Saturday, May 21, 2022

පුවත් විශේෂාංග

ජිනීවා: සමරවීරගේ සංහිදියා රාජ්‍යෝපාය – සුනන්ද දේශප්‍රිය

( මංගල සමරවීර මානව හමිකම් කවුන්සලයේ 32 වන සැසිවාරය අතරතර පැවැති සමාන්තර රුස්වීමෙහි අදහස් දක්වයි) 2015 ජනවාරි විප්ලවය විසින් ඇතිකරන ලද කැපී පෙනෙන ජයග්‍රහණයක් නම්...

කුමක්ද? කෙසේද?: මහා බ්‍රිතාන්‍ය වෙන්වීයාම සහ යුරෝපා සංගමය – රංජිත් හේනායකආරච්චි

(බ්‍රිතාන්‍ය යුරෝපා සංගමය තුළ සිටිය යුතු බව විශ්වාස කළ පිරිස් ආදරයේ දම්වැලක් නිමැවූහ) මහා බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් සමුගැනීමට කළ ඡන්ද විමසීමෙන් බ්‍රිතාන්‍ය වැසියන් වැඩි ප්‍රමාණයක් වෙන්ව යාම සඳහා...

වධහිංසා විරෝධී පාගමන සහ මජරයෝ – සුනිල් ජයසේකර

වධහිංසාවලට ලක්වූවන්ට සහය පළකිරීමේ ජාත්‍යන්තර දිනය සනිටුහන් කරමින් වධහිංසාවට තිත යන තේමාව යටතේ මානව හිමිකම් කොමිෂන් සභාව විසින් පා ගමනක් සංවිධානය කර තිබිණ. අද උදෑසන...

යහපාලකවරුනි ! 30ට කලින් අපි කොහේ යන්නද ?

"යහපාලන ආණ්ඩුවේ යහපාලකවරුනි 30ට කලින් අපි කොහෙ යන්නද ? අපි මොකටද එහෙම යන්නේ ? එතකොට කෝ ඔහේලා සම්මත කරගත්ත කැබිනට් තීන්දුව, අධිකරණයෙන් අපිට දුන්න...

මොකද්ද මේ ක්ලස්ටර් ( පොකුරු) බෝම්බ චෝදනාව ? – නිලන්ත ඉලංගමුව

( ඇමෙරිකාවේ නිශ්පාදිත පොකුරු බෝම්බයක්) ශ්‍රී ලංකා ආරක්ෂක අංශ, යුද්ධය අවසාන කිරීම සඳහා, ක්ලස්ටර් හෙවත් පොකුරු බෝම්බ භාවිතා කළ බවට වූ චෝදනාව අලුත් එකක් නොවේ....

ශ්‍රී ලංකා සිවිල් සමාජය විදෙස් සිවිල් බලවේග අතහැරියේද? – රංජිත් හේනායකආරච්චි

මහින්ද රාජපක්ෂ කල්ලිය කලක් තිස්සේ රට තම පුද්ගලික දේපලක් බවට හරවා ගනිමින්, එහි නීතිය අවනීතිය බවට පත් කර ගනිමින්, තම මතයනට විරුද්ධ සියලු මතයන් දරන අය යටපත්...

සතියේ ආරක්‍ෂාව: රටක බුද්ධි අංශය රාජ්‍යය සම්පතක්ද? – නිලන්ත ඉලංගමුව

( පොලිස්පති පුජිත ජයසුන්දර දකුණේ) “ඔත්තුබැලීම යනු ලෝකයේ දෙවන පැරණිතම රැකියාව වේ” - වෙජාස් ගේබ්‍රියල් ලියුලේවිසියස් , - ඔත්තු බැලීම සහරහස් මෙහෙයුම් : ලෝක ඉතිහාසය. තැටිය...

අන්තරේ මන්තරේ….. – සුනිල් ජයසේකර

(අන්තරේ ජොලිය කඳුළු ගෑස් කෑමද?) සරසවි සිසු උද්ඝෝෂණ අප රටේ සුලබ දෙයකි. අද වනවිට එය කොතරම් සුලබ වී ඇත්ද යත් සෑම මසකම එවැනි උද්ඝෝෂණ හෝ...

සතියේ ආරක්ෂාව: නාවික හමුදාවේ යුධ අධිකරණය සහ කොස්ගම ගින්නේ අලුත් කතා – නිලන්ත ඉලංගමුව

( කොස්ගම පිපිරිමෙන් පසු දිසවන හැටි) ශ්‍රී ලංකා නාවික හමුදාවේ සේවය කළ ලුතිනන් කොමාන්ඩර් කේ. සී. වෙලගෙදර මහතා සම්බන්ධයෙන් මතු වී ඇති කාරණය එනම් ඔහු...

