මාර්තු 06 වනදා වේලාව සවස 05.30 යි
මේ පාර්ලිමේන්තුවේ ජනමාධ්‍ය හා සෞඛ්‍ය අමාත්‍යංශයේ අය වැය පිළිබඳව කාරක සභා අවස්ථාවයි.
ජනතාවට ඉතා වැදගත් වැය ශීර්ෂයක් සාකච්ඡා කෙරෙන මේ අවස්ථාවේ විපක්ෂයේ කිසිම මන්ත්‍රීවරයකු සභා ගර්භයේ නැත.
පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය හරිම අපූරුය.