නිවස
පුවත්
පුවත් විශේෂාංග
විශ්ලේෂන
විවරණ
නිර්මාණ
අප ගැන
Archives
English
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Sri Lanka Brief
News, views and analysis of Human Rights & Democratic Governance in Sri Lanka
Sri Lanka Brief
News, views and analysis of Human Rights & Democratic Governance in Sri Lanka
Facebook
Instagram
Twitter
Youtube
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
Wednesday, August 10, 2022
Sign in / Join
Sri Lanka Brief
News, views and analysis of Human Rights & Democratic Governance in Sri Lanka
නිවස
පුවත්
පුවත් විශේෂාංග
විශ්ලේෂන
විවරණ
නිර්මාණ
අප ගැන
Archives
English
type here...
Search
Latest news
ජනමත සමික්ෂනයක්: හදිසි නීතියට 65% විරුද්ධයි; අරගලයට 80%කට වැඩි සහයෝගයක්; රට නැවීමට අනුරට පළමු තැන.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් විශේෂඥයෝ විරෝධතා මර්දනය කිරීම සඳහා ලංකාණ්ඩුව හදිසි නීතිය නැවත නැවත භාවිතා කිරීම හෙළා දකිති!
කබල් දූශිත දේශපාලකයින් වීරයන් කරවන ක්‍රමවේදය වෙනුවට විශිෂ්ඨ දූර දර්ශී රාජ්‍ය තාන්ත්‍රිකයින් බිහිකරන මාර්ගයක්
ජූලි 08 ඇදිරි නීතිය නීති විරෝධියි; තරුණ ජනමාධ්‍යවේදියෝ පොලිස්පතිට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට යති.
පොලිස් ඇමැති ටිරන් අලස් යළි මුදල් කොල්ලයක; මිලියන 17ක් නීති විරෝධීව ලබා ගනී.
Sri Lanka Brief
News, views and analysis of Human Rights & Democratic Governance in Sri Lanka
නිවස
පුවත්
පුවත් විශේෂාංග
විශ්ලේෂන
විවරණ
නිර්මාණ
අප ගැන
Archives
English
type here...
Search
පුවත්
International
UN-Sri Lanka
නිර්මාණ
පුවත්
පුවත් විශේෂාංග
මැතිවරණ නිරීක්ෂන වාර්තා
විවරණ
විශ්ලේෂන
පුවත්
එල්ටීටීඊය සමඟ සාකච්ජා කළ බව රාජපක්ෂ නිලධාරියෙක් පිළිගනී
Sri Lanka Brief
-
12/05/2015
0
උතුරු නැගෙනහිර සුනාමියෙන් වැනසුණු පෙදෙස්හි නිවාස තැනීම සඳහා පිහිටවූ "රාඩා" ආයතනයේ හිටපු ප්‍රධාන මෙහෙයුම් නිලධාරී සාලිය වික්‍රමසූරිය 2005/2006 කාලයේ මුදා නොගත් ප්‍රදේශවලට ගොස් කොටි...
Read more
පුවත්
මූල්‍ය අපරාධ විමර්ශන අංශය පිළිබඳව අගමැති කාර්යාලය තතු පහදයි
Sri Lanka Brief
-
11/05/2015
0
( හිටපු ඇමැති ජෙන්ස්ටන් මූල්‍ය අපරාධ විමර්ශන අංශය පරීක්ෂණ අනුව අත් අඩංඟුවට ගත් එක් රාජපක්ෂවාදී දූෂකයෙකි) පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය සහ නීතිය ක්‍රියාත්මක කරන...
Read more
පුවත්
එක්සත් ජාතීන්ගේ අතුරුදන්වූවන් පිළිබඳ සෙවීමේ කණ්ඩායමක් ශ්‍රී ලංකාවට .
Sri Lanka Brief
-
11/05/2015
0
( අතුරුදහන් වූ කාටූන් ශිලිපි ප්‍රගීත් එක්නැළිගොඩ) බලහත්කාරයෙන් හෝ අකමැත්තෙන් අතුරුදන් කිරීම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ ක්‍රියාකාරී කණ්ඩායමක් ශ්‍රී ලංකාවේ සිදු කරන සංචාරය මේ වසරේ අගෝස්තු...
Read more
පුවත්
පක්ෂ අතර එකඟතාවක් නැත්නම් 20 වැනි සංශෝධනය අලුත් පාර්ලිමේන්තුවට
Sri Lanka Brief
-
11/05/2015
0
නව මැතිවරණ ක්‍රමය සම්බන්ධයෙන් ඉදිරි සතිය ඇතුළත දේශපාලන පක්ෂ අතර එකඟත්වයක් ඇති නොවුණොත් 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කිරීමේ කාර්යය එළඹෙන මැතිවරණයෙන් පසු...
