(Sri Lanka Brief/25/12/2024) 2005 වසරේ සිට ජනාධිපති අරමුදලෙන් අයථා ලෙස මුදල් ලබා ගත් 71 දෙනකු පිළිබඳව ලේඛනය පහත පළවේ.
මහා පරිමාණ ධනවතුන් හෝ ධනවත් පවුල්වලට සම්බන්ධ එස්.බී. නාවින්න, වාසුදේව නානායක්කාර, ජොන් අමරතුංග, විදුර ව්ක්‍රමනායක, දිමු ජයරත්න, මාලිනී පොන්සේකා, ඇලික් අලුවිහාරේ, පී.දයාරත්න, ජොශප් මයිකල්, කෙහෙළිය රඹුක්වැල්ල, ජයලත් ජයවර්ධන, රාජිත සේනාරත්න, සරත් අමුණුගම, ටී.බී.ඒකනායක වැනි පුද්ගලයින්ද මෙසේ මුදල් ලබා ගෙන ඇත. මාලිනී ෆොන්සේකා, දිමු ජයරත්න සහ රඹුක්වැල්ල යනාදීන් දෙවරබැගින් මෙම අරමුදල ගසා කා තිබේ.
එහි කප් ගසා ඇත්තේ දිමු ජයරත්න, කෙහෙළිය රඹුක්වැල්ල සහ රාජිත සේනාරත්න වැනි දේශපාලුවන්ය.
එමෙන්ම එම අරමුදල භාවිත කළ යුතු අන්දම පිළිබඳව ඇති රීති මාලාව පළමුව සදහන් කර ඇත.
වෛද්‍ය ආධාර ලබාදීමේ කොන්දේසි
- පවුලේ සියලු දෙනාගේ මාසික ආදායම රුපියල් ලක්ෂ දෙක නොඉක්මවීම.
 - අවිවාහක දරුවන් ඇතුළු පවුලේ කිසිවෙකු ආදායම් බදු නොගෙවීම.
 - වෛද්‍ය පහසුකම් වෙනුවෙන් වැය කෙරෙන මුදලෙන් 50%ක් රක්ෂණ අරමුදලකින් හෝ වෙනත් වෛද්‍ය ආධාර මගින් නොලැබීම.
 - වැය කළ යුතු ම ුදල දරා ගැනීමට ප්‍රමාණවත් වත්කම් රෝගියාගේ පවුලේ සාමාජිකයනට හැකියාවක් නොතිබීම.
 
වෛද්‍ය ආධාර ලබාදෙන උපරිම සීමාවන් :
- හෘද සැත්කම් සඳහා රුපියල් 250,000 (ශ්‍රී ජයවර්ධනපුර පෞද්ගලික හෝ විදේශ රෝහල්)
 
- හදවත් රුධිර නාල ස්ටෙන්ත් දැමීමට රුපියල් 300.000 යි (ස්ටෙන්ත් තුනක් සඳහා)
 - වකුගඩු බදද් කිරීම රුපියල් 250,000යි. (ජාතික රෝහල, රිජ්වේ ළමා ආර්යා ළමා රෝහල,) ජයවර්ධනපුර නම් ලක්ෂ හතරයි. – පෞද්ගලික හෝ විදේශ නම් රුපියල් ලක්ෂ පහයි)
 - රුධිරය කාන්දුකරණය (ඩයලයිසිස්) රුපියල් 50,000යි. (ජයවර්ධනපුර හෝ දේශීය පෞද්ගලික, විදේශ රෝහල්)
 - පිළිකා රෝග ප්‍රතිකාර රුපියල් 500000යි. (රුපියල් ලක්ෂ නවයකට වැඩි වියදමක් සඳහා 50%යි.)
 - මොළය ආශ්‍රීත සැත්කම් රුපියල් 600,000යි. (රුපියල් ලක්ෂ පහළොවට වැඩි නම් 1/3ක මුදලක් ලැබේ. )
 - විකලාංග සැත්කම් රුපියල් 300,000යි.
 - සුෂුම්නාව සම්බනධ් ප්‍රතිකාර රුපියල් 300,000යි.
 - ඇට මිදුලු බද්ධ කිරීම රුපියල් 600,000යි.
 - අක්මා සැත්කම් රුපියල් 600,000 යි. (වයස 16ට අඩු ළමුන් සඳහා රුපියල් ලක්ෂ 10යි.)
 - අක්ෂි ශල්‍යකර්ම රුපියල් 300,000යි.
 