විශ්වාස භංගයේ හිරිකිත ජොලිය – සුනිල් ජයසේකර

මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාට එරෙහිව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබූ විශ්වාසභංග යෝජනාව ඊයේ පාර්ලිමේන්තුවේදී අති බහුතර වැඩි ඡුන්දයකින් පරාජයට පත්විය. ඒකාබද්ධ විපක්ෂය තම දේශපාලන...

පළාත් මන්ත‍්‍රීවරයා සමග ප‍්‍රසිද්ධියේ ඇඳුම් ගලවන්න මහ පිරිසක් පෝලිමේ….. – සුනිල් ජයසේකර

අන් බොහෝ කරුණු වලට වඩා වෙනස්ව යමින් එක් කරුණකට අදාළව ශ‍්‍රී ලංකාවේ බහුතර ජන පිරිසක් දැනුවත්ව හෝ නොදැනුවත්ව අරාජිකත්වයකට පෙම් බ`දිති. අරාජිකත්වය තුළ හෝ...

පිපිරුම් අස්සේ මගුල් කතා කිරීම – සුනිල් ජයසේකර

අව්ස්සාවෙල්ල, කොස්ගම, සාලාව යුධ හමුදා ක`දවුරේ පතරොම් ගබඩාව පුපුරා යාමේ අනපේක්ෂිත විපත නිසා සිදුව ඇති විනාසය අති මහත් බව පැහැදිළිය. එමගින් යුද හමුදාවට සිදුව...

සතියේ ආරක්ෂාව: රියර් අද්මිරාල් ට්‍රැවිෂ්ට එරෙහි “ප්‍රා” ප්‍රහාරය – නිලන්ත ඉලංගමුව

බොරුවට සහ මුලාවට වඩා ඕනෑම දෙයක් හොඳය - ලියෝ ටෝල්ස්ටෝයි ( අනා කැරලිනා ) බළලා මල්ලෙන් එළියට පැන්නේය. ඒ නැගෙනගිර මහා ඇමතිවරයාට ලබා දුන් දිවා...

සත් වසරකට පෙර, ඒ බිහිසුනු මොහොත… – පෝද්දල ජයන්ත

(පෝද්දල ජයන්ත - ‍©සුනන්ද දේශප්‍රිය) විදුලි සැරක් සේ වම් කකුලේ විලුඹෙන් මතු වන වේදනාව, ශරීරයම දවමින් හිස් මුදුන කරා යයි. හරියටම සීත සෘතුවල පාදයේ අභ්‍යන්තරයෙහි...

සබරගමු විශ්වවිද්‍යාල සිසුන් පැලකරන්නේ සැබෑ විපල්වීය බීජද? – නිලන්ත ඉලංගමුව.

(ඇමැති තෙවරප්පරෙුම සිය වාහනය උඩ නැගී සිසුන් ඇමතූ අයුරු) සම්ප්‍රදායික අධ්‍යාපන රටාව තුළ අපට විශ්වාස කිරීමට උගන්වා ඇති ආකාරයට වඩා මනුෂ්‍ය බුද්ධිය පොහොසත් වගේම ගතිකයි...

නැගෙනහිර මහා ඇමති නේවි එකෙන් බඩපිරෙන්න කෑවා හිටං: අදාළ නෑනේ! – නිලන්ත ඉලංගමුව

(බෑග් බෝයි කියලා ප්‍රසිද්ධ වූ එක්තරා පුද්ගලයෙක් දේශපාලනඥයෙක් වෙලා,) යහපාලන ආණ්ඩුව බලයට ගෙන ඒමට  පුරෝගාමී වූ මාදුළුවාවේ සෝභිත හාමුදුරුවන්ට, ප්‍රතිකාර හොඳින් නොකළ නිසා, උන් වහන්සේ...

නිදහස් වෙළෙඳ කළාප අරගලයේ දී දිවි පිදු රොෂේන් කොළඹ දී සිහි කෙරෙයි !

නිදහස් වෙළඳ කළාප සහෝදර සහෝදරියන්ගේ අර්ථසාදක දීමනාව ආරක්‍ෂාකර ගැනිම සඳහා පැවති අරගලයේදි දිවි පිදු රොෂේන් ශානක තරුණ කම්කරුවාගේ 05 වැනි සැමරුම පවුලේ ඥාතීන් ඇතුළු...

