Tuesday, September 17, 2024

මීළඟ ලංකා රජය සඳහා ප්‍රමුඛතා 5 ක්

(Arutha, September 13, 2024)

ශ්‍රී ලංකාව වේගයෙන් ජනාධිපතිවරණයකට එළෙඹෙමින් සිටී. ඒ ඉහළ ජීවන වියදම, ණය පිළිබඳ සංකීර්ණ සාකච්ඡා සහ ප්‍රතිසංස්කරණ රාශියක් ඇතුළු සැලකිය යුතු ආර්ථික අභියෝ ගවල මුහුණ දෙ න පසුබිමක් තුළදීය.

මෙම බරපතළ ගැටළු විසඳීම සඳහා ජනාධිපති අපේක්ෂකයින් සහ දේශපාලන පක්ෂ විසින් ආර්ථික ප්‍රතිපත්ති මෙන්ම
මැතිවරණ ප්‍රතිඥා කිහිපයක් ද ඉදිරිපත් කර ඇත. ජනා ධිපතිවරණයේ අවසාන ප්‍රතිඵලය කුමක් වුවත්, මෑත කාලීන අර්බුදවලින් සාධාරණ සහ යුක්ති සහගත ප්‍රතිසාධනයක් උදෙසා රටේ ආර්ථිකයේ තීරණාත්මක ක්ෂේත්‍ර කෙරෙහි අවධානය යොමු කිරීම අත්‍ය වශ්‍ය වේ .

ඉදිරි රජයක් විසින් මෙ ම තීරණාත්මක කාල පරිච්ඡේ දය තුළ ප්‍රමුඛතා වය ලබා දිය යුතු ක්ෂේත්‍ර පහක් මෙම ප්‍රතිපත්ති සාරාංශයේ ගෙන හැර දක්වන අතර ගැටළු විසඳීම සඳහා ගතයුතුප්‍රතිපත්තියෝ ජනා කරයි.

මෙම අන්තර් සම්බන්ධිත ප්‍රමුඛතා ක්ෂේ ත්‍ර ආර්ථික වර්ධනය සහ සංවර්ධනය සඳහා පරිපූර්ණ උපාය මාර්ගයක අවශ්‍යතාවය පිළිබිඹු කරයි. ශ්‍රීලංකාව යුක්ති සහගත සහ තිරසා ර ලෙ ස අනා ගතයට ගෙන යාමට කැපවී සිටින ඕනෑම රජයක් විසින් මෙම උපාය මාර්ගය භාවිතා කළ යුතුය.

වාර්තාවෙහි දක්වා ඇති ක්ෂේත්‍ර පහ මෙසේය:

  1. මන්දපෝෂණය

  2. ශ්‍රම බලකායේ කාන්තා සහභාගිත්වය

  3. පොදු ප්‍රවාහනය

  4. තාක්ෂණික හා වෘත්තීය අධ්‍යා පනය හා පුහුණුව (TVET)

  5. සංච රක කර්මාන්තය

සම්පුර්ණ වාර්තාව පිඩීඑෆ් ගොනුවක් ලෙස බාගත කර ගන්නථ කියවන්න: Five-priorities-for-New-Govt-2024_Sinhala

Archive

Latest news

Related news