දේශපාලන අනුග්‍රහයෙන් මුදල් ලබාගත් අය – 2005
- 
බස්නාහරි පළාත් සභා මන්ත්‍රී නාමල් ගුණවර්ධන (හදිසි අනතුරක්) රුපියල් 1,000,000යි)
 - 
සුමේධා ජයසේන (විදේශ ගත ප්‍රතිකාර) රුපියල් 303,485යි.
 - 
මහාචාර්ය තිස්ස කාරියවසම් (හෘදසැත්කම්) රුපියල් 17,000යි.
 - 
ආණ්ඩුකාර එම්.සී. ගොපල්ලව (හෘද සැත්කම් – ඩර්ඩනස් ් රෝහල) රුපියල් 1,918,470යි
 - 
ඇලික් අලුවිහාරේ (විදේශ ගත ප්‍රතිකාර) රුපියල් ලක්ෂ 1,000,000යි.
 - 
නන්ද ගුණසිංහ (ඩර්ඩන්ස් රොහ් ලේ ප්‍රතිකාර) රුපියල් 77,040යි.
 
දේශපාලන අනුග්‍රහයෙන් මුදල් ලබාගත් අය – 2006
- 
ජෝසප් මයිකල් පෙරේරා (හෘද සැත්කම් – ජාතික රෝහල ) රුපියල් 2,000,000යි
 - 
එස්.බී. නාවින්න (හෘද සැත්කම් – නවලෝක රෝහල) රුපියල් 545,000යි.
 - 
ලයනල් ජයසිංහ (හෘද සැත්කම් – නවලෝක රෝහල) රුපියල් 500,000යි.
 
දේශපාලන අනුග්‍රහයෙන් මුදල් ලබාගත් අය – 2007
- 
එම්.කේ.ඒ. ඩී. එස්. ගුණවර්ධන (විදෙ ්ශ ගත – හෘද සැත්කම්) රුපියල් 3,800,000යි.
 - 
බස්නාහිර පළාත් සභා මන්ත්‍රී එන්.සී පී. ජයවර්ධන (හෘද සැත්කම් – නවලෝක රො ්හල)රුපියල් 550,000යි.
 - 
පී. දයාරත්න (හෘද සැත්කම් – ඩර්ඩන්ස් රෝහල) රුපියල් 300,000යි.
 - 
පියසේන ගමගේ (හෘද සැත්කම් – නවලෝක රෝහල) රුපියල් 250,000යි.
 
