Saturday, May 21, 2022

පුවත්

දුර කතන උදුරා ගත් පාර්ලිම්න්තු චන්ඩි : කතානායකගේ අවනීතිය සහ ගෝටාගේ අගමැති!

ඡායාරූපය: බලහත්කාරයට ලක් කල මාධ්‍යවේදීන් දෙදෙනා ප්‍රගීත් සහ කසුන් (බීබීසී සිංහල) ගෝටා - රනිල් ආණ්ඩුවේ මංත්‍රීවරුන් තිදෙනෙකු විසින් පාර්ලිමේන්තු වාර්තාකරුවන් දෙදෙනෙකුගේ දුරකතන උදුරා ගැනීම සම්බන්ධයෙන්...

ගෝටාගේ අගමැති වික්‍රමසිංහ ජාත්‍යන්තරයට කී -රාජපක්ෂලාට දඩුවම් නැති ගෝටා ඉවත් නෙකරන –  අපූරු කතා

ගෝඨාභය රාජපක්ෂ විස්න් පත් කරන ලද අගමැත වන රනිල් වික්‍රමසිංහ ඊයේ  බ්‍රිතාන්‍යයේ  මුල්පෙල රූපවාහිනි නාලිකාවක් සමඟ සාකච්ඡාවකට සහභාගි විය. එම වීඩියෝව මෙම ලිපිය අවසානයේ...

චම්පික රණවකට ආණ්ඩුවට පැනීමට කඩුල්ල පහත් කරයි!

චම්පික රණවක විසින් ගෝටාගේ අගමැති රනිල් වික්‍රමසංහ වෙත යවන ලද ලිපියට පිළිතුර යවමිිින් ඔහුටද ආණ්ඩුවට පැනීමට හැකි පරිදි කඩුල්ල පහත් කර තිබේ. එම ලිපියෙන් වික්‍රමසිංහ...

ජාතික ආරක්ෂාවට මුවා වී බලයට පැමිණ ගෝටා – වීරසේකර දෙබාන පොලිසිය දේශපාලනීකරණය කළ හැටි ගණන් හිලව් ඇතිව මෙන්න! 

පොදු ජන පෙරමුණේ මංත්‍රීවරුන්ගේ නිවාස ආරක්ෂ කර නොදුන් බවට එල්ල වූ චෝදනා හමූයේ  පොලිස්පති සී.ඩී වික්‍රමරත්න විසින් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාට ලිපියක් යොමු කරමින් ...

ගෝටා ගම ප්‍රහාරයට මහින්ද රාජපක්ෂ එවූ කට්ටඩි ඩෑන් ප්‍රියසාද් අත්අඩංඟුවට ගන්නා ලෙස ඉදිරිපත් කල මෝෂම සම්පූර්ණයෙන්

ඡායාරූපය: ඩෑන් ප්‍රියසාද් යකඩ පොල්ලක් අතැතිව 09 දා ගෝටා ගෝ ගමෙහිදී. මීතොටමුල්ලෙ වැල්ලම්පිටිය පාරෙහි පදංචි ලියනගේ අබේරත්න සුරේශ් ප්‍රියසාද් ‌නෙහොත් ඩෑන් ප්‍රියසාද් අත්අඩංඟුවට ගන්නා ලෙස...

ව්‍යුහාත්මක වෙනසක් සඳහා වන සාමූහික අරගලය, දෙමළ ජනයාගේ දේශපාලන ඉල්ලීම් සහ අභිලාෂයන් සපුරාලිය යුතුය – උතුරු නැගෙනහිර රදගුරු මණ්ඩලය

ඡායාරූපය: 2009 දෙමළ ජනයාට යුද මුක්ත කලාපයෙන් කලාපයට යෑමට සිදුවූයේ මෙළෙසය.( ටිවිටර් ජායාරූපයකි) දෙමළ ජනයා ඔවුන්ගේ මළවුන්  සිහිපත් කරන සහ උතුරු නැගෙනහිර ජනතාව මැයි 18...

පාර්ලිමේන්තු මංත්‍රී චන්ඩි: “මාධ්‍යවේදීන්ගේ රාජකාරියට බාධා නොකරනු!” අයිතීන් උදෙසා මාධ්‍යවේදියෝ

ඊයේ (මැයි 17) පාර්ලිමේන්තුවේදී සිරස මාධ්‍ය ආයතනයේ පාර්ලිමේන්තු වාර්තාකරු කසුන් සමරවීර සහ ස්වර්ණවාහිනී මාධ්‍ය ආයතනයේ පාර්ලිමේන්තු වාර්තාකරු සහ පාර්ලිමේන්තු මාධ්‍යවේදීන්ගේ සංගමයේ සභාපති ප්‍රගීත් පෙරේරා...

