නිවස
පුවත්
පුවත් විශේෂාංග
විශ්ලේෂන
විවරණ
නිර්මාණ
අප ගැන
Archives
English
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Sri Lanka Brief
News, views and analysis of Human Rights & Democratic Governance in Sri Lanka
Sri Lanka Brief
News, views and analysis of Human Rights & Democratic Governance in Sri Lanka
Facebook
Instagram
Twitter
Youtube
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
Tuesday, June 28, 2022
Sign in / Join
Sri Lanka Brief
News, views and analysis of Human Rights & Democratic Governance in Sri Lanka
නිවස
පුවත්
පුවත් විශේෂාංග
විශ්ලේෂන
විවරණ
නිර්මාණ
අප ගැන
Archives
English
type here...
Search
Latest news
ගෝඨා-රනිල් ගොන් බානට කළ හැක්කේ බැරි මරගාතේ අදින කරත්තය තවතවත් මඩ ගොහොරුවේම ගිල්වීමයි. – රංජිත් හේනායක ආරච්චි
ඉන්ධන අර්බූදාය භයානක තත්වය සහ විය හැකි හැකි බරපතල ප්‍රතිවිපාක තේරුම් ගන්න. – නීතිඥ සංගමය රජයට කියයි
පරිහානියේ මාර්ග සිතියම : “විද්‍යාත්මක” අයවැය – ආචාර්ය (නීතිඥ) ශානුක සෙනරත්
තෙල් නැව් ලණුව කෑ රනිල්ගේ අවසානයේ ආරම්භය තෙල්, ගෑස්, විදුලි අර්බුයද? – රජිත් කීර්ති තෙන්නකෝන්
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්රකාශනයේ නිදහස කෙලෙසමින් ක්‍රියාකාරී දඩයමක – නිමාව්ය
Sri Lanka Brief
News, views and analysis of Human Rights & Democratic Governance in Sri Lanka
නිවස
පුවත්
පුවත් විශේෂාංග
විශ්ලේෂන
විවරණ
නිර්මාණ
අප ගැන
Archives
English
type here...
Search
රංජිත් හේනායකආරච්චි
- Advertisement -
පුවත්
ඇමැති රියර් අද්මිරාල් වීරසේකරගේ මහජන ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් ලෙස මේජර් ජෙනරල්වරයෙක්
Sri Lanka Brief
-
10/12/2020
0
විශ්‍රාමික මේජර් ජෙනරාල් ජගත් අල්විස් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ලෙස ජනාධිපති රාජපක්ෂ විසින් පත් කර තිබේ. ජනාධිපති රාජපක්ෂ විසින් 2019 දෙසැම්බර් මාසයේදී පත් කරන ලදුව ...
Read more
පුවත්
සිවිල් සමාජය ජාලගතවීම සහ අපේ අරමුණ – රංජිත් හේනායකආරච්චි
Sri Lanka Brief
-
06/04/2017
0
ජායාරූපය මානව හිමිකම් මණ්ඩලයේ 34 වන සැසිවාරයට සහභාගි වූ ශ්‍රී ලංකික සිවිල් සමාජ ක්‍රියාධරයින් පිරිසක්. (c)සුනන්ද දේශප්‍රිය. ලංකා දේශපාලනයට සිවිල් සමාජයේ බලපෑම වැඩිම වැඩ කොටසක්...
Read more
පුවත් විශේෂාංග
උනුත් එකයි මුනුත් එකයි’ කියා බැණ වැදීම් නවතා අපේ යුතුකම අතට ගමු! – රංජිත් හේනායකආරච්චි
Sri Lanka Brief
-
07/01/2017
0
මින් වසර 2 කට පෙර ජනවාරි 08 වන දින එතෙක් පැවති දූෂිත, ඒකාධිපති, අත්තනෝමතික, අවනීතික රජය පෙරලා දමා එතෙක් බලයේ සිටි කල්ලිය වෙතින් වෙනත්...
Read more
පුවත්
හිටලර් ඉවත්කර ගොබෙල්ස්ලාගේ පාලනයක්! – රංජිත් හේනායකආරච්චි
Sri Lanka Brief
-
07/05/2016
0
හිටලර් යනු පුද්ගලයෙක් වූවාට හිට්ලර් යනුවෙන් හදුන්වනු ලබන්නේ නට්සිවාදය හා නට්සිපාලන තන්ත්රයයි. හිට්ලර් පරාද කිරීම යනුවෙන් අදහස් කරන්නේ නට්සිවාදය සහ නට්සි පාලන ක්‍රම, ඔවුන්ගේ...
