Wednesday, October 16, 2024

ජන ප්‍රසාදය වැඩිම අනුර සහ හරිනිට; අප්‍රසාදය වැඩිම බැසිල්, කාංචන, නාමල් සහ ප්‍රසන්නට – අයිඑච්පී ස්ලොට්ස්

අගමැති ධුරය සඳහා මහා ජනයාගේ හොදම තේරීම බවට හරිනි අමරසූරිය පත්ව ඇතයි ජනමත සමීක්ෂණ ආයතනයක් වන අයිඑච්පී ස්ලොට්ස් පවසයි.

එම සමීක්ෂණයට අනුව අවම ජනතා අප්‍රසාදයක් ලබා ඇත්තේ අනුර කුමාර දිසානායන සහ හරිනි අමරසූරියයි.

එහි පිළිගත නොහැකි ප්‍රතිපලයක් වන්නේ ඊළගට අවම අප්‍රසාදයක් ඇති දේශපාලනඥා ලෙස අලි සබ්රි දැක්වීමයි. අලි සබ්රි මුස්ලිම් ජනයා අතර පවා කිසිදු පිළිගැනීමක් නැති දුෂ්ඨ දේශපාලනඥයෙකි.

මෙම සමීක්ෂණයට අනුව ජනතා අප්‍රසාදය වැඩිම දේශපාලනඥයික් වන්නේ බැසිල් රාජපක්ෂ, කාංචන විජේසේකර, නාමල් රාජපක්ෂ සහ ප්‍රසන්න රණතුංගය.

එම සමීක්ෂණය දේශපාලනඥයින් 20 දෙනෙකු සම්බන්ධ ජනතා අප්‍රසාදය ශ්‍රේණි ගතකර තිබේ

එය පහත දැක්වේ.

.

Archive

Latest news

Related news