අරගල කරුවන් ඉල්ලා සිටින ආකාරයට මෙන්ම සදාචාරාත්මකව ජනාධිපතිවරයා කල යුත්තේ ඉල්ලා අස් වීමය – කරු ජයසූරිය

අනිසි ලෙස විධායකය තුල බලය සංකේන්ද්‍රණය කරගත් 20වන සංශෝධනයට සාධාරණ සමාජයක් සඳහාවූ ජාතික ව්‍යාපාරය නිරන්තරව විරුද්ධවූ අතර කැබිනට් කේන්ද්‍රීය ආණ්ඩුකරන ක්‍රමවේදයක් නැවත ස්ථාපිත කිරීම...

රාජපක්ෂ චන්ඩි මංත්‍රින් තවම වැඩ: පාර්ලිමේන්තුව තුලදීම මාධ්‍යවේදීන්ට බලහත්කාරකම්!

අද දින  සිරස පාර්ලිමේන්තු මාධ්‍යවේදී කසුන් සමරවීර සහ ස්වරණවාහිනියේ පාර්ලිමේන්තු මාධ්‍යවේදී ප්‍රගීත් පෙරේරාගේ ජංගම දුරකථන, ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් දෙදෙනෙකු විසින් බලහත්කාරයෙන් පැහැරගැනීම තරයේ හෙළාදකින...

ගොටාගෝගමට පහරදීම ගැන විමර්ශන කරන සේ නීතිපති, සීඅයිඩී ලොක්කාට යැවූ දේශපාලක නම් ලැයිස්තුව අදාළ තරුණ ජනමාධ්‍යවේදීන්ගේ ලිපිය

ඡායාරූපය: මාරන්තික ලෙස පහර දිය හැකි යකඩ මුඟුරක් අතැතිව  අරලිය ගහ මන්දිරයේ සිට පැමිණි සිටින මෙම පුද්ගලයා මිරිහාන සහ තවත් උද්ඝෝෂන අවස්ථාවන්හි කළහ ඇති...

දේශපාලන පොලිසිය සහ ගෝටාගෝගමට ප්‍රහාරය: ගෝටා -රනිල් ආණ්ඩුවට අභියෝග පහක්!

ජායාරූපය:හමුදා සෙබලුන් මැදින් ගෝටා ගෝ ගමට ප්‍රහාරය එල්ල කිරීමට යන රාජපක්ෂ මැරයකු ප්‍රාන්ස් 24 රෑපවාහිනි නාලිකාවට හසු වූ අයුරු. සුනන්ද දේශප්‍රිය. ශ්‍රී ලංකා පොලිසිය ගෝටාභය රාජපක්ෂ...

ජනාධිපතිවරයා ගේ උඹ බබා  රඟපෑම, රනිල් වික්‍රමසිංහ සහ බහුජන නැගිටීම. – රංජිත් හේනායක ආරච්චි

ඡායාරූපය: ගෝටා ගෝ ගමෙහි අලුත් සටන් පාඨ සාමකාමී ලෙස උද්ඝෝෂණය කිරීම ජනතාවගේ අනුළංඝනීය ප්‍රජාතන්ත්‍රවාදී අයිතියකි. එම අයිතිය කෙලෙසමින් ප්‍රචණ්ඩත්වය මුදා හැර ගාපු මුව දොර කේන්ද්‍ර...

ජන අරගලය පවා දීමට ඉඩ නොදෙමු! ගෝටා ගෙදර යවමු! ශිෂ්ඨාචාරවත් රටක් හදමු! – ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා අන්තර් ජාතික ජාලය

ඡායාරූපය: ලංකාව මත පතිත වූ කලු වළවෙහි පෑයු රිදී රේඛාව නිර්-ප්‍රචණ්ඩ සහ අධිශ්ඨානවත් තරුණ අරගලයයි. ( ජායරූපය සමාජ ජාල වෙතිනි. හිමිකාරිත්වය අන්වර්ථය) දෙමසක පමණ කාලයක්...

වෙනස ආරම්භ කළ හැක්කේ #GoHomeGota ගොටා ගෙදර යැවීම මගින්  පමණි. ඒ වෙනුවෙන් පෙනී සිටිමු! – “සර්ව ජන යුක්ති”

2022 අප්‍රේල් 5 වන දින හදිසි නීතිය අවලංගු කිරීමෙන් පසු යළි පැණවිය හැකි වූ හැකි පළමු අවස්ථාවෙහි දී ම 2022 මැයි 6දා මධ්‍යම රාත්‍රියේ...