Read more
පුවත්
කෝටි ගණන් ගෙවා මිලට ගත් වීරවංශලාගේ ඉඩම් කෙරුවාව
Sri Lanka Brief
-
10/05/2015
0
ටිරන් කුමාර බංගගමආරච්චි විමල් වීරවංශ යනු රාජපක්ෂ ආණ්ඩුවේ ඇමති වරයකු පමණක් නොව හොරණෑකාරයාද, කසළ ශෝධකයාද විය. අදද රාජපක්ෂ බේරාගනු වස් නැවත බලයට ඒම පිණිස...
Read more
පුවත්
වැලිඅමුණට ගහන්න රාජපක්ෂලාගෙන් අත්තිකාරම් !
Sri Lanka Brief
-
10/05/2015
0
ශ්‍රීලංකන් ගුවන් සේවයේ අයථා කටයුතු විමර්ශනය කොට එළිදැක්වූ වාර්තාව නිසා මහත් අසීරුතාවයට පත්වී සිටින නාමල් රාජපක්ෂ, නිශාන්ත වික්‍රමසිංහ කණ්ඩායම, එම කොමිසමේ සභාපතිත්වය දැරූ ජ්‍යෙෂ්ඨ...
Read more
පුවත්
ඉදිරි මහ මැතිවරණයේදී එක පක්ෂයකටවත් බහුතරය ගන්න බෑ – මහාචාර්ය ජයදේව උයන්ගොඩ
Sri Lanka Brief
-
09/05/2015
0
(ජනපති සිරිසේනටයි හිටපු ජනපති රාජපක්ෂටයි එක ගමනක් යන්න බැහැ) රට තුළ මේ මොහොතේ සිදුවෙමින් ඇති දේශපාලන වර්ධනයන් ඔබ, කියවන්නේ මොන විදිහට ද? එතැනින් අපි, මේ...
Read more
පුවත්
සාම්පූර් ඉඩම් අක්කර 818ක් යළි මුල් පදිංචිකරුවන්ට
Sri Lanka Brief
-
09/05/2015
0
ආයෝජන කාලපයක් සඳහා ආක්‍රමණය කල ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ සාම්පූර් ප්‍රදේශයේ මහජනතාවගේ ඉඩම් අක්කර 818ක් යළි එහි මුල් පදිංචිකරුවන්ට පැැරීමට ආන්ඩුව පියවර ගෙන තිබේ . මේ...
Read more
පුවත්
ගෝඨාභයගෙන් වටගලට එන්තරවාසියක් – බිලියනයක් ඉල්ලයි
Sri Lanka Brief
-
08/05/2015
0
ජවිපෙ බස්නාහිර පළාත් සභා මන්ත්‍රී නීතීඥ සුනිල් වටගල මහතා තමාට එරෙහිව අල්ලස් හෝ දූෂණ කොමිසන් සභාවට පැමිණිලි ඉදිරිපත් කරමින් තම කීර්ති නාමයට හානි සිදු...
Read more
පුවත්
මට පහරදීම වාසුදේව අනුමත කරන බවක් පේනවා – ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි
Sri Lanka Brief
-
08/05/2015
0
තමාට සහ ආචාර්ය කුමුදු කුසුම් කුමාරට සිය මැයි රැළියේ දී පහර දීම සම්බන්යෙන් වාසුදේව නානායක්කාර විසින් නිකුත් කරන ලද පුවත් පත් නිවේදනය මගින් එම...
Read more
පුවත්
වතුර බෝතලයෙන් වෙඩි තැබීම සහ වාසු-විමල් ප්රචන්ඩත්වය – සුනන්ද දේශප්‍රිය
Sri Lanka Brief
-
07/05/2015
0
වීන ඔත්තු සේවා ඒජන්තයින්ට රජයේ විරුද්ධවාදින් යැයි සැළකුණු පිරිස් නොදැනෙන පරිදි ඝාතනය කිරීම පිණිස සුවිශේෂ ඉදිකටු වර්ගයක් සියම් බටයක අධාරයෙන් ඉතා වේගයෙන් විදීමට පුහුණු...
Read more
පුවත්
19ට වෙස්සන්තර වූ මෛත්‍රී, මහින්දට බෙල්ල දී සිරිසඟබෝ වෙන එකක් නෑ! – උපුල් ජෝෂප් ප්‍රනාන්දු
Sri Lanka Brief
-
07/05/2015
0
1977ට පසු ශ්‍රී ල. නි. ප.ය සමරපු හොඳම මැයි දිනය සැමරුවේ 1994 මැයි පළමු වැනි දිනය. එදින මුළු කොළඹම නිල් පාටින් සරසා තිබුණි. මහජන...
