ලොව නැසූ විරූ අමානුෂික ඊශ්‍රායල වධහිසා: සුනඛයින් ලවා පලස්තීන රැදවුම්කරුවන් දූෂණය කරවයි!
TZEELIM, SOUTHERN ISRAEL - March 31 2011: Israeli infantry soldiers are participating in an exercise of integrated urban warfare that simulates fighting a war in Gaza at the Tze'elim urban warfare center in southern Israel.
ඊශ්‍රායලයේ Sde Teiman නම් රැදවුම් කඳවුරෙහි ආරක්ෂකයින් දෙදෙනෙකු විසින් පලස්තීන රැඳවියන්ට ලිංගික අතවර සඳහා සුනඛයන් භාවිතා කරන බව තහවුරු කිරීමෙන් පසු එය පුවත ලැව් ගින්නක් මෙන් පැතිර යමින් තිබේ.
තමා දරුණු ලෙස පහර දී නිරුවත් කර උක්කුටිනක වැසිකිලියකට සිය හිස එබ්බවූ බවත් ඉන් පසු පුහුණූ කරන ලද සුණකයකු පැමිණ සිය ගුද මාර්ගයෙන් දූෂණය කර බවත් තවත් සිරකරුවකු ප්‍රකාශ කරයි.
එම සොල්දාදුවන්ගෙන් එක් අයෙකු එම අමානුෂික ක්‍රියාව දැක ඇති අතර අනෙකා අයෙකුගෙන් අසා දැන ගෙන තිබේ.
සොල්දාදුවන් විසින් තමා නිරුවත් කිරීමෙන් පසු පුහුණු කරන ලද බල්ලෙකු තමා ගුද මාර්ගයෙන් දූෂණය කළ බව A.A. නමින් හදුන්වන රැදවියකු විස්තර කරන වීඩියෝවක් ද සංසරණය වේ.
හිටපු ඊශ්‍රායල හමුදා IDF සොල්දාදුවෙකු වන ෂයියෙල් බෙන්-එෆ්‍රායිම් විඩියෝවක් මගින් මෙසේ කියා සිටී.
“IDF කඳවුරුවල, පලස්තීනුවන්ට පහර දී මරා දමනවා.. දූෂණය කර මරා දමනවා. දඬුවමක් ලෙස එකම කොසු මිට බොහෝ දෙනෙකුගේ ගුද මාර්ගවලට ඇතුල් කරනවා.. “ මරා දමන පලස්තීන සිරකරුවන්ගේ සිරුරු දිරාපත් වීමට ඉඩ හරිනවා. භයානක ගන්දස්කාරයක් එහි පැතිර තියෙනවා. සිරකරුවන්ට ලිංගිකව දූෂණය කිරීමට පුහුණු කරන ලද බල්ලන් ද එහි සිටිනවා.”
ලෝකයෙහි මෙයට පෙර මෙවැනි අමානුෂික වධහිංසා ගැන අසා නැත.
යුද අපරාධකාර ඊශ්‍රායල අගමැති නෙතන්යාහු කියන්නේ ලේකයේ හොදම අධ්‍යත්මික ගුනයක් ඇති හමුදාව තමාගේ හමුදාව බවයි.
සිරකදුවරුවලදී මරා දමා ඊශ්‍රායලය විසින් ආපසු බාර දෙන ලද පලස්තීන ජාතිකයින්ගේ සිරුරුවල බද්ධ කළ හැකි ඉන්ද්‍රියයන් ගලවා ඉවත් කර ගෙන ඇති බව ද සොයා ගෙන තිබේ.
පසුගියදා අත්අඩංගුවට ගන්නා ලද දස හැවිරිදි පිරිමි දරුවකු මරණයට පත් කරන ලද බවට ද වාර්තා පල වී තිබේ.
එසේ නමුත් ලෝකයේ අනෙක් රටවලට මානව හිමිකම් දේශනා කරන යුරෝපයේ බොහෝ රටවල් තවමත් ඊශ්‍රාලයට සහය දක්වයි.
පසුගිය දා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් විශේෂඥයින් විවෘත ලිපියක් මගින් ඊශ්‍රාලය සමග ඇති විශේෂ වෙළද ගිවිසුම අහෝසි කරන ලෙස යුරෝපා සංගමයෙන් ඉල්ලා සිටියේය. මේ තාක් එයට ප්‍රතිචාරයක් යුරෝපා සංගමය දක්වා නැත.
ලංකාණ්ඩුව නොමිලයේ වීසා දී ගෙන්වා ගන්නේ ඊළග ඝාතන රවුමට පෙර විවේක ගැනීමට එන එවැනි දුෂ්ට සැහැසිකම් කරන ඊශ්‍රායල සොල්දාදුවන්ය.