දේශපාලන අනුග්‍රහයෙන් මුදල් ලබාගත් අය – 2005
01. බස්නාහරි පළාත් සභා මන්ත්‍රී නාමල් ගුණවර්ධන :හදිසි අනතුරක්ථ රුපියල් 1,000,000යි
02. සුමේධා ජයසෙ ්න :විදේශ ගත ප්‍රතිකාර රුපියල් 303,485යි.
03. මහාචාර්ය තිස්ස කාරියවසම් :හෘදසැත්කම්, රුපියල් 17,000යි.
04. ආණ්ඩුකාර එම්,සී. ගොපල්ලව :හෘද සැත්කම් – ඩර්ඩනස් ් රෝහල, රුපියල් 1,918,470යි
05. ඇලික් අලුවිහාරේ :විදෙ ්ශ ගත ප ්‍රතිකාර* රුපියල් 1,000,000යි.
06. නන්ද ගුණසිංහ :ඩර්ඩන්ස් රොහ් ලේ ප්‍රතිකාර* රුපියල් 77040යි.
දේශපාලන අනුග්‍රහයෙන් මුදල් ලබාගත් අය – 2006
01. ජෝසප් මයිකල් පෙරේරා :හෘද සැත්කම් – ජාතික රෝහල , රුපියල් 2,000,000ියි.
02ත එස්.බී. නාවින්න :හෘද සැත්කම් – නවලෝක රෝහල, රුපියල් 545,000යි.
03. ලයනල් ජයසිංහ :හෘද සැත්කම් – නවලෝක රෝහල, රුපියල් 500,000යි.
දේශපාලන අනුග්‍රහයෙන් මුදල් ලබාගත් අය – 2007
01. එම්.කේ.ඩී.එස්. ගුණවර්ධන :විදෙ ්ශ ගත – හෘද සැත්කම්, රුපියල් 3,800,000යි.
02. බස්නාහරි පළාත් සභා මන්තී ්‍රල එන්ගසීගප ීග ජයවර්ධන :හෘද සැත්කම් – නවලෝක රො ්හල,රුපියල් 550,000යි.
03. පී. දයාරත්න :හෘද සැත්කම් – ඩර්ඩන්ස් රෝහල, රුපියල් 300,000යි.
04. පියසෙ ්න ගමගේ :හෘද සැත්කම් – නවලෝක රෝහල, රුප ියල් 250000යි.
දේශපාලන අනුග්‍රහයෙන් මුදල් ලබාගත් අය– 2009
- 
ධර්මදාස බණ්ඩා (විදේශ ගත – ප්‍රතිකාර ) රුපියල් 1,000,000යි.
 - 
පී. චන්ද්‍රසේකරන් (විදේශ ගත – ප්‍රතිකාර) රුපියල් 1,399,825යි.
 
දේශපාලන අනුග්‍රහයෙන් මුදල් ලබාගත් අය – 2010
- 
සරණපාල විජේසිංහ (හෘද සැත්කම් – ජාතික රො ්හල) රුපියල් 358000යි.
 - 
සබරගමුව පළාත් සභා මන්ත්‍රී, අශොක් ජයවර්ධන (සැත්කමක් – ආසරිි රෝහල) රුපියල් 300,000යි.
 - 
රත්නපුර ප්‍රාදේශීය සභා මන්ත්‍රී ටී. පොඩි අප්පුහාමි (හෘද සැත්කම් – ලංකා හොස්පිට්ල්) රුපියල් 250,000යි.
 
දේශපාලන අනුග්‍රහයෙන් මුදල් ලබාගත් අය – 2011
- 
ටියුඩර් දයාරත්න (ඩයලයිසසී ් – නවලො ්ක රෝහල) රුප ියල් 300,000යි.
 - 
පී. හැරිසන් (හෘද සැත්කම් – ඩර්ඩන්ස් රෝහල) රුපියල් 250,000යි.
 - 
සමිුත්‍රා විජේමාන්න ගන්කන්ද (හෘද සැත්කම් – නවලෝත රෝහල) රුපියල් 494,100යි.
 - 
දකුණු පළාත් සභා මනත්‍රී මනෝජ් සිරිසේන (වෛද්‍ය ප්‍රතිකාර – ඩර්ඩන්ස් රෝහල) රුපියල් 300000යි.
 
දේශපාලන අනුග්‍රහයෙන් මුදල් ලබාගත් අය – 2012
- 
මහින්ද රත්නතිලක (අක්මා බද ්ධය – විදේශ ගතව) රුපියල් 1,000,000යි.
 - 
බේරුවල ප්‍රාදේශීය සභා මන්ත්‍රී එ ්.ඩී. ආරියනන්ද (හෘද සැත්කම් – ඩර්ඩන්ස්) රුපියල් 250,000යි.
 - 
පළාත් සභා මනත්‍රී්. ඒ. එම්.ජේ.එම්. අධිකාරී (උකුලේ සන්ධි් ශල්‍යකර්මය – පේරාදෙනිය) රුපියල් 250,000යි.
 - 
කෙහෙළිය රඹුක්වැල්ල (විදේශ ගත ප්‍රතිකාර) රුපියල් 1,090,8798යි.
 - 
ජයලත් ජයවර්ධන (විදේශ ගත ප්‍රතිකාර) රුපියල් 1000000යි.
 - 
දී.මු. ජයරත්න (විදේශ වෛද්‍ය ප්‍රතිකාර) රුපියල් 3,000,000ි යි. + 13,060,926 + 13,238,000
 
දේශපාලන අනුග්‍රහයෙන් මුදල් ලබාගත් අය – 2013
- 
විදුර වික්‍රමනායක (හෘද සැත්කම් – විදේශ ගත) රුපියල් 1,500,000යි.
 
