Tuesday, June 28, 2022

පුවත්

හම්බන්තොට වැනි ප්‍රහාර වැළැක්විමට අවදියෙන් සිටිමු – කිිතුණු සහයෝගිතා ව්‍යපාරය

( ජයතිලක බන්ඩාර වියරුවට එරෙහිව) පසු ගිය 21 වෙනිදා හම්බන්තොටදී ජේෂ්ඨ මාධ්‍යවේදී ජයතිලක බණ්ඩාර ඇතුළු ”වීදියේ විරෝධය” කණ්ඩායම පහර කෑමට ලක්වූ බව මාධ්‍ය මගින් අපි...

වීරවංශ වෙබ් අඩවියෙන් නිලන්ත ඉලංගමුවට අසත්‍ය චෝදනා

(බොරු කිමෙන් නහය දික් වූ පිනෝ කියෝ) විමල් විරවංශවාදි  ලංකා ස‍ි අබවියෙන් ශ්‍රී ලංකා ගාර්ඩියන් වෙබ් අඩවියෙහි සංස්කාකරක නිලන්ත ඉලංගමුවට අසත්‍ය චෝ්දනා නගමින මඩ ප්‍රහාරයක්...

විධායකයේ ශාපය: දූෂණයේ ආශ්චර්ය කියවා බලන්න

කියවිය යුතුමයි. ඔබට අවශ්‍ය නම් දෙවරක් කියවන්න. සෑම පේලියක්ම සෑම වචනයක්ම කියවන්න. ”ආසියාවේ ආශ්චර්ය” වෙනුවෙන් කියැවෙන්නේ මේවායි. විධායකයේ ශාපය 2009 දී එල්ටීටි ය ඉවත් කිරීමෙන්...

“අපි වේල් තුනෙන් වේල් දෙකයි කන්නෙ, මේක තමා ඇත්ත”-සරසවි සිසුහු කියති !

  (පොලිසිය නිරායුද සිසුන්ට වැඩ පෙන් වූ හැටි) ”අපි වේල් තුනෙන් වේල් දෙකයි කන්නෙ, මේක තමා ඇත මේ මහත්තුරු නොදන්න, ඔය මහත්තුරු අපිට ගහල එලවල, ඇත්ත...

ලේක්හවුසියට එරෙහිව මාධ්‍යවේදීහු වීදි බසිති

රජයේ මාධ්‍ය ආයතන නීති විරෝධී ලෙස මැතිවරණ ප්‍රචාරණ කටයුතුවල යෙදෙන බවට චෝදනා කරමින් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය හා පිවිතුරු හෙටක් සංවිධානය ඇතුළු සිවිල් සංවිධාන රැසක්...

හම්බන්තොට මැර ප‍්‍රහාරයට ලංකා ජාත්‍යන්තරයේ විරෝධය

(මාධ්‍ය නිවේදනයකි) හෙලා දැකීම හා විරෝධය පෑම ද සාමාන්‍යකරණය වෙමින් හිංසනය සංස්කෘතියක්  වී ඇති ලංකා දේශපාලන සංස්කෘතිය විෂම චක‍්‍රයක් වී ඇත. ශිෂ්ට සම්පන්න සමාජයක් අවශ්‍ය...

මහින්දට ජන්දය දෙන්නැයි, හමුදාව වන්නි මැතිවරණ ප්‍රචාරයේ

වත්මන් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට ජන්දය ලබා දෙන්නයි ඉල්ලා හමුදා සෙබළුන් වන්නි ප්‍රදේශයේ ප්‍රචාරක කටයුතුවල නිරතව ඇතයි ග්ලෝබල් ටැමිල් නිව්ස් වාර්තා කරයි. මහින්දට ජන්දය ලබා...

පොදු අපේක්ෂකයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයන එළි දැක්වීමටත් බාධා: හමුදාව එයි;වයර් කපයි

( ප්‍රතිපත්ති ප්‍රකාශණය එලි දැක්විම අතරතුර) කැෆේ මැතිවරණ වාර්තා අංක 38- විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය එළි දැක්වීමේ අවස්ථාව 2014 දෙසැ. 19...

‘සිය දිනකින් අලුත් රටක්‘ හදන පොදු විපක්‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍ෂයේ දිනපොත සහ ක්ෂනික සහන 100 මෙන්න

ජනවාරි 08 දින ජනාධිපතිවරණය ජයගැනිමෙන් පසු පොදු විපක්ෂය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා යටතේ ක්‍රියාවට නංවන වැඩ සටහන දින වකවානු ඇතිව අද නිකුත් කරන ලදි. ඒ...

