අයිඑව්පී සමීක්ෂනය ජූනි 24: ජාජබ පහළට, සජබ සහ පොහොට්ටුව උඩට

1042

2024 ජූනි IHP MRP මහ මැතිවරණ ඡන්ද අභිප්‍රායන් යාවත්කාලීන කිරීම.

ජූනි මාසයේ දී ජා.ජ.බ./ජ.වි.පෙ සඳහා සහයෝගය අඩුවෙමින් පවතින අතර ස.ජ.බ. සියලු වැඩිහිටියන්ගෙන් 38% සහය සමග පෙරමුණ ගෙන ඇත.

මෑතකාලීන ප්‍රවණතා අර්ථකථනය කිරීමේ දී සැලකිලිමත් විය යුුතු බව IHP අවධාරණය කර තිබේ. එය පවසන්නේ ඉදිරි කාලයෙහි සමීක්ෂනය වැඩි පිරිසක් අතර කරන්නට අපෙක්ෂා කරන බවයි.

IHP SLOTS නිවේදනය පහත දැක්වේ: