වසන්ත කරන්නාගොඩ නිදහස් කළ නීතිපති උඹ මහ ගොන් නාම්බෙක් (වීඩියෝ) – බ්‍රිටෝ ප්‍රනාන්දු

853

තරුණයින් 11 දෙනෙකු පැහැර ගෙන ගොස් අතුරුදහන් කිරීම පිළිබඳ නඩුවෙන් හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ නිදහස් කිරීමට තීරණය කළ නීතිපති ගොන් නාම්බෙක් බව අතුරුදහන්වූවන් වෙනුවෙන් යුක්තිය ඉල්ලා දීර්ඝ කාලයක් සටන් කරන බ්‍රිටෝ ප්‍රනාන්දු පවසයි.

එම වීඩියෝව පවතින්.