ඩිව්, තිස්ස, වාසු, මේකත් ජන්දයක් ද?

සුනන්ද දේශප්‍රිය - පරණ වාමාංශයේ නායකයන් වශයෙන් ඉතිරිව සිටින ඩිව් ගුණසේකර, තිස්ස විතාරණ සහ වාසුදේව නානායක්කාර යන සහෝදර මහත්වරු මේ අවස්ථාවේදිත් මහින්ද රාජපක්ෂ බලයට ගෙන...

අධිකරණය රාජපක්ෂගේ රූකඩයක් බව කැටගොඩ පෙන්වයි (විඩියෝ)

ජනරාල් සරත් ෆොන්සේකා ගේ බෑණනුවන් වන ධනුන තිලකරත්න ඇප මත මුදා ගැනීමට හැකි වුණේ තමා ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සමඟ...

මෛත්‍රී සේද සරම් දෙන එකක් නැහැ, නමුත් මහින්දගෙන් තියන අමුඩෙවත් බේරාගන්න ඕනෑ!

නඩරාජා ගුරුබරන් (සංස්කාරක, ග්ලෝබල් ටැමිල් නිව්ස්) - 2005 ජනාධිපතිවරණය පැවැති කාලය, එය සාම සාකච්ඡාවන් අවසානය කරා ගමන් කරමින් තිබූ කාලයයි... නැවැත යුද්දයක් ඇතිවිය හැකි...

පොලීසියේ සිටි සැකකරුවන් පැහැර ගනී. සිනමා ශාලාවට ප්‍රහාරයක්. තැපැල් ජන්ද කොල්ල සූදානමක්

සිනමා ශාලාවට එල්ල වූ මැර ප්‍රහාරය) කැෆේ මැතිවරණ වාර්තා අංක 37 - වදුරඹ පොදු අපේක්ෂක වේදිකාව ගිණි තැබීම -මන්ත්‍රී මුතුහෙට්ටිගම සැකකරුවන් පැහැරගෙන...

මෛත්‍රී ප්‍රතිපත්ති ප්‍රකාශය : ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක ඇරඹුම

මෛත්‍රී ගේ සම්පුර්ණ ප්‍රතිපත්ති ප්‍රකාශය මෙතැනින් කියවන්න අද එළිදැක්වුනු මෛත‍්‍රී ප‍්‍රතිපත්තියෙන් ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහතික කරන ව්‍යවස්ථා සංශෝධනයක් සිදු කෙරේ. අත්තනෝමතික වත්මන් විධායක ජනාධිපති ක‍්‍රමය වෙනුවට, පාර්ලිමේන්තුව...

මැතිවරණ කොමසාරිස්ගේ නිහඬතාවය ජාතියේ අවාසනාවක්..! එජාපය

(එක්සත් ජාතික පන්ෂයේ විශේෂ නිවේදනයකි) එක්සත් ජනතා නිදහස් සන්ධාන ජනාධිපතිවරණ අපේක්ෂක මහින්ද රාජපක‍්ෂ සිය මැතිවරණ ප්‍රචාර කටයුතු අතර, තම වාසිය පිණිස මැතිවරණ නීති දිගින් දිගට...

මේ ප්‍රචන්ඩත්වය හමුවේ බියෙන් සැඟ වෙමුද? – රංජිත් හේනායකආරච්චි

( මුස්ලිම් ජනයාගේ ඉල්ලිම්වලට රාජපක්ෂවාදි ප්‍රතිචාරය වුයේ ප්‍රචණ්ඩත්වය යි) තම ජන කණ්ඩායම මෛත්‍රීට සහාය දුන්නොත් තමන්ගේ ආරක්ෂාව ගැන තමනට බියක් ඇතිබව මුස්ලිම් කොංග්‍රසය බීබීසී මාධ්‍ය...

මෛත්‍රී දිනන බව අන්තර් ජාල මත විමසුමෙන් 76%ක් කිය යි.

විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයෙහි ජනමත විමසුම් අංශය වන සෝෂල් ඉන්ඩිකේටර් ආයතනය මගින් පවත්වන ලද අන්තර් ජාල මත විමසුමට අනුව මෙම අවස්ථාවෙහි ජනාධිපතිවරණය පැවැත්වෙන්නේ නම් සියයට...

