රනිල් රාජපක්ෂගේ ලයිෂන් චන්ඩි මාධ්‍යවේදීන්ගේ කැමරා පැහැර ගෙන වීඩියෝ මකා දමයි!

1024

රනිල් රාජපක්ෂගේ ඡනාධිපතිවරණ ප්‍රචාරක රැළියකදී දෙපිරිසක් අතර වූ ගැටුමක් ආවරණය කළ ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ගේ කැමරා පැහැර ගත් ජනාධිපති මාධ්‍ය ඒකකයේ මැර පිරිස් එම කැමරා වල පටිගතව තිබූ දර්ශන මකා දමා තිබේ.

රනිල් රාජපක්ෂ රජය යටතේ ජනමාධ්‍ය මර්දනය දිගටම කෙරීගෙන යන අන්දම මෙමගින් යළීත් වරක් පැහැදිළි වේ.

මෙම මැර ක්‍රියාව හෙළා දකිමින් වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය විසින් නිකුත් කරන ලද නිවේදනය පහත දැක්වේ.