වමනය දැමීම නිසා ශිෂ්‍යාව පාසලින් නෙරපීම මුලික අයිතීන් කඩ කිරීමක් – මානව හිමිකම් කොමිසම නිර්දේශ ඉදිරිපත් කරයි

1017

පසුගිය ලෝක ළමා දිනය වෙනුවෙන් පාසලේ පැවැති උත්සවයේදී දිවා ආහාරය දෙන බව පවසා තිබූ නිසා උදය අහාරය නොගෙන පාසලට පැමිණි කැකිරාව ඩොටුගම මහා විද්‍යාලයේ  එච්.එම්.රේණුකා දමයන්ති දැරිය කුසගින්න නිසා වමනය දැමීම ගැබ ගැනීමක් ලෙස චෝදනා කර ඇය පැසලින් නෙරපීම ඇයගේ මූලික අයිතීන් කෙළෙසීමක් බව නිගමනය කරන ශ්‍රී ලංකා මානව හිමිකම් සභාව ඇය සම්බන්ධයෙන් මෙන්ම අධ්‍යාපන අයිතිය පිලිබඳව ද නිර්දේශ ගණනාවක් ආණ්ඩුවට ඉදිරිපත් කර තිබේ.

එම නිර්දේශ පහත පළවන අතර මාකන හිමිකම් කොමිසමෙහි සම්පූර්ණ වාර්තාව පීඩීඑෆ් ගොනුවක් ලෙස අවසානයේ දක්වා ඇත.

සම්පූර්න වාර්තාව: Recommendation-of-the-HRCSL-on-the-Right-to-Education-Sinhala