යුක්තිය කෝ මැකෝ ? විපක්ෂය උපවාසයේ

ඡන්ද නීතිය හරියට ක්‍රියාත්මක නොවෙතියි කියමින් එක්සත් ජාතික පක්ෂය, ජාතික හෙළ උරුමය, ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය හා සිවිල් සංවිධාන රැසක් මැතිවරණ කොමසාරිස් කාර්යාලයේ සිට උද්ඝෝෂණයක නිරත...

අනුරාධපුරේ රැළියට ලංගමේ බස් කුලිය පමණක් ලක්ෂ 250; මුළු වියදම ලක්ෂ 700 පනී.

(රාජපක්ෂ අනුරාධපුර රුස්වීමට සෙනඟ ඇදපු ලංගම බස් ) පසුගිය දා අනුරාධපුරයෙහි පැවැත් වූ ජනාධිපති රාජපක්ෂගේ ප්‍රථම ජනාධිපතිවරණ රැළිය සඳහා ලංගම බස් රථ සඳහා පමණක් රුපියල් ලක්ෂ...

අලුත්ගම පිට්ටනිය මෛත්‍රීීට නෑ, මහනුවර අත්පත්‍රිකා තහනමක්, එජාප මංත්‍රීට තුවාල

කැෆේ  වාර්තාව 36- පොදු අපේක්ෂකයාට අලුත්ගම පිට්ටනිය නෑ. විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා දෙසැ. 18 දින බේරුවල දී පැවැත්වීමට නියමිත ජන රැළියට අලුත්ගම මහජන ක්‍රීඩාංගනය...

අධිනිෂ්චිත දයලෙක්තිකයේ වාමාංශික අවිනිෂ්චිතය

(දිය යුතුද නැත්ද) උදය ආර්. තෙන්නකෝන්- පාර- පශ්චාත් යටත් විජිත ලංකාවේ ඉපදුන පුරවැසියෙක් වශයෙන් මම ඡන්දය භාවිත කර ඇත්තේ එක් වරක් පමණි. ඒ ප්‍රේමදාස යුගයේ මර්ධනකාරී...

වව්නියාවේ යුද හමුදා කදවුරක දේශපාලන රැස්වීම්

(ශ්‍රි ලංකා කමාන්ඩෝ් භට පිරිසක් යුද උත්සවයකදි වර්ණ ගැන්වූ අහස පසුබිමෙහි ඇතිව ගමන් කරති; රොයිටර් ජායාරූපයකි) ජනාධිපතිවරණයේදී රජයට සහය ලබාගැනීම සඳහා දේශපාලන කටයුතුවලට යුද හමුදා...

ආණ්ඩුවේ මැරයෝ බද්දේගම වේදිකාව ගිණි තබයි. ගල්නෑවේ අහසට වෙඩි තබයි.

අනුරාධපුර ගල්නෑවේ වෙඩි තැබීමක්. වාහන 5 කට අලාභ.- අනුරාධපුර ගල්නෑව මහවත්තේගම කලංකුට්ටිය හි පිහිටි නිවසක විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතා ට සහය පල කිරීම...

වෙනසක් කරමු! මිනිස්කම රජයමු!! හිසටයි උදරයටයි දැනෙන විදිහට!!!

අපට වෙනසක් අවශ්‍ය යි. වෙනසකට රට ලැහැස්ති යි. ජන ගග භීෂණයෙන් දූෂණයෙන් පිරුනු රාජපක්ෂ පාලනය පිසදා දෙගොඩ තලා යන්න හැඩ වෙනවා. ඇයි, අපට වෙනසක් අවශ්‍ය? අපට...

නීතියේ ආධිපත්‍ය නැති තැන භීතියේ ආධිපත්‍ය රජ වේ! – රංජිත් හේනායකආරච්චි

නීතියේ ආධිපත්‍ය රටක් තුල සමාජයක සෑම පුරවැසියෙකුටම තමාට සුරක්ෂිත බවක් ඇත යන විශ්වාසය තහවුරු කරයි. නීතියේ පාලනය ඇතිබවට ඇතිවන හැඟීමම රටවැසියා තුල ආරක්ෂාව පිළිබඳ...

