
Read more