Read more
පුවත්
විඩියෝ: රාජපක්ෂ පවුලේ සාමාජිකයන් රුපියල් බිලියන 18ක් පිටරටවල සඟවලා – මංගල සමරවීර
Sri Lanka Brief
-
07/05/2015
0
රාජපක්ෂ පවුලේ සාමාජිකයින් විසින් පිටරටවල සඟවා ඇති වත්කම්වල වටිනාකම රුපියල් බිලියන 18ක් පමණ වන බව ඒ සම්බන්ධයෙන් සොයාබලන බුද්ධි අංශ අනාවරණය කර ඇතැයිද ඔවුන්...
Read more
පුවත්
මහින්ද-මෛත්‍රී හමුව මුළුමනින්ම අසාර්ථකයි – වෙල්ගම
Sri Lanka Brief
-
07/05/2015
0
ජනාධිපති මෛත්රිපාලසිරිසේන මහතා හා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතර පැවති සාකච්චා අසාර්ථක බව ඊට සහභාගී වූ පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පවසයි. මේ බව...
Read more
පුවත්
අපටත් දීපාවලි එනවා, තයිපොන්කල් එනවා ඒත්?- දෙමළ කතුවරයකුගෙන් ජනපති සහ අගමැතිට විවෘත ලිපියක්
Sri Lanka Brief
-
07/05/2015
0
(අපටත් දීපාවලි එනවා, තයිපොන්කල් එනවා - අපේ් දරුවන් නිදහස් කරන්නේ නැත්ද?) නඩරාජා ගුරුපරන්ල කර්තෘ ග්ලෝබල් ටැමිල් නිව්ස් විසිනි. අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමනි,. අතිගරු අග්‍රාමාත්‍ය රනිල්...
Read more
පුවත්
අම්පාර දැයට කිරුළ: කෝටි 13ක චෙක්පත් ගෝඨාගේ ගිණුමට; ජවිපෙ හිටපු මන්ත්‍රීගෙන් පැමිණිල්ලක්
Sri Lanka Brief
-
07/05/2015
0
(වාසුදේව නානායක්ක්කාර අම්පාර දැයට කිරුළට යුද හමුදාව සමඟ) අම්පාර දිස්ත්‍රික්කයේ 2013 වසරේදී පවත්වනු ලැබු දැයට කිරුළ ප්‍රදර්ශනය සඳහා ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී රුපියල් කෝටි 13කට අධික...
Read more
පුවත්
මෙත් වඩන මෛත්‍රී කැකිල්ලේ රජු හමුවීම – නිලන්ත ඉලංගමුව
Sri Lanka Brief
-
06/05/2015
0
අපේක්ෂා කළ පරිද්දෙන් එය සිදු වූයේය. මොවුහු ප්‍රසිද්ධ විවාද වලට වඩා හොර දේශපාලන ගනුදෙනු වලට ඇලුම් කමක් දක්වති. අදාළ කතාබහා සිදු වූ භූමිය තුළ...
Read more
පුවත්
රාජපක්ෂ කල්ලිය සැරසෙන නාඩගම කුමක්ද? – රංජිත් හේනායකආරච්චි
Sri Lanka Brief
-
06/05/2015
0
‘එනපොට හොඳ නැත කෙල්ල ගෙට ගන්’ කියා ගැමි වහරේ කියවෙන්නේ මතුවෙමින් තියෙන තත්වය අවදානම් බව පෙනෙන විට එයට එරෙහිව වහාම ක්‍රියාත්මක විය යුතුය යන්න...
Read more
පුවත්
යුද හමුදා හෝටලයේ වෙසක් දා අරක්කු හොරට වික්කේ කවුද?
Sri Lanka Brief
-
06/05/2015
0
බලපත්‍ර රහිතව වසර ගණනාවක් තිස්සේ නීති විරෝධී ආකාරයෙන් දේශීය හා විදේශීය මත්පැන් අලෙවි කරනු ලැබූ වාද්දුව ලයා බීච් යුද හමුදා හෝටලය පසුගිය වෙසක් පොහොය...
Read more
පුවත්
සිරිසේන – රාජපක්ෂ සාකච්ජා: ජනාධිපති මාධ්‍ය අංශයෙන් මංඤං නිවේදනයක් – සුනන්ද දේශප්‍රිය
Sri Lanka Brief
-
06/05/2015
0
අද ජනාධිපති සිරිසේන සහ හිටපු ජනාධිපති රාජපක්ෂ අතර පැවැත්වෙන සාකජ්චාව ගැන ජනාධිපති මාධ්‍ය අංශය මංඤං නිවේදනයක් නිකුත් කර තිබේ. එම නිවේදනය අපට කියන්නේ මෙම සාකච්ජාව...
Read more
පුවත්
‘ජනපති සිය ස්ථාවරය හෙළි කළ යුතුයි’ – සුනන්ද දේශප්‍රිය
Sri Lanka Brief
-
05/05/2015
0
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු ජනාධිපතිවරයා එකිනෙකා හමුවන්නේ එක්සත් ජාතික පක්ෂය පරාජය කිරීමට නම් එය ජනවාරි අට වැනිදා වත්මන් ජනාධිපතිවරයාට ලැබුණු ‘ජන වරමට පිටුපෑමක්’...
Read more
පුවත්
හැංගිමුත්තන් නොකොට මෛත්‍රී මහින්දට සමඟ ප්‍රසිද්ධ විවාදයකට යා යුතුයි – නිලන්ත ඉලංගමුව
Sri Lanka Brief
-
05/05/2015
0
නීතිය ක්‍රියාත්මක කළ යුතු හරයාත්මක දෑ අමතකකොට දමා අනෙකාගේ සමච්චලයට සහ උපහාසයට ලක්වන දෑ පසුපස හඹා යමින්, තමාත් තම ජයග්‍රහණයට උරදුන් අයත්, මුළු රටත්...
Read more
පුවත්
ජනාධිපති සිරිසේන, රාජපක්ෂ සමඟ නිදිවැදීමට පෙර….- සුනන්ද දේශප්‍රිය
Sri Lanka Brief
-
04/05/2015
0
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ලබන 06දා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හමුjන්නේ එක්සත් ජාතික පක්ෂය පරාජය කිරීම පිණිස යැයි ඔහුගේම පක්ෂයේ ප්‍රකාශකයා වන ඩිලාන් පෙරේරා කියමින්...
Read more
පුවත්
ඥාණසාරගේ ටිකිරි මොළේ: ඉන්දියානු ජාතික කොඩිය ගැන වල්බූත – මෙත්සිරි අම්බලන්ගොඩ
Sri Lanka Brief
-
04/05/2015
0
බොදු බල සේනා නායක ගලබොඩඅත්තේ ඥාණසාර නැවත වරක් සිය ටිකිරි මොළය එලියට දමා තිබේ. කොළඹ ප්‍රකාශයට පත් කැරෙන වෙබ් අඩවියකට ඥණසාර කියා ඇත්තේ ශ්‍රී...
Read more
පුවත්
නෑයින්ගේ කල්ල මරේ: විමල්ගේ අමාත්‍යාංශයේ බරපතළ මූල්‍ය අක්‍රමිකතා
Sri Lanka Brief
-
02/05/2015
0
* මිලියන 71 ක් වටිනා නිවාස හිතවතුන්ට කුණු කොල්ලයට දීලා * මූල්‍ය අපරාධ විමර්ශන ඒකකයෙන් කඩිනම් පරීක්ෂණ නිවාස සංවර්ධන අධිකාරිය හා නාගරික සංවර්ධන අධිකාරිය එක්ව, නිවාස...
Read more
පුවත්
නිර්මාල් රංජිත්ට පහරදීම: විරුද්ධ මතධාරීන්ට පහර දෙන්නට දඬුවම් කළ යුතුය- නිදහස් මාධ්‍ය ව්‍යාපාරය
Sri Lanka Brief
-
02/05/2015
0
(නිවේදනයකි) 2015 ලෝක කම්කරු දිනය සමරා විමල් වීරවංශ මහතාගේ පක්ෂය සහ හිටපු ජනාධිපතිවරයාට සහයෝගය දක්වන අනෙකුත් පක්ෂ හා කණ්ඩායම් කිහිපයක් එක්ව කිරුළපන, ලලිත් ඇතුලත්මුදලි පිටියේ...
Read more
පුවත්
දෙමළ ජාතික සන්ධානයේ මැයි රැළිය
Sri Lanka Brief
-
02/05/2015
0
දෙමළ ජාතික සන්ධානය සිය ප්‍රධාන මැයි රැළිය පවත්වන ලද්දේ ත්රිකුනාමළයේ දී ය. එය පා.ම. සම්පක්දක් සහ පා.ම. සුම්නදිරන්ගේ නායකත්වයෙන් පවත්වන ලද බව වාර්තාවේ. දෙමළ...
