Friday, July 19, 2024

ජන්දදායක හිතකරත්වය: සජිත් ඉදිරියට; අනුර කුමාර තවම පෙරමුණේ

IHP SLOTS 2024 ජූනි මත විමසීමේදී ස.ජ.බ. නායක සජිත් ප්‍රේමදාසගේ සමස්ත හිතකරත්ව ශ්‍රේණිගත කිරීම පෙර මාසයට වඩා සාපේක්ෂකව ජූනි මාසයේ දී ලකුණු -39 (ලකුණු 27කින් ඉදිරියට) දක්වා ලගා වී ඇත.

ලකුණූ -20 (ලකුණු 18කින් පහළට) හිතකරත්වයක් ලබා ඇති ජා.ජ..බ/ජ.වි.පෙ.. නායක. අනුර කුමාර දිසානායක තවමත් පෙරමුණේ සිටී. ප්‍රධාන පක්ෂ නායකයින් අතරින් අවම ජනතා ප්‍රසාදයක් ලබා ඇති ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ හිතකරත්වය -76 සිට -66 දක්වා වර්ධනය වී ඇත.

Archive

Latest news

Related news