Monday, September 27, 2021

Monthly Archives: December, 0

- Advertisement -

චීනය ලංකාවේ වරායක් ඩැහැගත්තේ කෙසේද? – මරියා අබි-අබීබ්

ජයාරූපය: හම්බන්තොට වරාය කරා දිවෙන සුපිරි මාර්ගය; වරාය ලාභදායීවනු ඇතැයි යන අදහස  තවමත් චීන විශ්ලේෂකයෝ අතහැර නැත. (.Credit-Adam Dean for The New York Times) ශ්‍රී...

දෙමළ දේශපාලනයේ අභියෝගය – සුනන්ද දේශප්‍රිය

මෙරට දෙමළ ජනයාගේ සාමකාමී දේශපාලන අපේක්ෂා අද තරම් බිඳ වැටුනු අවසථාවක් නැති විය හැක. ඊට හේතුව නම් 2015 සිරිසේන – රනිල් ආණ්ඩුව බලයට පත්...

මෙරට පොදුජන චින්තනය විකෘතිකරමින් සිටින මායාකාරී ජාතිකවාදීන් සහ රාජපක්ෂ ගෙවලයන්. -චන්දන එදිරිමාන්න

  ජායාරූපය:ජාතික සමාජවාදයේ නාමයෙන් ඇතිකළ නට්සිවාදී උමතුව! ජාතිය, ජාතිකත්වය, ජාතිකවාදය මේ සියල්ලෙන්ම කියවෙන්නේ ජාත්‍යානුරාගය යයි. මීට සහ සම්බන්ධිත විෂයක් වශයෙන් ආගමික චින්තනය සැලකේ. ශ්‍රී ලංකාවේ සමාජ ශාස්ත්‍ර...

ශ්‍රී ලංකාව: මෙහෙමත් ලැජ්ජා නැති රටක්? -ලසන්ත පෙතියාගොඩ

මුලින්ම ප්‍රශ්නයක්: යම් කිසි සමාජයක හැම කෙනෙකුම සෘජුව හෝ වක්‍රව අනිත් හැම කෙනෙකුටම වංචා කරයි නම්, ඒ සමාජයේ කිසිවෙකුට එයින් විශේෂ වාසියක් අත්වෙයි ද?...

සැහැසි පාලකයන්ගේ වසන්තයක සිට – තිසරණී ගුණසේකර

“ජාතිකවාදී සමාජවාදයේ (හිට්ලර් සමාජවාදයේ) ජයග්‍රහණයට පාර කපන පූර්ව-කොන්දේසි වන්නේ, ජනතාවක් නිකං සිටීමත්, කැමැත්තෙන් ඇස් වසාගෙන සිටීමත් ය”-  ෆ්‍රිට්ස් ස්ටර්න් ලියෝ බෙක් දේශනයකින්. මේ ජුනි මාසයට, අලුත්ගම...

හායි හූයි බබි ආච්චිගෙ බයිසිකලේ! – සුනන්ද දේශප්‍රිය

ජායාරූපය: යාපනය කලපුව අසළ මළකඩ කන බයිසිකලයක්! ‘හායි හූයි බබි ආච්චිගෙ බයිසිකලේ! කෙල්ලො කොල්ලො වටකරගෙන ගැහුව බෙල් එකඅඅඅ’ අපේ දෙවැනි පරම්පරාව ඒ පද දන්නේ නැතිව ඇති. අපේ...

ජිනීවා යෝජනාවෙන් ශ්‍රී ලංකාවට ඉවත් වෙන්න බැහැ!, අමෙරිකාව කියයි.