මාධ්‍ය නිදහස රැක ගැනීමේ කෙටි කාලීන යෝජනා නිදහස් මාධ්‍ය ව්‍යාපාරයෙන් මෛත්‍රීට

අද එනම 16වන  අඟහරැවාදා නිදහස්් මාධ්‍ය ව්‍යාපාරයේ නියෝජිත පිරිසක් පොදු විපක්ෂයේ ජනාධිපති අපේක්ෂක මෛත්‍රිපංල සිරිසේන මහතා හමුවි ශ්‍රී ලංකාවේ මාධ්‍ය නිදහස යළි තහවුරු කිරීම...

දකුණු පළාත් සභාවෙන් ජන්දයට ගුරු පත්වීම් – ජෝසප් ස්ටාලින්

(ලංකා ගුර  සංගමයේ  ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින්) දකුණු පළාත් අධ්‍යාපන ඇමති  විසින්  ස්වේච්ඡා ගුරුවරු 175ට ගුරු සහායක ලෙස පත්වීම් ලබාදී ඇති බවත් මෙම පත්විම් මැතිවරණ...

උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලිපි ශිර්ෂයෙන් රාජපක්ෂ ජන්ද වැඩ

එස් . බි දිසානායක ඇමැතිවරයාගේ උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ ලිපි ශිර්ෂයක් භාවිත කරමින් පොදු පෙරමුණේ ජනාධිපති අපේක්ෂක රාජපක්ෂ ජන්ද රුස්විම් සංවිධානය කරනු ලබන බවට සාක්ෂියක්...

රාජපක්ෂ ජාතකය අංක 03

රාජපක්ෂ ජාතිකය විිරිදු අංක තුන පහත දිගුවෙන් සවන් දෙන්න

රාජපක්ෂ පවුල් පාලනය සහ මර්දනය පරදවමු – ලයනල් බෝපගේ

ශ්‍රි ලංකාවේ යහ පාලනය වෙනුවෙන් ඕස්ට්‍රේලියානු සහයෝගිතාවය නෙුවෙන්  එළඹෙන ජනාධිපතිවරණයේ දි රාජපකෂ මර්දනය පරාජය කර ප්‍රජාතන්ත්‍රවාදි පාලනයක් පිහිටුවා ගත යුතු බව ලයනල් බෝපගේ කරනලද...

archive

Must Read

ගෝඨා-රනිල් ගොන් බානට කළ හැක්කේ බැරි මරගාතේ අදින කරත්තය තවතවත් මඩ ගොහොරුවේම ගිල්වීමයි. – රංජිත් හේනායක ආරච්චි

ලංකා දේශපාලනය විසින් අද රටෙහි ජනතාව රසායනාගාර මීයන් හෝ හාවුන් ලෙස ගනිමින් රට අසාර්ථක  පර්යේෂණාගාරයක් බවට පත් කොට තිබේ.   එම තත්වයට රට පත් කර...

ඉන්ධන අර්බූදාය භයානක තත්වය සහ විය හැකි හැකි බරපතල ප්‍රතිවිපාක තේරුම් ගන්න. – නීතිඥ සංගමය රජයට කියයි

ශ්‍රී ලංකා රජය  ජන ජීවිතයට අහිතකර ලෙස බලපාන වත්මන් ආර්ථික අර්බුදය සහ එහි ප්‍රතිඵලයක් ලෙස විශේෂයෙන් ඉන්ධන හිඟය පාලනය කරන ආකාරය පිළිබඳව  සිය කනස්සල්ල...

පරිහානියේ මාර්ග සිතියම : “විද්‍යාත්මක”  අයවැය – ආචාර්ය (නීතිඥ) ශානුක සෙනරත්

2022 අයවැය කරළියට පැමිණෙන්නේ ලංකාවේ ආර්ථිකය විශාල ගැටලුකාරී තත්ත්වයක් අබිමුව පවතින අවස්ථාවකයි. ලංකාව ඒ වකවානුව වන විට එක් පැත්තකින් විදෙස් සංචිත හිඟ වෙමින් යනව,...

තෙල් නැව් ලණුව කෑ රනිල්ගේ අවසානයේ ආරම්භය තෙල්, ගෑස්, විදුලි අර්බුයද? – රජිත් කීර්ති තෙන්නකෝන් 

තෙල් - ගෑස් - විදුලි අර්බුද අද සිට ජූනි 30 දක්වා මොකද වෙන්නේ? ලංකාවට දෙන්නට බැරි දෙයක්, ඉන්දියාව ඉල්ලයි.  ඉන්දු ලංකා ගිවිසුමේන් පසුව, ඉන්දියාවේ දැවැන්තම...