Tuesday, September 17, 2024

2024 අගොස්තු සජිත්ට හිතකරතාවය ඉහළට ; අනුර කුමාර සහ රනිල් රාජපක්ෂ වැටීමක් – අයිඑච්පී ස්ලොට්ස්

ජනාධිපතිවරණයේ සියලුම අපේක්ෂකයින් සම්බන්ධයෙන් අහිතකර හැගීම් සමාජයේ පවතින බවත් ඒ අතරින් අඩුම අහිතකරතාවය ඇත්තේ අනුරු කුමාර දිසානායකට බවත් අයිඑච්පී ස්ලොට්ස් සමීක්ෂණය වාර්තා කරයි.

2024 අගෝස්තු මාසයේ දී, IHPහි SLOTS මත විමසුමෙන් පෙන්නුම් කරන පරිදි සජිත් ප්‍රේමදාසගේ හිතකරත්ව ශ්‍රේණිගත කිරීම ලකුණු 10කින් වර්ධනය වී -32 දක්වා වැඩිවී ඇත. මේ අතර, අනුර කුමාර දිසානායකගේ ලකුණු 16කින් පහත වැටී -21 දක්වා අඩුවුණු අතර, ජනපති රනිල්ගේ ශ්‍රේණිගත කිරීම ලකුණු 4කින් අඩුවී -33බවට පත්ව තිබේ. නාමල් රාජපක්ෂ -89ක් සමග පහළම ශ්‍රේණිගත කිරීම වාර්තා කළේ ය.

Image

සියලුම ප්‍රධාන අපේක්ෂකයින් අගෝස්තු මාසයේ දී සෘණ ශ්‍රේණිගතකිරීම් ලබාගත් නමුත්, අනුර කුමාර දිසානායක අවම සෘණ අගයක් පවත්වාගෙන ගිය නායකයා විය.

සමීක්ෂණයේ සොයාගැනීම් සහ ක්‍රමවේදය පිළිබඳ වැඩිදුර තොරතුරු සඳහා, සම්පූර්ණ වාර්තාවට පිවිසෙන්න:

chrome-extension://efaidnbmnnnibpcajpcglclefindmkaj/https://ihp.lk/sites/default/files/press-release/IHPPressRelease20240913SIN.pdf

 

Archive

Latest news

Related news