මාධ්‍ය නිවේදනයක් නිකුත කරන  කොළඹ ඇමෙරිකානු තානාපති කාර්යාලය ජිනීවා යෝජනා ඉටු කිරීම ශ්‍රී ලංකාවේ වගකීමක් බව යළිත් වරක් අවධාරණය කර තිබේ. එම නිවේදනය මෙසේය:

අලුත්කඬේ කෆ්කා – සරත් ද අල්විස්

2009 ජුලි 9 වැනි දා ආරක්ෂක අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවියේ පළවී තිබූ එක් ප්‍රවෘත්තියක සිරස්තලය මෙසේ විය:  “කළු කෝට්කාර ද්‍රෝහියෝ කල්ලි ගැසෙති” මේ ප්‍රවෘත්ති වාර්තාව තුළ...

සියවසේ සමුළුව: මහ පෙළහරේ සාරයක් තියේවි ද? – අමීන් ඉසදීන්

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් සහ උතුරු කොරියානු නායක කිම් ජොන් උං අතර පසුගිය දා පැවති හමුව පිළිබඳ අදහස් දක්වන බොහෝ විචාරයකයන් කියා සිටියේ මේ...

ඥාණසාර නම් වූ රැඳවියා, ‘සිවුර’ සහ ‘ජම්පරය’ – සම්පත් සමරකෝන්

ජායාරූපය: සිරිසේන උපදේශක උලපනේ සුමංගල සහ ඥානසාර. ලංකාවේ නීතියට අනුව දඩුවම් නියම වූ ඕනෑම කෙනෙක් බන්ධනාගාරගත කල පසු රැදවියෙකි. එසේත් නැතිනම් බන්ධනාගාර රැදවියකි. ජනමාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගෝඩ...

නව ලිබරල්වාදය සහ ආර්ථික ස්වෛරීත්වය:තමරා කුනනායගම්ට පිළිතුරක්(2)- ආචාර්ය ඩබ්. ඒ. විජේවර්ධන

“නව ලිබරල්වාදී ආර්ථික ඝාතකයන්ගේ අරමුණු ප්‍රකාරව ශ්‍රී ලංකාව ස්වකීය ආර්ථික ස්වෛරීත්වය නැති කරගෙන තිබේ” (2) -තමරා කුනනායගම්. හතර වටේට වනන ‘කුමන්ත්‍රණ න්‍යායන්’ අදෘෂ්‍යමාන හතුරන් විසින් තමන්ට එරෙහිව...

සන්ධ්‍යා එක්නැළිගොඩ සමඟ හිට ගනිමු – නදී කම්මැල්ලවීර

ජායාරූපය: ප්්‍රගීත්ට යුක්තිය සොයා යන ගමනේදී සන්ධ්‍යා ලංඩන්හි ක්ෂමා සංවිධානයේ කාර්යාලයේදී. (©s.deshapriya, Nov 2013) මේ දිනවල ඇතැමුන්ගේ ප්‍රධානම හැතිරිය සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මියයි. ඒ, ප්‍රසිද්ධ ස්ථානවලදී...

ජවිපෙට පුුලුවන්ද හිඩැස පුරවන්න? – සුනන්ද දේශප්‍රිය

පසුගිය දිනෙක කෙටි කතාබහකට හමු වූ ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ මැදි වයස් ක්‍රියාකාරිකයකු මෙසේ කීවේය. ‘ මින් පස්සේ මං නම් මේ පක්ෂ දෙකෙන් එක්කටවත්...

ඥානසාර හිමිට දඬුවම: “හිංසාවට ලක් වූ සමස්ත ජනතාව ලැබූ ජයග්‍රහණයක්” – සන්ධ්‍යා එක්නැලිගොඩ

ජායාරූපය: GETTY IMAGES ගලගොඩඅත්තේ ඥානසාර හිමිට ලබා දුන් දඬුවම සම්බන්ධයෙන් තමන් සෑහීමකට පත්වන බව අතුරුදහන්ව සිටින මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩගේ බිරිඳ පවසයි. "මම මගේ සැමියා වෙනුවෙන් යුක්තිය...