Read more
විවරණ
වීරයා සහ ද්‍රෝහියා – රංජිත් හේනායකආරච්චි
Sri Lanka Brief
-
19/04/2016
0
බොහෝ විට මිනිසුන් වීරයින් ලෙස නම් කරන පුද්ගලයාම ඊළඟ මොහොතේ ඔවුන් විසින්ම ද්‍රෝහියෙකු ලෙස නම්කර ගැනීමට ගත වන්නේ ඉතා සුළු මොහොතකි. එනිසාම වීරයෙකු සහ...
Read more
විවරණ
1971 අප්‍රෙල්: 45 වසරක් ගෙවී ගිය නමුත්……- රංජිත් හේනායකආරච්චි
Sri Lanka Brief
-
04/04/2016
0
හරියටම අදින් වසර 45 කට ඉහත අද වැනිම දිනක හිමිදිරි උදයේ කොළඹින් යාපනය දක්වා ගමන් කරන යාල්දේවී දුම්රියට ගොඩවූ තරුණ සිසුන් පිරිසක් සමඟ මම...
Read more
පුවත්
මොළ ගිනි තැබීමේ මාධ්‍ය භාවිතයට අගමැතිගේ තර්ජනය සාධනීයයි – රංජිත් හේනායකආරච්චි
Sri Lanka Brief
-
01/03/2016
0
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය දිනෙක පාර්ලිමේන්තුවේදී මාධ්‍යවේදීන් සහ මාධ්‍ය ආයතනයන් කරන වෛරී මාධ්‍යකරණයට එරෙහිව පැහැදිලිව ප්‍රකාශයක් කරනු ලැබීය. සමහර මාධ්‍යවේදීන්ගේ නම් ගම් පවා...
Read more
පුවත් විශේෂාංග
ගුටි කෑමට නියමිතයි! – රංජිත් හේනායකආරච්චි
Sri Lanka Brief
-
11/10/2015
0
යම් කිසි නීති විරෝධී ක්‍රියාවක යෙදුනාය යන චෝදනාව ලබා සැකකරුවෙකු ලෙස ලංකාවේ පොලීසිය වෙත ගිය හෝ ගෙන ගිය අයෙකු එහි ඇතුළුවීමටත් ප්‍රථම බියෙන් බිරාන්ත...
Read more
UN-Sri Lanka
එය ජාතික සහ ජාත්‍යන්තර එකතුවකින්ම විය යුත්තේ ඇයි? – රංජිත් හේනායකආරච්චි
Sri Lanka Brief
-
01/10/2015
0
ඕනෑම රටක්, සමාජයක් අවුල් සහගත තත්වයක් මගහරවා ගැනීමට නම්, එම සමාජය තුල පුද්ගල සුරක්ෂිතභාවය තවුරු කර ගැනීමට නම්, වැරදිකළවුන් නීතිය ඉදිරියට ගෙනඒම ඉතා වැදගත්...
Read more
පුවත් විශේෂාංග
‘දෙස් විදෙස් ශ්‍රි ලංකික පුරවැසි සම්මේලනයක්’’ සඳහා යෝජනාවක් – රංජිත් හේනායකආරච්චි
Sri Lanka Brief
-
24/09/2015
0
මෙම වසර තුල (ජනවාරි 08 සහ අගෝස්තු 17) ඇතිවූ දේශපාලන බලමාරුව හුදෙක් එම දේශපාලන පක්ෂ විසින් කරනු ලැබූ දේශපාලනයක ප්‍රතිඵළයක් පමණක් නොවන බව අපි...
Read more
පුවත්
සැබෑ වෙනසකට නම් – රංජිත් හේනායකආරච්චි
Sri Lanka Brief
-
12/09/2015
0
දැන් රාජපක්ෂ පන්සල් ගානේ යාම නතර කර දමා ඇත. ඒ පන්සල් කෙලියෙන් වත් අගෝස්තු 17 ගොඩ යාමට නොහැකි වීම හේතුවෙන් විය හැක. කෙසේ වුවත්...
Read more
විවරණ
ඇස්බැන්දුම් මවා පෑම් සහ යතාර්ථය – රංජිත් හේනායකආරච්චි
Sri Lanka Brief
-
01/07/2015
0
ජනවාරි 08 වැනි දින ජනතා ජයග්රහණයෙන් පසු ඇතිවූ කම්පනය, තැතිගැන්ම නිසාම ඇතිවූ බිය ඉදිරියේ මද කලකට පසුබා සිටි මහින්ද කල්ලිය නැවත හිස එසවීම ඇරඹුවේ...
