Wednesday, October 16, 2024

ශානි අබේසේකරට බුද්ධි විශ්ලේෂන අධ්‍යක්ෂ තනතුර මැතිවරණ කොමිසම ද අනුමත කරයි!

විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර අපරාධ බුද්ධි විශ්ලේෂණ හා නිවාරණ කොට්ඨාසයේ අධ්‍යක්ෂ ලෙස කොන්ත්‍රාත් පදනමට බඳවා ගැනීමට පොලිස් කොමිසමේ අනුමැතිය ද මැතිවරණ කොමිසමේ අනුමැතිය ද හිමිව තිබේ.

මෙම තනතුර වසරක කාලයක් සඳහා බල පැවැත්වේ. ඉන් අනතුරුව එම කොන්ත්‍රාත් පදනම දීර්ඝ කැරෙනු ඇතැයි අපෙක්ෂා කැරේ.

 

Archive

Latest news

Related news