ජවිපෙ අපල කාලය – නිලන්ත ඉලංගමුව

( ජවිපෙ මතුපිට සහ ඇතුළත වෙනසකි) පසුගිය සති කිහිපය තුළ ජනතා විමුක්ති පෙරමුණ ( ජවිපෙ) සම්බන්ධයෙන් එල්ල වූ විවේචන සහ චෝදනා සැලකිල්ලට ගැනීමේදී පෙනී යන්නේ,...

ශ්‍රී ලංකාවේ දේශපාලනික සහ ආර්ථිකමය වශයෙන් සංක්‍රාන්ති සමයෙහි අභියෝග -නිලන්ත ඉලංගමුව

හැම දේශපාලනඥයාම එකයි. ඔවුහු ගංගා නැති තැන්වල පවා පාලම් තැනීමට පොරොන්දු වෙති - නිකිටා කෘෂෙව්. ලොව ප්‍රමුඛ “කාර්මික” රටවල් හත හෙවත් G7 එකතුවේ මේ වසරේ...

ලෙස්බියානු, ගේ, ද්විලිංගික, පාරලිංගික, අන්තර්ලිංගික හා ලිංගිකත්වය විමසන ජනයා යනු කවුරු ද?

(ෂ්‍යාම් සෙල්වදුරෛ) “මම සමකාමියෙක්. පොතේ චරිතය- ‘අර්ජි’ කියන්නෙත් සමකාමියෙක්. මම ශ්‍රී ලාංකික දෙමළ සහ ඔහුත් එහෙමයි. අපි කැනඩාවට ආවා; පොතේ අවසානයට ඔවුනුත් කැනඩාවට එනවා. සමානකම්...

ජලගැල්ම සිංහලද දෙමළද? – සුනන්ද දේශප්‍රිය

කවර රටකටවුව  ලක්ෂ පහක් ජනයා තාවකාලික සරණාගතයින් බවට වීම කලාතුරකින් මුහුණදීමට සිදුවන අභ්‍යාගයකි. මහවැසි විසින් තෙතබරිත කළ කදුයායකට යටවී  නිදි පැදුරෙහිම වැළලී ගිය සියක්...

නැගෙනහිර මහමැතිගේ වන්නමෙන් “දෙකොණ” පත්තුවෙයි – නිලන්ත ඉලංගමුව

දෙකොණ පත්තු වී ඇත. ඒ අදාළ සිදු වීම අරඹයා වීඩියෝ පටයක් නිකුත් වීමත් සමඟිනි. එමගින් ඇත්ත වටහා ගැනීමට වඩා සංවේදීව සිතීමට බොහෝ දෙනෙකුට අවස්ථාවක්...

මීළඟ යුධ හමුදාපති: පැරණි ගුණ්ඩු අලුත් වෙයි – නිලන්ත ඉලංගමුව

බල්ලෙකුගේ නායකත්වය යටතේ සිංහයින් සිය දෙනෙකුගෙන් සමන්විත හමුදාවක් ඔබ තැනුවහොත්, සියලුම සිංහයන් බල්ලන් මෙන් සටනේදී මැරී යනු ඇත. නමුත් ඔබ, සිංහයෙකුගේ නායකත්වය යටතේ බල්ලන්...

2009 මැයි 19 සහ 2016 මැයි 19

(2009 මැයි 19) මැයි 19 වනදා, ශ‍්‍රි ලංකා ඉතිහාසයට එක්වුණු එක්තරා සුවිශේෂනීය දවසක් ලෙසට පාලන තන්ත‍්‍රයන් විසින් ද ජනතාව විසින් ද ස්මරණය කරනු ලබයි. ඒ්,...

රාජපක්ෂගේ කෑදර නාස්තිකාර ඉල්ලීම – සුනිල් ජයසේකර

‘‘එම ඉල්ලීම කොතරමි කෑදර හා නාස්තිකාර එකක් ද යන්න පැහැදිළි වන්නේ රටේ වර්තමාන රාජ්‍ය නායකයා වන මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා නිල සංචාරය සඳහා විදේශ ගතවීමේදී...

පව්! රාජපක්ෂ උගන්ඩාවට ගියා වගේ! – සුනන්ද දේශප්‍රිය

කලුවා මාරපන් ගියේය. රාජපක්ෂ උගන්ඩාවට ගියේය. හිටපු ජනාධිපති රාජපක්ෂ චීනයේ සංචාරයක යෙදෙනෙ බව කී නමුත් එය සිදු වූයේ නැත. රාජ්‍ය බලයේ අනුහසින් සියක් ආවතේවකරුවන් පිරිවරා...