Read more
පුවත්
රාජපක්ෂ වහලුන් එපා කී දිල්රුක්ෂි ඩයස් ජනාධිපති විශේෂ කාර්ය බලකායටත්
Sri Lanka Brief
-
01/05/2015
0
( දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ සහ ජනපති සිරිසේන; පුස්තකාල ජායාරූපයකි) රාජ්‍ය වත්කම් ආපසු ලබා ගැනීම පිළිබඳ විශේෂ ජනාධිපති කාර්ය සාධක බලකාය පත් කෙරේ. එහි සාමාජික සාමාජිකාවන්...
Read more
පුවත්
සුනිල් ජයසේකර ජනාධිපතිගේ සහකාර මාධ්‍ය අධ්යක්ෂ ධූරයට
Sri Lanka Brief
-
01/05/2015
0
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහකාර මාධ්‍ය අධ්යක්ෂ වරයා ලෙස ප්‍රකට මාධ්‍ය සංවිධාන නායකයෙක් මෙන්ම පුවත් පත් කතුවරයෙක් වූ සුනිල් ජයසේකර මහතා පත්කර තිබේ. පසුගිය 17...
Read more
පුවත්
යුදහමුදාව අල්ලාගෙන සිට වළිකාමම් උතුරෙහි ජනයාට මෑත දුන් ගේදොර ත්ත්වය මෙන්න
Sri Lanka Brief
-
30/04/2015
0
දෙමළ ජාතික සන්ධානයේ පාම එම්. සුමන්දිරන් මැතදී යුද හමුදාව අල්ලාගෙන සිට ඒවායේ මුල් පදංචිකරුවන්ට නොබෝදා ලබා දුන් ඉඩ කඩම් සහ ගේදොර ද ඒවායේ පදංචිකරුවන්ද...
Read more
1
...
112
113
114
...
123
Page 113 of 123
archive
August 2022
July 2022
June 2022
May 2022
April 2022
March 2022
Must Read
පුවත්
ජනමත සමික්ෂනයක්: හදිසි නීතියට 65% විරුද්ධයි; අරගලයට 80%කට වැඩි සහයෝගයක්; රට නැවීමට අනුරට පළමු තැන.
Sri Lanka Brief
-
09/08/2022
0
වත්මන් ආර්ථික අර්බුදයේ මහජන අත්දැකීම් නමින් කොළඹ රාජ්‍ය නොවන සංවිධානයක් වන විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය මගින් සමීක්ෂනයක ප්‍රතිපළ ප්‍රකාශයට පත් කර තිබේ. එය හැදින්වෙන්නේ ශ්‍රී...
Read more
පුවත්
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් විශේෂඥයෝ විරෝධතා මර්දනය කිරීම සඳහා ලංකාණ්ඩුව හදිසි නීතිය නැවත නැවත භාවිතා කිරීම හෙළා දකිති!
Sri Lanka Brief
-
08/08/2022
0
ජිනීවා (8 අගෝස්තු 2022) - එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් විශේෂඥයෝ ආර්ථික කඩාවැටීමක් මධ්‍යයේ සාමකාමී විරෝධතාකරුවන් මර්දනය කිරීමට සහ ඔවුන්ගේ දුක්ගැනවිලි ප්‍රකාශ කිරීම වැළැක්වීම සඳහා...
Read more
පුවත් විශේෂාංග
කබල් දූශිත දේශපාලකයින් වීරයන් කරවන ක්‍රමවේදය වෙනුවට විශිෂ්ඨ දූර දර්ශී රාජ්‍ය තාන්ත්‍රිකයින් බිහිකරන මාර්ගයක්
Sri Lanka Brief
-
08/08/2022
0
සෑම මාසයකම නව වෙනිදිනට නියමිත දේශපාලනික පෙරළියකට මාන බලමින් අරගල භූමියේ සිදුවිය හැකි නවග්‍රහ පුජාව කුමක්ද යන කුතුහලයෙන් අපහසුවෙන් ජීවිතය ගැටගසා ගැනීමට ශ්‍රී ලාංකේයන්ට...
Read more
පුවත්
ජූලි 08 ඇදිරි නීතිය නීති විරෝධියි; තරුණ ජනමාධ්‍යවේදියෝ පොලිස්පතිට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට යති.
Sri Lanka Brief
-
07/08/2022
0
නීතියේ ප්‍රතිපාදනවලින් බැහැරව පොලිස්පතිවරයා විසින් පසුගිය ජූලි 08 වැනිදා පොලිස් ඇඳිරිනීතිය පැනවීමෙන් මූලික අයිතිවාසිකම් කඩවූ බවට ප්‍රකාශ කරන්නැයි ඉල්ලා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය නියෝජනය කරමින්...
Read more