Read more
පුවත්
නීති භීතිකාව’ ජලභීතිකාවටත් වඩා භයානකය – රංජිත් හේනායකආරච්චි
Sri Lanka Brief
-
06/06/2015
0
පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ගෙන් ඉතා පුංචි අතලොස්සක් හැරුණු විට අනෙක් බහුතරය තම දෑතම ඔසවා වැඩ කලේ මහින්ද කල්ලියේ රට කාබාසිනියා කරන චෞර...
Read more
පුවත්
ඒකාධිපති රාජ්‍ය රටාවක් ප්රජාතන්ත්රකරණය: ලංකාව ඉගෙන ගත යුතු පාඩම් – රංජිත් හේනායකආරච්චි
Sri Lanka Brief
-
18/05/2015
0
යම්කිසි රටක රාජ්‍ය බලය ඒකාධිපති හෝෆැසිසිට් කල්ලියක් තම ග්‍රහණයට යටපත් කරගෙන තිබූ පසු ඔවුන් විසින් හිතුවක්කාරී ආකාරයෙන් ඇතිකරන රාජ්‍ය ආයතන සහ නිලධර ස්ථර ක්‍රියාත්මක...
Read more
පුවත්
රාජපක්ෂ කල්ලිය සැරසෙන නාඩගම කුමක්ද? – රංජිත් හේනායකආරච්චි
Sri Lanka Brief
-
06/05/2015
0
‘එනපොට හොඳ නැත කෙල්ල ගෙට ගන්’ කියා ගැමි වහරේ කියවෙන්නේ මතුවෙමින් තියෙන තත්වය අවදානම් බව පෙනෙන විට එයට එරෙහිව වහාම ක්‍රියාත්මක විය යුතුය යන්න...
Read more
විවරණ
යහපාලනය සහ වූදිතයන් අත්අඩංගුවට ගැනීම – රංජිත් හේනායකආරච්චි
Sri Lanka Brief
-
22/04/2015
0
යහපාලනය යනු සියලුම හොරුන්ට තමනගේ සිතැගි පරිදි නිදැල්ලේ හැසිරීමට ඉඩ හැරීම නොවන බව නොදන්නා කම යහපාලනය ගැන අබමල් රේණුවක වැටහීමක් නැති කමයි. විශේෂයෙන්ම රාජ්‍ය...
Read more
පුවත්
පාර්ලිමේන්තුවේ හොරු නොඅල්ලනු උපවාසය! – රංජිත් හේනායකආරච්චි
Sri Lanka Brief
-
20/04/2015
0
රටේ ජනතාවගේ ඡන්දයෙන් පාර්ලිමේන්තුවට නියෝජිතයන් පත්කර යවනු ලබන්නේ රටක සම්පත්, ජාතික දේපළ ආරක්ෂා කර ඒවා වැඩි දියුණු කර හදාවඩා ජනතාවගේ උවමනාවන් සඳහා, සමාජයේ ඉදිරි...
Read more
පුවත්
ප්‍රියන්ත සිරිසේන සහ වැලි රාජු: ඝාතන සංස්කෘතිය – රංජිත් හේනායකආරච්චි
Sri Lanka Brief
-
29/03/2015
0
ජනාධිපති මෛත්‍රීගේ සොයුරු ප්‍රියන්ත සිරිසේන සහ රත්ගම ප්‍රාදේශීය සභාවේ සභාපති මහේෂ් පුෂ්පකුමාර ඝාතනයන් පිළිබඳව පසුගිය දිනවල පුවත්පත් මෙන්ම අන්තර්ජාල මාධ්‍ය තුලින්ද තොරතුරු ඉදිරිපත් කරනු...
Read more
පුවත්
මහින්ද උරුමය රටට කරුමකි – රංජිත් හේනායකආරච්චි
Sri Lanka Brief
-
24/03/2015
0
මිලියන 21 ජනතාවක් සිටින රටක රජයකට ඇමතිවරුන් සියයකට වැඩි ප්‍රමාණයක් පත්කර ගැනීමේ කාබාසිනියා, නාස්තිකාර දේශපාලනය මහින්දගෙන් රටට ලැබුනු දායදයකි. රටේ බලය ගත් අය රට...