දේශපාලන අනුග්‍රහයෙන් මුදල් ලබාගත් අය – 2014
- 
එම්.කේ.ඩී.එස්. ගුණවර්ධන (විදේශ ගත සැත්කමක්) රුපියල් 1,500,000යි.
 - 
වාසුදේව නානායක්කාර ( හෘද සැත්කම් – ආසිරි රෝහල) රුපියල් 500,000යි.
 - 
බණ්ඩාරගස ප ්‍රාදේශීය සභාවේ සභාපති එම්.එස්. හෙට්ටිගේ (හෘද සැත්කම් – නවලෝක) රුපියල් 350,000යි.
 - 
ජෝන් අමරතුංග (විදේශ ගත ප්‍රතිකාර) රුප ියල් 4,000,000යි.
 - 
ඒ.එම්.ජේ.එම්. අධිකාරි (උකුල හා දණහිස ් ප්‍රතිකාර – ජාතික රෝහල) රුපියල් 100,000යි.
 - 
දී.මු. ජයරත්න (වෛද්‍ය ප්‍රතිකාර- ලංකා හොස්පිට්ල්) රුපියල් 510,207යි.
 - 
ඒ.එම්.එම්. ප්‍රේමචන්ද්‍ර (වෛද්‍ය ප්‍රතිකාර – ජයවර්ධනපුර) රුපියල් 419,553යි.
 
දේශපාලන අනුග්‍රහයෙන් මුදල් ලබාගත් අය – 2015
- 
එම්.කේ.ඩී.එස්. ගුණවර්ධන (විදේශ ගත සැත්කමක්) රුපියල් 2,500,000යි.
 
දේශපාලන අනුග්‍රහයෙන් මුදල් ලබාගත් අය – 2016
- 
මීගමුව නියෝජ්‍ය නගරාධිපති – එම්.ඒ.එස්. ෆාරිස් (හෘද සැත්කම් – නවලෝක රෝහල) රුපියල් 150,000යි.
 - 
රාජිත සෙනාරත්න (විදේශ ගත ප්‍රතිකාර) රුපියල් 2,557,292යි.
 - 
මාලනී ෆොන්සේකා (හෘද සැත්කම – නවලෝක) රුපියල් 500,000යි.
 
දේශපාලන අනුග්‍රහයෙන් මුදල් ලබාගත් අය – 2017
- 
ජෝෂප් මයිකල් පෙරේරා (හෘද සැත්කම – ආසිරි) රුපියල් 318.065යි.
 - 
එච්.එම්.එල්.ඩී. ජයවර්ධන (හෘද සැත්කම – ඇපලෝ) රුපියල් 1,623,848යි.
 
දේශපාලන අනුග්‍රහයෙන් මුදල් ලබාගත් අය – 2018
- 
මීගමුව නියෝජ්‍ය නගරාධිපති – එම්.ඒ.එස් ෆාරිස් (හෘද සැත්කම් – ලංකා හොස්පිට්ල් ) රුපියල් 200,000ි යි.
 - 
ජෝෂප් මයිකල් පෙරේරා (හෘද සැත්කම් – ජයවර්ධනපුර) රුපියල් 400,000යි.
 - 
සබරගමුව පළාත් සභා මන්තී ්‍ර – ඒ. පාස්කරම්. (හෘද සැත්කම් – සෙන්ට්‍රල්) රුපියල් 500,000යි.
 - 
ජී.ආර්. ගම්ලත් (විදේශ ගත ප ්‍රතිකාර) රුපියල් 73,529යි.
 - 
රංජිත් අලුවිහාරේ (හෘද සැත්කම් – ආසිරි රෝහල) රුපියල් 365,176යි.
 - 
සුසිල් ප්‍රේමජයන්ත (වෛද්‍ය ප ්‍රතිකාර – ලංකා හොස්ප ිට්ල්) රුප ියල් 625,510යි.
 - 
මධ්‍යම පළාත් සභා මන්ත්‍රී – එස.් කේ. අමරතංග (හෘද සැත්කම් – ලංකා හොස්පිට්ල්) රුපියල් 400,000යි.
 
