ඡන්දය ප්‍රකාශ කිරීමේ අභිප්‍රාපය ජූලි 2024: සජබ සහ ජාජබ පෙරමුණේ; දෙපක්ෂයටම 1/3එකක කැමැත්ත

696

අයිඑච්පී එම්අර්පී ජූලි  ඡන්දය ප්‍රකාශ කිරීමේ ජනමත සමීක්ෂනය අනුව සමගි ජන බලවේගය, ජාතික ජන බලවේගයට වඩා සියයට 2ක් ඉදිරියෙන් සිටී. එක්සත් ජාතික පක්ෂයට ඇත්තේ සියයට 7ක කැමැත්තක් පමණි. පොදු ජන පෙරමුණට සියයට 13ක කැමැත්තක් තිබේ.

එම විස්තරය අතුලත් ප්‍රකාශය එලෙසින්ම පහත දැක්වේ.