Read more
පුවත්
දෙමළ ජාතික රැදවියන් නිදහස් නොකිරීම පොරොන්දු කඩ කිරීමකි – ලංකා ජාත්‍යන්තරය
Sri Lanka Brief
-
09/03/2015
0
(ශ්‍රී ලංකාවේ රැදවියන්: පුසතකාල ජායාරූපයකි) පුවත්පත් නිවේදනය /08.03/2015. පසුගිය ජනවාරි 08 දින පැවැති ජනාධිපතිවරණයෙහි දී මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකාවේ බහුතර ජනයාගේ කැමැත්ත ලැබීමට ප්‍රධාන හේතුවක්...
Read more
පුවත්
මහින්ද රාජපක්ෂගේ (මැද) ඇඟිල්ල – රංජිත් හේනායකආරච්චි
Sri Lanka Brief
-
03/03/2015
0
‘ දැන් මේ රජයෙන් දේශපාලඥයන්ගේ නෝනල සහ දරුවොත් බේරගන්න වෙලා තියෙනවා. මේ වෛරක්කාරී දේශපාලනය ඉවර කරන්න ඕනෙ. දේශපාලඥයන්ගෙන් පලිගන්න එහෙම කරන එක වැරදියි. මම...
Read more
පුවත්
වෙනස නොපෙනීමේ වෙනස – රංජිත් හේනායකආරච්චි
Sri Lanka Brief
-
01/03/2015
0
(පෙබරවාරි 24 උද්ඝෝෂණය: යාපනයේ ජනයාගේ විරෝධතා දැන් නිදහසේ පැවැත්විය හැකි ය) මහින්ද රෙජීමය රටට කළ විනාශය දැකීමට නොහැකි වූයේ රටෙහි සුළුතරයට බව ජනාවාරි 09 වනදා...
Read more
පුවත්
වැරදි කරුවන් නීතිය ඉදිරියට ගෙන ඒම සහ යුධ අපරාධ – රංජිත් හේනායකආරච්චි
Sri Lanka Brief
-
26/02/2015
0
(3000ක් පමණ සහභාගි වූ යාපනයේ විරෝධතාවය) පසුගිය දිනක උතුරු පළාත් සභාව විසින් තම ජනතාවට දිගින් දිගටම සිදුවූ අසාධාරණකම් සහ අඩම්තේට්ටම් ගැන ජාත්‍යන්තර පර්යේෂණයක් අවශ්‍ය බවට...
Read more
පුවත්
ප්රජාතන්ත්රවාදී පක්ෂ බිහිවී නැති රටක ප්රජාතන්ත්රවාදය – රංජිත් හේනායකආරච්චි
Sri Lanka Brief
-
15/02/2015
0
රටක දේශපාලනය තීරණය කරනු ලබන්නේ බලයට පත්වන පක්ෂය හෝ පක්ෂ සන්ධානය විසිනි. මහජන ඡන්දයට ඉදිරිපත්වන පක්ෂ සහ සන්ධානයන් තමන්ගේ දේශපාලන වැඩසටහන මහජනයාට ඉදිරිපත් කරනු...
Read more
පුවත්
හෙට ප්‍රමාද වැඩියි – රංජිත් හේනායකආරච්චි
Sri Lanka Brief
-
27/01/2015
0
කිසි දිනෙක සෙලවිය නොහැකි බලයක් ලෙස පෙනී සිටි මහින්ද කල්ලියේ බලය එහි විරුද්ධවාදීන්වත් එමෙන්ම මේ රටේ ජනතාවවත් මේ අයුරින් පෙරලා දැමිය හැකි යැයි නොසිතූ...
Read more
පුවත්
බත්බැලයන් ‘රජෙකු’ කලේ බෙලහීනයෙකි! – රංජිත් හේනායකආරච්චි
Sri Lanka Brief
-
19/01/2015
0
‘මහරජානෙණි’යනුවෙන් ගීතයක් ලියුවේ අඳබාලයෙකු නොවේ. එම ගීය ගයනු ලැබුවේ ගැමි ලියකද නොවෙති. මෙසේ ‘රජතුමානෝ’ මෙන්ම ‘රජතුමාගේ පින් පාට’ ගැන එමෙන්ම ‘අපට රජෙක්’ ලැබුනා වැනි...
Read more
පුවත්
මේ සිදුවන්නේ ප්රජාතන්ත්රවාදය සඳහා අරගලයයි! – රංජිත් හේනායකආරච්චි
Sri Lanka Brief
-
18/01/2015
0
මින් පෙර නොවූ විරූ උද්යෝගයක් මුළු මහත් රටේම ජනයා තුල මෙවර ජනාධිපතිවරණය සහ ඉන්පසු පසුවෙමින් පවතින කාල පරිච්ඡේදය තුල රටේ දේශපාලනය සහ එහි වෙනස්වීම්...