දේශපාලන අනුග්‍රහයෙන් මුදල් ලබාගත් අය – 2019
- 
කඹුරුපිටිය ප්‍රාදේශීය සභා සභාපති (පිළිකා – විදේශ ගත ප්‍රතිකාර) රුපියල් 2,000,000යි.
 - 
සරත් අමුණුගම (හෘද සැත්කම් – ආසිරි) රුප ියල් ලක්ෂ 400,000යි.
 - 
දොම්පේ ප්‍රාදේශීය සභා සභික සිසිර කුමාර – (හෘද සැත්කම් – ආසිරි) රුපියල් 350,000යි.
 - 
රිදීගම ප ්‍රාදේශීය සභා සභාපති කේ.වී. කුලතුංග (හෘද සැත්කම් – සෙන්ට්‍රල්) රුපියල් 150,000යි.
 - 
රංජිත් සොයිසා (විදෙ ්ශ ගත ප්‍රතිකාර) රුපියල් 7,363,000යි.
 - 
දයාසිරි ජයසේකර (ප්‍රතිකාර – ජයවර්ධනපුර ) රුපියල් 500,000යි.
 
දේශපාලන අනුග්‍රහයෙන් මුදල් ලබාගත් අය– 2020
- 
ටී.බී. ඒකනායක (වෛද්‍ය ප්‍රතිකාර – සෙන්ට්‍රල්) රුප ියල් 391,499 + නවලෝක රුපියල් 3,981,026 –
 - 
රංජිත් සොයිසා (විදේශ ගත ප ්‍රතිකාර) රුප ියල් 5,300,952යි
 
දේශපාලන අනුග්‍රහයෙන් මුදල් ලබාගත් අය – 2021
- 
එන්. පී. ද සිල්වා (ප්‍රතිකාර – සෙන්ට්‍රල්) රුපියල් 556,921යි.
 
දේශපාලන අනුග්‍රහයෙන් මුදල් ලබාගත් අය – 2022
- 
රංජිත් අලුවිහාරේ (හෘද සැත්කම් – සෙන්ට්‍රල්) රුපියල් 500,000යි.
 - 
විමලවීර දිසානායක (වකුගඩු බද්ධය – හේමාස් වත්තල) රුප ියල් 2,978,219යි.
 - 
රංජිත් සොයිසා (විදෙ ්ශ ගත ප ්‍රතිකාර) රුපියල් 6,083,244යි
 - 
කේ.පී.එස්. කුමාරසිරි (වෛද්‍ය පත්‍ර ිකාර – ආසිරි) රුපියල් 953,430යි.
 - 
ජයන්ත වීරසිංහ (විදේශ ගත ප්‍රතිකාර) රුපියල් 8,918,296යි.
 
දේශපාලන අනුග්‍රහයෙන් මුදල් ලබාගත් අය – 2023
- 
පා.ම. ගුණතිලක රාජපක්ෂ – (වෛද්‍ය ප්‍රතිකාර – ආසිරි) රුපියල් 150,000යි.
 - 
මාලනී ෆොන්සේතා (විදේශ ගත ප්‍රතිකාර) රුපියල් 5,500,000යි.
 
දේශපාලන අනුග්‍රහයෙන් මුදල් ලබාගත් අය – 2024
- 
බස්නාහරි ප්‍රධාන ඇමති ඉසුර දේවප්‍රිය (හෘද සැත්කම් – නවලෝක) රුපියල් 1,000,000යි.
 - 
සරත් කෝනග්හගේ (හෘද සැත්කම් – ලංකා හොස්පිට්ල්) රුපියල් 500,000යි.
 - 
සමෘද්ධි – ජගත් කුමාර (හෘද සැත්කම් – ආසිරි) රුපියල් 1,000,000යි.
 