නළුවෙකුට පොලීසිය වෙනස් කළ හැකිද? – නිලන්ත ඉලංගමුව

(පූජිත ජයසුන්දර) පූජිත ජයසුන්දර මහතා නව පොලිස්පති ලෙස පත් වීමත් සමඟ ඔහුගේ බොළඳ දේශපාලන හැඩයක් ගෙන ඇති තර්ක-විතර්ක මාධ්‍යය තුළ විසරණය වෙමින් තිබේ. සැබවින්ම, අදාළ...

මාධ්‍ය: පවතින තත්වය සහ අනාගතය – ජයතිලක ද සිල්වා

පසුගිය අඟහරුවාදා ‘ලෝක පුවත්පත් නිදහස් දිනය’ නිමිත්තෙන් මාධ්‍ය කාර්යාංශය විසින් ප‍්‍රකාශයට පත් කරන ලද, ‘මහජන විශ්වාසය යළි ගොඩනැගීම: ශ‍්‍රී ලංකාවේ මාධ්‍ය කර්මාන්තය සහ මාධ්‍ය...

පාර්ලිමේන්තු මදාවිකම් සමාව ලැබීමට යෝග්‍ය නැත – සුනිල් ජයසේකර

පාර්ලිමේන්තුව යනු රටේ උත්තරීතරම ආයතනය බව පුන පුනා කියන්නේ පාර්ලිමේන්තවේු මැති ඇමතිවරුන්ම ය. උත්තරීතර යන්නෙහි තේරුම විමසා බැලීමේදී පෙනී යන්නේ උතුම් වූ, වඩා උසස්,...

බැසගිය මෛත්‍රී රැල්ල සහ හඳුනා නොගත් මෛත්‍රී – නිලන්ත ඉලංගමුව

රැල්ල බැසගොස් ඇත. කැමත්ත ලබාදුන් පිරිසෙන් බොහෝ දෙනෙකු තුෂ්නීම්භූත වී සිටිති. ඇතැමෙකු මහත් අමනාපයෙන් මෛත්‍රීට බැණවදිමින් සිටින අතර තවත් පිරිසක් යන්නේ කොහේද? වෙන්නේ කුමක්ද?...

archive

Must Read

ගෝටා- බැසිල්, සිය අගමැති වික්‍රමසිංහ පුකෙන් යවයි!

ජායාරූපය: සිරිසේන-රනිල් ආණෟඩුව විසින් රැපියල් මිලියන 200ක් වංචා කරන ලදැයි අත්අඩංඟුවට ගෙන නඩු පවරණ ලද  සහ තමා බැසිල් වෙනුවෙන් එල්ටීඊයට මුදල් ලබා දුන් බව...

වික්‍රමසිංහ රාජපක්ෂ පවුලට සහ පොහොට්ටුවට ඇති හොඳම විසඳුමයි – ජාතික ජන බලවේගය, රනිල්ට පිළිතුරු දෙයි.

කාටූනය: දාස හපුවලාන, ලංකාදීප. 2022 මැයි 16 වැනි දින ජාතිය අමතමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි මාස කිහිපය තුළ රටට මුහුණදීමට සිදුවන ගැටලු කිහිපයක් ගෙනහැර...

දුර කතන උදුරා ගත් පාර්ලිම්න්තු චන්ඩි : කතානායකගේ අවනීතිය සහ ගෝටාගේ අගමැති!

ඡායාරූපය: බලහත්කාරයට ලක් කල මාධ්‍යවේදීන් දෙදෙනා ප්‍රගීත් සහ කසුන් (බීබීසී සිංහල) ගෝටා - රනිල් ආණ්ඩුවේ මංත්‍රීවරුන් තිදෙනෙකු විසින් පාර්ලිමේන්තු වාර්තාකරුවන් දෙදෙනෙකුගේ දුරකතන උදුරා ගැනීම සම්බන්ධයෙන්...

ගෝටාගේ අගමැති වික්‍රමසිංහ ජාත්‍යන්තරයට කී -රාජපක්ෂලාට දඩුවම් නැති ගෝටා ඉවත් නෙකරන –  අපූරු කතා

ගෝඨාභය රාජපක්ෂ විස්න් පත් කරන ලද අගමැත වන රනිල් වික්‍රමසිංහ ඊයේ  බ්‍රිතාන්‍යයේ  මුල්පෙල රූපවාහිනි නාලිකාවක් සමඟ සාකච්ඡාවකට සහභාගි විය. එම වීඩියෝව මෙම ලිපිය අවසානයේ...