නාමල් – ජොනී ඇතුලු ගෝටාගෝගමට ගැසූ රාජපක්ෂ මැරයින් පිළිබද පරීක්ෂනය සීඅයිඩියට දීම නරියාට කුකුල්ලු බාර දීමක්

ඡායාරූපය: නාමල් සහ ජොනී විසින් උසිගන්වන ලද ත්‍රාඩ පිරිස් විසින් විනාශ කළ ගෝටා ගෝ ගම. පසුගිය 09දා උදෑසන ගාලු මුවදොර පිටියේ පවත්වා ගෙන යමින් තිබූ...

ජනපති රාජපක්ෂ ගේ සම්පූර්ණ කතාව

තමා 19වන සංසේධානය ගෙන ඒමටත් පාර්ලිමේන්තුවේ සහ ජනතාවගේ විශාවසය දිනා ගත් මංත්‍රීවරයකුට අගමැතිකම දීමට සූදානම් බවත් තමා යටතේ නව ආණ්ඩුවක් පිහිටුවීමට තමා සූදානම් බවත්...

ගෝටා ගෝ ගමට පහර දීම සංවිධානාත්මක අපරාධයක්; වහාම නිසි පරීක්ෂනයක් කරන්න – තරුණ ජනමාධ්‍යවේදීන් නීතිපතිගෙන් ඉල්ලයි!

ගෝටා ගෝ ගමට පහර දීම සංවිධානාත්මක අපරාධයක් බවත්  වහාම නිසි පරීක්ෂනයක් කළ යුතු බවත් දන්වමින් තරුණ ජනමාධ්‍යවෙිදීන්ගේ සංගමය අදාළ බලධාරීන් වෙත ඊයේ ලිපියක් යවන...

නැති බලයක් උඩ වෙඩි තැබීමට අණ දුන් ජෙනරල් කමල් ගුණරත්න වහා අත්අඩංඟුවට ගනු! – තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය

ඡායාරූපය: ජෙනරල් කමල් ගුණරත්න ගෝඨාභය බලයට ගෙ ඒම දියත් කළ වියත් මඟ සංවිධානයේ ප්‍රධානියෙකි. චන්දන වික්‍රමරත්න මහතා, පොලිස්පති, පොලිස් මූලස්ථානය, කොළඹ. පොලිස්පතිතුමනි, කමල් ගුණරත්න නම් පුද්ගලයා ආරක්ෂක ලේකම් ලෙස පෙනී...

සාමකාමීව අරගලය ජය කරා ගෙන යමු!- ‘ගෝටාගෝහෝම්’ අරගලයේ පාර්ශවකරුවන්ගන් සාමුහික ආයාචනයක්!

අරගලයේ විවිධ පාර්ශයටන් විසින් අර්බූදය විසදීම සඳහා ප්‍රතිපත්ති යෝජනා සැකසීමට කටයතු කරමින් සිටීම ඉතා සාධනීය බව ප්‍රකාශ කරන ගෝටාගෝහෝම් පාර්ශවකරුවන් විසින් ඉදිරිපත් කර ඇති...

රාජපක්ෂ ප්‍රචණ්ඩත්වයෙන් පසු ඊයේ දින මරණ 08ක්. 220 තුවාල, වාහන සහ නිවෙස් විශාල ගණනකට ගිනි!

ශ්‍රී ලංකාව තුළ ඊයේ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන්  ඇතිවූ  මරණ සහ තුවාල වාර්තාව පොලිසිය ප්‍රසිද්ධ කර තිබේ. ඒ අනුව අද  උදෑසන 6 වන විට...

ප්‍රචන්ඩත්වය පැතිරීම වළක්වා ප්‍රශ්ණ විසදීම සඳහා අර්ථවත් සංවාදයකට පිවිසෙන්න. – මිෂෙල් බෂලේ ලංකාණ්ඩුවට කියයි

ඡායාරූපය: රාජපක්ෂ විසින් උසිගන්වන ලද මැරයකු ගෝටා ගෝ ගමෙහි දී පූජකවරයකුට පහර දෙන අයුරු. ජිනීවා (10 මැයි 2022) - තවදුරටත් ප්‍රචණ්ඩත්වය පැතිරීම වැලැක්වන ලෙස ශ්‍රී...