නව ලිබරල්වාදය සහ ආර්ථික ස්වෛරීත්වය:තමරා කුනනායගම්ට පිළිතුරක් – ආචාර්ය ඩබ්. ඒ. විජේවර්ධන විසිනි

“ශ්‍රී ලංකාව නව ලිබරල්වාදී ආර්ථික ඝාතකයන්ගේ අරමුණු ප්‍රකාරව ස්වකීය ආර්ථික ස්වෛරීත්වය නැති කරගෙන තිබේ”  - -තමරා කුනනායගම් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හිටපු නිලධාරිනියක් සහ හිටපු රාජ්‍ය තාන්ත්‍රික...

ලංකා ඊ නිව්ස්කතුවර සදරැවන් අල්ලා ගෙනැවිත් දෙන ලෙස සිරිසේන බ්‍රිතාන්‍යයෙන් ඉල්ලයි!

ලන්ඩන් පාදක කරගෙන ක්‍රියාත්මක වන ලංකා ඊ නිව්ස්හි කතුවරයා වන ප්‍රදීප සඳරුවන් සේනාධීර මහතා අත් අඩංගුවට ගන්නා ලෙස හෝ ලංකාවට පිටුවහල් කරන ලෙස ශ්‍රී ලංකාවේ...

අපේ ප්‍රජාතන්ත්‍රීය දේශපාලනික ඉඩහසර වැනසීම සහ අනාගතයට එහි ඇති බලපෑම (3) – දයාපාල තිරාණගම

යුද්ධයේ පසු-විපාක දෙමළ කොටි සංවිධානය පරාජය කිරීමෙන් පසුවත්, තිරසාර දේශපාලනික විසඳූමක් පිළිබඳ අපේක්ෂා මෙතරම් මුඩුම ගතියක් ගත්තේ ඇයි? එල්.ටී.ටී.ඊ. නායකත්වය වනසාලීම සඳහා ගෙන ගිය යුද්ධය...

අපේ ප්‍රජාතන්ත්‍රීය දේශපාලනික ඉඩහසර වැනසීම සහ අනාගතයට එහි ඇති බලපෑම (2) – දයාපාල තිරාණගම

ජායාරූපය: ජවිපෙ සටන්කාමියකු  1988-90 සමයෙහි බිත්තියක ලියූ කවියක්. වමේ පක්ෂ සහ ප්‍රජාතන්ත්‍රීය බහුත්වවාදය ශ්‍රී ලංකාවේ වාමාංශික පක්ෂවල භූමිකාව ඔස්සේ සහ උතුරු නැගෙනහිර පීඩිත දෙමළ ජනතාව මෙන්ම...

අපේ ප්‍රජාතන්ත්‍රීය දේශපාලනික ඉඩහසර වැනසීම සහ අනාගතයට එහි ඇති බලපෑම (1) – දයාපාල තිරාණගම

1948 නිදහසේ පටන් ශ්‍රී ලංකාව අසාර්ථක සන්නද්ධ අරගල තුනකට මුහුණදී තිබේ. එයින් දෙකක් (1971 සහ 1987-89) ප්‍රධාන වශයෙන් සිංහල දකුණට සීමා විය. උතුරු නැගෙනහිර...

සිරා මරා වීම – සුනන්ද දේශප්‍රිය

ජායාරූපය: සිරාට අතීතය අමතක වන  ෙද්ශපාලන  ඩිමෙන්ෂියාව වැළදී තිබේ. මරු සිරා, වැඩකාරයෙක් විය. තමා ගෙලවැළ ලා මරණයට පත් කිරීමට සිරා ඉඩ තැබුවේ නැත. මරු සිරා සිනමාවට...

මුහුදට කුණු දැමීමේ ලැයිස්තුවේ ශ්‍රී ලංකාවට ඉහළම තැනක්

ලෝක පරිසර දිනය ජුනි 05 වැනිදාට යෙදී ඇත. මෙවර පරිසර දින තේමාව වන්නේ පල්ස්ටික් භාවිතය අවම කරමු යන්නයි. මෙවර ජාත්‍යන්තර පරිසර දින උත්සවයේ සත්කාරක...

