මහසොහොන් බලකා ප්‍රධානී අමිත් වීරසිංහ අත්අඩංගුවට

මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් මහසොහොන් බලකාය නමින් සංවිධානයක් පවත්වාගෙන ගිය අමිත් වීරසිංහ නැමැත්තා තෙල්දෙණිය පොලිසිය විසින් අද (17) පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිසිය සඳහන් කරන්නේ කබානා ව්‍යාපෘතියකට බව කියමින් මෙම මූල්‍ය වංචාව කර ඇති බවට පැමිණිලි ලැබී ඇති බවය.

පසුගිය සමයේ ජාතිවාදී ගැටුම් ඇතිකිරීමේ පෙරමුණ ගත් පිරිස අතර මෙම මහසොහොන් බලකායේ අමිත්ත වීරසිංහගේ නමද නිතර නිතර කියවිණි.

(ලංකා ට්රුත්)

Archive

Latest news

Related news