Read more
පුවත්
හිට්ලර්ටත් මිනිසුන් පෙම් කළහ – රංජිත් හේනායකආරච්චි
Sri Lanka Brief
-
11/01/2015
0
( හිට්ලර්ට ජයවේවා යැයි සතුටින් කෑ ගසන පිරිස්) අන්තර්ජාලය තුල වෙබ්, බ්ලොග්, මුහුණු පොත් පුරා හඬා වැලපෙන උම්මත්තක කොටස් රට නිදහස් කළ, ජාතිය නිදහස් කළ,...
Read more
පුවත්
මැද මුලන මහින්දලා සහ බත්බැල විමල්ලා – රංජිත් හේනායකආරච්චි
Sri Lanka Brief
-
24/12/2014
0
මරදානේ චොප්පේ, ගම්පහ මුණිදාස, මරදන්කඩවල යකඩයා, නාරාහේන්පිට චන්දරේ ආදී වශයෙන් හැදින්වෙන චන්ඩින් ගැන අප තරුණ කාලේ අසා ඇත්තෙමු. ඒවාගේම පසු කාලවලදී ගෝනවල සුනිල්, බැද්දගානේ...
Read more
පුවත්
නීතියේ ආධිපත්‍ය නැති තැන භීතියේ ආධිපත්‍ය රජ වේ! – රංජිත් හේනායකආරච්චි
Sri Lanka Brief
-
16/12/2014
0
නීතියේ ආධිපත්‍ය රටක් තුල සමාජයක සෑම පුරවැසියෙකුටම තමාට සුරක්ෂිත බවක් ඇත යන විශ්වාසය තහවුරු කරයි. නීතියේ පාලනය ඇතිබවට ඇතිවන හැඟීමම රටවැසියා තුල ආරක්ෂාව පිළිබඳ...
Read more
1
2
Page 1 of 2
- Advertisement -
Must Read
පුවත්
ගෝඨා-රනිල් ගොන් බානට කළ හැක්කේ බැරි මරගාතේ අදින කරත්තය තවතවත් මඩ ගොහොරුවේම ගිල්වීමයි. – රංජිත් හේනායක ආරච්චි
Sri Lanka Brief
-
27/06/2022
0
ලංකා දේශපාලනය විසින් අද රටෙහි ජනතාව රසායනාගාර මීයන් හෝ හාවුන් ලෙස ගනිමින් රට අසාර්ථක පර්යේෂණාගාරයක් බවට පත් කොට තිබේ. එම තත්වයට රට පත් කර...
Read more
- Advertisement -
පුවත්
ඉන්ධන අර්බූදාය භයානක තත්වය සහ විය හැකි හැකි බරපතල ප්‍රතිවිපාක තේරුම් ගන්න. – නීතිඥ සංගමය රජයට කියයි
Sri Lanka Brief
-
27/06/2022
0
ශ්‍රී ලංකා රජය ජන ජීවිතයට අහිතකර ලෙස බලපාන වත්මන් ආර්ථික අර්බුදය සහ එහි ප්‍රතිඵලයක් ලෙස විශේෂයෙන් ඉන්ධන හිඟය පාලනය කරන ආකාරය පිළිබඳව සිය කනස්සල්ල...
Read more
පුවත් විශේෂාංග
පරිහානියේ මාර්ග සිතියම : “විද්‍යාත්මක” අයවැය – ආචාර්ය (නීතිඥ) ශානුක සෙනරත්
Sri Lanka Brief
-
27/06/2022
0
2022 අයවැය කරළියට පැමිණෙන්නේ ලංකාවේ ආර්ථිකය විශාල ගැටලුකාරී තත්ත්වයක් අබිමුව පවතින අවස්ථාවකයි. ලංකාව ඒ වකවානුව වන විට එක් පැත්තකින් විදෙස් සංචිත හිඟ වෙමින් යනව,...
Read more
පුවත්
තෙල් නැව් ලණුව කෑ රනිල්ගේ අවසානයේ ආරම්භය තෙල්, ගෑස්, විදුලි අර්බුයද? – රජිත් කීර්ති තෙන්නකෝන්
Sri Lanka Brief
-
26/06/2022
0
තෙල් - ගෑස් - විදුලි අර්බුද අද සිට ජූනි 30 දක්වා මොකද වෙන්නේ? ලංකාවට දෙන්නට බැරි දෙයක්, ඉන්දියාව ඉල්ලයි. ඉන්දු ලංකා ගිවිසුමේන් පසුව, ඉන්දියාවේ දැවැන්තම...
Read more