ව්‍යවස්ථා සම්පාදනය ව්‍යර්ථ කිරීම සඳහා ගෙනෙන එල්.ටී.ටී.ඊ. බිල්ලා – එම්. එස්. එම්. අයුබ්

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතු බවට බෙදුම්වාදී යුද්ධය උත්සන්නව පැවති කාලයේ රට දෙවනත් කළ පිරිස්, දැන් එසේ කළොත් රට බෙදෙනු ඇතැයි කියමින් එය...

සෝභිත හිමි සමරුවෙහිදී ජනපති සිරිසේනට ආචාර්ය ජයම්පතී වික්‍රමරත්න දුන් පිළිිතුර

ජායාරූපය: 2017 අගොස්තු 07 පැවැති 62 ලක්ෂයේ ව්‍යපාරයේ රැස්වීමෙනි.  පසුගියදා පැවැති  සෝභිත හිමි සමරු රැස්වීමට බලයෙන් කඩා වැදී ජනපති සිරිසේන කල විකාර කතාවට පි‍ළිතුරු දෙමින්...

ගෝඨාභය පෙරහැර – සුනන්ද දේශප්‍රිය

පෙරහැර සුදානම්ය. කසකරුවෝද හේවිසිකරුවෝද දැනටමත් මහපාරේය. කසකරුවන් දෙස බලන විට පෙරහැර යන අත තේරුම් ගැනීම අමාරු නැත. එක් කසකරුවෙක් නම් අද්මිරාල් සරත් වීරසේකරය. තවත්...
- Advertisement -

Must Read

සමරිසි විවාහයන්ට ස්විට්සර්ලන්තයේ තුනෙන් දෙකක අනුමැතිය හිමිවෙයි.

(Image courtesy of Keystone / Salvatore Di Nolfi/Swiss Info) සමරිසි විවාහයන්ට ඇතුළු සම දෙමාපිය අයිතිවාසිකම් ලබාදීමට ස්විට්සර්ලන්ත ජනතාව පසුගිය 26ද‌ෙ පැවැති ජනමත විචාරනයේදී  තුනෙන් දෙකක...
- Advertisement -

ලොහාන් රත්වත්තේගේ හිරගෙදර වියරුවේ සම්පූර්ණ කතාව – ඩී.බී.එස්. ජෙයරාජ්

ලොහාන් එවින්ද්‍ර රත්වත්තේ යනු වැරදි හේතු මත බොහෝ විට මාධ්‍ය අවධානයට ලක් වන ශ්‍රී ලාංකික දේශපාලනඥයෙකි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (SLPP) මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු...

දිවයින පුවත්පත සුරේශ් සාලේ පාස්කු ප්‍රහාරයට සම්බන්ධ කරයි!

පළ නොකරන ලද තොරතුරක් නිර්මානය කර දිවයින පුවත්පතෙහි යුද විශේෂඥයා වන කිර්ති වර්ණකුලසූරිය විසින් වර්ථමාන ජාතික බුද්ධි තොරතුරු ප්‍රධානියා වන සුරේශ් සාලේ පාස්කු ප්‍රහාරයට...

වාරණ මෙවලම් අන්තර්ගත බැවින් චීන දුරකථන වීසිකර දමන්නැ යි ලිතුවේනියාව සිය රටවැසියන්ට කියයි

පාරිභෝගිකයින් සිය චීන දුරකථන වීසිකර දමා, නව චීන දුරකථන මිල දී ගැනීමෙන් ද වැළකිය යුතුයැ යි ලිතුවේනියානු ආරක්ෂක අමාත්යංශය අනතුරු අඟවා ඇත. චීන සමාගම්වලින් නිෂ්පාදිත...