රටින් පනින කතා නිසා තත්වය අවිනිශ්චිතයි; වහා විසදුමක් නැතොත් වැඩ වරනවා. – ආගමන සහ විගමන නිලධාරී සංගමය

ඡායාරූපය: රාජපක්ෂ පවුල් රටින් පැන යෑමට ත්‍රිකුනාමල නාවික හමුදා කඳවුරට පැමිණ ඇතැයි යන ආරංචිය සමඟ නාවික හමුදා කඳවුර ඉදිරිපිටට ජනයා රැස්වෙමින් සිටී. යම් යම් පුද්ගලයින්...

නාහිමිවරු ප්‍රහාරය හෙළා දකිති: ප්‍රහාරයේ වගකිය යුත්තන්ට නිසි දඩුවම් දෙනු!

පටු දේශපාලන අරමණු පෙරදැරි කර ගනිමින් සාමකාමී අරගලකරුවන්ට එල්ල කළ ම්ලේච්ඡ ප්‍රහාරයන් තරයේ හෙලා දකිමු රට තුළ උද්ගත ව ඇති සමාජ, දේශපාලන හා ආර්ථික අර්බුදයන්ට...

හදිසි නීතිය යටතේ සිදුවිය හැකි අයිතීන් කෙළෙසීම් එක්සත් ජාතීන්ට දන්වන අයි.එන්.එස්.ඩී.ය, අන්තර් ජාතික වගවීමේ පියවර ගන්නා ලෙස ඉල්ලයි.

ඡායාරූපය: පසුගිය 06දා පාර්ලිමේන්තුව අසළදී සාමකාමී විරෝධතාකරුවන් සහ විරෝධතාකාරියනට පැයක් පුරා කදුලුගෑස් පුහාරයක් එල්ල කල පොලිසිය ඔවුන් ගණනාවකටම තුවාල සිදු කළේය. මෙම විරෝධතාකාරිය පසුව...

නීතිඥ සංගමය – ගෝටා කතා බහ දෙන්ඤං කාසි වලින් අවසන්

ඡායාරූපය: රාජපක්ෂ මාෆියාව කල් බලන්නේ අරගලය මර්දය කිරීමටය. අද ශ්‍රී ලංකා නීතිඥ සංගමය ජනාදිපති රාජපක්ෂ සමඟ පැවැත් වූ සාකච්චජාව දෙන්ඤං කාසි වලින් අහවර වූ බව...

දේශපාලන අර්බූදයෙන් ගොඩ යාමට ගෝඨාභයට ගත හැකි පියවර තුනක් – ආචාර්ය රාම් මානික්කලිංගම්

ශ්‍රී ලංකාව සිටින්නේ දේශපාලන අර්බුදයක ය. විරෝධතාකරුවන්ට අවශ්‍ය වන්නේ ජනාධිපති සහ මන්ත්‍රීවරුන් ගෙදර යෑමයි. පාර්ලිමේන්තුවට අවශ්‍ය ජනාධිපතිතුමා ගෙදර යෑමයි. එලෙසින්ම ජනාධිපතිට අවශ්‍ය වී තිබෙන්නේ උද්ඝෝෂකයින්...

අද ගෝටා හමුවට යන සාලිය පීරිස්ට තරුණ ජනමාධ්‍යවේදීන් ලිපියකින් කළ ඉල්ලීම

ශ්‍රී ලංකා නීතිඥ සංගමය ජනාධිපතිවරයා සමඟ පැවැත්වීමට නියමිත සාකච්ඡාවේදී ජනතාවගේ ප්‍රමුඛ ඉල්ලීම වන ගෝඨාභය රාජපක්ෂට ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස කරන ඉල්ලීම දැනුම් දෙන...

හදිසි නීතිය යටතේ ආරක්ෂ අංශ නිවාඩු අවලංගු කරයි; ජනතාව සමඟ යුදධයක් කරන්නදැයි සැක!

ඊයේ මධ්‍යම රාතියේ සිට පනවන ලද හදිසි නීතිය යටකේ සියළුම ආරක්ෂ අංශ සාමජිකයින්ගේ නිවාඩු   අවලංගු කර තිබේ. නිවාඩු ලබා ගොස් සිටින සියලු සමාජිකයින් වහාම සේවයට...

විසදුමක් සඳහා ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ යෝජනා මෙන්න!

ශ්‍රී ලංකා නීතිඥ සංගමය ලංකාව වැටී ඇති අර්බුදයෙන් ගොඩ ඒම සඳහා කරන ලද යෝජනා සම්පූර්ණයෙන් පහත පරිදි ය. ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ යෝජනා 1. සියලු ක්‍රියාකාරකම් ආණ්ඩුක්‍රම...

සමගි ජන බලවේගය නීතිඥ සංගමයේ යෝජනා මත විසදුමකට කැමැත්ත දෙයි!

ඡාායරූපය: සිය තීරණය දැනුම් දීම සඳහා සමගි ජන බලවේගයේ මාධ්‍ය ඒකකය පැවැත් වූ පුවත් පත් සාකච්ජාව. ප්‍රධාන පාර්ලිමේන්තු විපක්ෂය වන සමගි ජන බලවේගය, වර්ථමාන සමාජ...

රාජපක්ෂ මරුවිකල: ස්වාධීන අධිකරණයටත් අත තියයි!

දිනෙන් දින නැගී එන මහජන විරෝධතා සුනාමිය හමුවෙහි මරු විකලට පත්ව සිටින පාලක රාජපක්ෂ මාපියාව දැන් අධිකරණ ස්වාධීනත්වයටද කලඑළියේම අත තියන්නට පටන් ගෙන තිබේ. මේ...

හදිසි නීතිය වහාම ඉවත්කර ගනු! පාර්ලිමේන්තුව රැස්කර තීන්දුවක් ගැනීමට අවස්ථාව දියයුතුයි – කරු ජයසූරිය, (NMSJ).

ඡායාරූපය: රාජපක්ෂ මර්දනය විදහා දක්වමින් නුවර පැවැති විරෝධතාවයක අවස්ථාවක්! මැයි මස 06 වන දින සිට බලාත්මක වන ආකාරයට ජනාධිපතිවරයා විසින් රට තුළ හදිසි නීතිය පැනවීමට...

“විරෝධතා සාමකාමීව තිබියදී හදිසි නීති දැමීමට හේතු මහජනයාට කියනු.” – මානව හිමිකම් කොමිසම පොලිස්පති සහ ආරක්ෂක ලේකම් කැඳවයි

ඡායාරූපය: පසුුගියදා පැවැති සරසවි සිසු- සිසුවියන්ගේ උද්ඝෝෂණය මර්දනය කිරීමට රාජපක්ෂ පොලිස් බලුමුළු කැදවන ලදී. 2022 මැයි 7 වැනි දින මධ්‍යම රාත්‍රියේ සිට හදිසි නීතිය ප්‍රකාශයට...

archive

Must Read

ගෝටා- බැසිල්, සිය අගමැති වික්‍රමසිංහ පුකෙන් යවයි!

ජායාරූපය: සිරිසේන-රනිල් ආණෟඩුව විසින් රැපියල් මිලියන 200ක් වංචා කරන ලදැයි අත්අඩංඟුවට ගෙන නඩු පවරණ ලද  සහ තමා බැසිල් වෙනුවෙන් එල්ටීඊයට මුදල් ලබා දුන් බව...

වික්‍රමසිංහ රාජපක්ෂ පවුලට සහ පොහොට්ටුවට ඇති හොඳම විසඳුමයි – ජාතික ජන බලවේගය, රනිල්ට පිළිතුරු දෙයි.

කාටූනය: දාස හපුවලාන, ලංකාදීප. 2022 මැයි 16 වැනි දින ජාතිය අමතමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි මාස කිහිපය තුළ රටට මුහුණදීමට සිදුවන ගැටලු කිහිපයක් ගෙනහැර...

දුර කතන උදුරා ගත් පාර්ලිම්න්තු චන්ඩි : කතානායකගේ අවනීතිය සහ ගෝටාගේ අගමැති!

ඡායාරූපය: බලහත්කාරයට ලක් කල මාධ්‍යවේදීන් දෙදෙනා ප්‍රගීත් සහ කසුන් (බීබීසී සිංහල) ගෝටා - රනිල් ආණ්ඩුවේ මංත්‍රීවරුන් තිදෙනෙකු විසින් පාර්ලිමේන්තු වාර්තාකරුවන් දෙදෙනෙකුගේ දුරකතන උදුරා ගැනීම සම්බන්ධයෙන්...

ගෝටාගේ අගමැති වික්‍රමසිංහ ජාත්‍යන්තරයට කී -රාජපක්ෂලාට දඩුවම් නැති ගෝටා ඉවත් නෙකරන –  අපූරු කතා

ගෝඨාභය රාජපක්ෂ විස්න් පත් කරන ලද අගමැත වන රනිල් වික්‍රමසිංහ ඊයේ  බ්‍රිතාන්‍යයේ  මුල්පෙල රූපවාහිනි නාලිකාවක් සමඟ සාකච්ඡාවකට සහභාගි විය. එම වීඩියෝව මෙම ලිපිය අවසානයේ...