විජේදාසට උඩින් ජනපතිවරණය අවුල් කිරීමට රනිල් රාජපක්ෂ 22වන සංශෝධනය ගැසට් කරයි!

778
රනිල් රාජපක්ෂ බවට පත්වීම

22වන සංශෝධනය ජනාධිපතිවරණය අවසන්වවන තුරු 22වන සංශෝධනය ගැසට් නොකරන ලෙස අධිකරණ ඇමති කර බව පවසන නියෝගය නොසළකා එම සංශෝධනය දැන් ගැසට් කර තිබේ.

එම සංශෝධනය මගින් ජනාධිපතිවරණ ව්‍යකූලත්වයක් ඇති වන බවට නීති අංශ විසින් කරන ලද විරෝධතාවයන් රනිල් රාජපක්ෂ විසින් නොසළකා හැර තිබේ.

ගැසට් පත්‍රය පහත දැක්වේ.